Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්'' නව ප්‍රාන්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්'' නව ප්‍රාන්තය

ඉන්දීය රජය බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්'' නව ප්‍රාන්තයක් බවට නම් කරයි

ඉන්දීය රජය ලඩක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රදේශයේ සියයට 70 ක් වාසය කරන්නේ බෞද්ධයන්ය.

ඉන්දීය රජය ගත් මෙම තීරණය නිසා බෞද්ධ බහුතර ජනතාවක් වෙසෙන ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය ලෙස ලඩක් හැඳින්වේ.

මෙතෙක් මෙම ලඩක් ප්‍රාන්තය පැවතියේ ජම්මු කාශ්මීරයට අයත්වය එම ලඩක් ප්‍රාන්තය මුහුදු මට්ටමේ සිට අඩි 9800 ක් උසින් පිහිටා ඇති ඉතාමත් මනස්කාන්ත ප්රදේශයකි.

මෙම ලඩක් ප්‍රාන්තයේ මාස 6 ක් ග්‍රීස්ම කාලය වන අතර ඉතිරි මාස 6 සීත සෘතුව පවතී. ලඩක්හි විශාලතම නගරය ලෙග් වේ මෙම නව ප්‍රාන්තයේ ජනගහණය 274289 කි. වර්ග කිලෝ මීටර් 59196 කින් යුත් ලඩක් ප්‍රාන්තයේ බෞද්ධ ආශ්රාම රැසක් වේ.

ලඩක් නව ප්‍රාන්තයක් බවට පත්කිරීම ගැන චීනය සිය විරෝධය දක්වා තිබේ. ඉන්දීය ආරංචි මාර්ග පැවසුවේ චීනයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලඩක් නව ප්‍රාන්තයක් කිරීමට ඉන්දීය රජය ක්‍රියා කළ බවයි.

ලඩක් නව ප්‍රාන්තයක් කිරීමේ පනතක් මේ වසරේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබුණි. චීනය මෙම ලඩක් ප්‍රාන්තය වෙත බලපෑම් එල්ල කරන බව ඉන්දීය ජෙට්වේ හවුස් සංවිධානයේ සමීර් පටිල් ද පවසා ඇත.

[QUOTE="araki, post: 24688070, member: 360239"] [b]බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්'' නව ප්‍රාන්තය[/b] [SIZE=5]ඉන්දීය රජය බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්'' නව ප්‍රාන්තයක් බවට නම් කරයි [/SIZE] [SIZE=5][IMG]http://www.elakiri.com//divaina.com/daily/images/Paper/2019/08/08/fori1.jpg[/IMG]ඉන්දීය රජය ලඩක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රදේශයේ සියයට 70 ක් වාසය කරන්නේ බෞද්ධයන්ය. ඉන්දීය රජය ගත් මෙම තීරණය නිසා බෞද්ධ බහුතර ජනතාවක් වෙසෙන ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය ලෙස ලඩක් හැඳින්වේ. මෙතෙක් මෙම ලඩක් ප්‍රාන්තය පැවතියේ ජම්මු කාශ්මීරයට අයත්වය එම ලඩක් ප්‍රාන්තය මුහුදු මට්ටමේ සිට අඩි 9800 ක් උසින් පිහිටා ඇති ඉතාමත් මනස්කාන්ත ප්රදේශයකි. මෙම ලඩක් ප්‍රාන්තයේ මාස 6 ක් ග්‍රීස්ම කාලය වන අතර ඉතිරි මාස 6 සීත සෘතුව පවතී. ලඩක්හි විශාලතම නගරය ලෙග් වේ මෙම නව ප්‍රාන්තයේ ජනගහණය 274289 කි. වර්ග කිලෝ මීටර් 59196 කින් යුත් ලඩක් ප්‍රාන්තයේ බෞද්ධ ආශ්රාම රැසක් වේ. ලඩක් නව ප්‍රාන්තයක් බවට පත්කිරීම ගැන චීනය සිය විරෝධය දක්වා තිබේ. ඉන්දීය ආරංචි මාර්ග පැවසුවේ චීනයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලඩක් නව ප්‍රාන්තයක් කිරීමට ඉන්දීය රජය ක්‍රියා කළ බවයි. ලඩක් නව ප්‍රාන්තයක් කිරීමේ පනතක් මේ වසරේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබුණි. චීනය මෙම ලඩක් ප්‍රාන්තය වෙත බලපෑම් එල්ල කරන බව ඉන්දීය ජෙට්වේ හවුස් සංවිධානයේ සමීර් පටිල් ද පවසා ඇත.[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [IMG]https://i1.wp.com/images.mapsofindia.com/my-india/2019/08/union-territories-of-jammu-and-kashmir-and-ladakh.jpg?resize=665%2C445&ssl=1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom