Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී &#3512

බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා 'බ්ලූ' බලති

මහ ඇමැති ඉසුර දේවපි‍්‍රය මහතා අයවැය ඉදිරිපත් කරන අයුරු සහ මන්ත්‍රීවරුන් තිදෙනකු සිය පරිගණකයකින් අසභ්‍ය දර්ශන නරඹමින් සිටි අයුරු. ඡායාරූප - රංජිත් විමලසිරි

බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවපි‍්‍රය මහතා විසින් ඊයේ (19 දා* නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇතැම් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දක්නට ලැබිණි. නව සභා ශාලාවේ සෑම මන්ත්‍රී ආසනයක් ඉදිරියෙන්ම තිබෙන මේස මත නව පරිගණක යන්ත්‍ර සවිකර තිබූ අතර එම පරිගණක ටච් කර අන්තර්ජාලයට පිවිසීම ඇතුළු දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබිණි. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් (ආණ්ඩු පක්ෂයේ) එම පරිගණක ක්‍රියාත්මක කර අසභ්‍ය දර්ශන සහ විවිධ වැඩසටහන් නරඹන අයුරු මාධ්‍යයට දැකගත හැකිවිය. තරුණ මන්ත්‍රීවරුන් අභිබවා වයසින් මුහුකුරා ගිය මන්ත්‍රීවරුන් ඒ සඳහා යොමුවී සිටින බවද දක්නට ලැබිණි.

- http://divaina.com/daily/index.php/main-news/20026-2018-11-19-15-42-33

[QUOTE="monson, post: 23915636, member: 30005"] [b]බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී ම[/b] [B][SIZE="5"]බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත්‍රීලා 'බ්ලූ' බලති[/SIZE][/B] [IMG]http://divaina.com/daily/images/Paper/2018/11/20/p1-1.jpg[/IMG] [SIZE="4"]මහ ඇමැති ඉසුර දේවපි‍්‍රය මහතා අයවැය ඉදිරිපත් කරන අයුරු සහ මන්ත්‍රීවරුන් තිදෙනකු සිය පරිගණකයකින් අසභ්‍ය දර්ශන නරඹමින් සිටි අයුරු. ඡායාරූප - රංජිත් විමලසිරි බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවපි‍්‍රය මහතා විසින් ඊයේ (19 දා* නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇතැම් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දක්නට ලැබිණි. නව සභා ශාලාවේ සෑම මන්ත්‍රී ආසනයක් ඉදිරියෙන්ම තිබෙන මේස මත නව පරිගණක යන්ත්‍ර සවිකර තිබූ අතර එම පරිගණක ටච් කර අන්තර්ජාලයට පිවිසීම ඇතුළු දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබිණි. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් (ආණ්ඩු පක්ෂයේ) එම පරිගණක ක්‍රියාත්මක කර අසභ්‍ය දර්ශන සහ විවිධ වැඩසටහන් නරඹන අයුරු මාධ්‍යයට දැකගත හැකිවිය. තරුණ මන්ත්‍රීවරුන් අභිබවා වයසින් මුහුකුරා ගිය මන්ත්‍රීවරුන් ඒ සඳහා යොමුවී සිටින බවද දක්නට ලැබිණි.[/SIZE] - [url]http://divaina.com/daily/index.php/main-news/20026-2018-11-19-15-42-33[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom