Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස් ලේන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ තදබදය අඩු කරන්න හෙට ඉඳන් එන Bus Lane

ඔබ නිතර කොළඹට එන යන කෙනෙක් නම් හරි, ළඟදී කොළඹ පැත්තේ ඇවිත් ගියා නම් හරි කොළඹ නගරයට ඇතුළු වෙන පාරවල්වල කෙළවරේම තීරුවේ BUS LANE කියලා එක දිගටම ගහලා තියෙනවා දැකලා ඇති. කාලයක් තිස්සේ සැරින් සැරේ පවත්වපු පෙරහුරුවලින් මේවායේ සාර්ථකත්වය ඔප්පු වීමත් එක්ක දැන් මේවා දිගටම ක්‍රියාත්මක කරන්න තීරණය වෙලා තියෙනවා.

ඒ අනුව අද(අගෝස්තු 15) ඉඳලා මින් පළමු අදියර ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඉදිරි සති කිහිපය තුලදී මාර්ග කිහිපයකම දැනටමත් සකස් කර තිබෙන Bus Lane ක්‍රියාත්මක වීම අැරඹෙනවා. එ් නිසා කොළඹට යන එන කවුරුත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත් වේවි.

මොනවද මේ Bus Lane?

භාවිතයේ පහසුව සඳහා Bus Lane කිව්වාට මේවා ඇත්තටම Bus Priority Lane, එහෙමත් නැතිනම් “බස් ප්‍රමුඛතා මංතීරු” කියලයි හඳුන්වන්නේ. දවසේ නියමිත කාලවලදී මගී ප්‍රවාහන බස්රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන්රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ වගේ වැඩි පිරිසක් එකවර ගමන් කරන වාහනවලට විතරයි මේවායේ ගමන් කරන්න අවසර ලැබෙන්නේ. පවතින මාර්ගයේම එක මංතීරුවක් යම් කාල සීමාවක් සඳහා මේ වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා.

මේවා ඇති කිරීමේ ප්‍රධානතම අරමුණක් වෙන්නේ වැඩි දෙනෙක් ප්‍රවාහනය කරන වාහනවලට පහසුවෙන් හා ඉක්මණින් කොළඹට ළඟා වෙන්න අවස්ථාව ලබා දෙන එකයි. එක් කෙනෙක් දෙන්නෙක් ඉන්න වාහනවලට යම් අපහසුවක් ඇති කරලා හරි බස් ඇතුළු පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන අය වැඩි කර ගැනීම මෙහි අරමුණ වෙනවා. බස්වල යන එක කාලේ නාස්ති කිරීමක් කියන සංකල්පය නැති කරලා බස් එකේ ගියාම ගොඩක් ඉක්මණින් යන්න පුළුවන් කියන මතය ඇති කරන එකය මෙහි ප්‍රධාන බලාපොරොත්තුවයි. ලන්ඩන් නගරයද ඇතුළුව ලොව ජනාකීර්ණ නගර බොහොමයක මේවා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

මොරටුව විශ්ව විද්‍යාලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) එක්ව සිදු කළ අධ්‍යයන ගණනාවක ප්‍රතිඵලයක් විදිහට ආරම්භ වෙන මේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB එක, කවුරුත් දන්නා විදිහට CTB එක), ශ්‍රී ලංකා පොලීසිය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව සහයෝගය දක්වනවා.

කොළඹම හිර වෙලා

අපේ රටේ අගනගරය පිහිටා තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නරකම මට්ටමේ තදබදයක් තියෙන බව හැමෝම වගේ දන්නවා. විවිධ අධ්‍යයනයන් වලින් පෙනී ගිහින් තියෙන විදිහට වැඩි කාලයක් යන්න කලින් කොළඹ නගර සීමාවේ වාහන ගමන් කරන වේගය පැයට කිලෝමීටර් 15කටත් අඩු වෙන්න පුළුවන්. ඔබත් දිනපතාම උදේට කොළඹ ප්‍රදේශයේ රැකියාවකට හෝ අධ්‍යාපනය ලබන්නට හෝ යන කෙනෙක් නම් මේ ලකුණු දැනටමත් පහළ වෙලා තියෙන බව තේරුම් ගන්න පුළුවන්. නිකමට තමන්ගේ ගමනේ දුර ප්‍රමාණය ගත වෙන කාලයෙන් බෙදලා බලන්න. උදේට ගොඩක් පාරවල්වල වාහනවල වේගය තියෙන්නේ පැයට කි.මි. 15 සීමාවේ තමයි.

රටේ අගනගරය විදිහට මේ තත්වය කිසිසේත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේකට මොනවා හරි පිළියමක් යොදන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැති වුණොත් මිනිස්සුන්ට අගනුවරට එන යන එකත් එපා වෙලා යාවි. කරදරයක් විඳින්න සිද්ධ වෙන එකෙන් එහාට ගිහින් එන යන එක ප්‍රයෝජනයක් නැති තත්වයක් ඇති වුණොත් ඒකෙන් අපේ රටේ ආර්ථිකයටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒකට ලංකාව වගේ රටකට ඉතාම ඉක්මණින්, අඩුම වියදමකින් ලබා දෙන්න පුළුවන් සාර්ථකම පිළියම විදිහට Bus Lane යෙදීම තෝරා ගෙන තියෙනවා.

ඇයි මෙහෙම වුණේ?

කාලෙකට කලින් නොතිබුණු මේ ප්රශ්නය ඇති වෙන්න හේතුව මොකක්ද? බොහොම සරලව කියනවා නම් උදේට කොළඹ නගරයට ඇතුළු වෙන වාහන ප්‍රමාණය තියෙන පාරවල්වලට ඔරොත්තු දෙන ප්‍රමාණයට වැඩි එකයි. කාලයක් තිස්සේ ගොඩනැගුණු පාරවල් සහ ඒවා අසලින්ම පිහිටා තිබෙන ගොඩනැගිලි නිසා පාරවල් පුළුල් කරන එකත් ප්‍රශ්නයක් වෙලා. ඒ වගේ ගොඩනැගිලි සහිත ඉඩම් මිල දී ගන්න යන වියදම විශේෂයෙන්ම කොළඹ අවට ඉතා ඉහළයි. වාහන පාවිච්චිය ඉහළ ගිය වේගයෙන් පාරවල් පුළුල් නොවුණු නිසා අද මේ තදබදය ඇති වෙලා තියෙනවා.

තවත් කාරණාවක් තමයි පෞද්ගලික වාහන නගරයට ඇතුළු වෙන එක වැඩි වීම. සැබෑම තත්වය ගත්තොත් උදේට කොළඹට එන බස් එකක ආපු මනුස්සයෙක් කේන්ති නොගෙන ඉන්නේ හරිම කලාතුරකින්. බස්වල සෙනඟ පිරෙන එක වගේම යන්න ගත වෙන කාලයත් ඉතාම වැඩියි. බස් එකේ යනකල් කවුරුත් හිතන්නේ කොහොමද ණය වෙලා හරි වාහනයක්, අඩුම තරමේ මෝටර් බයික් එකක් හරි ගන්නේ කියලයි. වාහනයක් තියෙන කෙනෙක් බස් එකක එන්න බලන්නේ නැතිම තරම්.

පෞද්ගලික වාහන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ කොළඹට එන මිනිස්සු ගණන සහ වාහන ප්‍රමාණය අතර තියෙන අනුපාතය අඩු වෙනවා කියන එකයි. එතකොට එන මිනිස්සු ගණනේ වෙනසක් නැතත් වාහන ප්‍රමාණය වැඩි වෙලා පාරවල් හිර වෙන්න ගන්නවා. බස්වල යන මිනිස්සු වාහනවල එන්න හදනවා මිසක් ඒකෙ අනිත් පැත්ත සිදු වෙන්නේ නැහැ. ඉතින් එන්න එන්නම කොළඹ එන්න ගත වෙන කාලය වැඩි වෙනවා.

Bus Lane එකෙන් ලැබෙන විසඳුම මොකක්ද?

කලිනුත් කිව්වා වගේ සමහර තදබදය වැඩිම පාරවල්වල එක මංතීරුවක් පොදු වාහන සඳහා වෙන් කිරීම මෙහිදී සිදු වෙනවා. මෙය කෙරෙන්නේ මංතීරු තුනක්වත් පවතින පාරවල්වල පමණයි. මේ වන තුරු මංතීරු තුනේම ගිය වාහනවලින් අඩු පිරිසක් සිටින පෞද්ගලික වාහන සියල්ල මංතීරු දෙකකට සීමා කිරීමත්, වැඩි දෙනෙක් එකවර ගමන් කරන පොදු වාහනවලට සම්පූර්ණ මංතීරුවක් වෙන් කිරීමත් මෙහිදී සිදු කෙරෙනවා. ඇත්තටම මේකෙන් පෞද්ගලික වාහනවල එන අයට යම් අපහසුතාවකට මුහුණ දෙන්න සිදු වේවි. ඔවුන්ට දැනට ගත වෙනවාටත් වඩා කාලයක් කොළඹ එන්න ගත වේවි. කොහොම නමුත් බස් සේරම ඒ මංතීරුවලින් ඉවත් වෙන හින්දා යම් සහනයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.

කොහොම නමුත් පොදු වාහනවලට තමන්ටම වෙන් වූ මංතීරුවක් තියෙන නිසා කිසිම කරදරයක්, බාධාවක් නැතිව ඉක්මණින් කොළඹට ලඟා වෙන්න පුළුවන්. උදාහරණක් විදිහට බස් එකේ යන අයට වෙනදාට වඩා ගොඩක් කලින් කොළඹට එන්න පුළුවන් වේවි. බස් එකේ එන අය ඉක්මණින් එන්න ගත්තාම කාර්වල එන අයට “නිකන් පාරේ රස්තියාදු වෙන්නේ මොකටද” කියලා සිතිවිල්ලක් ඇති කරන එක තමයි කලිනුත් කිව්වා වගේ Bus Lane ඇති කිරීමේ ප්‍රධාන අරමුණ. එතකොට කාර්වල එන සමහරුත් පොදු ප්‍රවාහන සේවාවලට යොමු වේවි; ඔවුන්ගේ කාර් ඇතුළු පුද්ගලික වාහන කොළඹට එන එක අඩු වේවි; එන මිනිසුන් ප්‍රමාණයේ වෙනසක් නැතත් වාහන ගණන අඩු වෙන නිසා එයින් පාරවල්වල තදබදය අඩු වේවි. Bus Lane ඇති කිරීම මාර්ග තදබදය අඩු කරන්න හේතු වෙන්නේ අන්න ඒ විදිහටයි.

මෑතකදී ආරම්භ කෙරෙන Bus Lane මෙන්න

අද, නැතිනම් අගෝස්තු 15 වැනිදා සිට,

මොරටුව, කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වා.

සැවෝයි සිනමා ශාලාව අසල සිට බම්බලපිටිය හන්දිය දක්වා.

අගෝස්තු 22 සිට,

කටුබැද්ද සිට මැලිබන් හන්දිය දක්වා.

බම්බලපිටිය හන්දියේ සිට පිත්තල හන්දිය දක්වා.

අගෝස්තු 29 සිට,

දියත උයන අසල ඇති පොල්දූව හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා.

ටවුන්හෝල් සිට තුම්මුල්ල දක්වා.

සැප්තැම්බර් 5 සිට,

මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා. (මරදාන සිට පිටකොටුව, කොටුව හරහා කොම්පඤ්ඤවීදිය දක්වා)

සැප්තැම්බර් 12 සිට,

කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා. (කොම්පඤ්ඤවීදිය සිට කොටුව හරහා පිටකොටුව දක්වා)

නොවැම්බර් 30 සිට,

බොරැල්ල සිට මරදාන දක්වා.

මතක තබා ගන්න අවශ්‍ය කරුණු.

මේ විදිහට Bus Lane නීතිය ක්‍රියාත්මක වෙන උදේ 6 සහ 9 අතර කාලය තුළ ඒ මංතීරුවට පෞද්ගලික වාහන ඇතුළු කිරීමෙන් වැළකිය යුතුයි. මගී ප්‍රවාහන බස්රථවලට, පාසල් සේවා වෑන් හා බස් රථවලට, කාර්යාල ප්‍රවාහන බස් හා වෑන් රථවලට විතරයි ඒ කාලයේදී මේවාට ඇතුළු වෙන්න අවසර ලැබෙන්නේ. මේ ගැන නිරීක්ෂණය කරන්න දැනට රථවාහන සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන් කටයුතු කරාවි.

කොහොම නමුත් හරවන අවස්ථාවලදී යම් නිදහසක් තියෙනවා. ප්‍රධාන මාර්ගයේ ඇවිත් වෙනත් මාර්ගයකට හැරෙනකොට ඒ සඳහා ලකුණු කරපු ස්ථානවලින් Bus Lane එකට ඇතුළු වෙන්න පුළුවන්. අතුරු මාර්ගවලින් ප්‍රධාන පාරට එනකොටත් Bus Lane එක හරහා යා හැකි වුණත් එහිදී හැකි ඉක්මණින් අනිත් මංතීරුවට මාරු විය යුතුයි. ඒ වගේම හදිසිම අවස්ථාවක හැර Bus Lane එක තුළ වාහන නවතා තැබීමත් තහනම්. කොහොම හරි උදේ 6 – 9 අතර කාලය තුලදී මේ Bus Lane එකේ ගමන් කරන බස් රථවලට අනිත් වාහනවලින් කිසිම බාධාවක් සිදු වෙන්න බැහැ.

බස්රථවලටත් අතරමග කිසිම කාලය නාස්ති කිරීමක් නොකර හැකි ඉක්මනින් ගමනාන්තයට යන විදිහට උපදෙස් දීලා තියෙනවා. බස් නැවතුම්පොළවල හැර නැවත්වීම, මගීන් නැගීම හා බැසීම අවසන් වූ පසු රැඳී සිටීම, නවතා නොමැති බස්රථ ඉස්සර කිරීම, ලකුණු කළ තැන්වලින් හැර Bus Lane එකට ඇතුළු වීම හා ඉන් පිට වීම මේ Bus Lane සීමාවලදී සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

මේ සියල්ල අපේම හොඳටයි

අපේ රටේ අගනගරයේ තදබදය කියන්නේ අපි කාටත් තනි තනිව සිදු වෙන කරදරයට වඩා එහා ගිය ලොකු ප්‍රශ්නයක්. රටේ ආර්ථිකයට පවා ලොකු හානියක්. විශාල පරිමාණයේ ව්‍යාපෘති කරන්න මුදල් නැති නිසාත්, කොළඹ නගරය සැලසුම් සහගතව ඉදි නොවූ එකක් නිසාත් මාර්ග පුළුල් කරන, අලුත් මාර්ග හදන වැඩ කරන්න අපහසුයි. ඒවාට විශාල කාලයකුත් ගත වෙනවා. ඉක්මන් හා පහසු විසඳුමක් විදිහට කොළඹට එන වාහන ප්‍රමාණය අවම කරන Bus Lane යොදා ගැනෙන්නේ ඒ නිසයි.

බස්වල සේවා තත්වය, සුවපහසුව අවම වීම වගේ ගැටළු බොහොමයක් තිබෙනවා තමයි. කොහොම නමුත් මේ Bus Lane විසඳුම හරහා වැඩි දෙනාට වඩාත්ම වටින කාලය කියන සම්පත රැකගන්න අවස්ථාව ලැබෙනවා. කාලයත් එක්ක බස් අනිත් ප්‍රශ්නවලටත් විසඳුම් ලැබේවි කියලා හිතමු. කොහොමත් බස්වල එන පිරිස වැඩි වෙනවාත් එක්ක බස් ප්‍රමාණයේ වැඩි වීමකුත් අවශ්‍යයි.

ඉතින් හෙට ඉඳන් හොඳට මතක තියා ගන්න තියෙන්නේ මේකයි;

“ඉක්මනට යන්න ඕන නම් බස් එකේ යන්න.”

Source ROAR.LK

[QUOTE="madboyxxx, post: 22094795, member: 269622"] [CENTER][COLOR="Navy"][SIZE="6"][B]කොළඹ තදබදය අඩු කරන්න හෙට ඉඳන් එන Bus Lane[/B][/SIZE][/COLOR][/CENTER] [B][SIZE="4"]ඔබ නිතර කොළඹට එන යන කෙනෙක් නම් හරි, ළඟදී කොළඹ පැත්තේ ඇවිත් ගියා නම් හරි කොළඹ නගරයට ඇතුළු වෙන පාරවල්වල කෙළවරේම තීරුවේ BUS LANE කියලා එක දිගටම ගහලා තියෙනවා දැකලා ඇති. කාලයක් තිස්සේ සැරින් සැරේ පවත්වපු පෙරහුරුවලින් මේවායේ සාර්ථකත්වය ඔප්පු වීමත් එක්ක දැන් මේවා දිගටම ක්‍රියාත්මක කරන්න තීරණය වෙලා තියෙනවා. ඒ අනුව අද(අගෝස්තු 15) ඉඳලා මින් පළමු අදියර ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඉදිරි සති කිහිපය තුලදී මාර්ග කිහිපයකම දැනටමත් සකස් කර තිබෙන Bus Lane ක්‍රියාත්මක වීම අැරඹෙනවා. එ් නිසා කොළඹට යන එන කවුරුත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත් වේවි. [CENTER][SIZE="5"][COLOR="Navy"][B]මොනවද මේ Bus Lane?[/B][/COLOR][/SIZE][/CENTER] [/SIZE][/B] [CENTER][IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/14131449/116-701x421.jpg[/IMG] [/CENTER] [B][SIZE="4"]භාවිතයේ පහසුව සඳහා Bus Lane කිව්වාට මේවා ඇත්තටම Bus Priority Lane, එහෙමත් නැතිනම් “බස් ප්‍රමුඛතා මංතීරු” කියලයි හඳුන්වන්නේ. දවසේ නියමිත කාලවලදී මගී ප්‍රවාහන බස්රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන්රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ වගේ වැඩි පිරිසක් එකවර ගමන් කරන වාහනවලට විතරයි මේවායේ ගමන් කරන්න අවසර ලැබෙන්නේ. පවතින මාර්ගයේම එක මංතීරුවක් යම් කාල සීමාවක් සඳහා මේ වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. මේවා ඇති කිරීමේ ප්‍රධානතම අරමුණක් වෙන්නේ වැඩි දෙනෙක් ප්‍රවාහනය කරන වාහනවලට පහසුවෙන් හා ඉක්මණින් කොළඹට ළඟා වෙන්න අවස්ථාව ලබා දෙන එකයි. එක් කෙනෙක් දෙන්නෙක් ඉන්න වාහනවලට යම් අපහසුවක් ඇති කරලා හරි බස් ඇතුළු පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන අය වැඩි කර ගැනීම මෙහි අරමුණ වෙනවා. බස්වල යන එක කාලේ නාස්ති කිරීමක් කියන සංකල්පය නැති කරලා බස් එකේ ගියාම ගොඩක් ඉක්මණින් යන්න පුළුවන් කියන මතය ඇති කරන එකය මෙහි ප්‍රධාන බලාපොරොත්තුවයි. ලන්ඩන් නගරයද ඇතුළුව ලොව ජනාකීර්ණ නගර බොහොමයක මේවා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මොරටුව විශ්ව විද්‍යාලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) එක්ව සිදු කළ අධ්‍යයන ගණනාවක ප්‍රතිඵලයක් විදිහට ආරම්භ වෙන මේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB එක, කවුරුත් දන්නා විදිහට CTB එක), ශ්‍රී ලංකා පොලීසිය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව සහයෝගය දක්වනවා[/SIZE][/B]. [CENTER][SIZE="5"][COLOR="Navy"][B]කොළඹම හිර වෙලා[/B][/COLOR] [/SIZE][/CENTER] [B][SIZE="4"]අපේ රටේ අගනගරය පිහිටා තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නරකම මට්ටමේ තදබදයක් තියෙන බව හැමෝම වගේ දන්නවා. විවිධ අධ්‍යයනයන් වලින් පෙනී ගිහින් තියෙන විදිහට වැඩි කාලයක් යන්න කලින් කොළඹ නගර සීමාවේ වාහන ගමන් කරන වේගය පැයට කිලෝමීටර් 15කටත් අඩු වෙන්න පුළුවන්. ඔබත් දිනපතාම උදේට කොළඹ ප්‍රදේශයේ රැකියාවකට හෝ අධ්‍යාපනය ලබන්නට හෝ යන කෙනෙක් නම් මේ ලකුණු දැනටමත් පහළ වෙලා තියෙන බව තේරුම් ගන්න පුළුවන්. නිකමට තමන්ගේ ගමනේ දුර ප්‍රමාණය ගත වෙන කාලයෙන් බෙදලා බලන්න. උදේට ගොඩක් පාරවල්වල වාහනවල වේගය තියෙන්නේ පැයට කි.මි. 15 සීමාවේ තමයි. [/SIZE][/B] [CENTER][IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/14131451/26.jpg[/IMG][/CENTER] [SIZE="4"][B]රටේ අගනගරය විදිහට මේ තත්වය කිසිසේත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේකට මොනවා හරි පිළියමක් යොදන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැති වුණොත් මිනිස්සුන්ට අගනුවරට එන යන එකත් එපා වෙලා යාවි. කරදරයක් විඳින්න සිද්ධ වෙන එකෙන් එහාට ගිහින් එන යන එක ප්‍රයෝජනයක් නැති තත්වයක් ඇති වුණොත් ඒකෙන් අපේ රටේ ආර්ථිකයටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒකට ලංකාව වගේ රටකට ඉතාම ඉක්මණින්, අඩුම වියදමකින් ලබා දෙන්න පුළුවන් සාර්ථකම පිළියම විදිහට Bus Lane යෙදීම තෝරා ගෙන තියෙනවා.[/B][/SIZE] [COLOR="navy"][SIZE="5"][CENTER][B]ඇයි මෙහෙම වුණේ?[/B] [/CENTER][/SIZE][/COLOR] [SIZE="4"][B]කාලෙකට කලින් නොතිබුණු මේ ප්රශ්නය ඇති වෙන්න හේතුව මොකක්ද? බොහොම සරලව කියනවා නම් උදේට කොළඹ නගරයට ඇතුළු වෙන වාහන ප්‍රමාණය තියෙන පාරවල්වලට ඔරොත්තු දෙන ප්‍රමාණයට වැඩි එකයි. කාලයක් තිස්සේ ගොඩනැගුණු පාරවල් සහ ඒවා අසලින්ම පිහිටා තිබෙන ගොඩනැගිලි නිසා පාරවල් පුළුල් කරන එකත් ප්‍රශ්නයක් වෙලා. ඒ වගේ ගොඩනැගිලි සහිත ඉඩම් මිල දී ගන්න යන වියදම විශේෂයෙන්ම කොළඹ අවට ඉතා ඉහළයි. වාහන පාවිච්චිය ඉහළ ගිය වේගයෙන් පාරවල් පුළුල් නොවුණු නිසා අද මේ තදබදය ඇති වෙලා තියෙනවා. තවත් කාරණාවක් තමයි පෞද්ගලික වාහන නගරයට ඇතුළු වෙන එක වැඩි වීම. සැබෑම තත්වය ගත්තොත් උදේට කොළඹට එන බස් එකක ආපු මනුස්සයෙක් කේන්ති නොගෙන ඉන්නේ හරිම කලාතුරකින්. බස්වල සෙනඟ පිරෙන එක වගේම යන්න ගත වෙන කාලයත් ඉතාම වැඩියි. බස් එකේ යනකල් කවුරුත් හිතන්නේ කොහොමද ණය වෙලා හරි වාහනයක්, අඩුම තරමේ මෝටර් බයික් එකක් හරි ගන්නේ කියලයි. වාහනයක් තියෙන කෙනෙක් බස් එකක එන්න බලන්නේ නැතිම තරම්. [/B][/SIZE] [CENTER][IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/14131454/37.gif[/IMG][/CENTER] [SIZE="4"][B]පෞද්ගලික වාහන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ කොළඹට එන මිනිස්සු ගණන සහ වාහන ප්‍රමාණය අතර තියෙන අනුපාතය අඩු වෙනවා කියන එකයි. එතකොට එන මිනිස්සු ගණනේ වෙනසක් නැතත් වාහන ප්‍රමාණය වැඩි වෙලා පාරවල් හිර වෙන්න ගන්නවා. බස්වල යන මිනිස්සු වාහනවල එන්න හදනවා මිසක් ඒකෙ අනිත් පැත්ත සිදු වෙන්නේ නැහැ. ඉතින් එන්න එන්නම කොළඹ එන්න ගත වෙන කාලය වැඩි වෙනවා. [/B][/SIZE] [CENTER][COLOR="navy"][SIZE="5"][B]Bus Lane එකෙන් ලැබෙන විසඳුම මොකක්ද?[/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][B]කලිනුත් කිව්වා වගේ සමහර තදබදය වැඩිම පාරවල්වල එක මංතීරුවක් පොදු වාහන සඳහා වෙන් කිරීම මෙහිදී සිදු වෙනවා. මෙය කෙරෙන්නේ මංතීරු තුනක්වත් පවතින පාරවල්වල පමණයි. මේ වන තුරු මංතීරු තුනේම ගිය වාහනවලින් අඩු පිරිසක් සිටින පෞද්ගලික වාහන සියල්ල මංතීරු දෙකකට සීමා කිරීමත්, වැඩි දෙනෙක් එකවර ගමන් කරන පොදු වාහනවලට සම්පූර්ණ මංතීරුවක් වෙන් කිරීමත් මෙහිදී සිදු කෙරෙනවා. ඇත්තටම මේකෙන් පෞද්ගලික වාහනවල එන අයට යම් අපහසුතාවකට මුහුණ දෙන්න සිදු වේවි. ඔවුන්ට දැනට ගත වෙනවාටත් වඩා කාලයක් කොළඹ එන්න ගත වේවි. කොහොම නමුත් බස් සේරම ඒ මංතීරුවලින් ඉවත් වෙන හින්දා යම් සහනයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. කොහොම නමුත් පොදු වාහනවලට තමන්ටම වෙන් වූ මංතීරුවක් තියෙන නිසා කිසිම කරදරයක්, බාධාවක් නැතිව ඉක්මණින් කොළඹට ලඟා වෙන්න පුළුවන්. උදාහරණක් විදිහට බස් එකේ යන අයට වෙනදාට වඩා ගොඩක් කලින් කොළඹට එන්න පුළුවන් වේවි. බස් එකේ එන අය ඉක්මණින් එන්න ගත්තාම කාර්වල එන අයට “නිකන් පාරේ රස්තියාදු වෙන්නේ මොකටද” කියලා සිතිවිල්ලක් ඇති කරන එක තමයි කලිනුත් කිව්වා වගේ Bus Lane ඇති කිරීමේ ප්‍රධාන අරමුණ. එතකොට කාර්වල එන සමහරුත් පොදු ප්‍රවාහන සේවාවලට යොමු වේවි; ඔවුන්ගේ කාර් ඇතුළු පුද්ගලික වාහන කොළඹට එන එක අඩු වේවි; එන මිනිසුන් ප්‍රමාණයේ වෙනසක් නැතත් වාහන ගණන අඩු වෙන නිසා එයින් පාරවල්වල තදබදය අඩු වේවි. Bus Lane ඇති කිරීම මාර්ග තදබදය අඩු කරන්න හේතු වෙන්නේ අන්න ඒ විදිහටයි. [/B][/SIZE] [CENTER][IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/14131458/43-701x526.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"][B]මෑතකදී ආරම්භ කෙරෙන Bus Lane මෙන්න[/B] [/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][B]අද, නැතිනම් අගෝස්තු 15 වැනිදා සිට, [LIST] [*][COLOR="Purple"][B][SIZE="4"]මොරටුව, කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වා.[/SIZE][/B][/COLOR] [*][COLOR="Purple"][SIZE="4"][B]සැවෝයි සිනමා ශාලාව අසල සිට බම්බලපිටිය හන්දිය දක්වා.[/B][/SIZE][/COLOR] [/LIST] අගෝස්තු 22 සිට, [LIST] [*][COLOR="Purple"][SIZE="4"][B]කටුබැද්ද සිට මැලිබන් හන්දිය දක්වා.[/B][/SIZE][/COLOR] [*][COLOR="purple"][B][SIZE="4"]බම්බලපිටිය හන්දියේ සිට පිත්තල හන්දිය දක්වා.[/SIZE][/B][/COLOR] [/LIST] අගෝස්තු 29 සිට, [LIST] [*][COLOR="purple"][SIZE="4"][B]දියත උයන අසල ඇති පොල්දූව හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා.[/B][/SIZE][/COLOR] [*][COLOR="purple"][B][SIZE="4"]ටවුන්හෝල් සිට තුම්මුල්ල දක්වා.[/SIZE][/B][/COLOR] [/LIST] සැප්තැම්බර් 5 සිට, [LIST] [*][COLOR="purple"][SIZE="4"][B]මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා. (මරදාන සිට පිටකොටුව, කොටුව හරහා කොම්පඤ්ඤවීදිය දක්වා)[/B][/SIZE][/COLOR] [/LIST] සැප්තැම්බර් 12 සිට, [LIST] [*][COLOR="purple"][SIZE="4"][B]කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා. (කොම්පඤ්ඤවීදිය සිට කොටුව හරහා පිටකොටුව දක්වා)[/B][/SIZE][/COLOR] [/LIST] නොවැම්බර් 30 සිට, [LIST] [*][B][COLOR="purple"][SIZE="4"]බොරැල්ල සිට මරදාන දක්වා.[/SIZE][/COLOR][/B] [/LIST][/B][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Red"][B]මතක තබා ගන්න අවශ්‍ය කරුණු[/B]. [/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][B]මේ විදිහට Bus Lane නීතිය ක්‍රියාත්මක වෙන උදේ 6 සහ 9 අතර කාලය තුළ ඒ මංතීරුවට පෞද්ගලික වාහන ඇතුළු කිරීමෙන් වැළකිය යුතුයි. මගී ප්‍රවාහන බස්රථවලට, පාසල් සේවා වෑන් හා බස් රථවලට, කාර්යාල ප්‍රවාහන බස් හා වෑන් රථවලට විතරයි ඒ කාලයේදී මේවාට ඇතුළු වෙන්න අවසර ලැබෙන්නේ. මේ ගැන නිරීක්ෂණය කරන්න දැනට රථවාහන සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන් කටයුතු කරාවි.[/B][/SIZE] [SIZE="4"][B]කොහොම නමුත් හරවන අවස්ථාවලදී යම් නිදහසක් තියෙනවා. ප්‍රධාන මාර්ගයේ ඇවිත් වෙනත් මාර්ගයකට හැරෙනකොට ඒ සඳහා ලකුණු කරපු ස්ථානවලින් Bus Lane එකට ඇතුළු වෙන්න පුළුවන්. අතුරු මාර්ගවලින් ප්‍රධාන පාරට එනකොටත් Bus Lane එක හරහා යා හැකි වුණත් එහිදී හැකි ඉක්මණින් අනිත් මංතීරුවට මාරු විය යුතුයි. ඒ වගේම හදිසිම අවස්ථාවක හැර Bus Lane එක තුළ වාහන නවතා තැබීමත් තහනම්. කොහොම හරි උදේ 6 – 9 අතර කාලය තුලදී මේ Bus Lane එකේ ගමන් කරන බස් රථවලට අනිත් වාහනවලින් කිසිම බාධාවක් සිදු වෙන්න බැහැ. බස්රථවලටත් අතරමග කිසිම කාලය නාස්ති කිරීමක් නොකර හැකි ඉක්මනින් ගමනාන්තයට යන විදිහට උපදෙස් දීලා තියෙනවා. බස් නැවතුම්පොළවල හැර නැවත්වීම, මගීන් නැගීම හා බැසීම අවසන් වූ පසු රැඳී සිටීම, නවතා නොමැති බස්රථ ඉස්සර කිරීම, ලකුණු කළ තැන්වලින් හැර Bus Lane එකට ඇතුළු වීම හා ඉන් පිට වීම මේ Bus Lane සීමාවලදී සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.[/B][/SIZE] [COLOR="Navy"][CENTER][B][SIZE="5"]මේ සියල්ල අපේම හොඳටයි[/SIZE][/B][/CENTER][/COLOR][CENTER] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/14131502/52-701x499.jpg[/IMG][/CENTER] [SIZE="4"][B]අපේ රටේ අගනගරයේ තදබදය කියන්නේ අපි කාටත් තනි තනිව සිදු වෙන කරදරයට වඩා එහා ගිය ලොකු ප්‍රශ්නයක්. රටේ ආර්ථිකයට පවා ලොකු හානියක්. විශාල පරිමාණයේ ව්‍යාපෘති කරන්න මුදල් නැති නිසාත්, කොළඹ නගරය සැලසුම් සහගතව ඉදි නොවූ එකක් නිසාත් මාර්ග පුළුල් කරන, අලුත් මාර්ග හදන වැඩ කරන්න අපහසුයි. ඒවාට විශාල කාලයකුත් ගත වෙනවා. ඉක්මන් හා පහසු විසඳුමක් විදිහට කොළඹට එන වාහන ප්‍රමාණය අවම කරන Bus Lane යොදා ගැනෙන්නේ ඒ නිසයි. බස්වල සේවා තත්වය, සුවපහසුව අවම වීම වගේ ගැටළු බොහොමයක් තිබෙනවා තමයි. කොහොම නමුත් මේ Bus Lane විසඳුම හරහා වැඩි දෙනාට වඩාත්ම වටින කාලය කියන සම්පත රැකගන්න අවස්ථාව ලැබෙනවා. කාලයත් එක්ක බස් අනිත් ප්‍රශ්නවලටත් විසඳුම් ලැබේවි කියලා හිතමු. කොහොමත් බස්වල එන පිරිස වැඩි වෙනවාත් එක්ක බස් ප්‍රමාණයේ වැඩි වීමකුත් අවශ්‍යයි. ඉතින් හෙට ඉඳන් හොඳට මතක තියා ගන්න තියෙන්නේ මේකයි;[/B][/SIZE] [B][CENTER][COLOR="Navy"][SIZE="5"]“ඉක්මනට යන්න ඕන නම් බස් එකේ යන්න.”[/SIZE][/COLOR][/CENTER][/B][CENTER] [B][COLOR="Navy"][SIZE="4"]Source[/SIZE][/COLOR][/B] [URL="https://roar.media/"][B][SIZE="4"][COLOR="Blue"]ROAR.LK[/COLOR][/SIZE][/B][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom