Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බහිරවයා !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම සති අන්තයකම ෙගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අෙයක් දිනක් තම බිරිඳවද ෙගොල්ෆ් කීඩා කිරීමට කැටුව

ගිෙය්ය.

ඔහු බිරිඳට කීඩා කරන ආකාරය ෙකටිෙයන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු ෙවරම ෙයොදා පන්දුවට දුන් පහරින් එය

පිටියට යාබද නිවසක ජෙන්ලයක්ද බිඳෙගන ඇතුලට වැටුනි.

තම බිරිඳ ෙදසට හරුනු සැමියා, “මම ඔෙහේට කිව්වෙන පරිස්සම් ෙවන්න කියලා!,

දැන් ගිහින් බලමු ඔෙහේෙග ෙකරුවාෙව දෙඩ් ෙකොච්චරද කියලා!!” යැයි

අමනාපෙයන් පැවසීය.

යුවළා අදාල නිවසට ෙගොස් ෙදොර තට්ටු කලවිට, “ඇතුලට එන්න” යැයි ෙගොෙරෝසු

හඬක් කීය.

ෙදොර ඇරෙගන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ

අතරම වැටී බිඳී තිබුනු ෙපෞරාණික(antique) ෙබෝතලයක්ද දිස් විය.

“ඕෙගොල්ෙලොද ෙම් ෙබෝෙල ෙමෙහට ගහල ෙම්වා කැඩුෙව්??” එහි ෙසෝපාවක

වැතිර සිටි මිනිෙසක් ඇසීය.

“ඕහ්… අෙපන් ෙවච්ච වැරැද්දට සමාෙවන්න” සැමියා සමාව ඉල්ලා සිටිෙය්ය.

“නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕෙගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. ෙමොකද මම බහිරවෙයක්,

මම අවුරුදු දහස් ගානක් තිස්ෙස ඔය ෙබෝතෙල් ඇතුෙල හිරෙවලා හිටිෙය. ඕෙගොල්ෙලො හින්දයි මම නිදහස් උෙන්.

මං ගාව වර 3ක් තිෙයනවා. මම ඔෙහේලා ෙදන්නට එකගාෙන ෙදන්නම්, ඒ වෙග්ම ඔෙගොල්ලන්ෙග අකමැත්තක්

නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්” යැයි ෙසෝපෙව වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.

“හප්පා!, ෙම්ක මාරයිෙන” යැයි පැවසූ සැමියා මද ෙව්ලාවක් කල්පනා කිරීෙමන්

අනතුරුව ෙමෙසේ කීය, “මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් ෙකෝටියක් ගාෙන

ලැෙබන්න ඕනා!”

“අයිෙයෝ, ඕක ෙමොකද්ද. ඕක මට සුළු ෙදයක්. ඔන්න එෙහනම් ඔෙහේ ඉල්ලපු එක

එෙහම්ම ලැෙබවි ඒවෙග්ම මම ඔෙහේට නීෙරෝගීව ෙබොෙහෝකල් ජීවත් ෙවන්න

කියලත් පාර්ථනා කරනවා!” යැයි බහිරවයා පිළිතුරු දුනි.

“හරි, දැන් ෙනෝනෙග වාරය. ෙනෝනට ෙමොකද්ද ඕනා??” බහිරවයා බිරිඳෙගන්

ඇසීය.

මද ෙව්ලාවක් කල්පනා කිරීෙමන් අනතුරුව, “මට ෙලෝෙක හැම රෙට්ම ෙලොකූ මන්දිර ඕනා.

ඒවෙය් හැම පහසුකමක්ම තිෙයන්න ඕනා. ඒවෙග්ම ෙගදර ෙදොෙර් හැම වැඩකටම ෙසේවකෙයො ඉන්නත් ඕනා”

යැයි කීවාය.

“ෙහොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවෙග්ම ඔෙහේෙග මන්දිර

ස්වාභාවික විපත් හා ෙසොර සතුරන්ෙගන හැම ෙවෙල්ම ආරක්ෂාෙවලා තිෙය්වි”

යැයි බහිරවයා කීය.

“හරි, දැන් ඔෙහේෙග පාර්ථනාව ෙමොකද්ද??” යැයි යුවළ බහිරවයාෙගන් ඇසූහ.

“මම ෙම් ෙබෝතෙල් ඇතුෙල අවුරුදු දහස්ගානක් හිරෙවලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකෙග පහස ලබල

නෑ. ඒ හින්ද මම කැමතියි ඔෙහේෙග බිරිඳෙගන් ඒක සපුරගන්න!!” යැයි බහිරවයා කීය.

එවිට සැමියා බිරිඳ ෙදසට හැරී ෙමෙසේ ඇසීය, “ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි

ෙදන්නටම ෙසෞභාග්යය උදාෙවලා තිෙයනවා, ඒ වෙග්ම ෙලෝෙක වෙට්ම

මන්දිරත්, ෙමොකද කියන්ෙන??”

මද ෙව්ලාවක් කල්පනා කල බිරිඳ, “ඔව් ඩාලිං, ෙම්ච්චර වාසනාවක් උදාෙවලා

තිෙයන එෙක් මම හිතන්නෑ ෙම්කට අකමැති ෙවන්න ඕනා කියලා. ඒත් ඩාලිං

ඔයා ෙමොකද්ද කියන්ෙන?” යැයි කීවාය.

“ඩාලිං ඔයා දන්නව මම ඔයාට ෙකොච්චර ආදෙර්ද කියලා, මම උනත් ෙමෙහම

එකකට මුහුණ ෙදනවා” යැයි කීය.

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. ෙබොෙහෝ ෙව්ලාවක් ගතවුවත්

බහිරවයා තෘප්තිමත් නැත. ෙම් ආකාර්ෙයන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා

ඇයෙගන් ෙමෙසේ ඇසීය, “ඔෙහේලා ෙදන්නෙග වයස එෙහම ෙකොෙහොමද?”

“ඇයි, අපි ෙදන්නටම අවුරුදු 30යි” යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

“සිරාවට?!, අවුරුදු 30ක් ෙවලත් ඔෙහේලා තාම ෙම් බහිරව කතා විශ්වාස කරනවද???”

මෙක මට e mail එකකින් ලෑබුනෙ

හිනා ගියා නම් කමෙන්ට් එකකුත් දාලා යන්න

re post නම් sorry මචන්ලා

[QUOTE="deshanshashi, post: 9499294, member: 272788"] [SIZE=4]සෑම සති අන්තයකම ෙගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අෙයක් දිනක් තම බිරිඳවද ෙගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගිෙය්ය. ඔහු බිරිඳට කීඩා කරන ආකාරය ෙකටිෙයන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු ෙවරම ෙයොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජෙන්ලයක්ද බිඳෙගන ඇතුලට වැටුනි. තම බිරිඳ ෙදසට හරුනු සැමියා, “මම ඔෙහේට කිව්වෙන පරිස්සම් ෙවන්න කියලා!, දැන් ගිහින් බලමු ඔෙහේෙග ෙකරුවාෙව දෙඩ් ෙකොච්චරද කියලා!!” යැයි අමනාපෙයන් පැවසීය. යුවළා අදාල නිවසට ෙගොස් ෙදොර තට්ටු කලවිට, “ඇතුලට එන්න” යැයි ෙගොෙරෝසු හඬක් කීය. ෙදොර ඇරෙගන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු ෙපෞරාණික(antique) ෙබෝතලයක්ද දිස් විය. “ඕෙගොල්ෙලොද ෙම් ෙබෝෙල ෙමෙහට ගහල ෙම්වා කැඩුෙව්??” එහි ෙසෝපාවක වැතිර සිටි මිනිෙසක් ඇසීය. “ඕහ්… අෙපන් ෙවච්ච වැරැද්දට සමාෙවන්න” සැමියා සමාව ඉල්ලා සිටිෙය්ය. “නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕෙගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. ෙමොකද මම බහිරවෙයක්, මම අවුරුදු දහස් ගානක් තිස්ෙස ඔය ෙබෝතෙල් ඇතුෙල හිරෙවලා හිටිෙය. ඕෙගොල්ෙලො හින්දයි මම නිදහස් උෙන්. මං ගාව වර 3ක් තිෙයනවා. මම ඔෙහේලා ෙදන්නට එකගාෙන ෙදන්නම්, ඒ වෙග්ම ඔෙගොල්ලන්ෙග අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්” යැයි ෙසෝපෙව වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි. “හප්පා!, ෙම්ක මාරයිෙන” යැයි පැවසූ සැමියා මද ෙව්ලාවක් කල්පනා කිරීෙමන් අනතුරුව ෙමෙසේ කීය, “මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් ෙකෝටියක් ගාෙන ලැෙබන්න ඕනා!” “අයිෙයෝ, ඕක ෙමොකද්ද. ඕක මට සුළු ෙදයක්. ඔන්න එෙහනම් ඔෙහේ ඉල්ලපු එක එෙහම්ම ලැෙබවි ඒවෙග්ම මම ඔෙහේට නීෙරෝගීව ෙබොෙහෝකල් ජීවත් ෙවන්න කියලත් පාර්ථනා කරනවා!” යැයි බහිරවයා පිළිතුරු දුනි. “හරි, දැන් ෙනෝනෙග වාරය. ෙනෝනට ෙමොකද්ද ඕනා??” බහිරවයා බිරිඳෙගන් ඇසීය. මද ෙව්ලාවක් කල්පනා කිරීෙමන් අනතුරුව, “මට ෙලෝෙක හැම රෙට්ම ෙලොකූ මන්දිර ඕනා. ඒවෙය් හැම පහසුකමක්ම තිෙයන්න ඕනා. ඒවෙග්ම ෙගදර ෙදොෙර් හැම වැඩකටම ෙසේවකෙයො ඉන්නත් ඕනා” යැයි කීවාය. “ෙහොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවෙග්ම ඔෙහේෙග මන්දිර ස්වාභාවික විපත් හා ෙසොර සතුරන්ෙගන හැම ෙවෙල්ම ආරක්ෂාෙවලා තිෙය්වි” යැයි බහිරවයා කීය. “හරි, දැන් ඔෙහේෙග පාර්ථනාව ෙමොකද්ද??” යැයි යුවළ බහිරවයාෙගන් ඇසූහ. “මම ෙම් ෙබෝතෙල් ඇතුෙල අවුරුදු දහස්ගානක් හිරෙවලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකෙග පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔෙහේෙග බිරිඳෙගන් ඒක සපුරගන්න!!” යැයි බහිරවයා කීය. එවිට සැමියා බිරිඳ ෙදසට හැරී ෙමෙසේ ඇසීය, “ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි ෙදන්නටම ෙසෞභාග්යය උදාෙවලා තිෙයනවා, ඒ වෙග්ම ෙලෝෙක වෙට්ම මන්දිරත්, ෙමොකද කියන්ෙන??” මද ෙව්ලාවක් කල්පනා කල බිරිඳ, “ඔව් ඩාලිං, ෙම්ච්චර වාසනාවක් උදාෙවලා තිෙයන එෙක් මම හිතන්නෑ ෙම්කට අකමැති ෙවන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා ෙමොකද්ද කියන්ෙන?” යැයි කීවාය. “ඩාලිං ඔයා දන්නව මම ඔයාට ෙකොච්චර ආදෙර්ද කියලා, මම උනත් ෙමෙහම එකකට මුහුණ ෙදනවා” යැයි කීය. ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. ෙබොෙහෝ ෙව්ලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. ෙම් ආකාර්ෙයන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයෙගන් ෙමෙසේ ඇසීය, “ඔෙහේලා ෙදන්නෙග වයස එෙහම ෙකොෙහොමද?” “ඇයි, අපි ෙදන්නටම අවුරුදු 30යි” යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය. [SIZE=6][B]“සිරාවට?!, අවුරුදු 30ක් ෙවලත් ඔෙහේලා තාම ෙම් බහිරව කතා විශ්වාස කරනවද???”[/B][/SIZE][/SIZE]:P:P:P:P:P [SIZE=5] මෙක මට e mail එකකින් ලෑබුනෙ හිනා ගියා නම් කමෙන්ට් එකකුත් දාලා යන්න re post නම් sorry මචන්ලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom