Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බහිර් ග්‍රහලෝක දඩයම් කරන විද්‍යාවේ අපූරු ක්‍රමවේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5. Gravitational Microlensing

ගුරුත්වාකර්ෂණ සංකල්ප ගැන නැවත සිතා බැලූ විද්වතෙක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් හැඳින්විය හැකි යි. ඔහු ගුරුත්වාකර්ෂණය, කාල අවකාශයේ ජ්‍යාමිතික ගුණයක් ලෙස අර්ථ දැක්වූ අතර, එය හුදෙක් වස්තූන් දෙකක් අතර පවත්නා ආකර්ෂණ බලයක් යන සරල තැනට ලඝු කළේ නැහැ. වෙනත් වචනවලින් කිවහොත්, ආකාශ වස්තු මඟින් අවකාශයේ යම් යම් වෙනස්කම් හෝ වක්‍රතා ඇති කිරීමට හේතු වන බව මින් විශ්වාස කරනවා. එම වෙනස්වීම් ඇති වන ආකාරය වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වන බැවින්, ඒ ගැන දිගු පැහැදිලි කිරීමක් මෙතැන සිදු කරන්නේ නැහැ.

ක්‍රමයෙන් සූර්යයාගේ ප්‍රභා මණ්ඩලය නිරීක්ෂණය කිරීම සඳහා ලබාගත් ඡායාරූපයක්. දැන් මෙම ක්‍රමය බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීමටත් භාවිතා කරනවා - www.space.com

මෙම වස්තු මඟින් (තාරකාවක් හෝ ග්‍රහලෝකයක්) අවකාශයේ ඇති කරන වෙනස්කම් නිසා ආලෝකයේ දිශාව වෙනස් වීමකට ලක් වෙනවා. එනම්, ආකාශ වස්තුවල ගුරුත්වය නිසා ආලෝකය නැවී ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එවිට ආලෝකය නාභිගත වීමේ සම්භාවිතාවක් ද තිබෙනවා. මෙය කාචයක ක්‍රියාව ට සමාන කළ හැකි යි. අප ට අත් කාචයක් තිබේ නම් සූර්යයා ගෙන් පැමිණෙන ආලෝක කිරණ කඩදාසියක් මත නාභිගත කරන්න පුළුවන්. ඉතා දීප්තිමත් ආලෝක ලපයක් සේ පෙනෙන්නේ මේ නාභිගත වූ ආලෝකය යි. "Gravitational microlensing"වල දී සිදුවන්නේත් එවැනි ක්‍රියාදාමයක්.

"A" යනුවෙන් හැඳින්වෙන දුරස්ථ තාරකාවකින් විහිදෙන ආලෝක කිරණ සළකන්න. මේ ආලෝක කිරණ බොහෝ දුරක් ප්‍රචාරණය වෙමින් තිබෙන විට "B" නමැති තවත් තාරකාවක් මුණ ගැසෙනවායැ යි සිතමු. අපි මුලින් සඳහන් කළා ආකාශ වස්තුවක ගුරුත්වය නිසා අවකාශයේ වෙනස්කමක් නැත්නම්, වක්‍ර වීමක් සිදු වෙනවා කියලා. මේ වක්‍ර වීම හේතුවෙන් ආලෝකයේ දිශාව වෙනස් වී නාභිගත වීමක් ද සිදුවිය හැකි යි.

සුළු අපගමනය බහිර් ග්‍රහලෝකයක පිහිටීම ගැන ඉඟි සපයනවා- exoplanets.nasa.gov

"A" තාරකාවෙන් නික්මෙන ආලෝකය, "B" තාරකාවේ ගුරුත්වය හමුවේ නාභිගත වීම නිසා නීරික්ෂකයාට "වෙනස් වන දීප්තියකින්" එම සංසිද්ධිය නිරීක්ෂණය කළ හැකි යි. කාචයක් මෙන් ක්‍රියා කරන "B" තාරකාව නිරීක්ෂකයා ගෙන් ඉවත් ව ගිය පසු දුරස්ථ "A" තාරකාවේ දීප්තියත් පහත වැටෙනවා.

මෙලෙස “B” තාරකාව කාචයක් ලෙස ක්‍රියා කරමින් නිරීක්ෂකයා පසුකර යන විට "B“ වටා කක්ෂගත වූ ග්‍රහලෝකයක් ඇත්නම්, නිසි ලෙස ස්ථානගත කර ඇති අභ්‍යවකාශ දුරේක්ෂයක ට එම ග්‍රහලෝකය නිරීක්ෂණය වනු ඇති. නමුත්, ඒ එක ක්‍රමයක් පමණ යි.

"A" තාරකාවේ ආලෝකය, "B" තාරකාවේ ගුරුත්වය හමුවේ නාභිගත වීමෙන් පසු "B" තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකයේ ගුරුත්වය නිසා නැවතත් සුළු කාලයකට නාභිගත වෙනවා. එවිට දෙවැනි වතාවටත් ක්ෂණික දීප්තියක් අපේක්ෂා කළ හැකි යි. ඒ සුළු අපගමනය බහිර් ග්‍රහලෝකයක පිහිටීම ගැන ඉඟි සපයනවා. 5.2 රූපය දෙස බලන්න, ඔබට වැටහේවි. බැලූ බැල්මට ම මෙහි දී “A” තාරකාවේ ආලෝකය, බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා "ඇමක්" ලෙස ක්‍රියා කරනවා.

බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා සෘජු නොවන ක්‍රමවේද නිරතුරුව ම දියුණු කිරීමට විද්‍යාඥයන් උත්සහ කරනවා. ලිපියෙන් සාකච්ඡාවට බඳුන් වූයේ ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන ක්‍රමවේද කිහිපයක් පමණ යි.

Milan Perera @ ROAR

[QUOTE="isuru5, post: 28099745, member: 2710"] [HEADING=1][SIZE=5]5. Gravitational Microlensing[/SIZE][/HEADING] [SIZE=5]ගුරුත්වාකර්ෂණ සංකල්ප ගැන නැවත සිතා බැලූ විද්වතෙක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් හැඳින්විය හැකි යි. ඔහු ගුරුත්වාකර්ෂණය, කාල අවකාශයේ ජ්‍යාමිතික ගුණයක් ලෙස අර්ථ දැක්වූ අතර, එය හුදෙක් වස්තූන් දෙකක් අතර පවත්නා ආකර්ෂණ බලයක් යන සරල තැනට ලඝු කළේ නැහැ. වෙනත් වචනවලින් කිවහොත්, ආකාශ වස්තු මඟින් අවකාශයේ යම් යම් වෙනස්කම් හෝ වක්‍රතා ඇති කිරීමට හේතු වන බව මින් විශ්වාස කරනවා. එම වෙනස්වීම් ඇති වන ආකාරය වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වන බැවින්, ඒ ගැන දිගු පැහැදිලි කිරීමක් මෙතැන සිදු කරන්නේ නැහැ. [IMG]https://cdn.mos.cms.futurecdn.net/GC9vWaaE8n3dUFfoSgegaB-970-80.jpg.webp?w=840[/IMG]ක්‍රමයෙන් සූර්යයාගේ ප්‍රභා මණ්ඩලය නිරීක්ෂණය කිරීම සඳහා ලබාගත් ඡායාරූපයක්. දැන් මෙම ක්‍රමය බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීමටත් භාවිතා කරනවා - [URL="http://www.space.com"]www.space.com[/URL] මෙම වස්තු මඟින් (තාරකාවක් හෝ ග්‍රහලෝකයක්) අවකාශයේ ඇති කරන වෙනස්කම් නිසා ආලෝකයේ දිශාව වෙනස් වීමකට ලක් වෙනවා. එනම්, ආකාශ වස්තුවල ගුරුත්වය නිසා ආලෝකය නැවී ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එවිට ආලෝකය නාභිගත වීමේ සම්භාවිතාවක් ද තිබෙනවා. මෙය කාචයක ක්‍රියාව ට සමාන කළ හැකි යි. අප ට අත් කාචයක් තිබේ නම් සූර්යයා ගෙන් පැමිණෙන ආලෝක කිරණ කඩදාසියක් මත නාභිගත කරන්න පුළුවන්. ඉතා දීප්තිමත් ආලෝක ලපයක් සේ පෙනෙන්නේ මේ නාභිගත වූ ආලෝකය යි. "Gravitational microlensing"වල දී සිදුවන්නේත් එවැනි ක්‍රියාදාමයක්. "A" යනුවෙන් හැඳින්වෙන දුරස්ථ තාරකාවකින් විහිදෙන ආලෝක කිරණ සළකන්න. මේ ආලෝක කිරණ බොහෝ දුරක් ප්‍රචාරණය වෙමින් තිබෙන විට "B" නමැති තවත් තාරකාවක් මුණ ගැසෙනවායැ යි සිතමු. අපි මුලින් සඳහන් කළා ආකාශ වස්තුවක ගුරුත්වය නිසා අවකාශයේ වෙනස්කමක් නැත්නම්, වක්‍ර වීමක් සිදු වෙනවා කියලා. මේ වක්‍ර වීම හේතුවෙන් ආලෝකයේ දිශාව වෙනස් වී නාභිගත වීමක් ද සිදුවිය හැකි යි. [IMG]https://assets.roar.media/assets/zixuxo2HPFcgCl37_53_hs-2012-07-b-web_print.jpg?w=840[/IMG] සුළු අපගමනය බහිර් ග්‍රහලෝකයක පිහිටීම ගැන ඉඟි සපයනවා- exoplanets.nasa.gov "A" තාරකාවෙන් නික්මෙන ආලෝකය, "B" තාරකාවේ ගුරුත්වය හමුවේ නාභිගත වීම නිසා නීරික්ෂකයාට "වෙනස් වන දීප්තියකින්" එම සංසිද්ධිය නිරීක්ෂණය කළ හැකි යි. කාචයක් මෙන් ක්‍රියා කරන "B" තාරකාව නිරීක්ෂකයා ගෙන් ඉවත් ව ගිය පසු දුරස්ථ "A" තාරකාවේ දීප්තියත් පහත වැටෙනවා. මෙලෙස “B” තාරකාව කාචයක් ලෙස ක්‍රියා කරමින් නිරීක්ෂකයා පසුකර යන විට "B“ වටා කක්ෂගත වූ ග්‍රහලෝකයක් ඇත්නම්, නිසි ලෙස ස්ථානගත කර ඇති අභ්‍යවකාශ දුරේක්ෂයක ට එම ග්‍රහලෝකය නිරීක්ෂණය වනු ඇති. නමුත්, ඒ එක ක්‍රමයක් පමණ යි. "A" තාරකාවේ ආලෝකය, "B" තාරකාවේ ගුරුත්වය හමුවේ නාභිගත වීමෙන් පසු "B" තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකයේ ගුරුත්වය නිසා නැවතත් සුළු කාලයකට නාභිගත වෙනවා. එවිට දෙවැනි වතාවටත් ක්ෂණික දීප්තියක් අපේක්ෂා කළ හැකි යි. ඒ සුළු අපගමනය බහිර් ග්‍රහලෝකයක පිහිටීම ගැන ඉඟි සපයනවා. 5.2 රූපය දෙස බලන්න, ඔබට වැටහේවි. බැලූ බැල්මට ම මෙහි දී “A” තාරකාවේ ආලෝකය, බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා "ඇමක්" ලෙස ක්‍රියා කරනවා. බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා සෘජු නොවන ක්‍රමවේද නිරතුරුව ම දියුණු කිරීමට විද්‍යාඥයන් උත්සහ කරනවා. ලිපියෙන් සාකච්ඡාවට බඳුන් වූයේ ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන ක්‍රමවේද කිහිපයක් පමණ යි. [/SIZE] Milan Perera @ ROAR [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom