Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස්නාහිර පලාතෙන් නැවතත් දකුණු පලාතට ආව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කපපු නැති ටිකනන් ඕන city area එකක තියෙනව. උඹ දකුණෙ උනත් ගාල්ල මාතර ටවුන් හරියෙ නන් ලොකු වෙනසක් නෑ.

ඕනෙ උට්ටක් අත ලඟ තියෙනවා වගෙ තෙරෙන්නෙ, ඒ තරම්ට නගරය පොඩියි 10 ~20 km ඇතුලත ස්කොල, හොස්පිටල්, රජයෙ ආයතන,බිස්නස්,සේවා ඔක්කොම තියෙනවා

ගොඩක්ම බිස්නස් කොළඹ සෙන්ටර්ඩ් නිසා දවසින් කුරියර් වලින් අයිටම් එනවා / පික් අප් ඔප්ශන් එකත් ලේසියි

Keells, Cargills වගෙ ෆුඩ්සිටි අඩියෙන් අඩිය තියෙන ගානට, ඕනෙ දවසක ඔපෙන්,

ටුවර් එකක් යද්දි ලේසියි, බස්/ ට්රෙන් ඔක්කොම පටන් ගන්නෙ කොළඹ සෙන්ටර් කරගෙන

අලුත් හදුන්වා දෙන අයිටම් මුලින්ම එන්නෙ කොළඹට

කොමියුනිටිස් තියෙනවා ගොඩක්, (රනින් කල්බ්/යෝගා කල්බ්/ සයිකලින් කල්බ්ස් ) වගේ

Uber eats තියෙනවා (ඇඩික්ටිව් කේස් එවා)

එලියට බැස්ස ගමන් ටුක් 100ක් වගෙ යනවා, අත දාලා නගින්න විතරයි තියෙන්නෙ

වටෙ පිටෙ උන් අපි ගැන හොයන්න එන්නෙ නැ හිටියත් එකයි මලත් එකයි

Odd jobs තියෙනවා, ඉන්ටර්න් යන්න පුලුවන් චාන්ස් වැඩියි

රජයෙ ආයතන වල හෙඩ් ඔෆිස් ටික තියෙන නිසා වාසියි, (පාස්පොර්ට්/ID/forest/ DMT ) වගේ

ආගම් පිස්සො ලවුඩ්ස්පිකර් දාගෙන වැඩිය හැමිනෙන්න එන්නෙ නැ

මියුසිකල් ඉවෙන්ට් බලන්න යන අයටත් හොදයි සතියට 3ක් 4ක් තියෙනවා තමයි කොහෙ හරි

ඉක්මනට රෙදි වේලගන්න පුලුවන්

NHSL / LRH / NCI වගෙ රජයේ හොද පහසුකම් එක්ක හොස්පිටල් තියෙනවා

ඕනෙ වෙලාවක ස්පෙසලයිස් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න පහසුකම් තියෙනවා

පැය 24ම වැඩ කරන පොඩි මෙඩිකල් සෙන්ටර් තියෙනවා

පෙට්රල් ශෙඩ් වර්ග කිලො මීටර් එකට 4ක් 5ක් අහු වෙනවා වගෙ

සල්ලි වලට ඕනෙම දෙයක් තියෙනවා

[QUOTE="olu bakka, post: 30249958, member: 369164"] [SIZE=5]ඔය කපපු නැති ටිකනන් ඕන city area එකක තියෙනව. උඹ දකුණෙ උනත් ගාල්ල මාතර ටවුන් හරියෙ නන් ලොකු වෙනසක් නෑ. [/SIZE] [LIST=1] [*]ඕනෙ උට්ටක් අත ලඟ තියෙනවා වගෙ තෙරෙන්නෙ, ඒ තරම්ට නගරය පොඩියි 10 ~20 km ඇතුලත ස්කොල, හොස්පිටල්, රජයෙ ආයතන,බිස්නස්,සේවා ඔක්කොම තියෙනවා [*][S]ගොඩක්ම බිස්නස් කොළඹ සෙන්ටර්ඩ් නිසා දවසින් කුරියර් වලින් අයිටම් එනවා / පික් අප් ඔප්ශන් එකත් ලේසියි[/S] [*]Keells, Cargills වගෙ ෆුඩ්සිටි අඩියෙන් අඩිය තියෙන ගානට, ඕනෙ දවසක ඔපෙන්, [*][S]ටුවර් එකක් යද්දි ලේසියි, බස්/ ට්රෙන් ඔක්කොම පටන් ගන්නෙ කොළඹ සෙන්ටර් කරගෙන[/S] [*][S]අලුත් හදුන්වා දෙන අයිටම් මුලින්ම එන්නෙ කොළඹට[/S] [*][S]කොමියුනිටිස් තියෙනවා ගොඩක්, (රනින් කල්බ්/යෝගා කල්බ්/ සයිකලින් කල්බ්ස් ) වගේ[/S] [*]Uber eats තියෙනවා (ඇඩික්ටිව් කේස් එවා) [*]එලියට බැස්ස ගමන් ටුක් 100ක් වගෙ යනවා, අත දාලා නගින්න විතරයි තියෙන්නෙ [*]වටෙ පිටෙ උන් අපි ගැන හොයන්න එන්නෙ නැ හිටියත් එකයි මලත් එකයි [*][S]Odd jobs තියෙනවා, ඉන්ටර්න් යන්න පුලුවන් චාන්ස් වැඩියි[/S] [*][S]රජයෙ ආයතන වල හෙඩ් ඔෆිස් ටික තියෙන නිසා වාසියි, (පාස්පොර්ට්/ID/forest/ DMT ) වගේ[/S] [*]ආගම් පිස්සො ලවුඩ්ස්පිකර් දාගෙන වැඩිය හැමිනෙන්න එන්නෙ නැ [*][S]මියුසිකල් ඉවෙන්ට් බලන්න යන අයටත් හොදයි සතියට 3ක් 4ක් තියෙනවා තමයි කොහෙ හරි[/S] [*]ඉක්මනට රෙදි වේලගන්න පුලුවන් [*]NHSL / LRH / NCI වගෙ රජයේ හොද පහසුකම් එක්ක හොස්පිටල් තියෙනවා [*]ඕනෙ වෙලාවක ස්පෙසලයිස් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න පහසුකම් තියෙනවා [*]පැය 24ම වැඩ කරන පොඩි මෙඩිකල් සෙන්ටර් තියෙනවා [*]පෙට්රල් ශෙඩ් වර්ග කිලො මීටර් එකට 4ක් 5ක් අහු වෙනවා වගෙ [*][S]සල්ලි වලට ඕනෙම දෙයක් තියෙනවා[/S] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom