Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස් ජන සතුව 1958
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා Thread එක නං දිග වැඩියි

මුල්ම ජනසතු බස් රථය. ලංගමය පිහිටුවීම සංඛේතවත් කරමින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් කෙටි දුරක් ගමන් කල බස් රථයයි. චැසියක් නොමැතිව නිපදවා තිබීම මෙහි විශේෂත්වයක් වන අතර මර්සිඩීස් බෙන්ස් 321පිටුපස එන්ජිමකින් යුක්තව තිබී ඇත. නිට්ටඹුව ඩිපෝවට අයත්ව තිබුණු මෙම බස් රථය වර්තමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතුය.

උපුටා ගැනීම:ලංගමට පනහයි කෘතියෙන්

ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් පසු, අනාගත පුළුල් දැක්මකින් යුත් ශ්‍රී ලාංකික බුද්ධිමත් පොදු ජනතාව ජාතික අවුරුදු උත්සවයක් නොවන දිනයක කිරිබත් කැවුම් කොකිස් අතිරස සමඟ කෙසෙල් අනුභව කර ඇත්තේ කීප අවස්ථාවක දී පමණි. ආසන්නම උදාහරණය 2009 වසරේ මැයි මස 18 වන දින මව්බිම ත්‍රස්ත ග්රහණයෙන් මුදාගත් දිනයයි. 1958 වසරේ ජනවාරි 01 වන දා ද සුවිශේෂ වූ තවත් එෙයිතිහාසික දිනයකි. එවකට අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමාගේ තීරණයකට අනුව පෙරදා (1957 දෙසැම්බර් 31) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු ශ්‍රී ලංකාවේ සියලුම මගී ප්‍රවාහන සේවාවන්ට අයත් බස් රථ ජනතාව සන්තකය. එදිනද ජනතාව කිරිබත් කෑවේ බස් නැවතුම් පොළවලය, කඩපිල් වලය, පදික වේදිකා වලය, තුං මං සතර මං හන්දි වලය. බස් ජනසතුව එතරම් ජනතාවට සතුටු දායක වූයේ මන්ද යන්න 1958 ට පෙර ශ්‍රී ලංකාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය පත්ව තිබූ තත්වය පිරික්සන ඕනෑම අයෙකුට වැටහේ.

ජනසතුවට පෙර..

1958 ට පෙර ශ්‍රී ලංකාවේ සමස්ත මගී ප්‍රවාහනය යටත්ව තිබුනේ බලසම්පන්න බස් හිමියන් පිරිසක් යටතේ තිබී ඇති සමාගම් 70 කටය. බොහෝ සමාගම් සතු බස් රථ මගීන්ට සුව පහසුව නොව සාමාන්‍ය මට්ටමේ පහසුකමක් වත් ලබා දුන්නේ නැත. මාර්ග රාශියකම බස් සේවා පැවැතී ඇත්තේ උදේ සහ සවස පමණි. බස් සමාගම් බහුතරයක් තුලම විධිමත් කළමනාකරණයක් නොතිබිණි. බොහොමයක් බස් හිමියන්ගේ කුලී කරුවන් ලේඛනගත කිරීමක් ද සිදු නොවීය. උදේ පාන්දරින් එන සේවකයාට දෛනික රැකියාව දීමේ ක්‍රමවේදය මත සේවකයෝ යුහුසුළුව වැඩට පැමිණියහ. ප්‍රමාද වූ හෝ අතිරේක සේවකයන්ට වැඩ නොමැති නම් අකුලාගෙන ගෙදර යාමට විනා වෙනත් විකල්පයක් නොවීය. එහෙයින් සේවකයින් තුලද සමාගම් කෙරෙහි තිබී ඇත්තේ දැඩි කලකිරීමකි. බස් සේවයේ විධිමත් ධාවන කළමනාකාරිත්වයක් සහ පරිපාලනයක් පැවැතී ඇත්තේ සවුත් වෙස්ටර්න් බස් සමාගම ප්‍රධාන බස් සමාගම් කීපයක පමණි.

1947 වසරේ සවුත් වෙස්ටර්න් බස් සමාගම යටතේ ධාවනය වූ ලේලන්ඩ් PD2 වර්ගයේ බස් රථයකි.

ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase)

සවුත් වෙස්ටර්න් බස් සමාගමට අයත්ව තිබුණු ඩිපෝවක්.

ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase)

එකල මගී අසුන් සකස් කර තිබී ඇත්තේ ලෑලි වලිනි. වර්ෂා දිනයකට යාම ඒම ඉතා දුෂ්කර කාර්යයක් විය. සමහර බස් රථයක පමණක් පූජ්‍ය පක්ෂයට ඉදිරි අසුනක් වෙක් කර තිබී ඇත. ක්‍රමවත් ලෙස නම් කරන ලද බස් නැවතුම් තිබී ඇත්තේ ද දුර සේවා බස් රථ නතර කර ඇත්තේ ද බස් සමාගම් හිමියාට සම්බන්ධකම් ඇති හෝටලයක් අසලය. ප්‍රවේශපත් ලබාදීමේ ද එක් ක්‍රමවේදයක් තිබී නැත. සවුත් වෙස්ටන් බස් සමාගමේ පමණක් විධිමත් පරිපාලන ක්‍රමවේදයක් තිබී ඇත. බොහෝ බස් රථ වල පැවැතී ඇත්තේ කොන්දොස්තර කටින් ටිකට් කඩා අතට සල්ලි ටික එකතු කරගැනීමේ ක්‍රමයයි. ටිකට් පොත් තිබුනද ඒවා භාවිතා කර ඇත්තේ සමහර අවස්ථාවක දී පමණි. (1958 න් පසු වසර වසර 57 ක් ගත වී තිබුනද වර්තමානයේ පෞද්ගලික බස් නියාමනය කරන ආයතන වලට පින් සිදු වන්නට තවමත් බොහෝ පෞද්ගලික බස් රථ වල මෙය සිදුවේ) පිටපත් ලබාදීමේ ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් එකල ක්‍රියාත්මක වී නොමැත. මාර්ග පරීක්ෂක වරුන්ට සමාගම සතු ධාවන කලාපයේ කොටස් වෙන් කර දී තිබී ඇති අතර ජංගම පරීක්ෂකට ටිකට් පොත ඇතුලේ ශත පනහේ නෝට්ටුවක් තබා දීමෙන් සකල මහා වංචා දෝෂ අතුරුදහන් වී ඇත. එකතු කල මුදල්, රාත්‍රියේ සමාගමේ කැෂියර් නෝනලාට හෝ මහත්වරුන්ට භාර දීමෙන් පසු ඇතැම් සේවකයන්ට තමුන්ගේ ඇඳි වත පවා විනිවිධ පෙන්වීමට වූ අවස්ථා තිබී ඇත.

ඇමරිකානු ලොරි චැසියක් මත ඉදි කල බස් රථයක් 1950 දශයේ මුල බාගයේ දී.

ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase)

එකල එක් එක් හන්දි වල විවිධාකාර නම් ආරූඪ කර ගත "අයියලා" අරක්ගෙන සිට ඇති අතර ඔවුන් පෝෂණය කිරීමට බස් සේවය්කයන්ට සිදුව ඇත. බස් රථයේ පාපුවරුවේ ගොස් කප්පම් කප්පම් ලබාගැනීමට තවත් පිරිසක් පුරුදුව සිට ඇත. පිජාම සරම හැඳ මේස් බැනියමෙන් හෝ ටී-ෂර්ට් එකකින් උඩුකය වසාගත් කොන්දොස්තර තැන ලේන්සුවෙන් ගණන්කාර හිස් වැස්මක් බැඳ සිටියේය. කාබන් පන්සලක් කන් ගැට්ටේ ගසාගෙන ටිකට් පොත කිහිල්ලට තද කරගෙන සිටි ඔහු ඕනෑම අවස්ථාවක සිට ඇත්තේ වලියකට සූදානමිනි. ඉනෙහි උල් පිහිය හෝ කිනිස්ස විය. රියදුරාද ඊට වෙනස් නොවීය. පාරේ "අයියලා" සහ බස් සේවකයන් අතර නිතර නිතර ගැටුම් තිබී ඇත. උල් පිහි කිණිසි මගීන්ට එල්ල වූ අවස්ථාද නැතුවාම නොවේ. මෙම ගැටුම් ඇතැම් අවස්ථා වල මිනී මැරුම් දක්වාම දුරදිග ගොස් ඇත. බොහෝ බස් සමාගම් හිමියන් සතුව මැරවර පිරිසක් සිට ඇත. මගී, සේවක ගැටුම් වලදී සහ සේවක, චන්ඩි ආරවුල් වලදී ඔවුහු තම කොටස් බස් හිමියන් වෙනුවෙන් ඉටු කර ඇත.

කලම්බෝ ඔමිනි බස් සමාගමට අයත් ව තිබුණු චව්රෝලෙට් වර්ගයේ බස් රථයක් 1950 දශයේ මුල බාගයේ දී.

ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase)

මුදල් ගෙවා බස් රථ වල ගමන්ගත් මගීහු නිවටව නියාලුව ගමන් කර ඇත. බස් හිමියන්ට ලෙන්ගතු වූ පොලිස් නිලධාරීන් ද සිට ඇති හෙයින් ඕනෑම අයුක්තියකදී එය ඉවසා දරා ගැනීමට මගියාට සිදුවී ඇත. මගී සංවිධාන හෝ මානව හිමිකම් සංවිධාන හෝ තිබී නැති එකල සංදේශ හෝ පෙත්සම් බාර දීමට සුදුසු බලධාරයක් සිට නැත. බස් හිමියන්ගේ මුදල් බලයත්, දේශපාලන බලයත්, පොලිස් බලයත්, මැර බලයත් මගින් ක්‍රියාත්මක වූ මේ දේවල් බස් ජනසතුව සමඟ 100% ක් සංසිඳුනා යයි විනිශ්චය කල යුතු නැත. කෙසේ වුවත්, බස් ජනස්තුවෙන් පසු මැරවර කණ්ඩායම් වල ආධිපත්‍ය ටිකෙන්ටික අවම තත්වයට පත් වී ඇත.

1957 අග භාගය වන විට දිවයිනේ මාගස්ථ මගී ප්‍රවාහනය සිදු කල බස් සමාගම්

සවුත් වෙස්ටන් බස් සමාගම

සීමා සහිත ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම

ඊබට් සිල්වා බස් රථ සමාගම

එල්මෝ රූරල් බස් රථ සේවය

ගාමිණී බස් රථ සමාගම

මුණගම බස් රථ සමාගම

පසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් සමාගම

සීමා සහිත කොළඹ බස් රථ සමාගම

රත්නපුර බස් සමාගම

හයිලෙවල් රෝඩ් බස් රථ සමාගම

ජයලත් ටුවර්ස්

කේ. බී. ඇල්. පෙරේරා සහ සමාගම

කටාන මොරට බස් රථ සමාගම

නොර්ත් වෙස්ටර්න් බ්ලූ ලයින් බස් රථ සමාගම

ශ්‍රී ලංකා බස් රථ සමාගම

යක්කල ටුවර්ස්

ඌව බස් රථ සමාගම

ජෙනරල් බස් රථ සමාගම

පානදුර මොටර් ට්‍රාන්සිට් සමාගම

පලාවෙල බස් රථ සමාගම

රේල් පීඩින් ප්රන්ස්පෝර්ට්

මොරන්තුඩුව බස් රථ සමාගම

රණසිංහ බස් රථ සමාගම

ඒ. එච්. සැම්සන් පෙරේරා බස් රථ සමාගම

නෑබොඩ කළුතර බස් රථ සමාගම

යාල බස් රථ සමාගම

අලුත්ගම - යටදොලවත්ත - මතුගම බස් රථ සමාගම

ඇල්පිටිය බස් රථ සමාගම

ගාලු බස් රථ සමාගම

හිනිඳුම සමූපකාර මෝටර් සේවා සමිතිය

රුහුණු මොරට ට්‍රාන්සිට් සමාගම

ගිරිපාද සමූපකාර සමිතිය

සිල්වර්ලයින් බස් රථ සමාගම

යුනයිටඩ් බස් රථ සමාගම

පේරාදෙණිය සේවා බස් රථ සමාගම

මහනුවර බස් රථ සමාගම

පරාක්‍රම බස් රථ සමාගම

සිංහ බස් රථ සමාගම

මධ්‍යම ලංකා බස් රථ සමාගම

අප්ලන්ඩ්ස් බස් රථ සමාගම

කැළණි වැලි මෝටර් ට්‍රාන්සිට් සමාගම

රංජනී ටුවර්ස්

දාස් මෝටර් බස් රථ සමාගම

කේ. එම. ඩී. කේ. බස් රථ සමාගම

කොඩිතුවක්කු බස් රථ සමාගම

කුරුණෑගල ටවුන් බස් රථ සමාගම

ග්‍රීන් ලයින් බස් රථ සමාගම

මාතලේ බස් රථ සමාගම

අනුලා බස් රථ සමාගම

ඩී. ඒ. ඩබ්ලිව්. බස් රථ සමාගම

විජය බස් රථ සමාගම

පොන්පරප්පු පත්තු සමූපකාර ගමනාගමන ශාකාව

ලංකා මාතා මෝටර් ට්‍රාන්සිට් සමාගම

පිහිටි බස් රථ සමාගම

නොදර්න් ඔමිනි බස් රථ සමාගම

එච්. ඇල්. ඇස්. බස් රථ සමාගම

නොදර්න් බස් රථ සමාගම

රීටා බස් රථ සමාගම

පදවිය මෝටර් ට්‍රාන්සිට් සමාගම

ඊස්ටර්න් බස් රථ සමාගම

මඩකලපුව මෝටර් ට්‍රාන්සිට් සමාගම

ගාර්දිය බස් රථ සමාගම

ගල්ඔය සමූපකාර ගමනාගමන සංගමය

ශන්මුගනාදන් බස් රථ සමාගම

වැලිගාමම් වෙස්ට් බස් රථ සමාගම

ජැප්නා සෙන්ට්‍රල් බස් රථ සමාගම

අයිලන්ඩ් බස් රථ සමාගම

නෝත් ඊස්ටන් බස් රථ සමාගම

පී. ජේ. බස් රථ සමාගම

සීමා සහිත වඩමාරච්චි සමූපකාර මෝටර් සේවා සමිතිය

ජනසතුවට අඩිතාලම..

පෞද්ගලික බස් සමාගම් සතු බස් ව්‍යාපාරය ජනතා සන්තක කළ යුතුය යන ප්‍රභල මහජන මතය ගොඩනැගී ඇත්තේ 1930 පමණ පටන්ය. එහෙත් ඒ සඳහා ප්‍රභල නිසි මාර්ගයක් 1958 වන තෙක්ම තිබී නැත. 1956 බලයට පැමිණි ම. එ. පෙ. රජය බස් ජනසතු කිරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් අධ්‍යනයක් කර ඇත. එවැනි බැරෑරුම් කාර්යයක දී මතුවන අර්බුදයන් අවම කර ගැනීම ඉතා ඵලදායි වන හෙයින් උපදේශක සේවාවක අවශ්‍යතාවයද මතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රිතාන්‍ය ගමනාගමන විශේෂඥ ඇල්. ඩී. හෝකින්ස් මහතාගේ උපදෙස් ලබාගැනීම සිදු කර ඇත.

බස් ජනතා සන්තකය පිලිබඳ විවිධ මති මතාන්තර රට තුල ප්‍රචලිත වෙද්දී බස් සේවාවන් ජනසතු කිරීම සඳහා වූ මෝටර් රථ වාහන ව්‍යවස්ථා කෙටුම්පත 1957 සැප්තැම්බර් 20 දා ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ පිළිබඳ අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඔක්තෝබර් 01 දා දෙවනවර කියවීම ආරම්භ කර දින තුනක් පුරා පැවති විවාදයකින් පසු ඡන්ද විමසීමක් නොමැතිව 1957 ඔක්තෝබර් 03 දා 1957 අංක 48 දරණ මෝටර් වාහන පනත සභා සම්මත විය. ඉන්පසු සමස්ත සභාවම එක් වී පවත්වන කාරක සභාවේදී සංශෝධන ඇතුලත් කොට ඒම වසරේ ඔක්තෝබර් 17 දා අවසාන වශයෙන් පනත සම්මත වී ඇත.

ජනසතුවට කෙනෙහිලිකම්..

පෞද්ගලික බස් සමාගම් සතු බස් රථ ජනතා සන්තක කිරීමේ රාවයත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික හා සාමාජ රාමුව තුළ විවිධ ස්වරූපයෙන් වෙනස්වීම් රාශියක් සිදුවී ඇත. ජන සතුව නතර කිරීම සඳහා මුදල් බලය හා දේශපාලන බලය සහිත බස් සමාගම් හිමියෝ පෙරමුණ ගෙන ඇත. 1957 අංක 48 රණ මෝටර් වාහන පනත ඉදිරිපත් කල දින සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට උත්තර මන්ත්‍රී මණ්ඩලය දක්වා ගෙන එන අතර ඒවා නියෝජනය කල බස් සමාගම් හිමි මන්ත්‍රී වරුන්ගෙන් පැමිණි කෙනෙහිලිකම් ද සුළුපටු වී නැත. කෙසේ වෙතත් ඒ වනවිට ජනසතුව කෙරෙහි ගොඩනැගී තිබී ඇති ප්‍රභල ජන මතය හමුවේ ඒම බලපෑම් යටපත්ව ගොස් ඇත.

එකල බස් සමාගම් වලට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව නම් මගීන්ට සුවපහසු සේවාවක් නොසැපයීම පිලිබඳ චෝදනාවයි. ජනසතුව ගැන ආරංචි වූ වහාම තම සමාගම් සුව පහසු සේවයක් සපයන බව ඇඟවීමට නව සුවපහසු බස් රථ ගෙන්වා ධාවනයට එක්කල අවස්ථාද තිබී ඇත. ජනසතුවට පෙර දින රාත්‍රියේ සමාගම් සතු බස් රථ පිලිබඳ අවසන් ගණනය කිරීමක් කර ඇති අතර ඇතැම් සමාගම් වලට අයත් සුව පහසු බස් රථ පොළව යට වළලා දැමූ අවස්ථා තිබී ඇත. ඇතැම් බස් රථ වල ඉන්ධන ටැංකි වලට ඇමර්ජන් කුඩු, වීදුරු කුඩු, වැලි ආදිය දමා තිබී ඇත. ඇතැම් බස් වල කල් ඇතිවම එන්ජින් කට්ටල, ටයර්, ටියුබ් ආදී උපාංග ගලවා ගර්භිත උපකරණ සවිකර තිබී ඇත. ප්රතිගාමී නිලධාරීහු ජනවාරි මුල් සතියේම ලංගම සේවා අඩපන කිරීමට හැකි උපරිම උත්සාහයන් දියත් කරවා ඇත. කෙසේ වෙතත් බස් සමාගම් තුළ සේවය කල ජනසතුවට හිතවත් රියදුරු හා නිලධාරී මහත්වරුන්ගේ ආරංචි මත එවැනි උත්සාහයන් රැසක් ව්‍යර්ථව ගොස් ඇත. ප්රතිගාමීන්ගේ කෙනෙහිලි කම් මැද, මුල් කාලීන ලංගමට ඔවුන් ඉටුකළ මෙහෙය සහ කැප කිරීම මෙතෙකැයි කිවහැකි නොවේ. අදත් ලංගම සුරැකිව ඇත්තේ ඒ උදාර පරපුර අයත් නිලධාරීන්ගෙනි, සේවකයන්ගෙනි, ජනතාවගෙනි.

1958/01/01..

ඒ අසිරිමත් දිනය උදා විය. පොදු ජන හදවත් සතුටු සිනහවෙන් පිරී ගිය ඒ එෙතිහාසික අසිරිමත් දිනයේ ප්‍රධාන උත්සවය පවත්වා ඇත්තේ කොළඹ ගාලු මුවදොරදීය. එහි ප්‍රධාන අමුත්තා වූ එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමා ප්‍රධාන උත්සවයට සහභාගී වීමට ප්‍රථම තම ආසනය වූ අත්තනගල්ල වෙත ගොස් ඇත. මේ එහි කතාවයි.

අත්තනගල්ල උක්කුං මහතාගේ "සිරිමැදුර" බස් රථය වේයන්ගොඩ බස් නැවතුමේ පිරිසක් සරසමින් සිටියහ.

ඒ සමඟ කොළඹ - මහනුවර මාර්ගයේ ධාවනය කෙරෙන ජයසේන මදනායක මුදලිතුමාගේ ලංකා ඔමිනි බස් සමාගමට අයත් 22ශ්‍රී1030 දරණ බී. එම. ඩබ්ලිව්. වර්ගයේ බස් රථයකි. විමලසේන රියදුරාය. කලගෙඩිහේනේ ආර්. එස්. සෙනෙවිරත්න කොන්දොස්තර වරයාය. මෙම බස් රථයේ සහායක ක්ලීනර් කෙනෙක් ද සිටියේය. ඔවුන්ගේ උද්යෝගය කෙතරම් වීද යත් "ලංකා ගමනාගමන මණ්ඩලය" යන අකුරු ඔවූහු බස් බිත්ති දෙපස අලංකාරව චිත්රණය කර තිබුණි. ජාතික කොඩි වලින් සහ ට්රිෂව් කඩදාසි හා ක්‍රේප් කඩදාසිවලින් බස් රිය අත්යලංකාරව සරසා තිබුණි. "සිරිමැදුර" බස් රිය සරසමින් සිටි තරුණයෝ අංක 22ශ්‍රී1030 දරණ බස් රථය දුටු සැනින්ම ඉතිරි කදදාසිත් රැගෙන ඒම බස් රථය තවත් අලංකාර කළහ.

බණ්ඩාරනායක අගමැතිතුමාණෝ මද වෙලාවකින් තමන්ගේ පැරණිතම ඡන්ද කොට්ඨාශය වූ වේයන්ගොඩට පැමිණියේය. කිරිබත් අනුභව කල අගමැති තුමන් සෙනෙවිරත්න කොන්දොස්තර මහතාගෙන් ප්‍රවේශපත්‍රයක් ලබාගෙන 22ශ්‍රී1030 දරණ බස් රථයෙන් ගමන් ගත්තේය. වේයන්ගොඩ නගරයේ වටයක් දෙකක් ධාවනය කරද්දී අගමැති තුමන් සිටියේ හද පිරි සතුටිනි. වේයන්ගොඩ බසයට නැගුනු විශාල ජන සමූහයත් නගර මධ්‍යයේ පිරී ඉතිරී ගිය මහා ජන ගංගාවත් ඇමතූ අගමැති බණ්ඩාරනායක මැතිතුමා සිය සුපුරුදු සුන්දර සිනහවෙන් මුව සරසා ගෙන කෙටියෙන් කතාවක් කරමින් මෙසේද පැවසීය

"අද සිට තමුන්නාන්සේලාට තමන්ගේම ප්‍රවාහන සේවයක් තිබෙනවා. එය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක්. ඉදිරියේදී මීට වඩා සැප පහසුකම් සහිත බස් රථ ලබා දීමට සැලසුම් කෙරෙනවා. ජනසතු කිරීමේ ප්‍රධාන උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන බැවින් ඊට සහභාගී වන්න මට අවසර දෙන්න"

ජනතාවට ආචාර කල අගමැතිතුමා සිය මෝටර් රථයට ගොඩ වී ජනතාවගේ ඔල්වරසම් මැද ප්‍රධාන උත්සවය බලා පිටව ගියේය.

බස් ජනසතු කිරීමේ මංගල උළෙලට පෙළපාලියෙන් යමින් සිටි පිරිසට, මග දෙපස උද්දාමයට පත්ව සිටි පිරිස් විසින් කැවුම්, කිරිබත් පිළිගැන්වීම.

ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

ලංගම මංගල උළෙල..

එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමා ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ මගින් 1956 දී ජනතාවට දුන් ප්‍රතිඥාවක් මත 1958 ජනවාරි මස 01 දා පෞද්ගලික බස් සමාගම් සියල්ල ජනසතු කෙරිණි. ඒ නිමිත්තෙන් පැවති මංගල උත්සවය ගාලු මුවදොර දී පැවැත්වී ඇත. එහිදී නිට්ටඹුව ලංගම ඩිපෝවට අයත් අංක 22ශ්‍රී1087 දරණ බස් රියෙන් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක, ගමනාගමන කටුතු භාර අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක, ලංගම පළමු සභාපති වියර් ද මෙල් ප්‍රධාන සම්භාවනීය අමුත්තෝ ගමන් කර ඇත. ඒ මංගල අවස්ථාවට සහභාගී වූ ජන සන්නිපාතයෙන් ගාගන තලය පිරී ඉතිරී ගොස් ඇත. බස් ගමනාගමනය ජනසතු කල ආසියාවේ දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ වාර්තාවක්ද එදින හිමි කරගෙන ඇත.

ගාලු මුවදොර පැවතී ලංගම මංගල උළෙලේ දී එස්. ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායක අගමැති තුමන් සභාව අමතා කතා කිරීම. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

එදින පාර්ලිමෙන්හු මන්ධිරය ඉදිරිපිට පවතී මහා සභාව අමතා අගමැතිතුමන් කල එෙතිහාසික කතාවෙන් කොටසකි මේ.

"ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් ජනසතු වුනු බස් ව්‍යාපාරය ආරම්භ කරන්නට ලැබීම වාසනාවක් කොට සලකමි. කරදර වලින් ගහන අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් ලබන 1958 ජනවාරි පළමුවන දා වන අද ධනපති වාදයේ ලක්ෂණයක් ඉවත් කොට බස් රථ ගමනාගමනය ජනසතු කරන්නට ලැබීම නව වසරත් ඉදිරි කාලයත් පිලිබඳ සුභ ලකුණක් විය යුතුය. මේ වනාහි පොදු මහජන සේවය උදෙසා මහජන සේවය ඉදිරියට ඉටු කරන්නට යන මෙබඳු සේවා සමූහයක මුල් පියවර වන්නේය."

"අද මේ ඇරඹුණු මහා ව්‍යාපාරය සාර්ථක වීමට පාලක පිරිසගේ අවංක ක්‍රියාකාරිත්වය, සේවක පක්ෂයේ උද්යෝගය සහ සහයෝගයත් මහජනයාගේ ඉවසීම හා අනුබලයත් ඉතා අවශ්‍යය. බස් සේවයේ මුලදී ඇතිවන අඩුපාඩු ගැන ඉවසිලිමත්ව ක්‍රියා කරන මෙන් මහජනයාගෙන් ඉල්ලනු කැමැත්තෙමි."

ගමනාගමන සහ ප්‍රසිද්ධ වැඩ පිලිබඳ අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා ජනසතු බස් සේවය විවෘත්ත කරන මෙන් අගමැති තුමන්ට ආරාධනා කිරීමෙන් පසු සභාව අමතා මෙසේද පවසා ඇත.

"මැතිවරණ පොරොන්දුවක් වශයෙන් ඇස සේවය ජනසතු කරන්නට ලැබීම මගේ ජීවිතයේ අතිශය වාසනාවක්.

බස් සේවකයින් 15 000 ක් ඇති බස් සමාගම් හැත්තෑ ගණනක් අවුලක් අවහිරයක් නොවී එකවරම ජනසතු කිරීමේ වැඩ පිළිවෙල සුළුපටු කාර්යයක් නොවේ. මේ කාර්යය මෙතරම් වත් පමා වූයේ එහි ඇති බරපතලකමත්, වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් ඒ පිලිබඳ ඇති වූ අවබෝධයත් නිසාය. මේ විශාල ව්‍යාපාරයට විශේෂයෙන්ම උපකාර වෝ මහා බ්‍රිතාන්‍ය, චෙකොස්ලෝවැකියාව, ජර්මනිය හා ඉන්දියාවත් මතු ද ආධාර දීමට ඉදිරිපත් වන අවශේෂ රාජ්‍යන්ටත් ස්තූති කරනු කැමැත්තෙමි."

"තම වගකීම් තේරුම් ගෙන ඉවසීමෙන් තම අඩුපාඩුකම් සහ ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට හැකිවන තුරු තම යුතුකම් කොටස හරිහැටි ඉටු කිරීමට බස් රථ ගමනාගමනයේ සේවක පක්ෂය දැන් සිතට ගත යුතුය. දැන් තම ස්වාමි පක්ෂය වන්නේ මහජනතාව බව ඒ යුතුකම් ඉටු කිරීමේ දී අමතක නොකළ යුතුය. පාලක හා සේවක දෙපක්ෂයේම සහයෝගයෙන් ගෙන යා යුතු මේ ව්‍යාපාරය තමන්ගේ සම්පූර්ණ සහයෝගයෙන් ආරක්ෂා කර ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලනු කැමැත්තෙමි"

ජනසතු කිරීමේ උත්සවයෙන් පසු අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා සහ ප්‍රවාහන සහ රජයේ වැඩ පිලිබඳ අමාත්‍ය මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමා ඇතුළු පිරිස 22ශ්‍රී1087 දරණ බස් රථයෙන් ගමන් කිරීම. මෙම අවස්ථාවේ බස් රථ පෙළපාලියක් ගමන් කර ඇති අතර ඇමතිවරු, මන්ත්‍රී වරු, විදේශ නිලධාරීන් ඇතුළු රැසක් එම පෙළපාලියේ ගමන් කර ඇත.

ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

බස් ජනසතුව සංඛේතවත් කරමින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා වෙත නිකුත් කල මුල්ම ප්‍රවේශපත්‍රය

ඡායාරූපය: බණ්ඩාරනායක කෞතුකාගාරය

ජනසතුවෙන් පසු..

වෙන් වෙන්ව ක්‍රියාත්මක වූ බස් සමාගම් 70 ගණනක් එක් පාලනයක් යටතට ගෙන පවත්වාගෙන යාම සුළුපටු කාරණයක් නොවන බව ඕනෑම අයෙකුට වැටහේ. එහෙයින් ඒ සඳහා විධිමත් නීති පද්දතියක් පිහුටුවා ඇති අතර සමාජයේ විවිධ තානාන්තර දරණ අයගේ මෙන්ම විදේශීය උපදේශක තුමන්ලාගේ අදහස් සලකා ලංගම ව්‍යවස්ථාවක් සකසා ඇත.

බස් සමාගම් අතර තිබී ජනසතු වූ බස් රථ අතරින් පැරණිම බස් රථය. එය චව්රෝලෙට් (Chevrolet) වර්ගයට අයත් වූවකි. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

බස් සමාගම් යටතේ මහනුවර නගරය ආශ්‍රිතව ධාවනය වී ජනසතු වූ තවත් පැරණි බස් රථයක්.

ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

ශ්‍රී ලංකා බස් සමාගම යටතේ තිබී ජනසතු වූ නෙල්සන් මාදිලියේ පැරණි බස් රථයක්

ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

ජනසතු කල බස් රථ සියල්ලම නිල පාටින් වර්ණවත් කල යුතු බවට අදහසක් ලංගම නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබුණි. එවකට විශාල බස් ප්‍රමාණයක් අයත්ව තිබුනේ සවුත් වෙස්ටන් බස් රථ සමාගමටය. ඒම බස් රථ රතු වර්ණ තහඩු වලින් යුක්තව තිබී ඇත. නිලධාරීන්ගේ මතය අනුව නිල වර්ණ ගැන්වූවහොත් අනවශ්‍ය මුදල් ප්‍රමාණයක්ද ශ්‍රම බලකායක්ද වැයවීම් සලකා අමාත්‍ය පලිප් ගුණවර්ධන මැතිතුමාගේ අදහසක් අනුව බස් රථ සියල්ල රතු පාටින් වර්ණවත් කර ලංගම සංඛේතය බිත්තර හැඩයකින් යුතුව ලා නිල් පාටින් වර්ණවත් කිරීම සිදුවිය. මේ ක්‍රමවේදය නිසා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ළදරු ලංගමට හැකියාව ලැබී ඇත.

ජනසතුවෙන් පසු සියලුම බස් සේවක මහතුන් රාජ්‍ය සේවකයන් ලෙස බඳවා ගෙන ඇති අතර ඔවුනට සේවක අර්ථසාදක අරමුදල වැනි සුභ සාදන රාශියකට උරුමකම් කීමට හැකියාව ලැබී ඇත. එහෙත් ජනසතුව සමඟ රැකියාව හැරගොස් බස් හිමි මුදලාලිලා වෙත වෙනත් රැකියා සඳහා ගිය අයද සිට ඇති බව කිව යුතුය.

ආයතනයේ ඉදිරිගමන වෙනුවෙන් ගතයුතු මූලික පියවර රාශියක් 1958 වසරේම ගෙන තිබූ අතර නව බස් රථ ඇනවුම් කර ගෙන්වීම, වේරහැර මධ්‍යම වැඩපොළ ඉදිකිරීම ඇරඹීම ඒ අතරින් කැපී පෙනේ. කෙසේ වෙතත් වේරහැර වැඩපොළ ආරම්භ කිරීමට පෙරද මණ්ඩලය මගින් බස් බොඩි සැකසීම ආරම්භ කර ඇති බව කිව යුතුය.

1958 වසරේ වේරහැර ලංගම මධ්‍ය වැඩපොළ ඉදිවෙමින්.

ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

ජනසතුවට සමගාමීව ලංගමට ලැබුණු මර්සිඩීස් බෙන්ස් වර්ගයේ ස්විස්ටර්ලන්ත වෝල් බඳකින් යුක්ත බස් රථයක්. මෙම වර්ගයේ බස් රථ කීපයක් අදටත් ලංගම සතුව ධාවන මට්ටමේ පවතී.

ජනසතුවට සමගාමීව ලංගමට ලැබුණු ෆියට් 642 බස් රථයක්. මෙම බස් රථ 10ක් ඒ යටතේ ලංගමට ලැබී ඇත.

ජනසතුවට සමගාමීව බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ ලේලන්ඩ් RT බස් රථයක් බස් රථයක්.

මේ වනවිට බණ්ඩාරනායක කෞතුකාගාරය යටතේ ඇති 22ශ්‍රී1087 දරණ මුල්ම ජනසතු බස් රථය.

සටහන: උත්පල දිල්හාන්

ආශ්රිත ග්රන්ථ: ලංගමට පනහයි (කතෘ: බන්දුල ආර්. ගුලවත්ත)

ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත)

Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase)

ඉස්සුවේ මෙතනින්

http://sltbbus.blogspot.com

[QUOTE="K M J, post: 18962145, member: 539364"] [SIZE="3"]මචන්ලා Thread එක නං දිග වැඩියි [/SIZE] [url=http://imgup.net][img]http://z67.imgup.net/14772.jpg[/img][/url] මුල්ම ජනසතු බස් රථය. ලංගමය පිහිටුවීම සංඛේතවත් කරමින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් කෙටි දුරක් ගමන් කල බස් රථයයි. චැසියක් නොමැතිව නිපදවා තිබීම මෙහි විශේෂත්වයක් වන අතර මර්සිඩීස් බෙන්ස් 321පිටුපස එන්ජිමකින් යුක්තව තිබී ඇත. නිට්ටඹුව ඩිපෝවට අයත්ව තිබුණු මෙම බස් රථය වර්තමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතුය. උපුටා ගැනීම:ලංගමට පනහයි කෘතියෙන් [SIZE="3"]ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් පසු, අනාගත පුළුල් දැක්මකින් යුත් ශ්‍රී ලාංකික බුද්ධිමත් පොදු ජනතාව ජාතික අවුරුදු උත්සවයක් නොවන දිනයක කිරිබත් කැවුම් කොකිස් අතිරස සමඟ කෙසෙල් අනුභව කර ඇත්තේ කීප අවස්ථාවක දී පමණි. ආසන්නම උදාහරණය 2009 වසරේ මැයි මස 18 වන දින මව්බිම ත්‍රස්ත ග්රහණයෙන් මුදාගත් දිනයයි. 1958 වසරේ ජනවාරි 01 වන දා ද සුවිශේෂ වූ තවත් එෙයිතිහාසික දිනයකි. එවකට අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමාගේ තීරණයකට අනුව පෙරදා (1957 දෙසැම්බර් 31) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු ශ්‍රී ලංකාවේ සියලුම මගී ප්‍රවාහන සේවාවන්ට අයත් බස් රථ ජනතාව සන්තකය. එදිනද ජනතාව කිරිබත් කෑවේ බස් නැවතුම් පොළවලය, කඩපිල් වලය, පදික වේදිකා වලය, තුං මං සතර මං හන්දි වලය. බස් ජනසතුව එතරම් ජනතාවට සතුටු දායක වූයේ මන්ද යන්න 1958 ට පෙර ශ්‍රී ලංකාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය පත්ව තිබූ තත්වය පිරික්සන ඕනෑම අයෙකුට වැටහේ. [SIZE="5"][B]ජනසතුවට පෙර..[/B][/SIZE] 1958 ට පෙර ශ්‍රී ලංකාවේ සමස්ත මගී ප්‍රවාහනය යටත්ව තිබුනේ බලසම්පන්න බස් හිමියන් පිරිසක් යටතේ තිබී ඇති සමාගම් 70 කටය. බොහෝ සමාගම් සතු බස් රථ මගීන්ට සුව පහසුව නොව සාමාන්‍ය මට්ටමේ පහසුකමක් වත් ලබා දුන්නේ නැත. මාර්ග රාශියකම බස් සේවා පැවැතී ඇත්තේ උදේ සහ සවස පමණි. බස් සමාගම් බහුතරයක් තුලම විධිමත් කළමනාකරණයක් නොතිබිණි. බොහොමයක් බස් හිමියන්ගේ කුලී කරුවන් ලේඛනගත කිරීමක් ද සිදු නොවීය. උදේ පාන්දරින් එන සේවකයාට දෛනික රැකියාව දීමේ ක්‍රමවේදය මත සේවකයෝ යුහුසුළුව වැඩට පැමිණියහ. ප්‍රමාද වූ හෝ අතිරේක සේවකයන්ට වැඩ නොමැති නම් අකුලාගෙන ගෙදර යාමට විනා වෙනත් විකල්පයක් නොවීය. එහෙයින් සේවකයින් තුලද සමාගම් කෙරෙහි තිබී ඇත්තේ දැඩි කලකිරීමකි. බස් සේවයේ විධිමත් ධාවන කළමනාකාරිත්වයක් සහ පරිපාලනයක් පැවැතී ඇත්තේ සවුත් වෙස්ටර්න් බස් සමාගම ප්‍රධාන බස් සමාගම් කීපයක පමණි.[/SIZE] [url=http://imgup.net][img]http://a88.imgup.net/24108.jpg[/img][/url] 1947 වසරේ සවුත් වෙස්ටර්න් බස් සමාගම යටතේ ධාවනය වූ ලේලන්ඩ් PD2 වර්ගයේ බස් රථයකි. ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase) [url=http://imgup.net][img]http://c40.imgup.net/3d936.jpg[/img][/url] සවුත් වෙස්ටර්න් බස් සමාගමට අයත්ව තිබුණු ඩිපෝවක්. ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase) [SIZE="3"]එකල මගී අසුන් සකස් කර තිබී ඇත්තේ ලෑලි වලිනි. වර්ෂා දිනයකට යාම ඒම ඉතා දුෂ්කර කාර්යයක් විය. සමහර බස් රථයක පමණක් පූජ්‍ය පක්ෂයට ඉදිරි අසුනක් වෙක් කර තිබී ඇත. ක්‍රමවත් ලෙස නම් කරන ලද බස් නැවතුම් තිබී ඇත්තේ ද දුර සේවා බස් රථ නතර කර ඇත්තේ ද බස් සමාගම් හිමියාට සම්බන්ධකම් ඇති හෝටලයක් අසලය. ප්‍රවේශපත් ලබාදීමේ ද එක් ක්‍රමවේදයක් තිබී නැත. සවුත් වෙස්ටන් බස් සමාගමේ පමණක් විධිමත් පරිපාලන ක්‍රමවේදයක් තිබී ඇත. බොහෝ බස් රථ වල පැවැතී ඇත්තේ කොන්දොස්තර කටින් ටිකට් කඩා අතට සල්ලි ටික එකතු කරගැනීමේ ක්‍රමයයි. ටිකට් පොත් තිබුනද ඒවා භාවිතා කර ඇත්තේ සමහර අවස්ථාවක දී පමණි. (1958 න් පසු වසර වසර 57 ක් ගත වී තිබුනද වර්තමානයේ පෞද්ගලික බස් නියාමනය කරන ආයතන වලට පින් සිදු වන්නට තවමත් බොහෝ පෞද්ගලික බස් රථ වල මෙය සිදුවේ) පිටපත් ලබාදීමේ ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් එකල ක්‍රියාත්මක වී නොමැත. මාර්ග පරීක්ෂක වරුන්ට සමාගම සතු ධාවන කලාපයේ කොටස් වෙන් කර දී තිබී ඇති අතර ජංගම පරීක්ෂකට ටිකට් පොත ඇතුලේ ශත පනහේ නෝට්ටුවක් තබා දීමෙන් සකල මහා වංචා දෝෂ අතුරුදහන් වී ඇත. එකතු කල මුදල්, රාත්‍රියේ සමාගමේ කැෂියර් නෝනලාට හෝ මහත්වරුන්ට භාර දීමෙන් පසු ඇතැම් සේවකයන්ට තමුන්ගේ ඇඳි වත පවා විනිවිධ පෙන්වීමට වූ අවස්ථා තිබී ඇත.[/SIZE] [url=http://imgup.net][img]http://t16.imgup.net/4ae67.jpg[/img][/url] ඇමරිකානු ලොරි චැසියක් මත ඉදි කල බස් රථයක් 1950 දශයේ මුල බාගයේ දී. ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase) [SIZE="3"]එකල එක් එක් හන්දි වල විවිධාකාර නම් ආරූඪ කර ගත "අයියලා" අරක්ගෙන සිට ඇති අතර ඔවුන් පෝෂණය කිරීමට බස් සේවය්කයන්ට සිදුව ඇත. බස් රථයේ පාපුවරුවේ ගොස් කප්පම් කප්පම් ලබාගැනීමට තවත් පිරිසක් පුරුදුව සිට ඇත. පිජාම සරම හැඳ මේස් බැනියමෙන් හෝ ටී-ෂර්ට් එකකින් උඩුකය වසාගත් කොන්දොස්තර තැන ලේන්සුවෙන් ගණන්කාර හිස් වැස්මක් බැඳ සිටියේය. කාබන් පන්සලක් කන් ගැට්ටේ ගසාගෙන ටිකට් පොත කිහිල්ලට තද කරගෙන සිටි ඔහු ඕනෑම අවස්ථාවක සිට ඇත්තේ වලියකට සූදානමිනි. ඉනෙහි උල් පිහිය හෝ කිනිස්ස විය. රියදුරාද ඊට වෙනස් නොවීය. පාරේ "අයියලා" සහ බස් සේවකයන් අතර නිතර නිතර ගැටුම් තිබී ඇත. උල් පිහි කිණිසි මගීන්ට එල්ල වූ අවස්ථාද නැතුවාම නොවේ. මෙම ගැටුම් ඇතැම් අවස්ථා වල මිනී මැරුම් දක්වාම දුරදිග ගොස් ඇත. බොහෝ බස් සමාගම් හිමියන් සතුව මැරවර පිරිසක් සිට ඇත. මගී, සේවක ගැටුම් වලදී සහ සේවක, චන්ඩි ආරවුල් වලදී ඔවුහු තම කොටස් බස් හිමියන් වෙනුවෙන් ඉටු කර ඇත.[/SIZE] [url=http://imgup.net][img]http://s62.imgup.net/553a8.jpg[/img][/url] කලම්බෝ ඔමිනි බස් සමාගමට අයත් ව තිබුණු චව්රෝලෙට් වර්ගයේ බස් රථයක් 1950 දශයේ මුල බාගයේ දී. ඡායාරූපය උපුටා ගැනීම: Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase) [SIZE="3"]මුදල් ගෙවා බස් රථ වල ගමන්ගත් මගීහු නිවටව නියාලුව ගමන් කර ඇත. බස් හිමියන්ට ලෙන්ගතු වූ පොලිස් නිලධාරීන් ද සිට ඇති හෙයින් ඕනෑම අයුක්තියකදී එය ඉවසා දරා ගැනීමට මගියාට සිදුවී ඇත. මගී සංවිධාන හෝ මානව හිමිකම් සංවිධාන හෝ තිබී නැති එකල සංදේශ හෝ පෙත්සම් බාර දීමට සුදුසු බලධාරයක් සිට නැත. බස් හිමියන්ගේ මුදල් බලයත්, දේශපාලන බලයත්, පොලිස් බලයත්, මැර බලයත් මගින් ක්‍රියාත්මක වූ මේ දේවල් බස් ජනසතුව සමඟ 100% ක් සංසිඳුනා යයි විනිශ්චය කල යුතු නැත. කෙසේ වුවත්, බස් ජනස්තුවෙන් පසු මැරවර කණ්ඩායම් වල ආධිපත්‍ය ටිකෙන්ටික අවම තත්වයට පත් වී ඇත. [SIZE="5"][B]1957 අග භාගය වන විට දිවයිනේ මාගස්ථ මගී ප්‍රවාහනය සිදු කල බස් සමාගම්[/B][/SIZE] සවුත් වෙස්ටන් බස් සමාගම සීමා සහිත ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම ඊබට් සිල්වා බස් රථ සමාගම එල්මෝ රූරල් බස් රථ සේවය ගාමිණී බස් රථ සමාගම මුණගම බස් රථ සමාගම පසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් සමාගම සීමා සහිත කොළඹ බස් රථ සමාගම රත්නපුර බස් සමාගම හයිලෙවල් රෝඩ් බස් රථ සමාගම ජයලත් ටුවර්ස් කේ. බී. ඇල්. පෙරේරා සහ සමාගම කටාන මොරට බස් රථ සමාගම නොර්ත් වෙස්ටර්න් බ්ලූ ලයින් බස් රථ සමාගම ශ්‍රී ලංකා බස් රථ සමාගම යක්කල ටුවර්ස් ඌව බස් රථ සමාගම ජෙනරල් බස් රථ සමාගම පානදුර මොටර් ට්‍රාන්සිට් සමාගම පලාවෙල බස් රථ සමාගම රේල් පීඩින් ප්රන්ස්පෝර්ට් මොරන්තුඩුව බස් රථ සමාගම රණසිංහ බස් රථ සමාගම ඒ. එච්. සැම්සන් පෙරේරා බස් රථ සමාගම නෑබොඩ කළුතර බස් රථ සමාගම යාල බස් රථ සමාගම අලුත්ගම - යටදොලවත්ත - මතුගම බස් රථ සමාගම ඇල්පිටිය බස් රථ සමාගම ගාලු බස් රථ සමාගම හිනිඳුම සමූපකාර මෝටර් සේවා සමිතිය රුහුණු මොරට ට්‍රාන්සිට් සමාගම ගිරිපාද සමූපකාර සමිතිය සිල්වර්ලයින් බස් රථ සමාගම යුනයිටඩ් බස් රථ සමාගම පේරාදෙණිය සේවා බස් රථ සමාගම මහනුවර බස් රථ සමාගම පරාක්‍රම බස් රථ සමාගම සිංහ බස් රථ සමාගම මධ්‍යම ලංකා බස් රථ සමාගම අප්ලන්ඩ්ස් බස් රථ සමාගම කැළණි වැලි මෝටර් ට්‍රාන්සිට් සමාගම රංජනී ටුවර්ස් දාස් මෝටර් බස් රථ සමාගම කේ. එම. ඩී. කේ. බස් රථ සමාගම කොඩිතුවක්කු බස් රථ සමාගම කුරුණෑගල ටවුන් බස් රථ සමාගම ග්‍රීන් ලයින් බස් රථ සමාගම මාතලේ බස් රථ සමාගම අනුලා බස් රථ සමාගම ඩී. ඒ. ඩබ්ලිව්. බස් රථ සමාගම විජය බස් රථ සමාගම පොන්පරප්පු පත්තු සමූපකාර ගමනාගමන ශාකාව ලංකා මාතා මෝටර් ට්‍රාන්සිට් සමාගම පිහිටි බස් රථ සමාගම නොදර්න් ඔමිනි බස් රථ සමාගම එච්. ඇල්. ඇස්. බස් රථ සමාගම නොදර්න් බස් රථ සමාගම රීටා බස් රථ සමාගම පදවිය මෝටර් ට්‍රාන්සිට් සමාගම ඊස්ටර්න් බස් රථ සමාගම මඩකලපුව මෝටර් ට්‍රාන්සිට් සමාගම ගාර්දිය බස් රථ සමාගම ගල්ඔය සමූපකාර ගමනාගමන සංගමය ශන්මුගනාදන් බස් රථ සමාගම වැලිගාමම් වෙස්ට් බස් රථ සමාගම ජැප්නා සෙන්ට්‍රල් බස් රථ සමාගම අයිලන්ඩ් බස් රථ සමාගම නෝත් ඊස්ටන් බස් රථ සමාගම පී. ජේ. බස් රථ සමාගම සීමා සහිත වඩමාරච්චි සමූපකාර මෝටර් සේවා සමිතිය [B][SIZE="5"]ජනසතුවට අඩිතාලම..[/SIZE][/B] පෞද්ගලික බස් සමාගම් සතු බස් ව්‍යාපාරය ජනතා සන්තක කළ යුතුය යන ප්‍රභල මහජන මතය ගොඩනැගී ඇත්තේ 1930 පමණ පටන්ය. එහෙත් ඒ සඳහා ප්‍රභල නිසි මාර්ගයක් 1958 වන තෙක්ම තිබී නැත. 1956 බලයට පැමිණි ම. එ. පෙ. රජය බස් ජනසතු කිරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් අධ්‍යනයක් කර ඇත. එවැනි බැරෑරුම් කාර්යයක දී මතුවන අර්බුදයන් අවම කර ගැනීම ඉතා ඵලදායි වන හෙයින් උපදේශක සේවාවක අවශ්‍යතාවයද මතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රිතාන්‍ය ගමනාගමන විශේෂඥ ඇල්. ඩී. හෝකින්ස් මහතාගේ උපදෙස් ලබාගැනීම සිදු කර ඇත. බස් ජනතා සන්තකය පිලිබඳ විවිධ මති මතාන්තර රට තුල ප්‍රචලිත වෙද්දී බස් සේවාවන් ජනසතු කිරීම සඳහා වූ මෝටර් රථ වාහන ව්‍යවස්ථා කෙටුම්පත 1957 සැප්තැම්බර් 20 දා ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ පිළිබඳ අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඔක්තෝබර් 01 දා දෙවනවර කියවීම ආරම්භ කර දින තුනක් පුරා පැවති විවාදයකින් පසු ඡන්ද විමසීමක් නොමැතිව 1957 ඔක්තෝබර් 03 දා 1957 අංක 48 දරණ මෝටර් වාහන පනත සභා සම්මත විය. ඉන්පසු සමස්ත සභාවම එක් වී පවත්වන කාරක සභාවේදී සංශෝධන ඇතුලත් කොට ඒම වසරේ ඔක්තෝබර් 17 දා අවසාන වශයෙන් පනත සම්මත වී ඇත. [SIZE="5"][B]ජනසතුවට කෙනෙහිලිකම්..[/B][/SIZE] පෞද්ගලික බස් සමාගම් සතු බස් රථ ජනතා සන්තක කිරීමේ රාවයත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික හා සාමාජ රාමුව තුළ විවිධ ස්වරූපයෙන් වෙනස්වීම් රාශියක් සිදුවී ඇත. ජන සතුව නතර කිරීම සඳහා මුදල් බලය හා දේශපාලන බලය සහිත බස් සමාගම් හිමියෝ පෙරමුණ ගෙන ඇත. 1957 අංක 48 රණ මෝටර් වාහන පනත ඉදිරිපත් කල දින සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට උත්තර මන්ත්‍රී මණ්ඩලය දක්වා ගෙන එන අතර ඒවා නියෝජනය කල බස් සමාගම් හිමි මන්ත්‍රී වරුන්ගෙන් පැමිණි කෙනෙහිලිකම් ද සුළුපටු වී නැත. කෙසේ වෙතත් ඒ වනවිට ජනසතුව කෙරෙහි ගොඩනැගී තිබී ඇති ප්‍රභල ජන මතය හමුවේ ඒම බලපෑම් යටපත්ව ගොස් ඇත. එකල බස් සමාගම් වලට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව නම් මගීන්ට සුවපහසු සේවාවක් නොසැපයීම පිලිබඳ චෝදනාවයි. ජනසතුව ගැන ආරංචි වූ වහාම තම සමාගම් සුව පහසු සේවයක් සපයන බව ඇඟවීමට නව සුවපහසු බස් රථ ගෙන්වා ධාවනයට එක්කල අවස්ථාද තිබී ඇත. ජනසතුවට පෙර දින රාත්‍රියේ සමාගම් සතු බස් රථ පිලිබඳ අවසන් ගණනය කිරීමක් කර ඇති අතර ඇතැම් සමාගම් වලට අයත් සුව පහසු බස් රථ පොළව යට වළලා දැමූ අවස්ථා තිබී ඇත. ඇතැම් බස් රථ වල ඉන්ධන ටැංකි වලට ඇමර්ජන් කුඩු, වීදුරු කුඩු, වැලි ආදිය දමා තිබී ඇත. ඇතැම් බස් වල කල් ඇතිවම එන්ජින් කට්ටල, ටයර්, ටියුබ් ආදී උපාංග ගලවා ගර්භිත උපකරණ සවිකර තිබී ඇත. ප්රතිගාමී නිලධාරීහු ජනවාරි මුල් සතියේම ලංගම සේවා අඩපන කිරීමට හැකි උපරිම උත්සාහයන් දියත් කරවා ඇත. කෙසේ වෙතත් බස් සමාගම් තුළ සේවය කල ජනසතුවට හිතවත් රියදුරු හා නිලධාරී මහත්වරුන්ගේ ආරංචි මත එවැනි උත්සාහයන් රැසක් ව්‍යර්ථව ගොස් ඇත. ප්රතිගාමීන්ගේ කෙනෙහිලි කම් මැද, මුල් කාලීන ලංගමට ඔවුන් ඉටුකළ මෙහෙය සහ කැප කිරීම මෙතෙකැයි කිවහැකි නොවේ. අදත් ලංගම සුරැකිව ඇත්තේ ඒ උදාර පරපුර අයත් නිලධාරීන්ගෙනි, සේවකයන්ගෙනි, ජනතාවගෙනි. [SIZE="5"][B]1958/01/01..[/B][/SIZE] ඒ අසිරිමත් දිනය උදා විය. පොදු ජන හදවත් සතුටු සිනහවෙන් පිරී ගිය ඒ එෙතිහාසික අසිරිමත් දිනයේ ප්‍රධාන උත්සවය පවත්වා ඇත්තේ කොළඹ ගාලු මුවදොරදීය. එහි ප්‍රධාන අමුත්තා වූ එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමා ප්‍රධාන උත්සවයට සහභාගී වීමට ප්‍රථම තම ආසනය වූ අත්තනගල්ල වෙත ගොස් ඇත. මේ එහි කතාවයි. අත්තනගල්ල උක්කුං මහතාගේ "සිරිමැදුර" බස් රථය වේයන්ගොඩ බස් නැවතුමේ පිරිසක් සරසමින් සිටියහ. ඒ සමඟ කොළඹ - මහනුවර මාර්ගයේ ධාවනය කෙරෙන ජයසේන මදනායක මුදලිතුමාගේ ලංකා ඔමිනි බස් සමාගමට අයත් 22ශ්‍රී1030 දරණ බී. එම. ඩබ්ලිව්. වර්ගයේ බස් රථයකි. විමලසේන රියදුරාය. කලගෙඩිහේනේ ආර්. එස්. සෙනෙවිරත්න කොන්දොස්තර වරයාය. මෙම බස් රථයේ සහායක ක්ලීනර් කෙනෙක් ද සිටියේය. ඔවුන්ගේ උද්යෝගය කෙතරම් වීද යත් "ලංකා ගමනාගමන මණ්ඩලය" යන අකුරු ඔවූහු බස් බිත්ති දෙපස අලංකාරව චිත්රණය කර තිබුණි. ජාතික කොඩි වලින් සහ ට්රිෂව් කඩදාසි හා ක්‍රේප් කඩදාසිවලින් බස් රිය අත්යලංකාරව සරසා තිබුණි. "සිරිමැදුර" බස් රිය සරසමින් සිටි තරුණයෝ අංක 22ශ්‍රී1030 දරණ බස් රථය දුටු සැනින්ම ඉතිරි කදදාසිත් රැගෙන ඒම බස් රථය තවත් අලංකාර කළහ. බණ්ඩාරනායක අගමැතිතුමාණෝ මද වෙලාවකින් තමන්ගේ පැරණිතම ඡන්ද කොට්ඨාශය වූ වේයන්ගොඩට පැමිණියේය. කිරිබත් අනුභව කල අගමැති තුමන් සෙනෙවිරත්න කොන්දොස්තර මහතාගෙන් ප්‍රවේශපත්‍රයක් ලබාගෙන 22ශ්‍රී1030 දරණ බස් රථයෙන් ගමන් ගත්තේය. වේයන්ගොඩ නගරයේ වටයක් දෙකක් ධාවනය කරද්දී අගමැති තුමන් සිටියේ හද පිරි සතුටිනි. වේයන්ගොඩ බසයට නැගුනු විශාල ජන සමූහයත් නගර මධ්‍යයේ පිරී ඉතිරී ගිය මහා ජන ගංගාවත් ඇමතූ අගමැති බණ්ඩාරනායක මැතිතුමා සිය සුපුරුදු සුන්දර සිනහවෙන් මුව සරසා ගෙන කෙටියෙන් කතාවක් කරමින් මෙසේද පැවසීය "අද සිට තමුන්නාන්සේලාට තමන්ගේම ප්‍රවාහන සේවයක් තිබෙනවා. එය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක්. ඉදිරියේදී මීට වඩා සැප පහසුකම් සහිත බස් රථ ලබා දීමට සැලසුම් කෙරෙනවා. ජනසතු කිරීමේ ප්‍රධාන උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන බැවින් ඊට සහභාගී වන්න මට අවසර දෙන්න" ජනතාවට ආචාර කල අගමැතිතුමා සිය මෝටර් රථයට ගොඩ වී ජනතාවගේ ඔල්වරසම් මැද ප්‍රධාන උත්සවය බලා පිටව ගියේය.[/SIZE] [url=http://imgup.net][img]http://s15.imgup.net/6a524.jpg[/img][/url] බස් ජනසතු කිරීමේ මංගල උළෙලට පෙළපාලියෙන් යමින් සිටි පිරිසට, මග දෙපස උද්දාමයට පත්ව සිටි පිරිස් විසින් කැවුම්, කිරිබත් පිළිගැන්වීම. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) [SIZE="5"][B][SIZE="3"]ලංගම මංගල උළෙල..[/SIZE][/B][/SIZE] [SIZE="3"]එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමා ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ මගින් 1956 දී ජනතාවට දුන් ප්‍රතිඥාවක් මත 1958 ජනවාරි මස 01 දා පෞද්ගලික බස් සමාගම් සියල්ල ජනසතු කෙරිණි. ඒ නිමිත්තෙන් පැවති මංගල උත්සවය ගාලු මුවදොර දී පැවැත්වී ඇත. එහිදී නිට්ටඹුව ලංගම ඩිපෝවට අයත් අංක 22ශ්‍රී1087 දරණ බස් රියෙන් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක, ගමනාගමන කටුතු භාර අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක, ලංගම පළමු සභාපති වියර් ද මෙල් ප්‍රධාන සම්භාවනීය අමුත්තෝ ගමන් කර ඇත. ඒ මංගල අවස්ථාවට සහභාගී වූ ජන සන්නිපාතයෙන් ගාගන තලය පිරී ඉතිරී ගොස් ඇත. බස් ගමනාගමනය ජනසතු කල ආසියාවේ දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ වාර්තාවක්ද එදින හිමි කරගෙන ඇත.[/SIZE] [url=http://imgup.net][img]http://j35.imgup.net/7e5ca.jpg[/img][/url] ගාලු මුවදොර පැවතී ලංගම මංගල උළෙලේ දී එස්. ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායක අගමැති තුමන් සභාව අමතා කතා කිරීම. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) එදින පාර්ලිමෙන්හු මන්ධිරය ඉදිරිපිට පවතී මහා සභාව අමතා අගමැතිතුමන් කල එෙතිහාසික කතාවෙන් කොටසකි මේ. [SIZE="3"]"ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් ජනසතු වුනු බස් ව්‍යාපාරය ආරම්භ කරන්නට ලැබීම වාසනාවක් කොට සලකමි. කරදර වලින් ගහන අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් ලබන 1958 ජනවාරි පළමුවන දා වන අද ධනපති වාදයේ ලක්ෂණයක් ඉවත් කොට බස් රථ ගමනාගමනය ජනසතු කරන්නට ලැබීම නව වසරත් ඉදිරි කාලයත් පිලිබඳ සුභ ලකුණක් විය යුතුය. මේ වනාහි පොදු මහජන සේවය උදෙසා මහජන සේවය ඉදිරියට ඉටු කරන්නට යන මෙබඳු සේවා සමූහයක මුල් පියවර වන්නේය." "අද මේ ඇරඹුණු මහා ව්‍යාපාරය සාර්ථක වීමට පාලක පිරිසගේ අවංක ක්‍රියාකාරිත්වය, සේවක පක්ෂයේ උද්යෝගය සහ සහයෝගයත් මහජනයාගේ ඉවසීම හා අනුබලයත් ඉතා අවශ්‍යය. බස් සේවයේ මුලදී ඇතිවන අඩුපාඩු ගැන ඉවසිලිමත්ව ක්‍රියා කරන මෙන් මහජනයාගෙන් ඉල්ලනු කැමැත්තෙමි." ගමනාගමන සහ ප්‍රසිද්ධ වැඩ පිලිබඳ අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා ජනසතු බස් සේවය විවෘත්ත කරන මෙන් අගමැති තුමන්ට ආරාධනා කිරීමෙන් පසු සභාව අමතා මෙසේද පවසා ඇත. "මැතිවරණ පොරොන්දුවක් වශයෙන් ඇස සේවය ජනසතු කරන්නට ලැබීම මගේ ජීවිතයේ අතිශය වාසනාවක්. බස් සේවකයින් 15 000 ක් ඇති බස් සමාගම් හැත්තෑ ගණනක් අවුලක් අවහිරයක් නොවී එකවරම ජනසතු කිරීමේ වැඩ පිළිවෙල සුළුපටු කාර්යයක් නොවේ. මේ කාර්යය මෙතරම් වත් පමා වූයේ එහි ඇති බරපතලකමත්, වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් ඒ පිලිබඳ ඇති වූ අවබෝධයත් නිසාය. මේ විශාල ව්‍යාපාරයට විශේෂයෙන්ම උපකාර වෝ මහා බ්‍රිතාන්‍ය, චෙකොස්ලෝවැකියාව, ජර්මනිය හා ඉන්දියාවත් මතු ද ආධාර දීමට ඉදිරිපත් වන අවශේෂ රාජ්‍යන්ටත් ස්තූති කරනු කැමැත්තෙමි." "තම වගකීම් තේරුම් ගෙන ඉවසීමෙන් තම අඩුපාඩුකම් සහ ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට හැකිවන තුරු තම යුතුකම් කොටස හරිහැටි ඉටු කිරීමට බස් රථ ගමනාගමනයේ සේවක පක්ෂය දැන් සිතට ගත යුතුය. දැන් තම ස්වාමි පක්ෂය වන්නේ මහජනතාව බව ඒ යුතුකම් ඉටු කිරීමේ දී අමතක නොකළ යුතුය. පාලක හා සේවක දෙපක්ෂයේම සහයෝගයෙන් ගෙන යා යුතු මේ ව්‍යාපාරය තමන්ගේ සම්පූර්ණ සහයෝගයෙන් ආරක්ෂා කර ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලනු කැමැත්තෙමි"[/SIZE] [url=http://imgup.net][img]http://w80.imgup.net/808f9.jpg[/img][/url] ජනසතු කිරීමේ උත්සවයෙන් පසු අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා සහ ප්‍රවාහන සහ රජයේ වැඩ පිලිබඳ අමාත්‍ය මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමා ඇතුළු පිරිස 22ශ්‍රී1087 දරණ බස් රථයෙන් ගමන් කිරීම. මෙම අවස්ථාවේ බස් රථ පෙළපාලියක් ගමන් කර ඇති අතර ඇමතිවරු, මන්ත්‍රී වරු, විදේශ නිලධාරීන් ඇතුළු රැසක් එම පෙළපාලියේ ගමන් කර ඇත. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) [url=http://imgup.net][img]http://h15.imgup.net/9a081.jpg[/img][/url] බස් ජනසතුව සංඛේතවත් කරමින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා වෙත නිකුත් කල මුල්ම ප්‍රවේශපත්‍රය ඡායාරූපය: බණ්ඩාරනායක කෞතුකාගාරය [SIZE="5"][B]ජනසතුවෙන් පසු..[/B][/SIZE] [SIZE="3"]වෙන් වෙන්ව ක්‍රියාත්මක වූ බස් සමාගම් 70 ගණනක් එක් පාලනයක් යටතට ගෙන පවත්වාගෙන යාම සුළුපටු කාරණයක් නොවන බව ඕනෑම අයෙකුට වැටහේ. එහෙයින් ඒ සඳහා විධිමත් නීති පද්දතියක් පිහුටුවා ඇති අතර සමාජයේ විවිධ තානාන්තර දරණ අයගේ මෙන්ම විදේශීය උපදේශක තුමන්ලාගේ අදහස් සලකා ලංගම ව්‍යවස්ථාවක් සකසා ඇත.[/SIZE] [url=http://imgup.net][img]http://o36.imgup.net/10eacf.jpg[/img][/url] බස් සමාගම් අතර තිබී ජනසතු වූ බස් රථ අතරින් පැරණිම බස් රථය. එය චව්රෝලෙට් (Chevrolet) වර්ගයට අයත් වූවකි. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) [url=http://imgup.net][img]http://v22.imgup.net/110bc7.jpg[/img][/url] බස් සමාගම් යටතේ මහනුවර නගරය ආශ්‍රිතව ධාවනය වී ජනසතු වූ තවත් පැරණි බස් රථයක්. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) [url=http://imgup.net][img]http://w43.imgup.net/12fe03.jpg[/img][/url] ශ්‍රී ලංකා බස් සමාගම යටතේ තිබී ජනසතු වූ නෙල්සන් මාදිලියේ පැරණි බස් රථයක් ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) [SIZE="3"]ජනසතු කල බස් රථ සියල්ලම නිල පාටින් වර්ණවත් කල යුතු බවට අදහසක් ලංගම නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබුණි. එවකට විශාල බස් ප්‍රමාණයක් අයත්ව තිබුනේ සවුත් වෙස්ටන් බස් රථ සමාගමටය. ඒම බස් රථ රතු වර්ණ තහඩු වලින් යුක්තව තිබී ඇත. නිලධාරීන්ගේ මතය අනුව නිල වර්ණ ගැන්වූවහොත් අනවශ්‍ය මුදල් ප්‍රමාණයක්ද ශ්‍රම බලකායක්ද වැයවීම් සලකා අමාත්‍ය පලිප් ගුණවර්ධන මැතිතුමාගේ අදහසක් අනුව බස් රථ සියල්ල රතු පාටින් වර්ණවත් කර ලංගම සංඛේතය බිත්තර හැඩයකින් යුතුව ලා නිල් පාටින් වර්ණවත් කිරීම සිදුවිය. මේ ක්‍රමවේදය නිසා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ළදරු ලංගමට හැකියාව ලැබී ඇත. ජනසතුවෙන් පසු සියලුම බස් සේවක මහතුන් රාජ්‍ය සේවකයන් ලෙස බඳවා ගෙන ඇති අතර ඔවුනට සේවක අර්ථසාදක අරමුදල වැනි සුභ සාදන රාශියකට උරුමකම් කීමට හැකියාව ලැබී ඇත. එහෙත් ජනසතුව සමඟ රැකියාව හැරගොස් බස් හිමි මුදලාලිලා වෙත වෙනත් රැකියා සඳහා ගිය අයද සිට ඇති බව කිව යුතුය. ආයතනයේ ඉදිරිගමන වෙනුවෙන් ගතයුතු මූලික පියවර රාශියක් 1958 වසරේම ගෙන තිබූ අතර නව බස් රථ ඇනවුම් කර ගෙන්වීම, වේරහැර මධ්‍යම වැඩපොළ ඉදිකිරීම ඇරඹීම ඒ අතරින් කැපී පෙනේ. කෙසේ වෙතත් වේරහැර වැඩපොළ ආරම්භ කිරීමට පෙරද මණ්ඩලය මගින් බස් බොඩි සැකසීම ආරම්භ කර ඇති බව කිව යුතුය.[/SIZE] [url=http://imgup.net][img]http://z52.imgup.net/13540b.jpg[/img][/url] 1958 වසරේ වේරහැර ලංගම මධ්‍ය වැඩපොළ ඉදිවෙමින්. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) [url=http://imgup.net][img]http://s58.imgup.net/14f6e3.jpg[/img][/url] ජනසතුවට සමගාමීව ලංගමට ලැබුණු මර්සිඩීස් බෙන්ස් වර්ගයේ ස්විස්ටර්ලන්ත වෝල් බඳකින් යුක්ත බස් රථයක්. මෙම වර්ගයේ බස් රථ කීපයක් අදටත් ලංගම සතුව ධාවන මට්ටමේ පවතී. [url=http://imgup.net][img]http://q86.imgup.net/150b9e.jpg[/img][/url] ජනසතුවට සමගාමීව ලංගමට ලැබුණු ෆියට් 642 බස් රථයක්. මෙම බස් රථ 10ක් ඒ යටතේ ලංගමට ලැබී ඇත. [url=http://imgup.net][img]http://o30.imgup.net/16a84a.jpg[/img][/url] ජනසතුවට සමගාමීව බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ ලේලන්ඩ් RT බස් රථයක් බස් රථයක්. [url=http://imgup.net][img]http://q55.imgup.net/17b618.jpg[/img][/url] මේ වනවිට බණ්ඩාරනායක කෞතුකාගාරය යටතේ ඇති 22ශ්‍රී1087 දරණ මුල්ම ජනසතු බස් රථය. සටහන: උත්පල දිල්හාන් ආශ්රිත ග්රන්ථ: ලංගමට පනහයි (කතෘ: බන්දුල ආර්. ගුලවත්ත) ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත) Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase) [SIZE="1"]ඉස්සුවේ මෙතනින් [url]http://sltbbus.blogspot.com[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom