Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
18 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු හඬ මැදින් තවලම ඉදිරියට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලු හඬ මැදින් තවලම ඉදිරියට...

වඳුරන්ට දැළි පිහි නොදිය යුතු බවට කියමනක් තිබේ. මෛත්‍රීපාල ඊයේ කළ ප්‍රකාශයත් සමග ම මෙරට ජනතාවට එම උපහැරනය ඉතිරි නොකරම ප්රත්යක්ෂ කර දුන්නේ ය. මෙම පුද්ගලයා විසින් බලයට පැමිණි විගස ම කළේ තමාට ඡන්දය ලබා නොදුන් ශ්‍රිලනිපයෙන් පළි ගැනීමට දෝ තම හෙංචයියන් දමා පක්ෂ සභාපතිත්වය ඩැහැ ගැනීම ය. එසේ කොට ලක්ෂ 58 ජනතාවගේ සිතුම් පැතුම් බෝතලයකට දමා තම යට සාක්කුවට දමා ගැනීමට තරම් මොහු නිර්ලජ්ජිත වන්නේ ය. මේ පුද්ගලයා පැමිණියේ යහපාලනය හා ප්රජාතන්ත්රවාදය රැකීමට බව කිය වේ. එහෙත් අවම වශයෙන් තම පක්ෂයේ ප්රජාතන්ත්රවාදය පිළිගැනීමටවත් මොහු සූදානම් නැති බවට ඔහුම සාක්ෂි සපයයි. සිරිසේනට ම අනුව මහින්දට නාමයෝජනා දීමට ශ්‍රිලනිපයේ සියයට 99ක් ම එකඟ වෙද්දී ඔහු පමණක් ඊට විරුද්ධ වූ බවට දැන් ආඩපාලි පැවසීමේ අර්ථය කුමක් ද? මහින්දට නාමයෝජනා ලැබීම නිසා උරණ වූ අන් පක්ෂවලින් සමාව ගැනීමට මීට වඩා ශීලාචාර ක්‍රමයක් මොහුට නොතිබුණේ ද?

මේ අතර, දේශපාලකයෙකු ලෙස හා පක්ෂ සභාපතිවරයෙකු ලෙස තමාගේ පක්ෂය මැතිවරණයෙන් පරාජය වන බව ජාතිය අමතමින් ප්‍රකාශ කිරීම ලෝක වාර්තාවක් බව කිව යුතු ය. 'ත්‍රීවිල්' පක්ෂක් ලෙස රටේ ම කුප්‍රසිද්ධ වික්‍රමබාහු පවා පවසන්නේ මෙවර ජයග්‍රහණය කරන්නේ තමා බව ය. අහෝ ඛේදයකි !

දැන් මොහුගේ සැඟවුණු පාපිෂ්ට අරමුණු බලන්න. තමා විසින් පාර්ලීමේන්තුව විසුරුවා හරින ලද්දේ බැඳුම්කර හොරකම ඇතුළු තව බොහෝ කාරණා ඇතුළත් රනිල්ට එරෙහි විස්වාසභංගය පරාජය කිරීමට බව ඔහු විසින් ම පිළි ගන්නා විට ඔහු තරම් මෙරට හොරුන් හා දූෂකයින් රකින අන් කිසිවෙකු සිටී ද? මහින්ද විසින් කළ කිසිදු හොරකමක් හෝ මූල්‍ය වංචාවක් පිළිබඳ අබමල් රේණුවක සාක්ෂියක් ඉදිරිපත් නොකර ඔහුට ම තවදුරටත් හොරා යැයි කියමින් දැන් ඇත්ත ම හොරකමට අනුබල දුන්නේත් එය ආරක්ෂා කළේත් මෛත්‍රීපාල විසින් නොවේ ද? තව ද මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් අත්සන් කළ ඉහත විස්වාසභංගය තම තනි ඒකාධිපති බල යොදා කඩාකප්පල් කිරීම ප්රජාතන්ත්රවාදය ද නැතිනම් පගාතන්ත්‍රවාදය ද? තවත් වියරු ප්‍රකාශයක් සිරිසේනගෙන් පිට විය. ඒ බහුතර මහජන චන්දයෙන් අගමැති අපේක්ෂකයා ලෙස පත්වන අයෙකුට අදාළ තනතුර පිරි නොනමන බව පූර්ව නිගමනය කිරීම ය. ජනාධිපතිවරයෙකු විසින් එසේ කිරීම තරම් සියළු අශිෂ්ටත්වයන් හා ම්ලේච්ඡත්වයන් ස්පර්ශ කරන අන් ප්‍රකාශයක් මෙරට හෝ අන් රටක ජනතාවක් විසින් අත් දැක තිබේ ද? මෙවැනි ජනපතිවරයෙකු සිටින රටක නීතියේ හා ප්රජාතන්ත්රවාදයේ අරුත කුමක් ද?

අමතක නොකළ යුත්තක් තිබේ. මේ වඳුරු හඬවල් මැද කෙතරම් බල්ලන් බිරුව ද කඳු ශිඛර අතික්‍රමණය කරමින් තවලම ඉදිරියට ඇදෙනු ඇත. ඇදෙනු ඇත. එය නියත ය.

-මහින්ද පතිරණ

https://www.facebook.com/mahindapp/posts/10206107477218606

[QUOTE="Hyaenidae, post: 18669615, member: 530392"] [b]බලු හඬ මැදින් තවලම ඉදිරියට...[/b] [SIZE="4"]වඳුරන්ට දැළි පිහි නොදිය යුතු බවට කියමනක් තිබේ. මෛත්‍රීපාල ඊයේ කළ ප්‍රකාශයත් සමග ම මෙරට ජනතාවට එම උපහැරනය ඉතිරි නොකරම ප්රත්යක්ෂ කර දුන්නේ ය. මෙම පුද්ගලයා විසින් බලයට පැමිණි විගස ම කළේ තමාට ඡන්දය ලබා නොදුන් ශ්‍රිලනිපයෙන් පළි ගැනීමට දෝ තම හෙංචයියන් දමා පක්ෂ සභාපතිත්වය ඩැහැ ගැනීම ය. එසේ කොට ලක්ෂ 58 ජනතාවගේ සිතුම් පැතුම් බෝතලයකට දමා තම යට සාක්කුවට දමා ගැනීමට තරම් මොහු නිර්ලජ්ජිත වන්නේ ය. මේ පුද්ගලයා පැමිණියේ යහපාලනය හා ප්රජාතන්ත්රවාදය රැකීමට බව කිය වේ. එහෙත් අවම වශයෙන් තම පක්ෂයේ ප්රජාතන්ත්රවාදය පිළිගැනීමටවත් මොහු සූදානම් නැති බවට ඔහුම සාක්ෂි සපයයි. සිරිසේනට ම අනුව මහින්දට නාමයෝජනා දීමට ශ්‍රිලනිපයේ සියයට 99ක් ම එකඟ වෙද්දී ඔහු පමණක් ඊට විරුද්ධ වූ බවට දැන් ආඩපාලි පැවසීමේ අර්ථය කුමක් ද? මහින්දට නාමයෝජනා ලැබීම නිසා උරණ වූ අන් පක්ෂවලින් සමාව ගැනීමට මීට වඩා ශීලාචාර ක්‍රමයක් මොහුට නොතිබුණේ ද? මේ අතර, දේශපාලකයෙකු ලෙස හා පක්ෂ සභාපතිවරයෙකු ලෙස තමාගේ පක්ෂය මැතිවරණයෙන් පරාජය වන බව ජාතිය අමතමින් ප්‍රකාශ කිරීම ලෝක වාර්තාවක් බව කිව යුතු ය. 'ත්‍රීවිල්' පක්ෂක් ලෙස රටේ ම කුප්‍රසිද්ධ වික්‍රමබාහු පවා පවසන්නේ මෙවර ජයග්‍රහණය කරන්නේ තමා බව ය. අහෝ ඛේදයකි ! දැන් මොහුගේ සැඟවුණු පාපිෂ්ට අරමුණු බලන්න. තමා විසින් පාර්ලීමේන්තුව විසුරුවා හරින ලද්දේ බැඳුම්කර හොරකම ඇතුළු තව බොහෝ කාරණා ඇතුළත් රනිල්ට එරෙහි විස්වාසභංගය පරාජය කිරීමට බව ඔහු විසින් ම පිළි ගන්නා විට ඔහු තරම් මෙරට හොරුන් හා දූෂකයින් රකින අන් කිසිවෙකු සිටී ද? මහින්ද විසින් කළ කිසිදු හොරකමක් හෝ මූල්‍ය වංචාවක් පිළිබඳ අබමල් රේණුවක සාක්ෂියක් ඉදිරිපත් නොකර ඔහුට ම තවදුරටත් හොරා යැයි කියමින් දැන් ඇත්ත ම හොරකමට අනුබල දුන්නේත් එය ආරක්ෂා කළේත් මෛත්‍රීපාල විසින් නොවේ ද? තව ද මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් අත්සන් කළ ඉහත විස්වාසභංගය තම තනි ඒකාධිපති බල යොදා කඩාකප්පල් කිරීම ප්රජාතන්ත්රවාදය ද නැතිනම් පගාතන්ත්‍රවාදය ද? තවත් වියරු ප්‍රකාශයක් සිරිසේනගෙන් පිට විය. ඒ බහුතර මහජන චන්දයෙන් අගමැති අපේක්ෂකයා ලෙස පත්වන අයෙකුට අදාළ තනතුර පිරි නොනමන බව පූර්ව නිගමනය කිරීම ය. ජනාධිපතිවරයෙකු විසින් එසේ කිරීම තරම් සියළු අශිෂ්ටත්වයන් හා ම්ලේච්ඡත්වයන් ස්පර්ශ කරන අන් ප්‍රකාශයක් මෙරට හෝ අන් රටක ජනතාවක් විසින් අත් දැක තිබේ ද? මෙවැනි ජනපතිවරයෙකු සිටින රටක නීතියේ හා ප්රජාතන්ත්රවාදයේ අරුත කුමක් ද? අමතක නොකළ යුත්තක් තිබේ. මේ වඳුරු හඬවල් මැද කෙතරම් බල්ලන් බිරුව ද කඳු ශිඛර අතික්‍රමණය කරමින් තවලම ඉදිරියට ඇදෙනු ඇත. ඇදෙනු ඇත. එය නියත ය.[/SIZE] -මහින්ද පතිරණ [url]https://www.facebook.com/mahindapp/posts/10206107477218606[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom