බලු සේනාව නිසා දඹදිව යන්න බෑ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ ලේ වැගිරීම් ගැන කතා කරන්න තොපිලට අයිතියක් නැහැ. මුළු අවුරුදු 30 යුද්දෙට සහබාගී වෙලා මැරිලා තියෙන්නේ හම්බයෝ 93 විතරයි. සිංහල කොල්ලෝ 26750.
    දැන ගනින්. තොපිට අයිතියක් නැහැ යුද්දේ ගැන කතා කරන්න., කතාව අපි ඔක්කොමලගේම රටලු. හැබැයි රටට කරදරයක් වෙනකොට ඉදිරිපත් වෙන්නෙ සිංහල කොල්ලෝ විතරයි.

    යකෝ මේක සිංහල බෞද්ධ රට. උඹලගේ හම්බ බහුතරය ඉන්න එක රටක් කියපන් මුස්ලිම් රටක් විදියට හඳුන්වන්නේ නැති. මේක අබියෝගයක්.



    ඉන්දියාවට යන්න බැරි එකට බොදු බල සේනාවේ කිසි සම්බන්දයක් නැහැ , ඉන්දියාවට යන්න බැරි සිංහල රාවය එකේ නිවුන් සොහොයුරා හෙවත් දෙමල රාවය ජාතිවාදී අන්තවාදී සංවිධානේ උන් ලංකාවේ උන්ට අම්බානෙක නෙලන නිසා , එකේ හේතුව උන්ට ලංකාවේ කොටියට ගහපු එක දිරවන්නේ නැති කම ,

    අපේ බොදු බල සෙට් එක ලංකාව බුද්දාගමේ රටක් කියල නැටුවට ඉන්දියාව ආගම 30 විතර අයිතියි කියලනම් හොදට මතකයි , මුගේ දිවවල් වලටත් ඇට නල්ලුනේ ඕනි පැත්තකට නමන්න පුළුවන්ලු , බොදුබල සේනා එහෙයියලටනම් ඉතින් බොදුබල සේනාව තමයි සියලු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වල ඉදන් සියලු දේ දත් පට්ටම සෙට් එක ,, ගෙනියන්නේ හිට්ලර්ගේ ෆැසිස්ට් වාදය , හිට්ලර් කරපු දේ සිංහල වර්ෂන් එක , ලොකු විනාශයක් කරගෙන මිනිමරගෙන අපහු ලංකාව ලේ වැගිරෙන රටක් කර ගත්තම ඔය සිංහයෝ ටිකත් පැත්තක් අල්ලාගනී ,අද හැම මුස්ලිම් හෝ ගල කෙලවනවා පස්සේ අපි විරුද්ද උනේ අන්තවදියෝට විතරයි කියයි ,ඉස්සර පර දෙමල කියල හැම එකවම මරන්න තියාගෙන පස්සේ අපි විරුද්ද කොටින්ට විතරයි සාමාන්‍ය දෙමල මිනිහත් එක්ක අව්ලක් නැහැ කිව්වා වගේ ...

    තමා වරදස නොදිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ
    නුවන් තමා මුත් බැහැරැ - නහමන නො දක්නේ කිම්
    - කව්සිළුමිණ


    248891_515558158485768_1642812577_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකෝ ලේ වැගිරීම් ගැන කතා කරන්න තොපිලට අයිතියක් නැහැ. මුළු අවුරුදු 30 යුද්දෙට සහබාගී වෙලා මැරිලා තියෙන්නේ හම්බයෝ 93 විතරයි. සිංහල කොල්ලෝ 26750.
    දැන ගනින්. තොපිට අයිතියක් නැහැ යුද්දේ ගැන කතා කරන්න., කතාව අපි ඔක්කොමලගේම රටලු. හැබැයි රටට කරදරයක් වෙනකොට ඉදිරිපත් වෙන්නෙ සිංහල කොල්ලෝ විතරයි.

    යකෝ මේක සිංහල බෞද්ධ රට. උඹලගේ හම්බ බහුතරය ඉන්න එක රටක් කියපන් මුස්ලිම් රටක් විදියට හඳුන්වන්නේ නැති. මේක අබියෝගයක්.
    අනේ පල යකෝ යන්න තොට මව හම්බයෙක් වගේ පෙන්නේ කුරනෙන් හම්බයෝන්ගේ මොළ හෝදලා කියනවා වගේ ඥානසාර තොපේ මොළ හෝදලා තියන නිසා , උබල පට්ට අන්තවදියෝ , අපේ අම්ම තාත්ත බුද්ධගම ,තොට කැමතිනම් පිලිගනින් නැත්තන් නිකන් හිටපන් , අනික උබේ ඔය සන්ක්ය ලේකන ගැන අපිට කියන්න එපා , උබලගේ බොරු මැවීම් කියක් පෙන්නන ඕනිද ? උබල වගේ එහෙයියලට බොදුබල සේනාවේ නැත්තන් සිංහල රාවයේ කරන හැම මගුලම හරි තමයි , හිට්ලර්ගේ ෆැසිස්ට් වාදයේ සිංහල වෙර්ශන් එක උබල , අනික යුද්දේ ගැන කතා කරන්න අයිතියක් නැහැ කියන්නේ හම්බයෝන්ටනම් මට කියන්න තියෙන්නේ , තොපි ඔය තප්පුලන ජිහාඩ් කියන එක හැදුනෙත් කොටින්ගේ තර්ජන වලට එරෙහිව සිවිල් ආරක්ෂක සෙට් එකක් විදිහටයි, තොපි ඔය කියන යුද්දෙදි කරුණට කලින් නැගෙනහිර දෙමලු කොටිට අදිද්දී එස් ටි එෆ් එකට ඔත්තු දුන්නේ හම්බයෝ , ඒ වගේම තොපිට යුද්ද කරන්න යුද බහ කියද්දී , බුදුදහමේ රටක් වෙන ජපානය පවා ආර්ථික සම්බාදක දාද්දි තොපිට යුද්ද කරන්න ආධාර වශයෙන් පතොරොම් දුන්නේ පකිස්තනෙන් ,ඉරනෙන් ,උබ ඔය කියනවට වැඩ මුස්ලිම් උන් ලංකාවේ හමුධාවේ ඉන්නවා ඥානසාර සහ ඊනියා ජාතිවාදීන්ගේ ඕපාදුප සන්ක්ය ලේකන අපිට පෙන්නන එපා , ඒවා පෙන්නපන් උබල වගේ එහෙයි එහෙයි කියල හැම බොරුවක්ම පිළිගන්න එහෙයියලට , ඉන්දියාවේ ලංකාවේ හමුදුරුවොන්ට ගැහුවෙත් උබල වගේ අන්තවදියෝ තමයි , යුද්දේ ගැන කතා කරන්න අයිතිය තියෙන්නේ තොපිටත් නෙවෙයි බොදුබල සෙන නෙවෙයි යුද්ද කරේ , කාටද යුද්දේ ගැන කතා කරන්න අයිතිය තියෙන්නේ කියල අහපන් ත්රිවිද හමුධ පති වරුන්ගෙන් , කියයි ..උබ වගේ මොළ හෝදපු චු කොල්ලොන්ට ම කියපන් ඔය කතා ,තොපිට ඔය කියවන අදේව වාදය අහු උනෙත් මේ ලදී ,තොපි අනුන්ට කියෙව්වට තොපිත් ඉන්නේ ඔප්පු කරන්න බැරි විස්වාස ඔලුවේ තියාගෙන .මම දන්නවා උබල වගේ වියරු ලේ පිපාසිතයන්ට ය ලකාවේ ලේ දකිනකන් ඉඳ බහ කියල , කොහොමද දෙමලුන්ගේ මැරුණු සිංහලයන්ගේ ලේ සුවද? අසවේ බැරුව ඇතිනේ ? තෝ නොදන්නවා උනාට තොපි වගේ අන්තවදියෝන්ගේ පොඩි මොළ වලට තේරුනේ නැති උනාට මේ පොළොවේ ඉපදෙන හැම එකටම මේ ලංකාව අයිතියි ලංකාවේ ඉපදෙන එකාගේ විස්වාසේ අවේ අරාබියේන උනාට වත් උගේ ඔලුවේ තිය විස්වාසේ රෝමයෙන් අව උනත්, උගේ ඔලුවේ තියන විස්වාසේ ඉන්දියාවෙන් අව උනත් ලංකාවේ ඉපදෙන හැම එකම ශ්‍රී ලාංකිකයෙක් , උබල වගේ උන් තමයි බුදුදහම විනාස කරන්නේ පළවෙනියටම ,ගිහින් වැදපන් ඥානසාර සරණන් ගච්චාමි කියල , බුදුහාමුදුරුවෝ වසල සුත්‍රය එහෙම දේශනා කරේ අපරාදේ නේද ? බුදුහාමුදුරුවෝ දන්නා මගුල නේද ? ඥානසාර ඊට වැඩය පොසිටිව් එක දන්නවා නේද ? උබ අදහන්නේ හිට්ලර්ගේ දර්ශනේ මිසක් බුදුදහමනම් නෙවෙයි ,කඩේ යවන උන් පිටිපස්සෙම පලයන් ,තොගේමොලේ පාවිච්චි කරන්න එහෙම එපා ,උබ හිතන්න ඕනි විදිහ උන්ම කල්පනා කරලා කියල දෙයි ...රුකඩ !
     
    Last edited: