Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු පොරය පටන් ගන්න යන්නේ 🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොයියෝ ටික බැසිල් ගේ පක්ෂෙට මරාගන්න යන්නේ . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

චම්පික සමගි ජන බලවේගයේ බලය අල්ලන්න සූදානම්… අතහිත තිස්සගෙන්..

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්ෂයේ බලය ඇල්ලීමේ සූක්ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව සජබයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් රාවයට දැනගන්නට ඇත. චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බව ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

බදුල්ලේදී සජබයේ නව ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික මන්තී‍්වරයාගේ සූදානමක් තිබෙන බවද දැනගන්නට තිබේ.

මෙම ව්‍යවස්ථාව ප්රජාතන්ත්රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සජබය සමග එකතු වූ වෙනත් පක්ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවද කියැවේ.මේ පිළිබදව සජබයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් රාවය විමසූ විට පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සජබයට පැමිණීම තුල පක්ෂ නායකත්වය පිළිබදව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය. එහෙත් සිය පක්ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද ඔහු කීවේය. (උපුටා ගැනීම අවසන්)

මෙම පුවත පිළිබදව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය දැඩි දෝෂදර්ෂණයට ලක්වී තිබේ. තවද තිස්ස අත්තනායක මහතා විසින් ” නොකියූ කථා ” ග්‍රන්ථය පලමු වරට පිරිනමනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටය. ඊට පසු එම ග්‍රන්ථය පිරිනමනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාටය. තම පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට නොකියූ කථා ග්‍රන්ථය පිරිනමනු ලැබුවේ ඊට පසුවයි.

සැබවින්ම තිස්ස අත්තනායක මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ලැදිව කටයුතු කරන පක්ෂයේ නියෝජිතයකුනම් ඒ මහතා කිසි දිනක එවැනි කි්රයාවක් නොකරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මහතා පක්ෂය තුල සිට පක්ෂය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටුකරමින් ඇති බව රාවය පුවතින් සනාථ වන බව වැඩිදුරටත් කියා සිටියේය.

මුන් ට හැමදාම තියෙන්නේ පක්ෂේ බලය අල්ලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ

[QUOTE="2osama, post: 25972339, member: 314982"] [SIZE=6]ටොයියෝ ටික බැසිල් ගේ පක්ෂෙට මරාගන්න යන්නේ . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට 🤣🤣🤣🤣[/SIZE] [COLOR=rgb(65, 168, 95)][SIZE=6]චම්පික සමගි ජන බලවේගයේ බලය අල්ලන්න සූදානම්… අතහිත තිස්සගෙන්..[/SIZE][/COLOR] [IMG]https://lankacnews.com/wp-content/uploads/2019/09/sajith-champika.jpg[/IMG] පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්ෂයේ බලය ඇල්ලීමේ සූක්ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව සජබයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් රාවයට දැනගන්නට ඇත. චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බව ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. බදුල්ලේදී සජබයේ නව ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික මන්තී‍්වරයාගේ සූදානමක් තිබෙන බවද දැනගන්නට තිබේ. මෙම ව්‍යවස්ථාව ප්රජාතන්ත්රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සජබය සමග එකතු වූ වෙනත් පක්ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවද කියැවේ.මේ පිළිබදව සජබයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් රාවය විමසූ විට පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සජබයට පැමිණීම තුල පක්ෂ නායකත්වය පිළිබදව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය. එහෙත් සිය පක්ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද ඔහු කීවේය. (උපුටා ගැනීම අවසන්) මෙම පුවත පිළිබදව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය දැඩි දෝෂදර්ෂණයට ලක්වී තිබේ. තවද තිස්ස අත්තනායක මහතා විසින් ” නොකියූ කථා ” ග්‍රන්ථය පලමු වරට පිරිනමනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටය. ඊට පසු එම ග්‍රන්ථය පිරිනමනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාටය. තම පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට නොකියූ කථා ග්‍රන්ථය පිරිනමනු ලැබුවේ ඊට පසුවයි. සැබවින්ම තිස්ස අත්තනායක මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ලැදිව කටයුතු කරන පක්ෂයේ නියෝජිතයකුනම් ඒ මහතා කිසි දිනක එවැනි කි්රයාවක් නොකරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මහතා පක්ෂය තුල සිට පක්ෂය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටුකරමින් ඇති බව රාවය පුවතින් සනාථ වන බව වැඩිදුරටත් කියා සිටියේය. මුන් ට හැමදාම තියෙන්නේ පක්ෂේ බලය අල්ලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ 😛😛 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom