Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස් වල විස්තර මොකද කියන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් වල විස්තර මොකද කියන්නෙ

දාපන් බලන්න උබ යන එන බස් රැට් වල විස්තර මෙන්න මගේ අත්දැකිම්

හැමදාම යන්නෙ එන්නෙ 120 මං දැකපු ජරාම රැට් එකක්

පට්ට සෙනගක් ඉන්නවා උදේ හවා .ඊටත් පට්ට ජරා කොන්දලා දෙතුන් දෙනක් ඉන්නවා මම දන්න වයසක ඩයල් එකක් ඉන්නවා උෟ ඇහුවොත් මාරැ සල්ලි නෑ යන ගාන දන්නෙ නැත්තම් සොරිම තමයි අනිත් එක රැපියල දෙක දෙනවා අඩුයි කොන්දලාගේ ගෙරවිලි ඇනුම් බැනුම් කෝටියයි

341-මහරගම-පිළියන්දල

මම දැකපු වෙනස්ම රැට් එකක් මේක මහරගමින් (මම යන්නෙ හවසට සමහරක් වේලාවට)නැග්ගාම පිළියන්දලට යනකන් මගදි නගින්න ඉන්න කට්ටිය අඩුයි බහින අය විතරයි කොන්දා සල්ලි ගන්න කියලා සෙනග මැදින් යන්නෙ නෑ බහින කොට ඉස්සරහින් ඩයිවර් තමයි සල්ලි ගන්නෙ නැත්තම් බැස්සට පස්සෙ කොන්දා ගන්නවා මානුෂිකයි බොහෝ දුරට මාරැ රැපියල දෙක හම්බවෙලා තියෙනවා බොහෝ දුරට

255-කොට්ටාව ගල්කිස්ස

මම නැගලා තියෙන්නෙ කටුබැද්දෙන් හා මිරිස්වත්ත පිළියන්දල

මිරිස්වත්තෙන් ඒහාට මේ බස් එකේ ආච්චිලා සීයලාට යනවා බොරැ පට්ට ස්පිඩ් එකෙන් වලවල් උඩින් යනවා මේකේ යනවා ඇගට හොද ගනන් දැන්නම් පාර හදනවා දන්න විදයට මේ බස් එකට මිනිස්සු තුන් හතර දෙනක්ම හැප්පුනා ඉතුරැ රැපියල් 2 වගේ නම් හම්බවෙනවා සමහරක් වේලාවට

තව ගිය ඒවා තියෙනවා කොටන්න කම්මැලියි උබලාගේ ඒවාත් දාපල්ලා යකුනේ

[QUOTE="asknrk, post: 20433959, member: 18756"] [b]බස් වල විස්තර මොකද කියන්නෙ[/b] [SIZE="6"]දාපන් බලන්න උබ යන එන බස් රැට් වල විස්තර මෙන්න මගේ අත්දැකිම්:P හැමදාම යන්නෙ එන්නෙ 120 මං දැකපු ජරාම රැට් එකක් පට්ට සෙනගක් ඉන්නවා උදේ හවා .ඊටත් පට්ට ජරා කොන්දලා දෙතුන් දෙනක් ඉන්නවා මම දන්න වයසක ඩයල් එකක් ඉන්නවා උෟ ඇහුවොත් මාරැ සල්ලි නෑ යන ගාන දන්නෙ නැත්තම් සොරිම තමයි අනිත් එක රැපියල දෙක දෙනවා අඩුයි කොන්දලාගේ ගෙරවිලි ඇනුම් බැනුම් කෝටියයි:sorry: 341-මහරගම-පිළියන්දල මම දැකපු වෙනස්ම රැට් එකක් මේක මහරගමින් (මම යන්නෙ හවසට සමහරක් වේලාවට)නැග්ගාම පිළියන්දලට යනකන් මගදි නගින්න ඉන්න කට්ටිය අඩුයි බහින අය විතරයි කොන්දා සල්ලි ගන්න කියලා සෙනග මැදින් යන්නෙ නෑ බහින කොට ඉස්සරහින් ඩයිවර් තමයි සල්ලි ගන්නෙ නැත්තම් බැස්සට පස්සෙ කොන්දා ගන්නවා මානුෂිකයි බොහෝ දුරට මාරැ රැපියල දෙක හම්බවෙලා තියෙනවා බොහෝ දුරට:yes: 255-කොට්ටාව ගල්කිස්ස මම නැගලා තියෙන්නෙ කටුබැද්දෙන් හා මිරිස්වත්ත පිළියන්දල මිරිස්වත්තෙන් ඒහාට මේ බස් එකේ ආච්චිලා සීයලාට යනවා බොරැ පට්ට ස්පිඩ් එකෙන් වලවල් උඩින් යනවා මේකේ යනවා ඇගට හොද ගනන් දැන්නම් පාර හදනවා දන්න විදයට මේ බස් එකට මිනිස්සු තුන් හතර දෙනක්ම හැප්පුනා ඉතුරැ රැපියල් 2 වගේ නම් හම්බවෙනවා සමහරක් වේලාවට:P තව ගිය ඒවා තියෙනවා කොටන්න කම්මැලියි උබලාගේ ඒවාත් දාපල්ලා යකුනේ:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom