Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බස්_මාෆියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු ප්‍රවාහනයට අලුත් ක්‍රමවේදයක් බස් මාෆියාවත් ඉවරයි

මාර්ග බලපත්‍ර ලබා දීමේදී පැනනැඟෙන ගැටලු සහ බස් රථ ධාවනයේදී බස් හිමියන්, බස් සේවකයන් හා මඟීන් මුහුණ පාන ගැටලුවලට විසඳුම් දීමටත්, බස් රථවලින් කප්පම් ලබාගැනීම් ඇතුළු බස් රථ සම්බන්ධ සියලු දූෂණ ක්‍රියා වැළැක්වීමටත් බස් ගමනාගමනයේ පූර්ණ ප්රතිසංවිධානාත්මක ක්‍රියාදාමයක් සකස් කිරීමට කටයුතු යොදා ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ මහතා සිළුමිණට හෙළි කළේය.

බස් රථ ධාවනයේදී බස් රථයේ ධාවන කිලෝමීටර් ගණන අනුව ගෙවීමේ ක්‍රමවේදයක් ලබා දීම මඟින් බස් රථ අතර ධාවන තරගයද මේ මඟින් අහෝසි කිරීමට කටයුතු යෙදෙනු ඇතැයිද ඒ මහතා කීය. එමෙන්ම මෙමඟින් රාත්‍රී බස් රථ සේවාවද නිසි පරිදි ක්‍රියාත්මක වන අතර, පසුගිය කාලයේදී මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද 'සහසර' ව්‍යාපෘතියෙන් ලබාගත් ප්‍රතිඵල මත 'සෙමා' ආයතනය හරහා එම යෝජනා ජනාධිපතිතුමා වෙත ලබා දී ඇතැයිද ඒ මහතා කීය.

මෙහිදී බස් රථ විධිමත් කාලසටහනක් අනුව ධාවනය කිරීමත් මාර්ග බලපත්‍ර ලබා දීමේදී ඇති වන ගැටලු සහමුලින්ම නිරාකරණයට මුල් තැනක් දීමත් සිදු වනු ඇත. මාර්ග බලපත්‍ර ක්‍රමයේදී විශාල වංචා දූෂණ සිදුවීමද මේ නව ක්‍රමය සැකසීමේදී සැලකිල්ලට ගැනේ. බස් රථ හිමියන්ද මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රශංසාවක් පළ කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මාර්ග බලපත්‍ර දූෂණ ක්‍රියා නිසා වසරකට රජයට රුපියල් කෝටි 300කට අධික මුදලක් අහිමි වී යන බවයි. එසේම බස් රථවලින් කප්පම් ගැනීමට විවිධ මැර කණ්ඩායම් කටයුතු කිරීම නිසා බස් හිමියන්ට ආදායම අහිමි වීමක් සිදු වන බවත් නව ප්‍රතිසංස්කරණ මඟින් ඒ සියල්ලට වැට බැඳෙනු ඇතැයිද ඒ මහතා කීය.

[QUOTE="50KG, post: 22309324, member: 558780"] [B][SIZE=5]පොදු ප්‍රවාහනයට අලුත් ක්‍රමවේදයක් බස් මාෆියාවත් ඉවරයි[/SIZE][/B] [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/09/29/bus.jpg?itok=SomSnnD7[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4]මාර්ග බලපත්‍ර ලබා දීමේදී පැනනැඟෙන ගැටලු සහ බස් රථ ධාවනයේදී බස් හිමියන්, බස් සේවකයන් හා මඟීන් මුහුණ පාන ගැටලුවලට විසඳුම් දීමටත්, බස් රථවලින් කප්පම් ලබාගැනීම් ඇතුළු බස් රථ සම්බන්ධ සියලු දූෂණ ක්‍රියා වැළැක්වීමටත් බස් ගමනාගමනයේ පූර්ණ ප්රතිසංවිධානාත්මක ක්‍රියාදාමයක් සකස් කිරීමට කටයුතු යොදා ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ මහතා සිළුමිණට හෙළි කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බස් රථ ධාවනයේදී බස් රථයේ ධාවන කිලෝමීටර් ගණන අනුව ගෙවීමේ ක්‍රමවේදයක් ලබා දීම මඟින් බස් රථ අතර ධාවන තරගයද මේ මඟින් අහෝසි කිරීමට කටයුතු යෙදෙනු ඇතැයිද ඒ මහතා කීය. එමෙන්ම මෙමඟින් රාත්‍රී බස් රථ සේවාවද නිසි පරිදි ක්‍රියාත්මක වන අතර, පසුගිය කාලයේදී මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද 'සහසර' ව්‍යාපෘතියෙන් ලබාගත් ප්‍රතිඵල මත 'සෙමා' ආයතනය හරහා එම යෝජනා ජනාධිපතිතුමා වෙත ලබා දී ඇතැයිද ඒ මහතා කීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහිදී බස් රථ විධිමත් කාලසටහනක් අනුව ධාවනය කිරීමත් මාර්ග බලපත්‍ර ලබා දීමේදී ඇති වන ගැටලු සහමුලින්ම නිරාකරණයට මුල් තැනක් දීමත් සිදු වනු ඇත. මාර්ග බලපත්‍ර ක්‍රමයේදී විශාල වංචා දූෂණ සිදුවීමද මේ නව ක්‍රමය සැකසීමේදී සැලකිල්ලට ගැනේ. බස් රථ හිමියන්ද මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රශංසාවක් පළ කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මාර්ග බලපත්‍ර දූෂණ ක්‍රියා නිසා වසරකට රජයට රුපියල් කෝටි 300කට අධික මුදලක් අහිමි වී යන බවයි. එසේම බස් රථවලින් කප්පම් ගැනීමට විවිධ මැර කණ්ඩායම් කටයුතු කිරීම නිසා බස් හිමියන්ට ආදායම අහිමි වීමක් සිදු වන බවත් නව ප්‍රතිසංස්කරණ මඟින් ඒ සියල්ලට වැට බැඳෙනු ඇතැයිද ඒ මහතා කීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom