Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු හඬ මැදින් තවලම ඉදිරියට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ “ සභාපති” කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති.

එහි ඉතාම පැහැදිලියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්ධානය හෝ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති ධූරයට තෝරාපත් කර ගනු ලබන අවස්ථාවකදී, එසේ තෝරාපත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙයි.

සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙන්නට නම් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තහනම් කරන ලද සන්ධානයේ පාර්ශව පක්ෂයක් විසින් ඉදිරිපත් නොකරන ලද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කරන ලද හා සන්ධානය නම් කරන ලද අපේක්ෂකවරයාට එරෙහිව තරඟ කරන ලද අපේක්ෂකයෙකු ජනාධිපතිධූරයට පත්වුණාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමට කිසිම නීත්‍යානුකූල හිමිකමක් මේ ව්‍යවස්ථාව යටතේ නෑ.

ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ පත් කරා කියලා කියනවා නම් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී පත්වීමක් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.

- නිමල් සිරිපාල ද සිල්වා

[QUOTE="Hyaenidae, post: 18669703, member: 530392"] [SIZE="4"]ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ “ සභාපති” කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති. එහි ඉතාම පැහැදිලියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්ධානය හෝ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති ධූරයට තෝරාපත් කර ගනු ලබන අවස්ථාවකදී, එසේ තෝරාපත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙයි. සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙන්නට නම් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තහනම් කරන ලද සන්ධානයේ පාර්ශව පක්ෂයක් විසින් ඉදිරිපත් නොකරන ලද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කරන ලද හා සන්ධානය නම් කරන ලද අපේක්ෂකවරයාට එරෙහිව තරඟ කරන ලද අපේක්ෂකයෙකු ජනාධිපතිධූරයට පත්වුණාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමට කිසිම නීත්‍යානුකූල හිමිකමක් මේ ව්‍යවස්ථාව යටතේ නෑ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ පත් කරා කියලා කියනවා නම් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී පත්වීමක් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.[/SIZE] [SIZE="4"]- නිමල් සිරිපාල ද සිල්වා [/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom