Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු ගති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවැනි සිදුවීම් රාශියක් අතර ලොවම පරසිඳු සිදුවීමක් හා සුනඛයෙක් සිටිනවා.

ඒ ජපානයේ "හචිකෝ" පිරිමි සතෙක්. ජපානයේ ඔඩාටේවලදී 1923 අවුරුද්දේ උපන්නා.

මහාචාර්යය අයිසාබුරෝ උඑනෝ ගේ නිවසට එනවිට එයාගේ වයස මාස දෙකයි.

මේ දෙදෙනා අතර පැවතුණේ අති සමීප සබඳතාවක්. මහාචාර්යවරයා රජකාරිය සඳහා ගමන් කළේ දුම්රියෙන්.

හචිකෝ තමන්ගේ ස්වාමියා සමග හැමදාමත් නොවරදවාම ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණියා.

හචිකෝ ට වයස මාස 18 දී මහාචාර්යවරයා හදිසි හෘදයාබාධයකින් මියගියා.

එදායින් පසුව හචිකෝට තමන්ගේ ස්වාමියාගේ ආදරය කරුණාව ලැබුණේ නැහැ.

නමුත් එයා පුරුද්දකට වගේ හැමදාමත් දුම්රියපළට උදෑසන ආවා.හවසට ගෙදර ගියා.

වසර 10 ක්ම එකම විදිහට.හදිසියේවත් ගෙදර අය හචිකෝව දම්වැලකින් බැඳ තිබුණොත් නියම වෙලාවට

එයා රැහැන්වලින් මිදිලා දුමිරියපොළට ආවා.

මේ හිතවත්කම ආදරය 1935 වසර වෙනතුරුම පැවතුණා.

එය නැවතුනේ හචිකෝ ස්වාමියා ගිය මග ගිය විටදීයි.

දැන් එම දුම්රිය ස්ථානය අසළ හචිකෝ ගේ රුවක් ඉදිවෙලා.

ටෝකියෝවේ එය සුප්‍රසිද්ධ ස්ථානයක්. සෑම වසරකම අප්‍රේල් මාසයේදී එම ස්ථානයේ සමරු උත්සවයක් පැවැත්වෙනවා.

බලුගති නැති සුනඛයන්ගේත් මිනිසුන්ගේත් ආදරණීය බැඳීම,ගුණයහපත්කම එයාකාරයි.

[QUOTE="nalinweer, post: 11440449, member: 238261"] [SIZE="6"][COLOR="Red"]මෙවැනි සිදුවීම් රාශියක් අතර ලොවම පරසිඳු සිදුවීමක් හා සුනඛයෙක් සිටිනවා. ඒ ජපානයේ "හචිකෝ" පිරිමි සතෙක්. ජපානයේ ඔඩාටේවලදී 1923 අවුරුද්දේ උපන්නා.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Blue"]මහාචාර්යය අයිසාබුරෝ උඑනෝ ගේ නිවසට එනවිට එයාගේ වයස මාස දෙකයි. මේ දෙදෙනා අතර පැවතුණේ අති සමීප සබඳතාවක්. මහාචාර්යවරයා රජකාරිය සඳහා ගමන් කළේ දුම්රියෙන්. හචිකෝ තමන්ගේ ස්වාමියා සමග හැමදාමත් නොවරදවාම ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණියා. හචිකෝ ට වයස මාස 18 දී මහාචාර්යවරයා හදිසි හෘදයාබාධයකින් මියගියා.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/criticism/Dog%20story/hachiko-stuffed.jpg[/IMG][IMG]http://www.katussa.com/criticism/Dog%20story/hachiko.jpg[/IMG] [SIZE="6"][COLOR="Blue"]එදායින් පසුව හචිකෝට තමන්ගේ ස්වාමියාගේ ආදරය කරුණාව ලැබුණේ නැහැ. නමුත් එයා පුරුද්දකට වගේ හැමදාමත් දුම්රියපළට උදෑසන ආවා.හවසට ගෙදර ගියා. වසර 10 ක්ම එකම විදිහට.හදිසියේවත් ගෙදර අය හචිකෝව දම්වැලකින් බැඳ තිබුණොත් නියම වෙලාවට එයා රැහැන්වලින් මිදිලා දුමිරියපොළට ආවා. මේ හිතවත්කම ආදරය 1935 වසර වෙනතුරුම පැවතුණා. එය නැවතුනේ හචිකෝ ස්වාමියා ගිය මග ගිය විටදීයි. දැන් එම දුම්රිය ස්ථානය අසළ හචිකෝ ගේ රුවක් ඉදිවෙලා.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/criticism/Dog%20story/dogy7.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"]ටෝකියෝවේ එය සුප්‍රසිද්ධ ස්ථානයක්. සෑම වසරකම අප්‍රේල් මාසයේදී එම ස්ථානයේ සමරු උත්සවයක් පැවැත්වෙනවා. බලුගති නැති සුනඛයන්ගේත් මිනිසුන්ගේත් ආදරණීය බැඳීම,ගුණයහපත්කම එයාකාරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom