Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු වැඩ එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේ පොස්ට් එක දාන්ඩ හිතුවෙ  shenl

ගේ පොස්ට් එක දැකලා

ඒක ඇත්තටම හොද පොස්ට් එකක්, ඒත් මං ඒ පොස්ට් එකේ එක පාට්එකකටනන් පොඩ්ඩක්වත් කැමති නෑ මං ටිකක් ආවේගයෙන් මේ පොස්ට් එක ලියන්නේ. ඇත්තටම ශෙන්ල් ගේ පොස්ට් එක නිසාම විතරක් ඇවිස්සුන මනසකින් ලියන එකක් නෙමෙයි මේක. ගොඩ දවසකට කලින් කියන්ඩ තිබ්බ එකක්. මගේ පොස්ට් එකට මූලාරම්බය මන් ශෙන්ල්ගේ පොස්ට් එක හරහා ගන්නන්, ඇයි බන් උබ එහෙම මුස්ලිම් අය ගැනයි ක්‍රිස්තියානි අය ගැනයි එහෙම එකක් කිව්වෙ. එයාල විතරද වේසකන් කරන්නේ? ලංකාවේ වැඩිපුරම ඉන්නේ සිංහල බුද්දාගමේ අය. ඇයි එයාල ලිංගික වූර්තිකයන් විදිහට වැඩ කරන්නේ නැද්ද? මං බුද්දාගමට අපහස කරනවා නෙමේ. තමන්ගේ කුනු තියාගෙන අනුන්ගෙ කුනු අවුස්සන්ඩ එපා. උපතින් බුද්දාගමේ වුන පලියට තමන් පවිත්‍ර වෙන්නේ නෑ. අනික කවුරුත් කැමති නෑ තමන්ගේ ආගමට ජාතියට අපහාස කරනවට. අනික අපි කිසි කෙනෙක් වෙන ආගමක් හො ජාතියක් විවෙචනය කරන්න තරන් පරිපූර්න නෑනේ, මං ගොඩක් පොස්ට් දැකල තියෙනව මොකාක් හරි වැඩකට නැති එකක් අල්ලගෙන ආගමකට බනිනවා. ඊට පස්සේ ජීටි හරි කවුරුහරි ඇවිත් පොස්ට් එක ඩිලීට් කරනකන් දෙගොල්ලො බැනගන්නව. මන් ගොඩක් දැකපු එකක් තමා ගොඩක් වෙලාවට සිංහල අය තමා ඉස්සෙල්ලම පටන් ගන්නේ. තම තමන් ඒ ඒ අයගේ ආගම් අදහපුවාවේ. අනුන්ගේ ආගම් වල මොන වැරදි තිබුනත් අපිට ඒවගෙන් වැඩක් නෑනේ. ඒ වැරදි පෙන්නල දෙන්න හදන්නේ මොන කෙහෙල් මලකටද. ඒ ආගම අදහන අයට ඒක ප්‍රශ්නයක් නෙමෙයිනන් වෙනම ආගමක කෙනෙකුට ඒ ගැන තියෙන ආමාරුව මොකක්ද? අනික එක ජාතියකට වඩා අනිත් ජාතිය උසස් කියල පෙන්නන්න හදන්නේ ඇයි, අවුරුදු ගානක් තිස්සේ යුද්දෙන් විදෙව්ව මතක නැත්ද? ඇයි දැන්වත් උබලට හිතන්ඩ බැරි අපි එකම ජාතියක් කියලා. පරන හනමිටි අදහස් ඔලුවෙ තියාගෙන දෙපිල බෙදිල රන්ඩු වෙනවා. උබල වගේ අවුන් තමා මේ රට කන්නේ, මං මේ දෙගොල්ලො ගැනමයි කියන්නේ, දැන්වත් ඔලුව පාවිච්චි කරපල්ලා උබලගෙ ලමයින්ටවත් මේ විසබීජ දාන්නේ නැතුව, හැමොම එක්ක සමගියෙන් ඉන්ඩ. මන් අන්තිම වශයෙන් ඉල්ලන්නේ. අනුන්ගේ ආගම් වල ඇදකුද හොයන්නේ නැතුව, අනුන්ගේ ආගම් විවෙචනය කරන්නේ නැතුව අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො කියලා හිතලා සමගියෙන් ඉන්ඩ කියලා. රන්ඩු වෙනවනන් රන්ඩු වෙයල්ලකො වැදක් ඇති දේකට, පොලිටිකල් වගේ එකක්. හී හී...  මමත් එනව ඒවගේ එකකටනන්

දැන්වත් විචාර බුද්දියකින් වැඩකරපල්ලා. තමන්ගේ ජාතියට ආගමට බනිනකොට කාටවුනත් තදවෙන එක සාදාරනයිනේ. ඒකනිසා හොද ලමයි වගේ කිසිම ආගමකටවත් ජාතියකටවත් ගරහන්ඩ එපා. නිකන් තේරුමක් නැති දේකට තමන්ගේ කාලේ නාස්ති කරගෙන රන්ඩුවෙන්ඩ එපා ඒක පුහු දෙයක්.

ආ තව එකක් කියන්ඩ ඔනි මන් සිංහල භාශාව කතා කරන බුද්දාගම අදහන ශ්‍රීලාංකිකයෙක්. (නැත්තන් ඔක්කොම මාව කන්ඩ හදය)

[QUOTE="lastkiller, post: 9148843, member: 236732"] [SIZE=5]මං මේ පොස්ට් එක දාන්ඩ හිතුවෙ [/SIZE][URL="http://www.elakiri.com/forum/member.php?u=309104"][IMG]http://www.elakiri.com/forum/image.php?u=309104&dateline=1289277893[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/member.php?u=309104"]shenl[/URL] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/user_online.gif[/IMG] [SIZE=5]ගේ පොස්ට් එක දැකලා[/SIZE] [SIZE=5]ඒක ඇත්තටම හොද පොස්ට් එකක්, ඒත් මං ඒ පොස්ට් එකේ එක පාට්එක[/SIZE][SIZE=5]ක[/SIZE][SIZE=5]ටනන් පොඩ්ඩක්වත් කැමති නෑ මං ටිකක් ආවේගයෙන් මේ පොස්ට් එක ලියන්නේ. ඇත්තටම ශෙන්ල් ගේ පොස්ට් එක නිසාම විතරක් ඇවිස්සුන මනසකින් ලියන එකක් නෙමෙයි මේක. ගොඩ දවසකට කලින් කියන්ඩ තිබ්බ එකක්. මගේ පොස්ට් එකට මූලාරම්බය මන් ශෙන්ල්ගේ පොස්ට් එක හරහා ගන්නන්, ඇයි බන් උබ එහෙම මුස්ලිම් අය ගැනයි ක්‍රිස්තියානි අය ගැනයි එහෙම එකක් කිව්වෙ. එයාල විතරද වේසකන් කරන්නේ? ලංකාවේ වැඩිපුරම ඉන්නේ සිංහල බුද්දාගමේ අය. ඇයි එයාල ලිංගික වූර්තිකයන් විදිහට වැඩ කරන්නේ නැද්ද? මං බුද්දාගමට අපහස කරනවා නෙමේ. තමන්ගේ කුනු තියාගෙන අනුන්ගෙ කුනු අවුස්සන්ඩ එපා. උපතින් බුද්දාගමේ වුන පලියට තමන් පවිත්‍ර වෙන්නේ නෑ. අනික කවුරුත් කැමති නෑ තමන්ගේ ආගමට ජාතියට අපහාස කරනවට. අනික අපි කිසි කෙනෙක් වෙන ආගමක් හො ජාතියක් විවෙචනය කරන්න තරන් පරිපූර්න නෑනේ, මං ගොඩක් පොස්ට් දැකල තියෙනව මොකාක් හරි වැඩකට නැති එකක් අල්ලගෙන ආගමකට බනිනවා. ඊට පස්සේ ජීටි හරි කවුරුහරි ඇවිත් පොස්ට් එක ඩිලීට් කරනකන් දෙගොල්ලො බැනගන්නව. මන් ගොඩක් දැකපු එකක් තමා ගොඩක් වෙලාවට සිංහල අය තමා ඉස්සෙල්ලම පටන් ගන්නේ. තම තමන් ඒ ඒ අයගේ ආගම් අදහපුවාවේ. අනුන්ගේ ආගම් වල මොන වැරදි තිබුනත් අපිට ඒවගෙන් වැඩක් නෑනේ. ඒ වැරදි පෙන්නල දෙන්න හදන්නේ මොන කෙහෙල් මලකටද. ඒ ආගම අදහන අයට ඒක ප්‍රශ්නයක් නෙමෙයිනන් වෙනම ආගමක කෙනෙකුට ඒ ගැන තියෙන ආමාරුව මොකක්ද? අනික එක ජාතියකට වඩා අනිත් ජාතිය උසස් කියල පෙන්නන්න හදන්නේ ඇයි, අවුරුදු ගානක් තිස්සේ යුද්දෙන් විදෙව්ව මතක නැත්ද? ඇයි දැන්වත් උබලට හිතන්ඩ බැරි අපි එකම ජාතියක් කියලා. පරන හනමිටි අදහස් ඔලුවෙ තියාගෙන දෙපිල බෙදිල රන්ඩු වෙනවා. උබල වගේ අවුන් තමා මේ රට කන්නේ, මං මේ දෙගොල්ලො ගැනමයි කියන්නේ, දැන්වත් ඔලුව පාවිච්චි කරපල්ලා උබලගෙ ලමයින්ටවත් මේ විසබීජ දාන්නේ නැතුව, හැමොම එක්ක සමගියෙන් ඉන්ඩ. මන් අන්තිම වශයෙන් ඉල්ලන්නේ. අනුන්ගේ ආගම් වල ඇදකුද හොයන්නේ නැතුව, අනුන්ගේ ආගම් විවෙචනය කරන්නේ නැතුව අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො කියලා හිතලා සමගියෙන් ඉන්ඩ කියලා. රන්ඩු වෙනවනන් රන්ඩු වෙයල්ලකො වැදක් ඇති දේකට, පොලිටිකල් වගේ එකක්. හී හී... :lol::lol: මමත් එනව ඒවගේ එකකටනන්[/SIZE] :P [SIZE=5][COLOR=Red]දැන්වත් විචාර බුද්දියකින් වැඩකරපල්ලා. තමන්ගේ ජාතියට ආගමට බනිනකොට කාටවුනත් තදවෙන එක සාදාරනයිනේ. ඒකනිසා හොද ලමයි වගේ කිසිම ආගමකටවත් ජාතියකටවත් ගරහන්ඩ එපා. නිකන් තේරුමක් නැති දේකට තමන්ගේ කාලේ නාස්ති කරගෙන රන්ඩුවෙන්ඩ එපා ඒක පුහු දෙයක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [COLOR=Black]ආ තව එකක් කියන්ඩ ඔනි මන් සිංහල භාශාව කතා කරන බුද්දාගම අදහන ශ්‍රීලාංකිකයෙක්.[/COLOR] [SIZE=3][COLOR=Black](නැත්තන් ඔක්කොම මාව කන්ඩ හදය:rofl:)[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom