Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු දත්වලින් දෑවැදි දෙන කොම්බායි ගෝත්රි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලු දත්වලින් දෑවැදි දෙන කොම්බායි ගෝත්රි

බලු දත්වලින් දෑවැදි දෙන කොම්බායි ගෝත්‍රිකයෝ

ඉන්දුනීසියාවේ බටහිර නිව් ගිනියාවේ පැපුවා ප්‍රාන්තයේ වනාන්තරවල ජීවත් වන කොම්බායි ගෝත්‍රිකයන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ඔවුන්ට ම ආවේණික වූ සාම්ප්‍රදායික නිවාස සෑදීමේ ක්‍රමය නිසා ය. ඔවුන් තම නිවාස තනා ඇත්තේ අඩි 20 සිට 40 දක්වා උස් වූ රූස්ස ගස්වල වීම ඉතා සුවිශේෂී ය.

කොම්බායි වැසියන් ජීවත් වන්නේ කණ්ඩායම් වශයෙනි. මේ එක් කණ්ඩායමක් ජීවත් වන්නේ විශාල රුක් නිවෙසක ය. නිදා ගැනීම සහ වෙනත් සුළු කාර්යයන් හැරෙන්නට අනෙක් සියලුම කර්තව්‍යයන් ඔවුන් සිදුකරන්නේ නිවෙසින් පිටතදී ය.

කෝම්බායි වැසියන් තමන්ගේ කණ්ඩායමට අයත් නිවෙස සහ ඒ අවට කළාපය දුනු හී දරමින් ආරක්ෂා කරනු ලබයි. ඒ තමන්ට වෙනත් ගෝත්‍රික කණ්ඩායම්වලින් එල්ල විය හැකි යුද තර්ජනයන්ට මුහුණදීමේ අරමුණිනි.

ආහාර පිසීම

කඳුකර කැලෑවල ජීවත් වන මේ කොම්බායි ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාර වන්නේ ඌරු මස් ය. එයට අමතර ව වෙනක් කැලෑ සතුන් මොවුන්ගේ ආහාරයන් ය.

මාළු, පිළවු, පලා වර්ග සහ තාල වර්ගයේ ගසක් වන සොගෝ ශාකයේ කොටස් ද ආහාරයට ගනිති. මිනිසාගේ ආදිත ම මිතුරා වන සුනඛයා මොවුන් ගේ සුමිතුරෙකු වෙයි. දඩයම් කටයුතු සඳහා බල්ලන් යොදාගැනීම බහුල ව මොවුහු සිදුකරති.

කොම්බායි ගෝත්‍රිකයන්ගේ ආහාර පිසීමේ ද විශේෂත්වයක් වෙයි. ඒ විශාල ශාඛ පත්‍රවල ඔතන ලද මස් ගලක් මත තබා ඒ යටින් ගිනි දල්වයි. ගින්දරට ගල රත්වීමෙන් මස් පිසෙයි. ඉන් පසු පිසුණු මස් ආහාරයට ගනියි. මොවුන් මසුන් අල්ලන්නේ ද ඔවුන්ට ම ආවේණික වූ ආකාරයකට ය. ගංගාවේ කොටසක් හරහා කුඩා වේල්ලක් තනා, ඒ අතර මසුන් රැඳුණ වතුරට විස වර්ගයක් එක් කරයි.

ජලය විස වීම නිසා මසුන් ස්වල්ප වේලාවකින් පණ අදිමින් මතු පිටට පැමිණෙයි. ඉන්පසුව උන් පහසුවෙන් අල්ලා ගනිති. දිනකට කොතෙක් ආහාර ලබාගත්ත ද හෙට දවසට ඉතිරි කිරීමක් කොම්බායි ගෝත්‍රිකයන්ට නොවෙති. තම ගොදුරෙන් අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමෙන් පසුව ඉතිරි කොටස එතැන ම දමා පැමිණීම මොවුන්ගේ සිරිතයි.

දුම්පානයට ද පුරුදුව සිටින කොම්බායි ගෝත්‍රිකයන් උණ බම්බුවලින් සාදන ලද සුරුට්ටු විශේෂයක් පානය කරති.

කොම්බායි ගෝත්‍රිකයෝ ලොව වෙනත් ගෝත්‍රිකයන් හා සැසඳීමේ දී වස්ත්රාභරණ පැලඳීමෙන් සිටිනුයේ ප්‍රාථමික අවදියක ය. එහෙත්, බටහිර පැපුවාහි සිටින ගෝත්‍රිකයන් අතරින් පෙනුමින් ඉහළම ජාතිය වන්නේ කොම්බායි ගෝත්‍රිකයන් ය. පිරිමින් සතුන්ගෙන් ගන්නා ලද ඉණ ආවරණයක් හෝ අමුඩයක් විළි වසා ගැනීමට අදිති.

කොම්බායි ගෝත්‍රිකයන්ගේ තවත් සුවිශේෂීතාවක් වන්නේ කොම්බායි පිරිමින් සිය පුරුෂ ලිංගය කොපුවක ආකරයෙන් සතුන්ගෙන් ලබාගන්නා ලද ශරීර කොටසක බහා තිබීමයි.

මොවුන්ගේ තවත් විශේෂත්වයන් වන්නේ වල් ඌරන්ගෙන් ලබාගන්නා ලද වක්රාකාර දත් නහයේ දෙපැත්තේ පැළඳීමයි. ඊට අමතර ව බලු දත් සහ විවිධ ඇට වර්ගවලින් සාදන ලද මාල බහුලව පළඳිති.

කොම්බායි කාන්තාවන් සෝගෝ ශාඛයෙන් සකසාගන්නා ලද වස්ත්‍රයකින් ඉණෙන් පහළ කොටස ආවරණය කරගත්තත් ඔවුන්ගේ ඉහළ කොටස නිරුවත් ය.

පිරිමින් මෙන් සතුන්ගේ දත් මාල ලෙස පළඳින කොම්බායි තරුණියන් තවත් සුරූපී බවක් ලබා ගැනීම සඳහා විවිධ වර්ණයන්ගෙන් යුත් කුරුලු පිහාටු පළඳිති.

කොම්බායි ගෝත්‍රිකයන්ට ම ආවේණික වූ ස්වදේශී භාෂාවක්, ගනුදෙනු මාධ්‍යයක් මෙන් ම සම්ප්‍රදායන් ද වෙති. කොම්බායි වැසියන්ගේ ගනුදෙනු මාධ්‍ය වන්නේ ඌරන් ය.

උදාහරණයක් ලෙස දැක්වුවහොත් කොම්බායි වැසියකුගේ බිරියක් මිය ගිය හොත් හානිපූරණය කිරීමට අදාළ කාන්තාවගේ පවුලට ඌරන් ලබාදිය යුතු වෙයි.

තව ද කොම්බායි වැසියන්ගේ අපූරු විවාහ සම්ප්රදායක් වන්නේ විවාහයක් සිදුවන විටදී මනාලිය මිලදී ගැනීමට සිදුවීමයි. ඒ සඳහා මනමාලයාට බලු දත්වලින් සාදන ලද මාල මනමාලියගේ පාර්ශවයට ගෙවීමට සිදුවෙයි.

සිවිල් සමාජය

අතීතයේ මිනී මස් ආහාරයට ගත් ගෝත්‍රයක් වූ මොවුන් ක්‍රමයෙන් පරිණාමය වී සත්ත්ව මස්වලට පමණක් සීමා වී සිටිති. එහෙත්, අතීතයේ මිනිසුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන ලද ආයුධ විශේෂයකින් මොවුහු දැනටමත් සන්නද්ධව සිටිති.

ඌරන් බිලිදීම ඇතුළු ප්‍රාථමික ආගමික චාරිත්‍ර කිහිපයක් කොම්බායි ගෝත්‍රය සතු වෙයි. බිලිදීම සඳහා තෝරාගන්නා ලද ඌරාගේ කකුල් හතර එකට ගැට ගසා අසළ පිහිටි ගඟ වෙත ගෙන යයි. ඉන්පසුව එක හී පහරකින් ඌරාගේ ප්‍රාණය නිරුද්ධ කරයි.

හම ගසන ලද ඌරාගේ තෙල් කොටස කපා තම දෙවියන් වන “රෙෆාෆු” වෙත පුද කරයි. කිසිදු කාන්තාවකට මේ පූජනීය බිලිදීමේ අවස්ථාවට පැමිණිය නොහැකි ය. මේ පුද පූජාවෙන් පසු දින දෙකක් යන තුරු අදාළ ගෙඟ් නෑම තහනම් ය. ඒ ඌරාගේ ලේ ගලා ගිය ගඟේ ජලය රෆාෆු දෙවියන් පානය කරන හෙයිනි.

මීට අමතර ව යක්ෂ ආත්මයක් වන “සුආන්ගි” සහ “කාකුආකොමු” ද කොම්බායි ගෝත්‍රිකයන් බොහොම යටහත් පහත් ව අදහන දෙවිවරු ය. ශුද්ධ වූ ආත්මයන් සැරිසරන වනගත ප්‍රදේශවල නිවාස තනා ගැනීම ද සංචාරය කිරීම ද මොවුහු නොකරති.

පිටස්තර පුද්ගලයන්ට කොම්බායි ගෝත්‍රික ප්‍රදේශවලට ඇතුළුවීම ඉතා අසීරු ය. මුලින් ම ගෝත්‍රික නායකයාගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ම සුදු මිනිසුන්ට කොම්බායි වැසියන් දක්වන්නේ පිළිකුළකි. එහෙත්, නායකයාගේ අණට ඉහළින් නොයන ඔවුන් තමන් පිළිබඳ සොයා බැලීමට එන සුදු මිනිසුන්ට බාධාවක් නොවෙති.

විටින් විට පැමිණෙන සුදු මිනිසුන් හා මිශ්‍ර ව සිවිල් සමාජගත වූ කොම්බායි වැසියන් ස්වල්ප දෙනෙකු ක්‍රිස්තියානි ආගම වැළඳ ගෙන සිටිති. ඒ හරහා කොම්බායි වැසියන් ද ඉතා සෙමින් සෙමින් සිවිල් සමාජය වෙත පිය නගමින් සිටින ගෝත්‍රික පිරිසක් බවට වර්තමානය වන විට පත්ව සිටිති.

[QUOTE="AnurangaSS, post: 11491621, member: 92055"] [b]බලු දත්වලින් දෑවැදි දෙන කොම්බායි ගෝත්රි[/b] [SIZE="3"]බලු දත්වලින් දෑවැදි දෙන කොම්බායි ගෝත්‍රිකයෝ [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=30218&d=1307376309[/IMG] ඉන්දුනීසියාවේ බටහිර නිව් ගිනියාවේ පැපුවා ප්‍රාන්තයේ වනාන්තරවල ජීවත් වන කොම්බායි ගෝත්‍රිකයන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ඔවුන්ට ම ආවේණික වූ සාම්ප්‍රදායික නිවාස සෑදීමේ ක්‍රමය නිසා ය. ඔවුන් තම නිවාස තනා ඇත්තේ අඩි 20 සිට 40 දක්වා උස් වූ රූස්ස ගස්වල වීම ඉතා සුවිශේෂී ය. කොම්බායි වැසියන් ජීවත් වන්නේ කණ්ඩායම් වශයෙනි. මේ එක් කණ්ඩායමක් ජීවත් වන්නේ විශාල රුක් නිවෙසක ය. නිදා ගැනීම සහ වෙනත් සුළු කාර්යයන් හැරෙන්නට අනෙක් සියලුම කර්තව්‍යයන් ඔවුන් සිදුකරන්නේ නිවෙසින් පිටතදී ය. කෝම්බායි වැසියන් තමන්ගේ කණ්ඩායමට අයත් නිවෙස සහ ඒ අවට කළාපය දුනු හී දරමින් ආරක්ෂා කරනු ලබයි. ඒ තමන්ට වෙනත් ගෝත්‍රික කණ්ඩායම්වලින් එල්ල විය හැකි යුද තර්ජනයන්ට මුහුණදීමේ අරමුණිනි. ආහාර පිසීම කඳුකර කැලෑවල ජීවත් වන මේ කොම්බායි ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාර වන්නේ ඌරු මස් ය. එයට අමතර ව වෙනක් කැලෑ සතුන් මොවුන්ගේ ආහාරයන් ය. මාළු, පිළවු, පලා වර්ග සහ තාල වර්ගයේ ගසක් වන සොගෝ ශාකයේ කොටස් ද ආහාරයට ගනිති. මිනිසාගේ ආදිත ම මිතුරා වන සුනඛයා මොවුන් ගේ සුමිතුරෙකු වෙයි. දඩයම් කටයුතු සඳහා බල්ලන් යොදාගැනීම බහුල ව මොවුහු සිදුකරති. කොම්බායි ගෝත්‍රිකයන්ගේ ආහාර පිසීමේ ද විශේෂත්වයක් වෙයි. ඒ විශාල ශාඛ පත්‍රවල ඔතන ලද මස් ගලක් මත තබා ඒ යටින් ගිනි දල්වයි. ගින්දරට ගල රත්වීමෙන් මස් පිසෙයි. ඉන් පසු පිසුණු මස් ආහාරයට ගනියි. මොවුන් මසුන් අල්ලන්නේ ද ඔවුන්ට ම ආවේණික වූ ආකාරයකට ය. ගංගාවේ කොටසක් හරහා කුඩා වේල්ලක් තනා, ඒ අතර මසුන් රැඳුණ වතුරට විස වර්ගයක් එක් කරයි. ජලය විස වීම නිසා මසුන් ස්වල්ප වේලාවකින් පණ අදිමින් මතු පිටට පැමිණෙයි. ඉන්පසුව උන් පහසුවෙන් අල්ලා ගනිති. දිනකට කොතෙක් ආහාර ලබාගත්ත ද හෙට දවසට ඉතිරි කිරීමක් කොම්බායි ගෝත්‍රිකයන්ට නොවෙති. තම ගොදුරෙන් අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමෙන් පසුව ඉතිරි කොටස එතැන ම දමා පැමිණීම මොවුන්ගේ සිරිතයි. දුම්පානයට ද පුරුදුව සිටින කොම්බායි ගෝත්‍රිකයන් උණ බම්බුවලින් සාදන ලද සුරුට්ටු විශේෂයක් පානය කරති. කොම්බායි ගෝත්‍රිකයෝ ලොව වෙනත් ගෝත්‍රිකයන් හා සැසඳීමේ දී වස්ත්රාභරණ පැලඳීමෙන් සිටිනුයේ ප්‍රාථමික අවදියක ය. එහෙත්, බටහිර පැපුවාහි සිටින ගෝත්‍රිකයන් අතරින් පෙනුමින් ඉහළම ජාතිය වන්නේ කොම්බායි ගෝත්‍රිකයන් ය. පිරිමින් සතුන්ගෙන් ගන්නා ලද ඉණ ආවරණයක් හෝ අමුඩයක් විළි වසා ගැනීමට අදිති. කොම්බායි ගෝත්‍රිකයන්ගේ තවත් සුවිශේෂීතාවක් වන්නේ කොම්බායි පිරිමින් සිය පුරුෂ ලිංගය කොපුවක ආකරයෙන් සතුන්ගෙන් ලබාගන්නා ලද ශරීර කොටසක බහා තිබීමයි. මොවුන්ගේ තවත් විශේෂත්වයන් වන්නේ වල් ඌරන්ගෙන් ලබාගන්නා ලද වක්රාකාර දත් නහයේ දෙපැත්තේ පැළඳීමයි. ඊට අමතර ව බලු දත් සහ විවිධ ඇට වර්ගවලින් සාදන ලද මාල බහුලව පළඳිති. කොම්බායි කාන්තාවන් සෝගෝ ශාඛයෙන් සකසාගන්නා ලද වස්ත්‍රයකින් ඉණෙන් පහළ කොටස ආවරණය කරගත්තත් ඔවුන්ගේ ඉහළ කොටස නිරුවත් ය. පිරිමින් මෙන් සතුන්ගේ දත් මාල ලෙස පළඳින කොම්බායි තරුණියන් තවත් සුරූපී බවක් ලබා ගැනීම සඳහා විවිධ වර්ණයන්ගෙන් යුත් කුරුලු පිහාටු පළඳිති. කොම්බායි ගෝත්‍රිකයන්ට ම ආවේණික වූ ස්වදේශී භාෂාවක්, ගනුදෙනු මාධ්‍යයක් මෙන් ම සම්ප්‍රදායන් ද වෙති. කොම්බායි වැසියන්ගේ ගනුදෙනු මාධ්‍ය වන්නේ ඌරන් ය. උදාහරණයක් ලෙස දැක්වුවහොත් කොම්බායි වැසියකුගේ බිරියක් මිය ගිය හොත් හානිපූරණය කිරීමට අදාළ කාන්තාවගේ පවුලට ඌරන් ලබාදිය යුතු වෙයි. තව ද කොම්බායි වැසියන්ගේ අපූරු විවාහ සම්ප්රදායක් වන්නේ විවාහයක් සිදුවන විටදී මනාලිය මිලදී ගැනීමට සිදුවීමයි. ඒ සඳහා මනමාලයාට බලු දත්වලින් සාදන ලද මාල මනමාලියගේ පාර්ශවයට ගෙවීමට සිදුවෙයි. සිවිල් සමාජය අතීතයේ මිනී මස් ආහාරයට ගත් ගෝත්‍රයක් වූ මොවුන් ක්‍රමයෙන් පරිණාමය වී සත්ත්ව මස්වලට පමණක් සීමා වී සිටිති. එහෙත්, අතීතයේ මිනිසුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන ලද ආයුධ විශේෂයකින් මොවුහු දැනටමත් සන්නද්ධව සිටිති. ඌරන් බිලිදීම ඇතුළු ප්‍රාථමික ආගමික චාරිත්‍ර කිහිපයක් කොම්බායි ගෝත්‍රය සතු වෙයි. බිලිදීම සඳහා තෝරාගන්නා ලද ඌරාගේ කකුල් හතර එකට ගැට ගසා අසළ පිහිටි ගඟ වෙත ගෙන යයි. ඉන්පසුව එක හී පහරකින් ඌරාගේ ප්‍රාණය නිරුද්ධ කරයි. හම ගසන ලද ඌරාගේ තෙල් කොටස කපා තම දෙවියන් වන “රෙෆාෆු” වෙත පුද කරයි. කිසිදු කාන්තාවකට මේ පූජනීය බිලිදීමේ අවස්ථාවට පැමිණිය නොහැකි ය. මේ පුද පූජාවෙන් පසු දින දෙකක් යන තුරු අදාළ ගෙඟ් නෑම තහනම් ය. ඒ ඌරාගේ ලේ ගලා ගිය ගඟේ ජලය රෆාෆු දෙවියන් පානය කරන හෙයිනි. මීට අමතර ව යක්ෂ ආත්මයක් වන “සුආන්ගි” සහ “කාකුආකොමු” ද කොම්බායි ගෝත්‍රිකයන් බොහොම යටහත් පහත් ව අදහන දෙවිවරු ය. ශුද්ධ වූ ආත්මයන් සැරිසරන වනගත ප්‍රදේශවල නිවාස තනා ගැනීම ද සංචාරය කිරීම ද මොවුහු නොකරති. පිටස්තර පුද්ගලයන්ට කොම්බායි ගෝත්‍රික ප්‍රදේශවලට ඇතුළුවීම ඉතා අසීරු ය. මුලින් ම ගෝත්‍රික නායකයාගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ම සුදු මිනිසුන්ට කොම්බායි වැසියන් දක්වන්නේ පිළිකුළකි. එහෙත්, නායකයාගේ අණට ඉහළින් නොයන ඔවුන් තමන් පිළිබඳ සොයා බැලීමට එන සුදු මිනිසුන්ට බාධාවක් නොවෙති. විටින් විට පැමිණෙන සුදු මිනිසුන් හා මිශ්‍ර ව සිවිල් සමාජගත වූ කොම්බායි වැසියන් ස්වල්ප දෙනෙකු ක්‍රිස්තියානි ආගම වැළඳ ගෙන සිටිති. ඒ හරහා කොම්බායි වැසියන් ද ඉතා සෙමින් සෙමින් සිවිල් සමාජය වෙත පිය නගමින් සිටින ගෝත්‍රික පිරිසක් බවට වර්තමානය වන විට පත්ව සිටිති.[/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=30219&d=1307376463[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom