Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස්එකේ Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් ඔය වගේ උනව පේන්න බැහැ, මම නම් දැක්කොත් මොකක්හරි බලු වැඩක් කරනවා කියලා අනිවා මම නම් දෙනවා ඇට්ටි හැලෙන්න

එහෙම දීපු අවස්ථාත් අනන්තයි අප්‍රමානයි

මොකක්ද, මටත් ඉන්නවා අක්කා කෙනෙක්, අපේ අම්මත් බස් වල යනවා එනවා, මගේ කෙල්ලත් එහෙමයි, ඉතින් ඔය වගේ එකෙක්ව අපි දැකලා කට පියාගෙන හිටියොත් ඊලග දවසේ ඒක මගේ අක්කට වෙන්න බැරි නැහැ

ඉතින් මෙන්න මම ඔය වගේ බල්ලන්ව දැක්කම කරපු දේවල් වලින් කීපයක්

1. මම එතකොට AL කරනවා, ඉතින් මමයි මගේ ගෑනු ලමයයි බස් එකේ දැන් හිටගෙන කයියක් දාගෙන ඉන්නවා, ඒ අස්සේ මට කියනවා මලිත් මේ එහා පැත්තෙ මිනිහා මගෙ අතින් ඇල්ලුවා කියලා. මම කිව්වා වැරදිලා වෙන්න ඇති ඔයා එතනින්ම ආපහු අත තියාගන්න, මම පොඩ්ඩක් බලන්නම් කියලා.

අනේ ඉතින් අරූ දෙවෙනි වතාවටත් අත එතනින්ම තිබ්බා, මම ඉතින් ඒක දැක්කා, කෙල්ලව පොඩ්ඩක් එහාට කරලා අරූට ඉතින් උගේ මූන දෙක වෙනකම් නෙලුවා. බස් එකේ ඉන්න උන් හොල්මන් වෙලා බලන් හිටියා, එච්චරයි කරේ මගේ යාලුවෙක් හිටියා බස් එකේ අන්න ඒ යාලුවා නම් මාත් එක්කම අරූට අම්බානකට නෙලුවා

2.මම දවසක් Class ගිහින් ගෙදර එනවා, මහන්සි නිසා ඉස්සරහ සීට් එකේම ඔලුව ගහගෙන නින්දක් දාගත්තා. ටික වෙලාවකින් ඇහැරෙනකොට හෙන ගෝරියක්, බබෙක් හම්බවෙන්න ඉන්න අක්කා කෙනෙක් තව මිනිහෙක් එක්ක රන්ඩු වෙනවා. හේතුව ඒ අක්කා වාඩිවෙලා ඉන්නකොට අරූ අක්කගෙ ඇගට හේත්තු වෙලා. ඒ යකා එකසිය ගානට බීලා. එක කොල්ලෙක් එතනට ඇවිත් අර මිනිහගෙ බෙල්ලෙක් අල්ල ගත්තා. මාත් කිට්ටු වෙලා කිව්වා, මචන් මුන් වගේ උන්ව නිකන් යවන්න නරකයි, මුන්ට ආපහු මේ වගේ වැඩ නොකරන්න හොද පාඩමක් උගන්නලයි යවන්න ඕනා කියලා.ඉතින් තවත් කුමන කතාද  අරූට උගේ වෙරි බහිනකන්ම මගේ නිදිමත මහන්සිය යනකන්ම ගැහුවා

ගහල බස් එකෙන් බැස්සුවා. හැබැයි මමයි ඒකොල්ලයි ඇරෙන්න, බස් එකේ හිටපු වෙන එක පිරිමියෙක්වත් කතා කරේ නම් නැහැ.

3. ඒ කතාව දිග වැඩියි, ඒකනිසා ටයිප් කරන්න බැහැ

[QUOTE="Malith Sanka, post: 10421022, member: 127532"] [SIZE=3][COLOR=Purple]මටනම් ඔය වගේ උනව පේන්න බැහැ, මම නම් දැක්කොත් මොකක්හරි බලු වැඩක් කරනවා කියලා අනිවා මම නම් දෙනවා ඇට්ටි හැලෙන්න :D:D:D එහෙම දීපු අවස්ථාත් අනන්තයි අප්‍රමානයි :yes::yes::yes: මොකක්ද, මටත් ඉන්නවා අක්කා කෙනෙක්, අපේ අම්මත් බස් වල යනවා එනවා, මගේ කෙල්ලත් එහෙමයි, ඉතින් ඔය වගේ එකෙක්ව අපි දැකලා කට පියාගෙන හිටියොත් ඊලග දවසේ ඒක මගේ අක්කට වෙන්න බැරි නැහැ :angry::angry::angry: ඉතින් මෙන්න මම ඔය වගේ බල්ලන්ව දැක්කම කරපු දේවල් වලින් කීපයක් 1. මම එතකොට AL කරනවා, ඉතින් මමයි මගේ ගෑනු ලමයයි බස් එකේ දැන් හිටගෙන කයියක් දාගෙන ඉන්නවා, ඒ අස්සේ මට කියනවා මලිත් මේ එහා පැත්තෙ මිනිහා මගෙ අතින් ඇල්ලුවා කියලා. මම කිව්වා වැරදිලා වෙන්න ඇති ඔයා එතනින්ම ආපහු අත තියාගන්න, මම පොඩ්ඩක් බලන්නම් කියලා. අනේ ඉතින් අරූ දෙවෙනි වතාවටත් අත එතනින්ම තිබ්බා, මම ඉතින් ඒක දැක්කා, කෙල්ලව පොඩ්ඩක් එහාට කරලා අරූට ඉතින් උගේ මූන දෙක වෙනකම් නෙලුවා. බස් එකේ ඉන්න උන් හොල්මන් වෙලා බලන් හිටියා, එච්චරයි කරේ:angry::angry: මගේ යාලුවෙක් හිටියා බස් එකේ අන්න ඒ යාලුවා නම් මාත් එක්කම අරූට අම්බානකට නෙලුවා:rofl::rofl: 2.මම දවසක් Class ගිහින් ගෙදර එනවා, මහන්සි නිසා ඉස්සරහ සීට් එකේම ඔලුව ගහගෙන නින්දක් දාගත්තා. ටික වෙලාවකින් ඇහැරෙනකොට හෙන ගෝරියක්, බබෙක් හම්බවෙන්න ඉන්න අක්කා කෙනෙක් තව මිනිහෙක් එක්ක රන්ඩු වෙනවා. හේතුව ඒ අක්කා වාඩිවෙලා ඉන්නකොට අරූ අක්කගෙ ඇගට හේත්තු වෙලා. ඒ යකා එකසිය ගානට බීලා. එක කොල්ලෙක් එතනට ඇවිත් අර මිනිහගෙ බෙල්ලෙක් අල්ල ගත්තා. මාත් කිට්ටු වෙලා කිව්වා, මචන් මුන් වගේ උන්ව නිකන් යවන්න නරකයි, මුන්ට ආපහු මේ වගේ වැඩ නොකරන්න හොද පාඩමක් උගන්නලයි යවන්න ඕනා කියලා.ඉතින් තවත් කුමන කතාද :lol: අරූට උගේ වෙරි බහිනකන්ම මගේ නිදිමත මහන්සිය යනකන්ම ගැහුවා :lol: ගහල බස් එකෙන් බැස්සුවා.:cool::cool: හැබැයි මමයි ඒකොල්ලයි ඇරෙන්න, බස් එකේ හිටපු වෙන එක පිරිමියෙක්වත් කතා කරේ නම් නැහැ. :sorry::sorry::sorry: 3. ඒ කතාව දිග වැඩියි, ඒකනිසා ටයිප් කරන්න බැහැ;);)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom