Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බවුද්දයන්ගේ කාදිනල් හිමිපානන් ගාතනය කිටීමේ වෑයම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීගමු පිටිපන ලෙල්ලමේ සෙල්ලම හෙවත් කාදිනල් හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය..! විශේෂ හෙළිදරව්ව..!

කවුරුන් හෝ තමන්ට සුවච කීකරු සුනඛ පෝතකයෙක් වී සිටින තාක් කල් රාජපක්ෂලා උන්ට තම මේසයෙන් වැටෙන කටු ලෙවකන්නට දෙති. එහෙත් තමන්ට දිවෙන් දිව ගාගෙන සිට පසුව විරුද්ධ වන කවරෙකුට වුවත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සලස්වති. එපමණක් නොවේ. තමන් ගේ දූෂණ, අපරාධ හෙළිකරන කවරකුට වුවද සෙල්ලම් කරන්නට රාජපක්ෂ අපරාධකාරයෝ ඉඩ නොතබති. ‘මහින්ද චින්තනය’ යනු එයයි. තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, …. ලිස්ට් එක හුඟක් දිගය.

කාදිනල් හිමියනුත් කලින් කඩේ ගියා..

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් යනු කාලයක් පුරා අන්ධ භක්තියෙන් රාජපක්ෂකාරයන් තම දෙවියන්ටත් වඩා විශ්වාස කළ කෙනෙකි. උන් උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් මහා දවල් කඩකරමින්, ජනතාව මරා දමමින් පාලනය කරන විට උන් ගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් පෙනී සිටි කෙනෙකි. වෙනෙකක් තබා එම අපරාධකාරයන් ආරක්ෂා කිරීම සඳහා “මානව අයිතිවාසිකම් යනු බටහිර කුමන්ත්‍රණයක්” බවද පැවසු කෙනෙකි.

එහෙත් පරාජිතව සිටි එම අපරාධකාර පවුල යළි බලයට ගෙන ඒමේ එකම අරමුණින් පුපුරුවා හරින ලද 2019 පාස්කු ඉරිදා ස්වයං ඝාතක බෝම්බ මාලාව විසින් කාදිනල් තුමා ගේ එම අන්ධ භාවය පුපුරුවා හරින ලද්දේය. එතුමාට සියල්ල යථා ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේය.

“මම රැවටුනා”

“මම රැවටුනා!” කාදිනල් හිමියන් තමා තුළ සිදුවූ එම චිත්ත පරිවර්තනය, සිත් හැරීම, “සිරස” ප්‍රශ්න 10 වැඩසටහනට එක්වෙමින් සාරාංශ ගත කළේ එම වචන දෙකෙනි. (කතෝලික භක්තිකයෙකුට “සිත් හැරීම” conversion of heart යනු ගැඹුරු ආධ්‍යාත්මික පරිවර්තනයකි.)

දැන් යුක්තියේ ප්‍රබල අසිපතක්..

දැන් එතුමා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පමණක් නොව රටේ විවිධ දේශපාලන, සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලන, රටේ නීතියේ ආධිපත්‍යය ඉල්ලා හඬ නගන, ආර්ථික පරිහානියෙන් බැටකන දුප්පත් ජනතාවගේ හඬ බවට පත් වී ඇති යුක්තියේ ප්‍රබල අසිපතක් බවට පත් වී සිටියි.

හිසරදය ‘විනාශ කිරීමට’ එනම් එතුමන් මරා දැමීමට...

මේ නිසා දැන් රාජපක්ෂලාට පමණක් නොව උන්ගේ අපරාධ සදහටම වලදමා ලෝකයෙන් වසන් කිරීමේ දේශ ද්‍රෝහී ක්‍රියාව භාරගෙන ඇති “තුන් වන රාජපක්ෂ” හෙවත් රනිල් රාජපක්ෂටත් කාදිනල් හිමි මහා හිසරදයක් බවට පත් වී සිටියි. මේ හිසරදය ‘විනාශ කිරීමට’ එනම් එතුමන් මරා දැමීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ.

එහෙත් සමස්ත ලෝකයටම ජාල ගත වී සිටින කාදිනල් හිමියන්ගේ ජීවිතයට අත තැබීම යනු සියතින් ගෙල සිඳ ගැනීමක් බව වික්‍රමසිංහ-රාජපක්ෂ- කොටි අලස්-ජුන්ඩාලේප බන්දු ජුන්ටාව දනිති.

ශාරීරිකව බැරිනම් කීර්ති නාමය මරා දැමීමට..

එසේ නම් කළ යුත්තේ කුමක්ද? කාදිනල් හිමියන් ගේ කීර්ති නාමය මරා දැමීමය. ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා ජනතාව තුල එතුමන් වෙනුවෙන් ගොඩ නැගී ඇති ආදරය සහ ගෞරවය මරා දැමීමය. මේ වසරේ පැවැත්වෙන කවර හෝ මැතිවරණයකට පෙර එය කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ. ඊටත් වඩා පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය එළඹෙන 2024 අප්‍රේල් 21ට පෙර එය ඉටුකර ගැනීමේ හදිස්සියක් ඔවුන්ට ඇති වී තිබේ.

මහා කුමන්ත්‍රණය දැන් ආරම්භ වී...

මේ අනුව කාදිනල් හිමියන්ට ඇති ජනතා ආදරය, ගෞරවය මරා දමා එතුමා ‘ඝාතනය” කිරීමේ මහා කුමන්ත්‍රණය දැන් ආරම්භ වී තිබේ.

පෙබවරාවාරි 19 වැනිදා දවාලේ කොළඹ අගරදගුරු නිවෙස ඉදිරියේ සිදුවුණේ එම කුමන්ත්රණයේ එක් භයානක අවස්ථාවකි.

අපි මේ ගැන ගැඹුරින් හෙව්වා..

මීගමුව, පිටිපන මාළු ලෙල්ලම පිලිබඳ ඉතිහාස කතාව සහ නෛතික භාවය මේ වන විට කාදිනල් හිමියන් ගේ ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් විසින් පැහැදිලිව විස්තර කර ඇති නිසා ඒ ගැන තවත් කියන්නට අවශ්‍ය නොවේ. අධිකරණය විසින් දුන් තීන්දුවක් අනුව කොළඹ අගරදගුරු පදවිය ක්‍රියා කරමින් සිටින අතරවාරයේ කතෝලිකයන් සහ ධීවරයන් යයි කියා ගත් පිරිසක් හදිසියේ බස්රථ තුනකින් බොරැල්ලේ අගරදගුරු නිවෙස ඉදිරියට කඩා වැදුණි.

අගරදගුරු නිවසට යන ගේට්ටුව සහ පාර අයින වසා ගත් මේ ඊනියා ධීවර ජනතාව කාදිනල් තුමන්ටම නින්දා අපහාස කරමින් කුණුහරුප කියමින් කෑ ගැසූහ. ඔවුන් හැසිරුණු ආකාරයෙන්ම ඔවුන් සැබෑ කතෝලික ධීවරයන් නොව කවුරුන් විසින් හෝ උසි ගන්වන ලද තක්කඩින් පිරිසක් බව පැහැදිලි විය. ඔවුන් උසි ගන්වන ලද්දේ කවුරුන් විසින්ද යන්න ඔවුන් කාදිනල් හිමියන් සිය ඍජු එකම ඉලක්කය කර ගැනීමෙන්ම පැහැදිලි විය.

“කාදිනල්ව අපට එපා ! - කාදිනල්ව අපට එපා!”

“කාදිනල්ට පාස්කු ඉරිදා ප්‍රහාරයේ යුක්තිය ඉටු කරන්න බැරිව ගියා. මොකද කාදිනල් විසින්ම පත් කරගත්ත උන්ව (රාජපක්ෂලාව) කාදිනල් ආරක්ෂා කළ හින්දා. ඊට පස්සෙ පුතාණෝ පස්සෙ ගියා. දැන් රට ටිකක් ‘හුස්ම’ ගන්නකොට වෙන කඩාකප්පල් කාරයො පස්සෙ යනවා….” මේ විරෝධතා කරුවන් ගේ නායකයා වන ප්‍රසංග ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

“දැන් ටිකක් හොඳට හුස්ම ගන්නකොට….” ? ඒ කිව්වේ “රනිල් ව්ක්‍රමසිංහ ගේ හුස්ම” ද? රනිල් වික්‍රමසිංහ රටට දෙනවා කියන හුස්ම ද?

මේ ධීවර නායකයා කියන ප්‍රසංග ප්‍රනාන්දු පොහොට්ටුව ගැනත්, සජබ ගැනත් වක්‍රව ජාජබ ගැනත් කතා කර තක්කඩි රනිල් ගැන හෝ උගේ ආණ්ඩුව ගැන හෝ වචනයක් වත් කීවේ නැත්තේ ඇයි? අපි මේ ගැන ගැඹුරින් හෙව්වේ ඒ නිසාය.

“අපිව මරාගෙන මැරෙනවා කියල කාදිනල් කියල තියෙනවා. …තමුසෙ අපේ ලේ හොල්ලන්න අපේ දේවල් උදුරා ගන්න ආවොත් අපි මරාගෙන මැරෙනවා…”

කතෝලිකයකු බව කියාගත් මේ තක්කඩියා..

කිසිම කතෝලිකයකු වැරදිලාවත් සිය පූජක වරයකු ගැන නොකියන තරමේ මෙවැනි පහත් වචන කියමින් කාදිනල් හිමියන්ට අපහාස කළ “ධීවරයකු” සහ කතෝලිකයකු බව කියාගත් මේ තක්කඩියා උග්‍ර රනිල් වාදී බුඩිස්ට් ටොයියෙකි. (ඔහු ගැන බොහෝ තොරතුරු අප සතුව තිබේ. අවශ්‍ය අවස්ථාවක හෙළිදරව් කරමු.) මෙතෙක් කලක් දුප්පත් ජනයා ගේ මුදලින් කොල්ල කමින් සිටි ඔහුට උසාවි තීන්දුව නිසා රිදී තිබුණේය. රනිල් ගේ ජුන්ටාව සල්ලි වලට කෑදර මේ ජුදාස්ගෙන් දැන් ප්‍රයෝජන ගනිමින් සිටියි. (ක්‍රිස්තුන් වහන්සේ ගේ ගෝලයකු වූ ජුදාස් ද ඒ කණ්ඩායමේ පොදු පසුම්බියෙන් සොරා කෑමට පුරුදු වී සිටි බව බයිබලය කියයි.) මේකා මීගමුවට යූඇන්පීයෙන් ඉල්ලු කුප්‍රකට අසමජ්ජාතියකු වන රොයිස් ප්‍රනාන්දුගේ සහ කුඩු නිමල් ලන්සා ගේ සමීපතමයෙකි. මේ අනුව කාදිනල් හිමියන් "ඝාතනය කිරීමේ" සිය කුමන්ත්‍රණය දියත් කිරීමට රනිල්, රොයිස්, සහ කුඩු ලන්සා වහාම ක්‍රියාත්මක වූහ.

රනිල්, රොයිස්, කුඩු ලන්සා සමග හුලස්-ජුන්ඩාලේප බන්දු..

ඊට දායක වූ තවත් තක්කඩි දෙදෙනෙක් සිටිති. මේ කුමන්ත්‍රණයට ජඩ පොලිස් ඇමති කොටි ටිරාන් හෙවත් ටිරාන් හුලස් ද අනුග්‍රහය දුන්නේය. මහා උපාසක ජුන්ඩාලේප බන්දු තෙන්නකෝන් ද දායක විය,මොවුන් දෙදෙනාම බවුද්දය. ඒ බළල් පැටවුන් මෙන් හීලෑ පොලිස් කාරයන් කිහිප දනෙකු එහි ඒවා විරෝධතා කාරයන්ට සහය දීමෙනි. මේ සියලු දෙනාට කාදිනල් තුමා සම්බන්ධයෙන් පිරිමසා ගැනීමට කෝන්තරයක් තිබේ. මේ ඊනියා කතෝලික කියා ගන්නා බවුද්ද ධීවරයන් සහ කුලී කාරයන් ඔවුන් අතේ අපරාධකාර ඉත්තන් බවට පත්වූහ.

එදා බොරැල්ලේ අත්බෝම්බය තබා FAIL වුනා වගේම උඹලා FAIL..

එහෙත් එම්බා වික්‍රමසිංහ-රාජපක්ෂ- කොටි අලස්-ජුන්ඩාලේප බන්දු ජුන්ටාව! උඹලා මේ වතාවෙත් FAIL ය. එදා බොරැල්ලේ සියලු සාන්තුවර පල්ලියේ අත්බෝම්බය තබා FAIL වුනා වගේම උඹලා FAIL ය. එහි පැමිණි ප්‍රසන්න ප්‍රන්නන්දු කතාකළ සහ හැසිරුණු නින්දිත ආකාරය නිසා උගේ සහ ඊට සහභාගී කරගන්නා ලද කුලී “ධීවර’ වෙස්ගත්තන්ගේ රෙදි ගැලවී ගියා පමණක් නොවේ. උන් පිටිපස්සේ සැඟවී සිටි වික්‍රමසිංහ-රාජපක්ෂ- කොටි අලස්-ජුන්ඩාලේපබන්දු ජුන්ටාවේ මුහුණු ජනතාව හඳුනා ගෙන තිබිණි.

මේ වීඩියෝ සංසරණය වූ සමාජ මාධ්‍ය පීඨිකාවල ජනතාව පලකළ කොමෙන්ටු පමණක් වුවද ඊට නිදසුනකි.

තමන්ට මහත් හිසරදයක් වූ කාදිනල් හිමියන් තනිකර පහර දීමේ දැවැන්ත කුමන්ත්‍රණය ඉදිරියේ දී තව දුරටත් දිග හැරෙන්නට නියමිතය.

රනිල්ගේ නීතිඥයා නීතිපතියට ගොස් කළ රහසිගත සාකච්ඡාව අපි දන්නවා..

ඒ අනුව රනිල් රාජපක්ෂ නමැති යක්ෂයාට සමීප උගේ විශ්වාසවන්ත ප්‍රකට ජ්‍යෙෂ්ඨ නීතීඥයකු මෑත දිනකදී වර්තමාන ශ්‍රී ලංකාවේ එක් රාජ්‍ය අපරාධ මධ්‍යස්ථානයක් වන නීතිපතියට ගොස් මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් පිළිබඳව රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් මේ සිද්ධියෙන් පසුව හෙළිදරව් කළේය. කාදිනල් හිමියන්ට අභූත චෝදනා නගා එතුමන් මුළුමනින්ම අකර්මන්‍ය කිරීම නොහොත් මරා දැමීම මේ දුෂ්ට හමුවේ අරමුණ වී තිබේ. ආරංචි වන අන්දමට පූජක වරයෙකුට එල්ල කල හැකි ඉතා පහත්ම චෝදනාවක් එල්ල කිරීමද කුමන්ත්රණයේ කොටසක් වී තිබේ. (මේ නීතීඥයා අප දන්නා නමුදු දැනට එය හෙළිදරව් නොකරමු. අපි උඹව දන්නවා කියා පමණක් ලියා තබමු.) පිටිපන ලෙල්ලමෙන් සොරා කමින් සිට එය අහිමි වීම නිසා කුපිත වී සිටින සමිති කාරයා මේ වන විටත් මේ ඝාතන කුමන්ත්රණයේ ජුදාස් කෙනෙකු වී හමාරය. (මේ වසරේ පිටිපන පාස්කු දර්ශනයට වෙනත් ජුදාස් රංගධරයෙක් කෙනක් අවශ්‍ය වන්නේ නැත.)

Ranil, you can’t fool all the people all the time..

ඉංග්‍රීසිය තම මව් භාෂාව නමුත් ඉංග්‍රීසි කාරයන් පවා නොකරණ තරම්, ජඩ, පහත්, නින්දිත අපරාධකාරී වැඩ කරන, ජනවරමක් හෝ ජනමතයක් නැතිව ආණ්ඩු කරන රනිල් රාජපක්ෂට එක් වැදගත් ඉංග්‍රීසි උපදේශයක් දෙන්නට කැමතිය:

“Ranil, You can fool some of the people some of the time;

Some of the people all the time;

All the people some of the time.

But, Ranil, you can’t fool all the people all the time .”

රනිල්, ප්‍රජාතන්ත්‍රවාදියකු යන ඊනියා බැටළු හමින් වසාගෙන ඔබ විසින් වසාගෙන සිටි ඔබේ සැබෑ දරුණු යක්ෂ මුහුණ සහ යක්ෂ සිත දැන් රටවැසියාට හෙළිදරව් වී තිබේ. මේ නිසා යක්ෂයන් ගේ දේශය වන අපායටම කතෝලික ජනතාව විසින් ඔබ ඇද දැමීම වලක්වන්නට දැන් කාටවත් නොහැකිය.

කතෝලික ජනතාව ඉතා අවදියෙන් සිටිය යුතු කාලයක්...

මේ රට පුරා දෙවියන්ගේ ජනතාවත්, විශේෂයෙන් කතෝලික ජනතාවත් ඉතා අවදියෙන් සිටිය යුතු කාලයක් බව ද පාස්කු ප්‍රහාරයේ යුක්තිය වෙනුවෙන් එදා සිටම හඬ නැගූ ලංකා ඊ නිව්ස් ඉල්ලා සිටියි.

මේ වසරේ සිදු වීමට නියමිත නීත්‍යනුකුල බල පෙරළියෙන් පසුව පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයන්ට අත්වන දුක්ඛදායක ඉරණම වික්‍රමසිංහ-රාජපක්ෂ-කොටි අලස්- ජුන්ඩාලේප බන්දු ජුන්ටාවට හීනෙන් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මේ නිසා යුක්තිය වෙනුවෙන් හඬ නගන කාදිනල් හිමියන් කෙක්කෙන් හෝ හබකෙන් හෝ විනාශ කිරීම උන්ගේ අපරාධකාර අරමුණ වී තිබේ. ඇතැම් විට ඔබද ඊට ඉත්තන් ලෙස යොදා ගැනීමේ හැකියාව තිබේ. අවදියෙන් සිටින්න ! මෙහි මුලින් කී ආකාරයේ හෝ වඩා වැඩි තර්ජන කාදිනල් හිමියන් වෙත හෝ එතුමන්ට විශ්වාසවන්ත පුජකවරුන් වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබේ.කතෝලිකයන් එකතුවෙමු! අපගේ පූජකවරුන් සමග එකතුවී මේවාට මුහුණ දෙමු! දෙවියන් වාහන්සේ සෑම දෙයක්ම බලා සිටී.සැබෑ යුක්තිය වෙනුවෙන් එක්ව සිට ගැනීම මගින් ඒ කුමන්ත්‍රණ සියල්ල FAIL කළ හැකිය.

Lankaenews / 22.02.2024 /

[QUOTE="J Starlin, post: 29625550, member: 586026"] මීගමු පිටිපන ලෙල්ලමේ සෙල්ලම හෙවත් කාදිනල් හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය..! විශේෂ හෙළිදරව්ව..! කවුරුන් හෝ තමන්ට සුවච කීකරු සුනඛ පෝතකයෙක් වී සිටින තාක් කල් රාජපක්ෂලා උන්ට තම මේසයෙන් වැටෙන කටු ලෙවකන්නට දෙති. එහෙත් තමන්ට දිවෙන් දිව ගාගෙන සිට පසුව විරුද්ධ වන කවරෙකුට වුවත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සලස්වති. එපමණක් නොවේ. තමන් ගේ දූෂණ, අපරාධ හෙළිකරන කවරකුට වුවද සෙල්ලම් කරන්නට රාජපක්ෂ අපරාධකාරයෝ ඉඩ නොතබති. ‘මහින්ද චින්තනය’ යනු එයයි. තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, …. ලිස්ට් එක හුඟක් දිගය. කාදිනල් හිමියනුත් කලින් කඩේ ගියා.. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් යනු කාලයක් පුරා අන්ධ භක්තියෙන් රාජපක්ෂකාරයන් තම දෙවියන්ටත් වඩා විශ්වාස කළ කෙනෙකි. උන් උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් මහා දවල් කඩකරමින්, ජනතාව මරා දමමින් පාලනය කරන විට උන් ගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් පෙනී සිටි කෙනෙකි. වෙනෙකක් තබා එම අපරාධකාරයන් ආරක්ෂා කිරීම සඳහා “මානව අයිතිවාසිකම් යනු බටහිර කුමන්ත්‍රණයක්” බවද පැවසු කෙනෙකි. එහෙත් පරාජිතව සිටි එම අපරාධකාර පවුල යළි බලයට ගෙන ඒමේ එකම අරමුණින් පුපුරුවා හරින ලද 2019 පාස්කු ඉරිදා ස්වයං ඝාතක බෝම්බ මාලාව විසින් කාදිනල් තුමා ගේ එම අන්ධ භාවය පුපුරුවා හරින ලද්දේය. එතුමාට සියල්ල යථා ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේය. “මම රැවටුනා” “මම රැවටුනා!” කාදිනල් හිමියන් තමා තුළ සිදුවූ එම චිත්ත පරිවර්තනය, සිත් හැරීම, “සිරස” ප්‍රශ්න 10 වැඩසටහනට එක්වෙමින් සාරාංශ ගත කළේ එම වචන දෙකෙනි. (කතෝලික භක්තිකයෙකුට “සිත් හැරීම” conversion of heart යනු ගැඹුරු ආධ්‍යාත්මික පරිවර්තනයකි.) දැන් යුක්තියේ ප්‍රබල අසිපතක්.. දැන් එතුමා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පමණක් නොව රටේ විවිධ දේශපාලන, සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලන, රටේ නීතියේ ආධිපත්‍යය ඉල්ලා හඬ නගන, ආර්ථික පරිහානියෙන් බැටකන දුප්පත් ජනතාවගේ හඬ බවට පත් වී ඇති යුක්තියේ ප්‍රබල අසිපතක් බවට පත් වී සිටියි. හිසරදය ‘විනාශ කිරීමට’ එනම් එතුමන් මරා දැමීමට... මේ නිසා දැන් රාජපක්ෂලාට පමණක් නොව උන්ගේ අපරාධ සදහටම වලදමා ලෝකයෙන් වසන් කිරීමේ දේශ ද්‍රෝහී ක්‍රියාව භාරගෙන ඇති “තුන් වන රාජපක්ෂ” හෙවත් රනිල් රාජපක්ෂටත් කාදිනල් හිමි මහා හිසරදයක් බවට පත් වී සිටියි. මේ හිසරදය ‘විනාශ කිරීමට’ එනම් එතුමන් මරා දැමීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ. එහෙත් සමස්ත ලෝකයටම ජාල ගත වී සිටින කාදිනල් හිමියන්ගේ ජීවිතයට අත තැබීම යනු සියතින් ගෙල සිඳ ගැනීමක් බව වික්‍රමසිංහ-රාජපක්ෂ- කොටි අලස්-ජුන්ඩාලේප බන්දු ජුන්ටාව දනිති. ශාරීරිකව බැරිනම් කීර්ති නාමය මරා දැමීමට.. එසේ නම් කළ යුත්තේ කුමක්ද? කාදිනල් හිමියන් ගේ කීර්ති නාමය මරා දැමීමය. ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා ජනතාව තුල එතුමන් වෙනුවෙන් ගොඩ නැගී ඇති ආදරය සහ ගෞරවය මරා දැමීමය. මේ වසරේ පැවැත්වෙන කවර හෝ මැතිවරණයකට පෙර එය කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබේ. ඊටත් වඩා පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය එළඹෙන 2024 අප්‍රේල් 21ට පෙර එය ඉටුකර ගැනීමේ හදිස්සියක් ඔවුන්ට ඇති වී තිබේ. මහා කුමන්ත්‍රණය දැන් ආරම්භ වී... මේ අනුව කාදිනල් හිමියන්ට ඇති ජනතා ආදරය, ගෞරවය මරා දමා එතුමා ‘ඝාතනය” කිරීමේ මහා කුමන්ත්‍රණය දැන් ආරම්භ වී තිබේ. පෙබවරාවාරි 19 වැනිදා දවාලේ කොළඹ අගරදගුරු නිවෙස ඉදිරියේ සිදුවුණේ එම කුමන්ත්රණයේ එක් භයානක අවස්ථාවකි. අපි මේ ගැන ගැඹුරින් හෙව්වා.. මීගමුව, පිටිපන මාළු ලෙල්ලම පිලිබඳ ඉතිහාස කතාව සහ නෛතික භාවය මේ වන විට කාදිනල් හිමියන් ගේ ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් විසින් පැහැදිලිව විස්තර කර ඇති නිසා ඒ ගැන තවත් කියන්නට අවශ්‍ය නොවේ. අධිකරණය විසින් දුන් තීන්දුවක් අනුව කොළඹ අගරදගුරු පදවිය ක්‍රියා කරමින් සිටින අතරවාරයේ කතෝලිකයන් සහ ධීවරයන් යයි කියා ගත් පිරිසක් හදිසියේ බස්රථ තුනකින් බොරැල්ලේ අගරදගුරු නිවෙස ඉදිරියට කඩා වැදුණි. අගරදගුරු නිවසට යන ගේට්ටුව සහ පාර අයින වසා ගත් මේ ඊනියා ධීවර ජනතාව කාදිනල් තුමන්ටම නින්දා අපහාස කරමින් කුණුහරුප කියමින් කෑ ගැසූහ. ඔවුන් හැසිරුණු ආකාරයෙන්ම ඔවුන් සැබෑ කතෝලික ධීවරයන් නොව කවුරුන් විසින් හෝ උසි ගන්වන ලද තක්කඩින් පිරිසක් බව පැහැදිලි විය. ඔවුන් උසි ගන්වන ලද්දේ කවුරුන් විසින්ද යන්න ඔවුන් කාදිනල් හිමියන් සිය ඍජු එකම ඉලක්කය කර ගැනීමෙන්ම පැහැදිලි විය. “කාදිනල්ව අපට එපා ! - කාදිනල්ව අපට එපා!” “කාදිනල්ට පාස්කු ඉරිදා ප්‍රහාරයේ යුක්තිය ඉටු කරන්න බැරිව ගියා. මොකද කාදිනල් විසින්ම පත් කරගත්ත උන්ව (රාජපක්ෂලාව) කාදිනල් ආරක්ෂා කළ හින්දා. ඊට පස්සෙ පුතාණෝ පස්සෙ ගියා. දැන් රට ටිකක් ‘හුස්ම’ ගන්නකොට වෙන කඩාකප්පල් කාරයො පස්සෙ යනවා….” මේ විරෝධතා කරුවන් ගේ නායකයා වන ප්‍රසංග ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. “දැන් ටිකක් හොඳට හුස්ම ගන්නකොට….” ? ඒ කිව්වේ “රනිල් ව්ක්‍රමසිංහ ගේ හුස්ම” ද? රනිල් වික්‍රමසිංහ රටට දෙනවා කියන හුස්ම ද? මේ ධීවර නායකයා කියන ප්‍රසංග ප්‍රනාන්දු පොහොට්ටුව ගැනත්, සජබ ගැනත් වක්‍රව ජාජබ ගැනත් කතා කර තක්කඩි රනිල් ගැන හෝ උගේ ආණ්ඩුව ගැන හෝ වචනයක් වත් කීවේ නැත්තේ ඇයි? අපි මේ ගැන ගැඹුරින් හෙව්වේ ඒ නිසාය. “අපිව මරාගෙන මැරෙනවා කියල කාදිනල් කියල තියෙනවා. …තමුසෙ අපේ ලේ හොල්ලන්න අපේ දේවල් උදුරා ගන්න ආවොත් අපි මරාගෙන මැරෙනවා…” කතෝලිකයකු බව කියාගත් මේ තක්කඩියා.. කිසිම කතෝලිකයකු වැරදිලාවත් සිය පූජක වරයකු ගැන නොකියන තරමේ මෙවැනි පහත් වචන කියමින් කාදිනල් හිමියන්ට අපහාස කළ “ධීවරයකු” සහ කතෝලිකයකු බව කියාගත් මේ තක්කඩියා උග්‍ර රනිල් වාදී බුඩිස්ට් ටොයියෙකි. (ඔහු ගැන බොහෝ තොරතුරු අප සතුව තිබේ. අවශ්‍ය අවස්ථාවක හෙළිදරව් කරමු.) මෙතෙක් කලක් දුප්පත් ජනයා ගේ මුදලින් කොල්ල කමින් සිටි ඔහුට උසාවි තීන්දුව නිසා රිදී තිබුණේය. රනිල් ගේ ජුන්ටාව සල්ලි වලට කෑදර මේ ජුදාස්ගෙන් දැන් ප්‍රයෝජන ගනිමින් සිටියි. (ක්‍රිස්තුන් වහන්සේ ගේ ගෝලයකු වූ ජුදාස් ද ඒ කණ්ඩායමේ පොදු පසුම්බියෙන් සොරා කෑමට පුරුදු වී සිටි බව බයිබලය කියයි.) මේකා මීගමුවට යූඇන්පීයෙන් ඉල්ලු කුප්‍රකට අසමජ්ජාතියකු වන රොයිස් ප්‍රනාන්දුගේ සහ කුඩු නිමල් ලන්සා ගේ සමීපතමයෙකි. මේ අනුව කාදිනල් හිමියන් "ඝාතනය කිරීමේ" සිය කුමන්ත්‍රණය දියත් කිරීමට රනිල්, රොයිස්, සහ කුඩු ලන්සා වහාම ක්‍රියාත්මක වූහ. රනිල්, රොයිස්, කුඩු ලන්සා සමග හුලස්-ජුන්ඩාලේප බන්දු.. ඊට දායක වූ තවත් තක්කඩි දෙදෙනෙක් සිටිති. මේ කුමන්ත්‍රණයට ජඩ පොලිස් ඇමති කොටි ටිරාන් හෙවත් ටිරාන් හුලස් ද අනුග්‍රහය දුන්නේය. මහා උපාසක ජුන්ඩාලේප බන්දු තෙන්නකෝන් ද දායක විය,මොවුන් දෙදෙනාම බවුද්දය. ඒ බළල් පැටවුන් මෙන් හීලෑ පොලිස් කාරයන් කිහිප දනෙකු එහි ඒවා විරෝධතා කාරයන්ට සහය දීමෙනි. මේ සියලු දෙනාට කාදිනල් තුමා සම්බන්ධයෙන් පිරිමසා ගැනීමට කෝන්තරයක් තිබේ. මේ ඊනියා කතෝලික කියා ගන්නා බවුද්ද ධීවරයන් සහ කුලී කාරයන් ඔවුන් අතේ අපරාධකාර ඉත්තන් බවට පත්වූහ. එදා බොරැල්ලේ අත්බෝම්බය තබා FAIL වුනා වගේම උඹලා FAIL.. එහෙත් එම්බා වික්‍රමසිංහ-රාජපක්ෂ- කොටි අලස්-ජුන්ඩාලේප බන්දු ජුන්ටාව! උඹලා මේ වතාවෙත් FAIL ය. එදා බොරැල්ලේ සියලු සාන්තුවර පල්ලියේ අත්බෝම්බය තබා FAIL වුනා වගේම උඹලා FAIL ය. එහි පැමිණි ප්‍රසන්න ප්‍රන්නන්දු කතාකළ සහ හැසිරුණු නින්දිත ආකාරය නිසා උගේ සහ ඊට සහභාගී කරගන්නා ලද කුලී “ධීවර’ වෙස්ගත්තන්ගේ රෙදි ගැලවී ගියා පමණක් නොවේ. උන් පිටිපස්සේ සැඟවී සිටි වික්‍රමසිංහ-රාජපක්ෂ- කොටි අලස්-ජුන්ඩාලේපබන්දු ජුන්ටාවේ මුහුණු ජනතාව හඳුනා ගෙන තිබිණි. මේ වීඩියෝ සංසරණය වූ සමාජ මාධ්‍ය පීඨිකාවල ජනතාව පලකළ කොමෙන්ටු පමණක් වුවද ඊට නිදසුනකි. තමන්ට මහත් හිසරදයක් වූ කාදිනල් හිමියන් තනිකර පහර දීමේ දැවැන්ත කුමන්ත්‍රණය ඉදිරියේ දී තව දුරටත් දිග හැරෙන්නට නියමිතය. රනිල්ගේ නීතිඥයා නීතිපතියට ගොස් කළ රහසිගත සාකච්ඡාව අපි දන්නවා.. ඒ අනුව රනිල් රාජපක්ෂ නමැති යක්ෂයාට සමීප උගේ විශ්වාසවන්ත ප්‍රකට ජ්‍යෙෂ්ඨ නීතීඥයකු මෑත දිනකදී වර්තමාන ශ්‍රී ලංකාවේ එක් රාජ්‍ය අපරාධ මධ්‍යස්ථානයක් වන නීතිපතියට ගොස් මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් පිළිබඳව රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් මේ සිද්ධියෙන් පසුව හෙළිදරව් කළේය. කාදිනල් හිමියන්ට අභූත චෝදනා නගා එතුමන් මුළුමනින්ම අකර්මන්‍ය කිරීම නොහොත් මරා දැමීම මේ දුෂ්ට හමුවේ අරමුණ වී තිබේ. ආරංචි වන අන්දමට පූජක වරයෙකුට එල්ල කල හැකි ඉතා පහත්ම චෝදනාවක් එල්ල කිරීමද කුමන්ත්රණයේ කොටසක් වී තිබේ. (මේ නීතීඥයා අප දන්නා නමුදු දැනට එය හෙළිදරව් නොකරමු. අපි උඹව දන්නවා කියා පමණක් ලියා තබමු.) පිටිපන ලෙල්ලමෙන් සොරා කමින් සිට එය අහිමි වීම නිසා කුපිත වී සිටින සමිති කාරයා මේ වන විටත් මේ ඝාතන කුමන්ත්රණයේ ජුදාස් කෙනෙකු වී හමාරය. (මේ වසරේ පිටිපන පාස්කු දර්ශනයට වෙනත් ජුදාස් රංගධරයෙක් කෙනක් අවශ්‍ය වන්නේ නැත.) Ranil, you can’t fool all the people all the time.. ඉංග්‍රීසිය තම මව් භාෂාව නමුත් ඉංග්‍රීසි කාරයන් පවා නොකරණ තරම්, ජඩ, පහත්, නින්දිත අපරාධකාරී වැඩ කරන, ජනවරමක් හෝ ජනමතයක් නැතිව ආණ්ඩු කරන රනිල් රාජපක්ෂට එක් වැදගත් ඉංග්‍රීසි උපදේශයක් දෙන්නට කැමතිය: “Ranil, You can fool some of the people some of the time; Some of the people all the time; All the people some of the time. But, Ranil, you can’t fool all the people all the time .” රනිල්, ප්‍රජාතන්ත්‍රවාදියකු යන ඊනියා බැටළු හමින් වසාගෙන ඔබ විසින් වසාගෙන සිටි ඔබේ සැබෑ දරුණු යක්ෂ මුහුණ සහ යක්ෂ සිත දැන් රටවැසියාට හෙළිදරව් වී තිබේ. මේ නිසා යක්ෂයන් ගේ දේශය වන අපායටම කතෝලික ජනතාව විසින් ඔබ ඇද දැමීම වලක්වන්නට දැන් කාටවත් නොහැකිය. කතෝලික ජනතාව ඉතා අවදියෙන් සිටිය යුතු කාලයක්... මේ රට පුරා දෙවියන්ගේ ජනතාවත්, විශේෂයෙන් කතෝලික ජනතාවත් ඉතා අවදියෙන් සිටිය යුතු කාලයක් බව ද පාස්කු ප්‍රහාරයේ යුක්තිය වෙනුවෙන් එදා සිටම හඬ නැගූ ලංකා ඊ නිව්ස් ඉල්ලා සිටියි. මේ වසරේ සිදු වීමට නියමිත නීත්‍යනුකුල බල පෙරළියෙන් පසුව පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයන්ට අත්වන දුක්ඛදායක ඉරණම වික්‍රමසිංහ-රාජපක්ෂ-කොටි අලස්- ජුන්ඩාලේප බන්දු ජුන්ටාවට හීනෙන් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මේ නිසා යුක්තිය වෙනුවෙන් හඬ නගන කාදිනල් හිමියන් කෙක්කෙන් හෝ හබකෙන් හෝ විනාශ කිරීම උන්ගේ අපරාධකාර අරමුණ වී තිබේ. ඇතැම් විට ඔබද ඊට ඉත්තන් ලෙස යොදා ගැනීමේ හැකියාව තිබේ. අවදියෙන් සිටින්න ! මෙහි මුලින් කී ආකාරයේ හෝ වඩා වැඩි තර්ජන කාදිනල් හිමියන් වෙත හෝ එතුමන්ට විශ්වාසවන්ත පුජකවරුන් වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබේ.කතෝලිකයන් එකතුවෙමු! අපගේ පූජකවරුන් සමග එකතුවී මේවාට මුහුණ දෙමු! දෙවියන් වාහන්සේ සෑම දෙයක්ම බලා සිටී.සැබෑ යුක්තිය වෙනුවෙන් එක්ව සිට ගැනීම මගින් ඒ කුමන්ත්‍රණ සියල්ල FAIL කළ හැකිය. Lankaenews / 22.02.2024 / [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom