Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"බවය" කියලා එකක් නැත!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත. නමුත් මේකට "බවය" කියල හදුන්වන එක වැරදියි!

පහල පෙන්වා දෙන්නේ මේ පදය වැරදි අන්දමට යලි බිහිවන උපතකට හෝ ජීවිතයකට යොදා ඇති ආකාරයි.

- විදින්න දුන් ජිවිතේ අරන් විදවන්නද මේ බවය පුරා <- වැරදියි!

- නිරයේ උපන් ගැහැණු ළමයාගේ පෙර බවය <- වැරදියි!

- ඔබගේ පෙර ආත්ම බවය. <- වැරදියි!

වැරදි පද

නිවැරදි පද

බවය, ආත්මය

ජීවිතය, උපත

නමුත් බුදු ධහමේ "බව" කියල එකක් ඇත. බව කියන්නේ බිජයට. ඔබේ හිතේ රාගයක්, ද්වේශයක් හෝ මෝහයක් හට ගත්තොත්, ඒක අවසාන වෙන්නේ බිජයක්, නැතිනම් කම්ම බීජයක් පැල කරලා. "සංඛාර" කියන්නේ රාග, ද්වේශ හෝ මෝහ මුල් වන ක්රියා.

බුදු හාමුදුරුවෝ බීජය පැල වෙන ආකාරය පෙන්වා දෙනවා මේ අන්දමට.

අවිජ්ජා පච්චයා සංඛාරා

අවිද්යාව හේතු කොට ගෙන සංඛාර හට ගනී

බීජය වැළක්විය හැකි 1 වන අවස්ථාව

සංඛාර පච්චයා විඤ්ඤාණා

සංඛාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී

බීජය වැළක්විය හැකි 2 වන අවස්ථාව

විඤ්ඤාණ පච්චයා නාමරූපං

විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී

බීජය වැළක්විය හැකි 3 වන අවස්ථාව

නාමරූප පච්වචයා සලායතනං

නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී

බීජය වැළක්විය හැකි 4 වන අවස්ථාව

සලායතන පච්චයා ඵස්සෝ

සලායතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී

බීජය වැළක්විය හැකි 5 වන අවස්ථාව

ඵස්ස පච්චයා වේදනා

ස්පර්ශය හේතු කොට ගෙන වේදනා හට ගනී

බීජය වැළක්විය හැකි 6 වන අවස්ථාව

වේදනා පච්චයා තණ්හා

වේදනා හේතු කොට ගෙන තණ්හාව හට ගනී

බීජය වැළක්විය හැකි 7 වන අවස්ථාව

තණ්හා පච්චයා උපාදානං

තණ්හාව හේතු කොට ගෙන උපාදාන හට ගනී

බීජය වැළක්විය හැකි 8 වන අවස්ථාව

උපාදාන පච්චයා භචෝ

උපාදාන හේතු කොට ගෙන කම්ම බීජයක් පැල වෙයි

බීජය වැළක්විය හැකි 9 වන අවස්ථාව

භව පච්චයා ජාති

කම්ම බීජය නිසා උපතක් හට ගනී

<- බීජය පැල වී අවසානයි. සියලු ලෙඩ පටන් ගන්නේ මෙතන ඉදන්.

ජාති පච්චයා ජරා මරණං

ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී.

උඩ පෙන්වන අවස්ථා 9 හදුන්වනවා ආදී-9, නැතිනම් ආදීනව අවස්ථා හැටියට. බව-උද්ද (බව / බීජය උදුරා දාන) නැතන්තා හදුන්වනවා බෞද්ධයෙක් හැටියට. "ආන-පාන" භාවනාවෙන් කරන්නේ බීජය පැල කරන එක වැලැක්වීම.

[MEDIA=youtube]rOUwPLZ4ynQ[/MEDIA]

සියලු බිජ උදුරලා දාලා නිවන් දකින 3න් තරා බෝධිය

- සම්මා සම්බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)

- අරිහත් බුද්ධ (බුද්ධ / බිජ උදුරලා දාපු)

- ප්චෙක බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)

සියලු බුදුවරු නිවන් දැක්ක පසුවත් ජිවත් වෙන්නේ "ආන-පාන" කරමින් අලුතෙන් පැළ වෙන්න එන බිජ උදුරා දමමින්. නමුත් උන් වනසේලාගේ හිතේ මේක වෙනවා කිසිම උත්සහයක් නැතිව.

[QUOTE="rajitha.wijayaratne, post: 28161707, member: 563228"] ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත. නමුත් මේකට "බවය" කියල හදුන්වන එක වැරදියි! පහල පෙන්වා දෙන්නේ මේ පදය වැරදි අන්දමට යලි බිහිවන උපතකට හෝ ජීවිතයකට යොදා ඇති ආකාරයි. [I]- විදින්න දුන් ජිවිතේ අරන් විදවන්නද මේ [URL='https://youtu.be/s0RTv4uWaGg']බවය[/URL] පුරා <- වැරදියි! - නිරයේ උපන් ගැහැණු ළමයාගේ පෙර [URL='https://youtu.be/IXeDGdxJdT8']බවය[/URL] <- [I]වැරදියි![/I] - ඔබගේ පෙර ආත්ම [/I][URL='https://youtu.be/Pq2j7MdcbXo'][I]බවය[/I][/URL]. <- [I]වැරදියි![/I] [TABLE] [TR] [TD][CENTER][B]වැරදි පද[/B][/CENTER][/TD] [TD][CENTER][B]නිවැරදි පද[/B][/CENTER][/TD] [/TR] [TR] [TD]බවය, ආත්මය[/TD] [TD]ජීවිතය, උපත[/TD] [/TR] [/TABLE] නමුත් බුදු ධහමේ "බව" කියල එකක් ඇත. බව කියන්නේ බිජයට. ඔබේ හිතේ රාගයක්, ද්වේශයක් හෝ මෝහයක් හට ගත්තොත්, ඒක අවසාන වෙන්නේ බිජයක්, නැතිනම් කම්ම බීජයක් පැල කරලා. "[B]සංඛාර[/B]" කියන්නේ රාග, ද්වේශ හෝ මෝහ මුල් වන ක්රියා. බුදු හාමුදුරුවෝ බීජය පැල වෙන ආකාරය පෙන්වා දෙනවා මේ අන්දමට. [TABLE] [TR] [TD]අවිජ්ජා පච්චයා සංඛාරා[/TD] [TD]අවිද්යාව හේතු කොට ගෙන [B]සංඛාර[/B] හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 1 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]සංඛාර පච්චයා විඤ්ඤාණා[/TD] [TD]සංඛාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 2 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]විඤ්ඤාණ පච්චයා නාමරූපං[/TD] [TD]විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 3 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]නාමරූප පච්වචයා සලායතනං[/TD] [TD]නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 4 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]සලායතන පච්චයා ඵස්සෝ[/TD] [TD]සලායතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 5 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]ඵස්ස පච්චයා වේදනා[/TD] [TD]ස්පර්ශය හේතු කොට ගෙන වේදනා හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 6 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]වේදනා පච්චයා තණ්හා[/TD] [TD]වේදනා හේතු කොට ගෙන තණ්හාව හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 7 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]තණ්හා පච්චයා උපාදානං[/TD] [TD]තණ්හාව හේතු කොට ගෙන උපාදාන හට ගනී[/TD] [TD]බීජය වැළක්විය හැකි 8 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD]උපාදාන පච්චයා [B]භචෝ[/B][/TD] [TD]උපාදාන හේතු කොට ගෙන [B]කම්ම බීජයක් [/B]පැල වෙයි[/TD] [TD]බීජය වැළක්විය හැකි 9 වන අවස්ථාව[/TD] [/TR] [TR] [TD][B]භව[/B] පච්චයා ජාති[/TD] [TD]කම්ම [B]බීජය[/B] නිසා උපතක් හට ගනී[/TD] [TD][B]<- බීජය පැල වී අවසානයි. [/B]සියලු ලෙඩ පටන් ගන්නේ මෙතන ඉදන්.[/TD] [/TR] [TR] [TD]ජාති පච්චයා ජරා මරණං[/TD] [TD]ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී.[/TD] [TD][/TD] [/TR] [/TABLE] උඩ පෙන්වන අවස්ථා 9 හදුන්වනවා ආදී-9, නැතිනම් ආදීනව අවස්ථා හැටියට. බව-උද්ද (බව / බීජය උදුරා දාන) නැතන්තා හදුන්වනවා බෞද්ධයෙක් හැටියට. "ආන-පාන" භාවනාවෙන් කරන්නේ බීජය පැල කරන එක වැලැක්වීම. [MEDIA=youtube]rOUwPLZ4ynQ[/MEDIA] සියලු බිජ උදුරලා දාලා නිවන් දකින 3න් තරා බෝධිය - සම්මා සම්බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු) - අරිහත් බුද්ධ (බුද්ධ / බිජ උදුරලා දාපු) - ප්චෙක බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු) සියලු බුදුවරු නිවන් දැක්ක පසුවත් ජිවත් වෙන්නේ "ආන-පාන" කරමින් අලුතෙන් පැළ වෙන්න එන බිජ උදුරා දමමින්. නමුත් උන් වනසේලාගේ හිතේ මේක වෙනවා කිසිම උත්සහයක් නැතිව. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom