Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස් ප්‍රමුඛතා මංතීරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මංතීරු ප්රමුඛ පොදු මගී සේවයටද නැතිනම් පුද්ගලික වාහන හිමි දනවතුන් වැදගතුන්ටද? සාමාන්‍ය ජනයා සදාකාලික මහ මග රැදෙන රස්තියාදුව අවසන් කිරීමට යලි තව විකල්ප අත් හදා බැලිය යුතුමය

බස් ප්‍රමුඛතා මංතීරුව

බස් ප්‍රමුඛතා මංතීරුව මේ දිනවල බෙහෙවින්ම කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම අදහස මුල්වරට ක්‍රියාත්මක කරන ලද්දේ දකුණු ඇමරිකාවේ අප වැනිම රටක් වන කොලොම්බියාවේ බොගෝටා අගනුවරයි. එහි සාර්ථකත්වය මත දකුණු කොරියාව, තායිලන්තය, කෙන්යාව ඇතුළු සෙසු රටවල්ද සාර්ථක ලෙස මෙම අත්දැකීම උපයෝගී කර ගනිමින් පවතී.

එම රටවල බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කිරීමේ අරමුණ වී ඇත්තේ සෙසු සියළු පුද්ගලික වාහන වලට වඩා වේගයෙන් ධාවනය කිරීමට පොදු මගී ප්‍රවාහණ සේවා වලට අවකාශ සලසා දීමයි. එවිට රටේ ජනතාව තරාතිරම් භේදයක් නොමැතිව තම පුද්ගලික වාහනය ගෙදර තබා පොදු මගී ප්‍රවාහණ සේවය වෙත ආකර්ශණය වීමට මෙය හේතුවේ. එමෙන්ම මෙම යෝධ පියවර එක් රැයකින් නොව මධ්‍ය-කාලීනව වාහන තදබදය අඩුකිරීමට ඉවහල් වන බව නිසැකය.

එනමුත්, යම් රටක බස් ප්‍රමුඛතා මංතීරුවක් වෙන්කොට, යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ සෙසු අවශේෂ වාහන එයට ගාල් කිරීමේ උනන්දුවක් දක්වන්නේ නම් එහි අර්ථය වන්නේ, වැදගතුන්ගේ යයි සම්මත වාහන කාණ්ඩ වලට සෙසු වාහන වලින් වන බාධා අවම කර ගැනීම විය යුතුමය. එහි ප්‍රතිඵලය කුමක්විය හැකිද? පොදු මගී ප්‍රවාහණ සේවය තවදුරටත් අකාර්යක්ෂම වීමයි. තවද, එය සියළු දෙනාම පුද්ගලික වාහනයකින් ගමන් කිරීමට පොළඹවයි. තත්එත්රවය එසේ නම් එරට ප්රවාහණය කොතැනකට යොමුවේද?

බස් ප්‍රමුඛතා මංතීරු සංකල්පයේ මා දකින කිසිදු ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ එය අරමුණු කරගන්නා ආකාරය පිටුපසය

-Copied-

[QUOTE="jayanathek, post: 25681512, member: 153435"] [SIZE=5]මේ මංතීරු ප්රමුඛ පොදු මගී සේවයටද නැතිනම් පුද්ගලික වාහන හිමි දනවතුන් වැදගතුන්ටද? සාමාන්‍ය ජනයා සදාකාලික මහ මග රැදෙන රස්තියාදුව අවසන් කිරීමට යලි තව විකල්ප අත් හදා බැලිය යුතුමය බස් ප්‍රමුඛතා මංතීරුව බස් ප්‍රමුඛතා මංතීරුව මේ දිනවල බෙහෙවින්ම කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම අදහස මුල්වරට ක්‍රියාත්මක කරන ලද්දේ දකුණු ඇමරිකාවේ අප වැනිම රටක් වන කොලොම්බියාවේ බොගෝටා අගනුවරයි. එහි සාර්ථකත්වය මත දකුණු කොරියාව, තායිලන්තය, කෙන්යාව ඇතුළු සෙසු රටවල්ද සාර්ථක ලෙස මෙම අත්දැකීම උපයෝගී කර ගනිමින් පවතී. එම රටවල බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කිරීමේ අරමුණ වී ඇත්තේ සෙසු සියළු පුද්ගලික වාහන වලට වඩා වේගයෙන් ධාවනය කිරීමට පොදු මගී ප්‍රවාහණ සේවා වලට අවකාශ සලසා දීමයි. එවිට රටේ ජනතාව තරාතිරම් භේදයක් නොමැතිව තම පුද්ගලික වාහනය ගෙදර තබා පොදු මගී ප්‍රවාහණ සේවය වෙත ආකර්ශණය වීමට මෙය හේතුවේ. එමෙන්ම මෙම යෝධ පියවර එක් රැයකින් නොව මධ්‍ය-කාලීනව වාහන තදබදය අඩුකිරීමට ඉවහල් වන බව නිසැකය. එනමුත්, යම් රටක බස් ප්‍රමුඛතා මංතීරුවක් වෙන්කොට, යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ සෙසු අවශේෂ වාහන එයට ගාල් කිරීමේ උනන්දුවක් දක්වන්නේ නම් එහි අර්ථය වන්නේ, වැදගතුන්ගේ යයි සම්මත වාහන කාණ්ඩ වලට සෙසු වාහන වලින් වන බාධා අවම කර ගැනීම විය යුතුමය. එහි ප්‍රතිඵලය කුමක්විය හැකිද? පොදු මගී ප්‍රවාහණ සේවය තවදුරටත් අකාර්යක්ෂම වීමයි. තවද, එය සියළු දෙනාම පුද්ගලික වාහනයකින් ගමන් කිරීමට පොළඹවයි. තත්එත්රවය එසේ නම් එරට ප්රවාහණය කොතැනකට යොමුවේද? බස් ප්‍රමුඛතා මංතීරු සංකල්පයේ මා දකින කිසිදු ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ එය අරමුණු කරගන්නා ආකාරය පිටුපසය [/SIZE] -Copied- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom