Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු දුක!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල් වැලි

අපේ ගෙවල් ලග පාරේ බලු පැටවු වගයක් කෑ ගහනවා ඇහුණා දවස් කිහිපයක්ම. බඩ ගින්නේ අව්ව වැස්ස ඔක්කෝම නිසා වෙන්න ඇති. අපේ ගෙවල් ලගට කවුරු හරි දාලා ගිහින්. ඇග පුරාම හොරි. තුවාල ඒ මදිවට කන්න නැතිව ඇට කෝටු ගොඩ විතරයි. හැමෝම ගහලා එලවනවා. 3ක් හිටියා එකෙක් ත්‍රීවීල් කාරයෙක් යට කරන් ගිහින් අන්තිමට වල දාන්නවත් කවුරුවත් නෑ. ගද ගහනවා ඉවසන්න බැරිවම ගිහින් වලක් කපලා වල දැම්මා. අනික් උන් දෙන්නාගෙන් එකෙක්ට කවුරුහරි දම්පාට බේත් නාවලා. පාරේ යන එන හැමෝම පස්සෙන් මේ බලු පැටවු දෙන්නා දුවනවා. මිනිස්සු ගහලා එලවනවා. උන් දෙන්නා අරන් ආවා කිරි කෝප්ප දෙකක් හදලා දුන්නා. බස බස ගාලා ගහනවා. එකා එකා අල්ලලා නෑවුවා. බෙතඩීන් බෝතලයක් ඉවරවෙනකම් තුවාල වලට බේත් දැම්මා. දර මඩුවේ තැනක් හදලා එතන පදිංචියට හදලා දුන්නා. කොච්චර කන්න දුන්නත් බඩ ගින්න නිවෙන ගතියක් නෑ. දවස් දෙක තුනක් යනකොට දෙන්නම හොදට ඉන්නවා. දෙන්නම ගැහැනු සත්තු නිසා තමයි කවුරුවත් වගකීමක් නොගන්නේ.

ආරංචියක් ආවා හාඩ්වෙයාර් එකක අරක්ෂාව හිටපු බැල්ලියෙක් පැටවු 7ක් දාලා. ඒකේ අත් උදවුවට ඉන්න එකා තැන් තැන්වල අතරමං කරලා දාලා කියලා. ඉතින් ඒක සිහි වෙන්නත් එක්ක දෙන්නට නම් දැම්මා ගල් සහ වැලි කියලා.

ලගම තියෙන පශු වෛද්‍ය ලගට ගිහින් පිස්සු බලු එන්නත් ගැහුවා. පනු බේත් දුන්නා. සතියකින් එන්න කීවා පාවෝ ගහන්න. ඇඳිරි නීතිය අස්සේ කොහෙද යන්නේ කියලා පොලිසිය බර බරේ දැම්මත්, එක රාලහාමි කෙනෙකුගේ හිත උණු වෙලා යන්න දුන්නා.

දවස් තුනක් යනකොට වැලි වමනේ දාන්නත් කෑම නොකන්නත් එකම තැනකට වෙලා ඉන්න නිසාත් ආපහු පශු මල්ලි ලගට අරං ගියා. පොර කියපි පාවෝ කියලා. දැන් දවස් 4ක් දිගටම සේලයින් උදේට උදේට. පාරේ ඉදන් හම්බ උනා කියලා නෑ පශු මල්ලි 1500/-න් අඩුවක් නෑ දවසට. මේ දවස්වල අතේ ආර්ථික තත්ත්වයත් ආනාත වෙලා ඉන්නේ. බැරිම තැන Adopted Dog කිය කියා පේස් බුක් එකේ මැරෙන්න හදන ගෘප් එකකට කථා කරලා කීවා මට මේ සතා සනීප කරවලා දෙන්න මම දෙන්නම බලාගන්නම් කියලා. උන් කියපි මේ දවස්වල මුකුත් කරන්න බැහැ කියලා. උන්ගේ නිරුවත ඒක තමයි. හැබැයි රට රටවලින් සල්ලි ගෙන්නාගන්කොට නම් හරි හොද මිනිස්සු ලොකු සමාජ සේවයක් කරන්නේ....

සත්තු දෙන්නාම දැන් ඉන්නවා. තුවාල මොකුත් නෑ. විටමින් පාරකුත් දෙනවා. වැලි නම් ඉදලා හිටලා වමනේ දානවා. නමුත් ගල් වගේ සාමාන්‍ය නැහැ. දෙන්නම ඉන්නවා. කන්න දෙනකොට පොර කන එක තමයි කේස් එක.

ඇදිරි නීතිය ඉවර උනාම අර හාඩ්වෙයාර් කාරයා මුණ ගැහිලා උගේ සමාජ සේවේ ගැන ගම පුරා දැනුවත් කරන්න ඉන්නේ....

[QUOTE="barath dpriye, post: 25379372, member: 514434"] [b]ගල් වැලි[/b] [SIZE="4"]අපේ ගෙවල් ලග පාරේ බලු පැටවු වගයක් කෑ ගහනවා ඇහුණා දවස් කිහිපයක්ම. බඩ ගින්නේ අව්ව වැස්ස ඔක්කෝම නිසා වෙන්න ඇති. අපේ ගෙවල් ලගට කවුරු හරි දාලා ගිහින්. ඇග පුරාම හොරි. තුවාල ඒ මදිවට කන්න නැතිව ඇට කෝටු ගොඩ විතරයි. හැමෝම ගහලා එලවනවා. 3ක් හිටියා එකෙක් ත්‍රීවීල් කාරයෙක් යට කරන් ගිහින් අන්තිමට වල දාන්නවත් කවුරුවත් නෑ. ගද ගහනවා ඉවසන්න බැරිවම ගිහින් වලක් කපලා වල දැම්මා. අනික් උන් දෙන්නාගෙන් එකෙක්ට කවුරුහරි දම්පාට බේත් නාවලා. පාරේ යන එන හැමෝම පස්සෙන් මේ බලු පැටවු දෙන්නා දුවනවා. මිනිස්සු ගහලා එලවනවා. උන් දෙන්නා අරන් ආවා කිරි කෝප්ප දෙකක් හදලා දුන්නා. බස බස ගාලා ගහනවා. එකා එකා අල්ලලා නෑවුවා. බෙතඩීන් බෝතලයක් ඉවරවෙනකම් තුවාල වලට බේත් දැම්මා. දර මඩුවේ තැනක් හදලා එතන පදිංචියට හදලා දුන්නා. කොච්චර කන්න දුන්නත් බඩ ගින්න නිවෙන ගතියක් නෑ. දවස් දෙක තුනක් යනකොට දෙන්නම හොදට ඉන්නවා. දෙන්නම ගැහැනු සත්තු නිසා තමයි කවුරුවත් වගකීමක් නොගන්නේ. ආරංචියක් ආවා හාඩ්වෙයාර් එකක අරක්ෂාව හිටපු බැල්ලියෙක් පැටවු 7ක් දාලා. ඒකේ අත් උදවුවට ඉන්න එකා තැන් තැන්වල අතරමං කරලා දාලා කියලා. ඉතින් ඒක සිහි වෙන්නත් එක්ක දෙන්නට නම් දැම්මා ගල් සහ වැලි කියලා. ලගම තියෙන පශු වෛද්‍ය ලගට ගිහින් පිස්සු බලු එන්නත් ගැහුවා. පනු බේත් දුන්නා. සතියකින් එන්න කීවා පාවෝ ගහන්න. ඇඳිරි නීතිය අස්සේ කොහෙද යන්නේ කියලා පොලිසිය බර බරේ දැම්මත්, එක රාලහාමි කෙනෙකුගේ හිත උණු වෙලා යන්න දුන්නා. දවස් තුනක් යනකොට වැලි වමනේ දාන්නත් කෑම නොකන්නත් එකම තැනකට වෙලා ඉන්න නිසාත් ආපහු පශු මල්ලි ලගට අරං ගියා. පොර කියපි පාවෝ කියලා. දැන් දවස් 4ක් දිගටම සේලයින් උදේට උදේට. පාරේ ඉදන් හම්බ උනා කියලා නෑ පශු මල්ලි 1500/-න් අඩුවක් නෑ දවසට. මේ දවස්වල අතේ ආර්ථික තත්ත්වයත් ආනාත වෙලා ඉන්නේ. බැරිම තැන Adopted Dog කිය කියා පේස් බුක් එකේ මැරෙන්න හදන ගෘප් එකකට කථා කරලා කීවා මට මේ සතා සනීප කරවලා දෙන්න මම දෙන්නම බලාගන්නම් කියලා. උන් කියපි මේ දවස්වල මුකුත් කරන්න බැහැ කියලා. උන්ගේ නිරුවත ඒක තමයි. හැබැයි රට රටවලින් සල්ලි ගෙන්නාගන්කොට නම් හරි හොද මිනිස්සු ලොකු සමාජ සේවයක් කරන්නේ.... සත්තු දෙන්නාම දැන් ඉන්නවා. තුවාල මොකුත් නෑ. විටමින් පාරකුත් දෙනවා. වැලි නම් ඉදලා හිටලා වමනේ දානවා. නමුත් ගල් වගේ සාමාන්‍ය නැහැ. දෙන්නම ඉන්නවා. කන්න දෙනකොට පොර කන එක තමයි කේස් එක. ඇදිරි නීතිය ඉවර උනාම අර හාඩ්වෙයාර් කාරයා මුණ ගැහිලා උගේ සමාජ සේවේ ගැන ගම පුරා දැනුවත් කරන්න ඉන්නේ.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom