Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බහිරවයා! - ටිකක් හිනාවෙමුද?!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බහිරවයා! - ටිකක් හිනාවෙමුද?!

සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.

ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.

තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය.

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.

දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.

"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

"ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" සැමියා සමාව ඉල්ලා සිටියේය.

"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.

"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"

"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි.

"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය.

මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය.

"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය.

"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.

"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය.

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??"

මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය.

"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය.

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?"

"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"

සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය : බැරක් ඔසාමා @ ElaKiri.Com

මෙන්න මම ලියපු/පරිවර්තනය කරපු අනිත් කතා.

ඇඳේදි ෆන් එකක් නෑ!

පුත්තුන්ගෙ විත්ති!

අවංක බිරිඳ!!!

බයිසිකලය !!!

නාකි ගෑනිගෙ ඔට්ටුව !!!

අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා !!!

රිදී හැන්ඳ !!!

බීමත් මිනිසා !!!

කන්‍යා පරීකෂණය !!!

ගල් වෙලා මැරෙයි !!!

මගේ එක 17 !!!

මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න...

හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාල යන්න, මේවා කොටන්න ගියාම තමා එපාවෙන්නෙ!

[QUOTE="BarakOsama, post: 9317540, member: 204443"] [b]බහිරවයා! - ටිකක් හිනාවෙමුද?![/b] [SIZE=4][COLOR=Blue][COLOR=DarkGreen][B]සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය. ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.[/B] [/COLOR] තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය. යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය. දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය. "ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය. "ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" සැමියා සමාව ඉල්ලා සිටියේය. [COLOR=DarkGreen][B]"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්"[/B][/COLOR] යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි. "හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය,[B] [COLOR=DarkGreen]"මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"[/COLOR][/B] "අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි. "හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය. මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, [COLOR=DarkGreen][B]"මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා[/B]"[/COLOR] යැයි කීවාය. "හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය. "හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ. [COLOR=DarkGreen][B]"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!"[/B][/COLOR] යැයි බහිරවයා කීය. එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??" මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය. "ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය. ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?" "ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය. [COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B]"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???" [/B][/COLOR][/SIZE][CENTER][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot76.gif[/IMG][/URL][URL="http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif"][IMG]http://www.loreleiweb.com/emoticons/Extras/small/emot15.gif[/IMG][/URL] [/CENTER] [FONT=Trebuchet MS][SIZE=4][COLOR=Blue][B]----------------------------------------------------------------------------- [COLOR=Purple]සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය :[/COLOR] [COLOR=Green]බැරක් ඔසාමා @ [/COLOR][/B][COLOR=Green]ElaKiri.Com :yes:[/COLOR][B] -----------------------------------------------------------------------------[/B][/COLOR][/SIZE][/FONT] [U][SIZE=4][COLOR=Purple][FONT=Trebuchet MS][B]මෙන්න මම ලියපු/පරිවර්තනය කරපු අනිත් කතා. [/B][/FONT][/COLOR][/SIZE][/U] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1055195"][COLOR=Blue][B][FONT=Trebuchet MS][B]ඇඳේදි ෆන් එකක් නෑ![/B][/FONT][/B][/COLOR][/URL] [/SIZE][SIZE=3][COLOR=Blue][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1054506"][B][FONT=Trebuchet MS]පුත්තුන්ගෙ විත්ති! [/FONT][/B][/URL] [/COLOR][/SIZE][FONT=Trebuchet MS][SIZE=3][COLOR=Blue][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1053731"][B] [FONT=Trebuchet MS][B]අවංක බිරිඳ!!![/B][/FONT][/B][/URL][B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1043230"][B]බයිසිකලය !!![/B][/URL][/B][/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Blue] [B][FONT=Trebuchet MS][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1042426"][B]නාකි ගෑනිගෙ ඔට්ටුව !!! [/B][/URL] [/FONT][FONT=Trebuchet MS][URL="http://www.elakiri.com/forum/showthread.php?p=9176428"]අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1041817"]රිදී හැන්ඳ !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=9174343"]බීමත් මිනිසා !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1040082"]කන්‍යා පරීකෂණය !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=750228"]ගල් වෙලා මැරෙයි !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=756525"]මගේ එක 17 !!![/URL][/FONT][/B][/COLOR][/SIZE] [COLOR=Red][B][FONT=Trebuchet MS][SIZE=4]මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න... :)[/SIZE][/FONT][/B][/COLOR] [B][FONT=Trebuchet MS][SIZE=5][COLOR=Green][COLOR=DarkRed]හො[/COLOR][COLOR=DarkRed]ඳ[/COLOR][COLOR=Red]යි[/COLOR] [COLOR=Red]කි[/COLOR][COLOR=DarkOrange]යලා[/COLOR] [COLOR=Orange]හිත[/COLOR][COLOR=Yellow]ෙනව[/COLOR][COLOR=YellowGreen]නම් [/COLOR][COLOR=PaleGreen]co[COLOR=Lime]m[/COLOR][/COLOR][COLOR=Lime][COLOR=Lime]m[/COLOR][COLOR=SeaGreen]en[/COLOR][/COLOR][COLOR=DarkGreen]t එ[/COLOR][COLOR=YellowGreen]කක[/COLOR][COLOR=YellowGreen]් [COLOR=MediumTurquoise]දාල[/COLOR][/COLOR] [COLOR=Cyan]ය[/COLOR][COLOR=DeepSkyBlue]න්න[/COLOR],[COLOR=Blue] [COLOR=RoyalBlue]මේවා[/COLOR][/COLOR] [COLOR=Blue]කොට[/COLOR][COLOR=Navy]න්න[/COLOR] [COLOR=Purple]ගියා[/COLOR][COLOR=DarkOrchid][COLOR=Purple]ම[/COLOR] තමා එ[COLOR=Plum]පා[/COLOR][/COLOR][COLOR=Plum][COLOR=Plum]වෙ[/COLOR][COLOR=Magenta]න්නෙ[COLOR=Red]![/COLOR][/COLOR][/COLOR] :)[/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom