Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස් රස පේළි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පුද්ගලික බස් ව්‍යාපාරය ජනතාව අතර පුවත් මවන තවත් එක් ප්‍රධානතම ව්‍යාපාරයකි.පුද්ගලික බස් රථ සේවකයින්ද පොදු ජනතා ප්‍රසාදයක් නොමැතිවූවත් තැලෙමින් පොඩිවෙමින් ජාතියෙහි දියුණ උදෙසා දහඩිය මුගුරු හෙළති. නාම මාත්‍රික ප්රජාතන්ත්රවාදයෙහි සැප විඳිමින් හෝ විඳවමින් සැබෑ ලෙසම ඇඟට දැනෙන වැඩවසම් ක්රමයෙහි පහලම ස්ථරයේ අයවලුන් වන මොවුන් තමාගේම පන්තියෙහි වූ මගී ජනතාවගෙන් ම යැපෙති.

අප කවුරුත් දන්නා පරිදි වෙනමම උප සංස්කෘතියකට පවා හිමිකම් කියන මෙම රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ ජීවිතවල තවත් එක් පැතිකඩක් නිරාවරනය කෙරෙතැයි හැඟෙන, ඔබ මා කවුරුත් පාහේ දැක ඇති, බස්රථවල ප්‍රදර්ශනය කෙරෙන පැදි පෙළ දෙස මාගේ මනැස යොමුවූයේ කාලයක සිටය. එවන් මාගේ මතකයෙහි රැඳි පැදි කිහිපයක් එළකිරි සොයුරු සොයුරියන් හා බෙදාගන්නට සිතූවෙමි.

(මේවා බොහෝමයක් විල්බට් අඹතලාව නම් කවියෙකුගේ නිර්මාන බවද සඳහන් කරනු කැමැත්තෙමි)

ලංගම මගම පණගිය විට අතරමඟ

දුන් මුදලටද ගමනට කියනවද වග

යලි ලංගමක් සිටියත් එනතුරුම ලැග

යන්නට වෙන්නෙ ප්‍රයිවෙට් බස් වලම නැග

අඩුවැඩි වේගයෙන් යනතැන් හැඳින දැන

නියමිත වෙලාවට නියමිත තැනට යන

රථයත් ජීවිතත් සළකන පනට පන

රියදුරු තැනට සෙත්මිස දොස් නොදෙනු මැණ

ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක හිඳ

මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැද

දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද

සුලු වරදකට දොස් පැවරුම වටිනවද

රියදුරු තැනද කොන්දොස්තර මඟියෙක්ය

මවුපිය දෙපළකගෙ අප මෙන් දරුවෙක්ය

ඇතිමුත් වැරදි පැති සේවක දෙපළක්ය

සුලු වරදටත් දොස් පැවරුම වරදක්ය

හැඳුනුම් කමට නිළයට ඇති බලය පිට

බස්වල පිනට යන්නෝ ඇත විටින් විට

දැන් අදකාලෙ විය හියදම බලන විට

බස් හිමි ගෙනුත් අයකළයුතු වනව හෙට

අඩු වැටුපකට වැඩි සේවය ඉටු කරන

වැඩි වගකීම නිතරම හිස මත දරන

රියදුරු වරුද කොන්දොස්තර වරු සිටින

සේවක පිරිස ඇත ප්‍රයිවෙට් බර අදින

යන්නට මරුවගේ කරේ

වවුලෝ නැගයතී දොරේ

අසරණ රියදුරු හිරේ

මගියො වැටෙති අමාරුවේ

දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව

දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව

හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව

එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව

ඔබගේ මතකයන් වලටද ඉඩ ඇත...

[QUOTE="kingdewi, post: 7790798, member: 5641"] [SIZE="5"]ලංකාවේ පුද්ගලික බස් ව්‍යාපාරය ජනතාව අතර පුවත් මවන තවත් එක් ප්‍රධානතම ව්‍යාපාරයකි.පුද්ගලික බස් රථ සේවකයින්ද පොදු ජනතා ප්‍රසාදයක් නොමැතිවූවත් තැලෙමින් පොඩිවෙමින් ජාතියෙහි දියුණ උදෙසා දහඩිය මුගුරු හෙළති. නාම මාත්‍රික ප්රජාතන්ත්රවාදයෙහි සැප විඳිමින් හෝ විඳවමින් සැබෑ ලෙසම ඇඟට දැනෙන වැඩවසම් ක්රමයෙහි පහලම ස්ථරයේ අයවලුන් වන මොවුන් තමාගේම පන්තියෙහි වූ මගී ජනතාවගෙන් ම යැපෙති. අප කවුරුත් දන්නා පරිදි වෙනමම උප සංස්කෘතියකට පවා හිමිකම් කියන මෙම රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ ජීවිතවල තවත් එක් පැතිකඩක් නිරාවරනය කෙරෙතැයි හැඟෙන, ඔබ මා කවුරුත් පාහේ දැක ඇති, බස්රථවල ප්‍රදර්ශනය කෙරෙන පැදි පෙළ දෙස මාගේ මනැස යොමුවූයේ කාලයක සිටය. එවන් මාගේ මතකයෙහි රැඳි පැදි කිහිපයක් එළකිරි සොයුරු සොයුරියන් හා බෙදාගන්නට සිතූවෙමි.[/SIZE] [SIZE="5"][U](මේවා බොහෝමයක් [COLOR="Red"]විල්බට් අඹතලාව[/COLOR] නම් කවියෙකුගේ නිර්මාන බවද සඳහන් කරනු කැමැත්තෙමි)[/U][/SIZE] [COLOR="Blue"][SIZE="5"]ලංගම මගම පණගිය විට අතරමඟ දුන් මුදලටද ගමනට කියනවද වග යලි ලංගමක් සිටියත් එනතුරුම ලැග යන්නට වෙන්නෙ ප්‍රයිවෙට් බස් වලම නැග අඩුවැඩි වේගයෙන් යනතැන් හැඳින දැන නියමිත වෙලාවට නියමිත තැනට යන රථයත් ජීවිතත් සළකන පනට පන රියදුරු තැනට සෙත්මිස දොස් නොදෙනු මැණ ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක හිඳ මුදලත් මගියොනුත් සමඟින් තරඟ වැද දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද සුලු වරදකට දොස් පැවරුම වටිනවද රියදුරු තැනද කොන්දොස්තර මඟියෙක්ය මවුපිය දෙපළකගෙ අප මෙන් දරුවෙක්ය ඇතිමුත් වැරදි පැති සේවක දෙපළක්ය සුලු වරදටත් දොස් පැවරුම වරදක්ය හැඳුනුම් කමට නිළයට ඇති බලය පිට බස්වල පිනට යන්නෝ ඇත විටින් විට දැන් අදකාලෙ විය හියදම බලන විට බස් හිමි ගෙනුත් අයකළයුතු වනව හෙට අඩු වැටුපකට වැඩි සේවය ඉටු කරන වැඩි වගකීම නිතරම හිස මත දරන රියදුරු වරුද කොන්දොස්තර වරු සිටින සේවක පිරිස ඇත ප්‍රයිවෙට් බර අදින යන්නට මරුවගේ කරේ වවුලෝ නැගයතී දොරේ අසරණ රියදුරු හිරේ මගියො වැටෙති අමාරුවේ දොස් මිස හොඳක් නැති මේ බස් රස්සාව දුප්පත් නිසා කරනෙමු ගෙන පිරියාව හැකි හැම විටම පෙන්වමු මුව සිරියාව එය වෙයි දිරිය වැඩිවන්නට හැකියාව [COLOR="Black"]ඔබගේ මතකයන් වලටද ඉඩ ඇත...[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom