බසයක් කොට ලීය පාලමෙන් පහළට වැටේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_45078d6151.jpg

    (නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න)
    කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මනම්පිටිය තොටලීය පාලමින් පෙරළීම නිසා කීප දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
    අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මතින් බසය ධාවනය වෙද්දී බසට පාලමෙන් පල්ලට පෙරළී ඇත.
    අවට පිරිස් එකතුව බසයේ සිටි පිරිස බේරාගැනීමේ කටයුතු මේ වන විට සිදු කරයි.
    තුවාල කරුවන් මේ වන විට රෝහලට රැගෙන යන බව පොලිසිය කියයි.
    දැඩි අඳුරක් පැවැතීම නිසා තුවාලකරුවන් බේරා ගැනීම අපසු වි ඇත.


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,688
    113
    මේ සාමාන්‍ය පුරවැසියන්ට මොකටද මිලිටරි පන්නයේ ට්‍රේනින්. මුන්ට අමු කැවිලද?