Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බළලා_මල්ලෙන්_පනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

29 දා අවාසනාවන්ත සිද්ධියේ සත්‍යය

ඉහත කී පසුබිම යටතේ 29 දා කුමාර ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂයේ අතකොලුවා වූ අන්තරය විසින් මෙහෙයවන ලද HNDA ඩිප්ලෝමා පාඨමාලා සිසුහු තම ඩිප්ලෝමාව උපාධිය හා සම කරන්නැයි ඉල්ලා කොටුවේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පෙළපාලියකින් ගමන් ගත්හ.

පෙළපාලියකට පෙර මේ සම්බන්ධයෙන් නව ආණ්ඩුව සමග කිසිදු සාකච්ඡාවක් කර තිබුනේ නැත. ඔවුන් සාකච්ඡාවක් ඉල්ලුවා දුන්නේ නැතැයි කීම අසත්‍යයක් බව උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසයි. උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසන්නේ 29 දා උදයේ HNDA සිසුන්ගේ හා සියලුම විශ්ව විද්‍යාල වල අඩුපාඩු සම්බන්ධව වෘත්තීය සමිති නායකයන් ද උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරු සමගද සාකච්ඡා කර සිසුන්ගේ අවශ්‍යතාවන් සම්බන්ධව සියලු පහසුකම් ලබා දීමට තීරණයක් ගත් බවයි. HNDA ඩිප්ලෝමාවට උපාධිය හා සමාන පිලිගැනීමක් 1990 දී චක්‍රලේඛයක් මගින් ලබා දී තිබූ බවත් පසුගිය රජයෙන් එය අහෝසි කළ බවත් නව රජය බලයට පත්වීමෙන් පසු යලි එය ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා තිබූ බවත්, ඒ බව ශිෂ්‍යයන්ට හා නිලධාරීන්ට දන්වා යැවූ බවත් කිරිඇල්ල ඇමැතිවරයා නිවේදනයක් මගින් පවසා තිබිණ. ඒ එසේ නම් එම සන්නිවේදනය සිසුන්ට නොලැබුනා යයි කීම පිලිගත හැකිද?

සිසුන් බලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලුවා දුන්නේ නැතැයි කීම ජනමාධ්‍යයට පිලිගත නොහැකිය. මන්ද සාමාන්‍යයෙන් එවැනි සාකච්ඡා ඉල්ලන ලිපි ජනමාධ්‍යයටද යොමු කරන්නේ වුව HNDA ඩිප්ලෝමා සිසුන් එවැන්නක් ඊට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් නොකළ නිසා ය.

කෙසේ වෙතත් 29 දා එවැනි පෙළපාලියක් එන බව කිසිවෙක් නොදනී. අගනුවර පෙළපාලියක් යන්නේ නම් ඊට පොලිසියේ අවසරය ලබා ගත යුතු වුවද HNDA සිසුන් එවැනි අවසරයක් ලබා ගත්තේ නැත. එවැනි අවසරයක් ලබා ගත් බවක් සිසුන් කියන්නේ ද නැත.

ඇසින් දුටුව අය පවසන්නේ පෙළපාලිය ටවුන්හෝල් හි ප්‍රතිපාදන කොමිසමට ආසන්න වත්ම HNDA සිසුන්ගේ පෙළපාලියේ ඉදිරියට අන්තරයේ වෙනත් සිසුන් කණ්ඩායමක් ඇතුලු වූ බවත් ප්‍රචණ්ඩකාරිත්වය අවුලුවා ලූයේ ඔවුන් බවත් ය. ඒ කව්ද?

කොමිසම ඉදිරිපස පොලිසිය මාර්ග බාධක දමා තිබිණ. පොලිසිය කොමිසමට ගොස් සිසුන් සමග සාකච්ඡා කිරීමට අතිරේක ලේකම්වරයෙකු සූදානම් බව සිසුන්ට දැනුම් දුන්හ. පෙර කී ඉදිරි පෙළේ සිටි පිරිස කියා සිටියේ අතිරේක ලේකම් වරයෙකු නොසෑහෙන බවත් තමන්ට කොමිසම ඇතුලට යා යුතු බවයි. එහි සිටි පොලිස් පිරිස ඒ බව ඉහලට දැන්වූ පසු නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ඒ බව ජනාධිපති ලේකම් කාර්යාලයට දැන්වීය. ජනාධිපති ලේකම්වරයා පූජිත ජයසුන්දරට දැන්වූයේ සිසු පිරිසේ නියෝජිතයන් වාහනයක නංවාගෙන තමා සමග සාකච්ඡාවකට රැගෙන එන ලෙසයි. පූජිත සහ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාව යන අතරවාරයේදී පෙළපාලියේ ඉදිරිපෙල සිටි පිරිස ප්‍රචන්ඩකාරී වෙමින් මාර්ග බාධක කඩාගෙන යෑමට උත්සාහ දැරූහ. පොලිසිය සිසුන් විසිරුවා හැරීමට ප්‍රථමයෙන් අධිවේගී වතුර ප්‍රහාරයක් එල්ල කෙළේය. පෙර කී ඉදිරි පෙලට ආ ‘හාඩ් කෝ‘ පිරිස ඊට සූදානම් වී සිටියේ කණ්ඩායමක් ලෙස පිටුපස හරවා අධිවේගී ප්‍රහාරය පාලනය කරමිනි. ඒ සමගම සිසුහු පොලිසියට ගල් මුල් වලින් පහර දීම ආරම්භ කළහ. පොලිසිය දෙවැනි ප්‍රහාරය ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙළේය. සිසුන් විසිර ගියේ නැත. ආපසු හැරී පොලිසියට පහර දුන්හ. ඉන්පසුව එම ස්ථානය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන ‘යහපාලනය දෙපිටින් යන්න ගහපං‘ යයි නියෝග දුන්නේය. පොලිසිය බැටන් පොලු ප්‍රහාරය එල්ල කෙළේ අනතුරුව ය. එහිදී ප්‍රසිද්ධියට පත් සිසුවියටද පහර එල්ල විය. ඇය බිම ඇද වැටුනු පසු ඔළුවටද පහර එල්ල විය. එය තත්ත්පර කිහිපයක සිදුවීමක් වුව ඊට අදාල සේයාරූ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ප්රචණ්ඩත්වය අවසන් වන විට සිසුන් 9 දෙනෙකු තුවාල ලබන විට පොලිසියේ 6 දෙනෙකුද තුවාල ලබා තිබීමෙන් පෙන්වන්නේ තුනට දෙකේ අනුපාතයට ප්රචණ්ඩත්වය බෙදී ගොස් ඇති බවයි. මේ සියල්ල සිදුවූයේ ඒ අසලම මානසික අවපීඩනයට පත් රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටුවට මීටර් කිහිපයක් දුරින් වීමද, ඒ පාරේ වාහනයක නලා හඬ නංවමින් ගමන් කිරීම පවා තහනම් කර තිබෙන බවද සැලකිල්ලට ගත යුතුය.

ඉහත කී සියල්ල වීඩියෝවන්හි ඉතා හොඳින් සටහන් වී තිබේ. කිසිවෙකුට බොරු කිව නොහැකිය. එබැවින් මේ සිද්ධි දාමයේදී අන්තරය කියනා තරම් ඔවුන් අහිංසක නැත.

අපගේ නිරීක්ෂණය

අධ්‍යාපන ඇමැතිවරයා ඩිප්ලෝමාව උපාධිය හා සමාන ලෙස පිලිගැනීමට කටයුතු කර තිබේනම් පෙළපාලි ගියේ ඇයි? සිසුන් සාකච්ඡා ඉල්ලුවා යැයි කීවද ඊට කිසිදු සාක්කියක් නැත. ඇමැතිවරයාගේ පිලිගැනීම සිසුන්ට සන්නිවේදනය කළා යැයි කීවද ඊට ද කිසිදු සාක්කියක් නැත.

නමුත් මෙහි යහපාලන විරෝධීන්ගේ අවශ්‍යතා රාශියක් සපුරා ඇති බව සත්‍යයකි. ඡන්දයක් ඉල්ලා ඡන්ද දස දහසක් ලබා ගත නොහැකි කුමාර ගුණරත්නම් සහ පෙරටුගාමියෝ දැඩි අන්තවාදී යහපාලන විරෝධීන් වෙති. ඒ බව ඔවුන් පෙන්වා ලූයේ 19 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් එකම පුද්ගලයා ඔවුන්ගේ මන්ත්‍රීවරයා වීමෙනි. රාජපක්ෂලාගේ හෙංචයියෙකු ලෙස ජවිපෙ වැනි පක්ෂයක් කඩා රාජපක්ෂලාගෙන් කප්පම් මුදල් ගෙන පොදු සමගියකට එරෙහිව ඡන්දය ඉල්ලූ කුමාර් ගුණරත්නම්ට තවත් මුදල් ගෙන තවත් දේවල් රාශියක් කළ හැකිය. ඔවුන්ට අවශ්‍ය වූයේම පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන හැකිනම් සිසු මරණයක් හෝ සිදුකරවාගෙන ඒ ගැන විශාල මාධ්‍ය ප්‍රචාරයක් දී “මෙන්න යහපාලන ආණ්ඩුව මිනීමරනෝ..!“ නැතිනම් ‘ඔළු පලනෝ‘ කියා කෑ ගැසීමට ය. ඊට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට ය. (ඔවුන් කළු ඇඳගෙන එන්නේද ඩිජිටල් කැමරා වලට මුහුණු කළු නොවී පෙනීමටය. බොහෝ ඩිජිටල් කැමරා කළු පැහැයට ඇපචරය ඔටෝ සකස් කර ගත් විට මුහුණ පැහැදිලිව පෙනේ. නැතිනම් මුහුණු පෙනෙන්නේ කළු පැහැයෙනි.) දැන් එය ඉෂ්ඨ වී තිබේ.

දීර්ඝ කාලයක් රාජපක්ෂලාගේ හෙංචයියෙකු සේ අරලියගහ මැදුර පිහිටි කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වෙනත් කිසිදු පළාතකට මාරුවීම් නොදී ලඟ තබා ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධනද කිසියම් කූඨ කුමන්ත්රණයක සිටියාදැයි සැක ය. නැතිනම් ‘යහපාලනය දෙපිටින් යන්න ගහපං‘ යයි නියෝග දෙන්නේ නැත. ඔහු සිසුන් පාලනය කරමින් සිසු නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා වෙත ගෙන යෑමට උත්සාහ නොගත්තේ ඇයිද යන්න බරපතල සැක කටයුතු ය.

කාගේ කවර අරමුණක් නිසා හෝ සිසුවියක් ඔළුව පැලෙන සේ පොලිසියෙන් පහර කෑම සතුට දනවන්නෙක් වේ නම් හේ මෘගයෙකි. ඔවුන් සිටින්නේ යහපාලනය පැත්තේ නොව මෘගවාදය පැත්තේ ය. එබැවින් මේ සිද්ධිය පාදක කරගෙන ජනතාව තුල මතුවූ සංවාදය කියා පාන්නේ දේදුනු විප්ලවය විසින් ප්රජාතන්ත්රවාදයේ දොර කවුලු විවර කර ඇති බවයි. නමුත් එය අවස්ථාවාදී තක්කඩියන් සුළු පිරිසක් හාරණ බොරු වලක නොවැටී ඉෂ්ට සිද්ධ කර ගැනීමට ද යහපාලනප්‍රේමීන් වග බලා ගත යුතුය.

අනතුරු ඇඟවීම

1971 කැරැලි ගසන සරසවි සිසුන් ප්රමුඛ ප්රචණ්ඩවාදීන් පිරිස තම ප්රචණ්ඩ අරමුණු සාක්ෂාත් කරගන්න යන්නේ 1970 ජුලි මාසයේදී සමගි පෙරමුණ විසින් ජනතා ආශිර්වාදය සහිත තුනෙන් දෙකක බලයකින් යුක්ත ආණ්ඩුවක් පිහිටුවා යාන්තම් මාස 8 ක් ගත වනවාත් සමග ය. 1989 දී සරසවි සිසුන් ප්රමුඛ ප්රචණ්ඩවාදීන් තම ප්රචණ්ඩ අරමුණු තීව්ර කරන්නේ 1989 දී ප්‍රේමදාස මහතා ජනතා ඡන්දයෙන් බලයට පත්වීමෙන් පසුවය. එකල සටන්පාඨය වූයේද ‘ප්‍රේමදාසට මාස 3 යි‘ යනුවෙනි. ඒ අවස්ථා දෙකෙහි දීම ඡන්දයෙන් පැරදුනු ප්රජාතන්ත්රවාදී කණ්ඩායම් පෙර කී ප්රචන්ඩවාදීන්ට නිල නොලත් සහාය දී තිබේ. 1971 දී 15000 ක් මිය ගියා යැයිද 1989 දී 60000 ක් මිය ගියා යයිද කියති.

දැන් වසරක් තුල මැතිවරණ 2 ක් පවත්වා යහපාලන සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ඇත. ඉන් ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටු නොවුනා යයි සමාජයේ සත්‍යය ඉක්මවා ගිය අතිශයෝක්තියෙන් යුත් මතයක් ජනගත වී තිබේ. එකම පාඨය වී ඇත්තේ ‘කෝ හොරු ඇල්ලුවාද‘ යනුවෙනි. අපි පරණ රෙජීමය වගේ නොවේ නීතිය අනුවයි කරන්නේ යයි ආන්ඩුව කොතරම් කීවද එම මතය ජනගත වී නැත. එබැවින් යහපාලන විරෝධීන්ගේ වුවමනාව යම් තරමකට ඉන් ඉටු වී තිබේ. යහපාලන විරෝධීන් යනු මෙහිදී බලයෙන් ඇද වැටුනු, දඬුවමින් බේරීමට වලිකන රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් ප්රමුඛ කණ්ඩායම ය. ඔවුන් පරාජය වූවද ඊට ඇති සමාජ මතවාදය සුළු පටු නැත. එය ගණනින් ලක්ෂ 48 කි. ඔවුන් ජාතිවාදීන්ය, මෘගවාදීන්ය, චෞරයන්ය, බොරුකාරයන්ය, ඇති තරම් කළු සල්ලි තිබේය, ඕනෑම නීච ක්‍රියාවක් කිරීමට විලි ලැජ්ජාවක් ද නැත. ඉන් බලය නොලැබීම නිසා කඩා වැටුනු මනසින් යුක්තව යම් පිරිසක් ඇතැයි සිතුවද එය යහපාලනප්‍රේමීන්ගේ මානසික කඩා වැටීම තරම් විශාල නොවන්නේය.

මෙවැනි පසුබිමක කුමාර් ගුණරත්නම් වැනි එලොවටත් මෙලොවටත් නැති, ප්‍රතිපත්තියකුත් නැති, කටේ තොලේ ගා ගත් විමුක්තිවාදයක් ද සහිත, රහසිගත ජීවිතයකට පෙම් බඳින, මානසික විකෘතියෙන් පෙලෙන චරිතයක් පසුපස හැඟීම්බර, අන්තවාදයට යොමු කළ හැකි, ප්රචන්ඩප්රිය සරසවි සිසුන්ද සහිත 10,000 කට යාන්තම් අඩු පිරිසක් සිටීමත් ඔවුන්ගෙන් ප්‍රධානියෙකු මෙම ලිපිය ආරම්භයේදීම කීවා සේ ‘පවතින නීතිය පිලිගන්නේ නැතැයි‘ කීමත් සුළු කොට තැකිය නොහැකිය. මොවුන් ප්රචන්ඩත්වයට දක්කා යහපාලනය විනාශ කිරීමට පෙර කී ලක්ෂ 48 ප්රමුඛ මෘග චෞරයන්ට විශාල හැකියාවක් තිබේ.

තමන්ගේ දූවරුන් පිටරට යවා හොඳින් උගන්වන අතරේ HNDA සිසුවිය පහර කන පින්තූරය දුටු පමණින් “අභීත දුවේ නොසැලී ඉදිරියට යන්න“ යි ලියමින් රැල්ලට දොඩෝන අවස්ථාවාදී වැඩිහිටියන්ට අනතුරු ඇඟවිය යුතුය. කළ යුත්තේ ජාතියේ දරුවන් ගොනාට ඇන්දවීම නොවේ. ජාතියේ දරුවන් ගොනාට ඇන්දවීමෙන් බේරා ගැනීමය. තරුණ මළ මිනී ගණනින් ඉතිහාසය පිරුණා හොඳටම ඇතිය.

[QUOTE="Anti BBS, post: 19225074, member: 525431"] [B][SIZE=5]29 දා අවාසනාවන්ත සිද්ධියේ සත්‍යය[/SIZE][/B] [SIZE=3]ඉහත කී පසුබිම යටතේ 29 දා කුමාර ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂයේ අතකොලුවා වූ අන්තරය විසින් මෙහෙයවන ලද HNDA ඩිප්ලෝමා පාඨමාලා සිසුහු තම ඩිප්ලෝමාව උපාධිය හා සම කරන්නැයි ඉල්ලා කොටුවේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පෙළපාලියකින් ගමන් ගත්හ. [/SIZE] [SIZE=3]පෙළපාලියකට පෙර මේ සම්බන්ධයෙන් නව ආණ්ඩුව සමග කිසිදු සාකච්ඡාවක් කර තිබුනේ නැත. ඔවුන් සාකච්ඡාවක් ඉල්ලුවා දුන්නේ නැතැයි කීම අසත්‍යයක් බව උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසයි. උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසන්නේ 29 දා උදයේ HNDA සිසුන්ගේ හා සියලුම විශ්ව විද්‍යාල වල අඩුපාඩු සම්බන්ධව වෘත්තීය සමිති නායකයන් ද උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරු සමගද සාකච්ඡා කර සිසුන්ගේ අවශ්‍යතාවන් සම්බන්ධව සියලු පහසුකම් ලබා දීමට තීරණයක් ගත් බවයි. HNDA ඩිප්ලෝමාවට උපාධිය හා සමාන පිලිගැනීමක් 1990 දී චක්‍රලේඛයක් මගින් ලබා දී තිබූ බවත් පසුගිය රජයෙන් එය අහෝසි කළ බවත් නව රජය බලයට පත්වීමෙන් පසු යලි එය ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා තිබූ බවත්, ඒ බව ශිෂ්‍යයන්ට හා නිලධාරීන්ට දන්වා යැවූ බවත් කිරිඇල්ල ඇමැතිවරයා නිවේදනයක් මගින් පවසා තිබිණ. ඒ එසේ නම් එම සන්නිවේදනය සිසුන්ට නොලැබුනා යයි කීම පිලිගත හැකිද?[/SIZE] [SIZE=3]සිසුන් බලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලුවා දුන්නේ නැතැයි කීම ජනමාධ්‍යයට පිලිගත නොහැකිය. මන්ද සාමාන්‍යයෙන් එවැනි සාකච්ඡා ඉල්ලන ලිපි ජනමාධ්‍යයටද යොමු කරන්නේ වුව HNDA ඩිප්ලෝමා සිසුන් එවැන්නක් ඊට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් නොකළ නිසා ය. [/SIZE] [SIZE=3]කෙසේ වෙතත් 29 දා එවැනි පෙළපාලියක් එන බව කිසිවෙක් නොදනී. අගනුවර පෙළපාලියක් යන්නේ නම් ඊට පොලිසියේ අවසරය ලබා ගත යුතු වුවද HNDA සිසුන් එවැනි අවසරයක් ලබා ගත්තේ නැත. එවැනි අවසරයක් ලබා ගත් බවක් සිසුන් කියන්නේ ද නැත. [/SIZE] [SIZE=3][B]ඇසින් දුටුව අය පවසන්නේ පෙළපාලිය ටවුන්හෝල් හි ප්‍රතිපාදන කොමිසමට ආසන්න වත්ම HNDA සිසුන්ගේ පෙළපාලියේ ඉදිරියට අන්තරයේ වෙනත් සිසුන් කණ්ඩායමක් ඇතුලු වූ බවත් ප්‍රචණ්ඩකාරිත්වය අවුලුවා ලූයේ ඔවුන් බවත් ය. ඒ කව්ද?[/B][/SIZE] [SIZE=3]කොමිසම ඉදිරිපස පොලිසිය මාර්ග බාධක දමා තිබිණ. පොලිසිය කොමිසමට ගොස් සිසුන් සමග සාකච්ඡා කිරීමට අතිරේක ලේකම්වරයෙකු සූදානම් බව සිසුන්ට දැනුම් දුන්හ. පෙර කී ඉදිරි පෙළේ සිටි පිරිස කියා සිටියේ අතිරේක ලේකම් වරයෙකු නොසෑහෙන බවත් තමන්ට කොමිසම ඇතුලට යා යුතු බවයි. එහි සිටි පොලිස් පිරිස ඒ බව ඉහලට දැන්වූ පසු නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ඒ බව ජනාධිපති ලේකම් කාර්යාලයට දැන්වීය. [B]ජනාධිපති ලේකම්වරයා පූජිත ජයසුන්දරට දැන්වූයේ සිසු පිරිසේ නියෝජිතයන් වාහනයක නංවාගෙන තමා සමග සාකච්ඡාවකට රැගෙන එන ලෙසයි. [/B]පූජිත සහ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාව යන අතරවාරයේදී පෙළපාලියේ ඉදිරිපෙල සිටි පිරිස ප්‍රචන්ඩකාරී වෙමින් මාර්ග බාධක කඩාගෙන යෑමට උත්සාහ දැරූහ. පොලිසිය සිසුන් විසිරුවා හැරීමට ප්‍රථමයෙන් අධිවේගී වතුර ප්‍රහාරයක් එල්ල කෙළේය. පෙර කී ඉදිරි පෙලට ආ ‘හාඩ් කෝ‘ පිරිස ඊට සූදානම් වී සිටියේ කණ්ඩායමක් ලෙස පිටුපස හරවා අධිවේගී ප්‍රහාරය පාලනය කරමිනි. ඒ සමගම සිසුහු පොලිසියට ගල් මුල් වලින් පහර දීම ආරම්භ කළහ. පොලිසිය දෙවැනි ප්‍රහාරය ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙළේය. සිසුන් විසිර ගියේ නැත. ආපසු හැරී පොලිසියට පහර දුන්හ. ඉන්පසුව එම ස්ථානය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන [B]‘යහපාලනය දෙපිටින් යන්න ගහපං‘[/B] යයි නියෝග දුන්නේය. පොලිසිය බැටන් පොලු ප්‍රහාරය එල්ල කෙළේ අනතුරුව ය. එහිදී ප්‍රසිද්ධියට පත් සිසුවියටද පහර එල්ල විය. ඇය බිම ඇද වැටුනු පසු ඔළුවටද පහර එල්ල විය. එය තත්ත්පර කිහිපයක සිදුවීමක් වුව ඊට අදාල සේයාරූ මහත් ආන්දෝලනයක් ඇති කළේය. [/SIZE] [SIZE=3][B]ප්රචණ්ඩත්වය අවසන් වන විට සිසුන් 9 දෙනෙකු තුවාල ලබන විට පොලිසියේ 6 දෙනෙකුද තුවාල ලබා තිබීමෙන් පෙන්වන්නේ තුනට දෙකේ අනුපාතයට ප්රචණ්ඩත්වය බෙදී ගොස් ඇති බවයි. [/B]මේ සියල්ල සිදුවූයේ ඒ අසලම මානසික අවපීඩනයට පත් රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටුවට මීටර් කිහිපයක් දුරින් වීමද, ඒ පාරේ වාහනයක නලා හඬ නංවමින් ගමන් කිරීම පවා තහනම් කර තිබෙන බවද සැලකිල්ලට ගත යුතුය. ඉහත කී සියල්ල වීඩියෝවන්හි ඉතා හොඳින් සටහන් වී තිබේ. කිසිවෙකුට බොරු කිව නොහැකිය. [B]එබැවින් මේ සිද්ධි දාමයේදී අන්තරය කියනා තරම් ඔවුන් අහිංසක නැත. [/B][/SIZE] [B][SIZE=5]අපගේ නිරීක්ෂණය[/SIZE][/B] [SIZE=3]අධ්‍යාපන ඇමැතිවරයා ඩිප්ලෝමාව උපාධිය හා සමාන ලෙස පිලිගැනීමට කටයුතු කර තිබේනම් පෙළපාලි ගියේ ඇයි? සිසුන් සාකච්ඡා ඉල්ලුවා යැයි කීවද ඊට කිසිදු සාක්කියක් නැත. ඇමැතිවරයාගේ පිලිගැනීම සිසුන්ට සන්නිවේදනය කළා යැයි කීවද ඊට ද කිසිදු සාක්කියක් නැත. [/SIZE] [SIZE=3]නමුත් මෙහි යහපාලන විරෝධීන්ගේ අවශ්‍යතා රාශියක් සපුරා ඇති බව සත්‍යයකි. ඡන්දයක් ඉල්ලා ඡන්ද දස දහසක් ලබා ගත නොහැකි කුමාර ගුණරත්නම් සහ පෙරටුගාමියෝ දැඩි අන්තවාදී යහපාලන විරෝධීන් වෙති. ඒ බව ඔවුන් පෙන්වා ලූයේ 19 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් එකම පුද්ගලයා ඔවුන්ගේ මන්ත්‍රීවරයා වීමෙනි. රාජපක්ෂලාගේ හෙංචයියෙකු ලෙස ජවිපෙ වැනි පක්ෂයක් කඩා රාජපක්ෂලාගෙන් කප්පම් මුදල් ගෙන පොදු සමගියකට එරෙහිව ඡන්දය ඉල්ලූ කුමාර් ගුණරත්නම්ට තවත් මුදල් ගෙන තවත් දේවල් රාශියක් කළ හැකිය. ඔවුන්ට අවශ්‍ය වූයේම පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන හැකිනම් සිසු මරණයක් හෝ සිදුකරවාගෙන ඒ ගැන විශාල මාධ්‍ය ප්‍රචාරයක් දී[B] “මෙන්න යහපාලන ආණ්ඩුව මිනීමරනෝ..!“ [/B]නැතිනම් ‘ඔළු පලනෝ‘ කියා කෑ ගැසීමට ය. ඊට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට ය. [B](ඔවුන් කළු ඇඳගෙන එන්නේද ඩිජිටල් කැමරා වලට මුහුණු කළු නොවී පෙනීමටය. බොහෝ ඩිජිටල් කැමරා කළු පැහැයට ඇපචරය ඔටෝ සකස් කර ගත් විට මුහුණ පැහැදිලිව පෙනේ. නැතිනම් මුහුණු පෙනෙන්නේ කළු පැහැයෙනි.) [/B]දැන් එය ඉෂ්ඨ වී තිබේ. [/SIZE] [SIZE=3]දීර්ඝ කාලයක් රාජපක්ෂලාගේ හෙංචයියෙකු සේ අරලියගහ මැදුර පිහිටි කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වෙනත් කිසිදු පළාතකට මාරුවීම් නොදී ලඟ තබා ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධනද කිසියම් කූඨ කුමන්ත්රණයක සිටියාදැයි සැක ය. නැතිනම් ‘යහපාලනය දෙපිටින් යන්න ගහපං‘ යයි නියෝග දෙන්නේ නැත. ඔහු සිසුන් පාලනය කරමින් සිසු නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා වෙත ගෙන යෑමට උත්සාහ නොගත්තේ ඇයිද යන්න බරපතල සැක කටයුතු ය. [/SIZE] [SIZE=3][B]කාගේ කවර අරමුණක් නිසා හෝ සිසුවියක් ඔළුව පැලෙන සේ පොලිසියෙන් පහර කෑම සතුට දනවන්නෙක් වේ නම් හේ මෘගයෙකි. ඔවුන් සිටින්නේ යහපාලනය පැත්තේ නොව මෘගවාදය පැත්තේ ය. එබැවින් මේ සිද්ධිය පාදක කරගෙන ජනතාව තුල මතුවූ සංවාදය කියා පාන්නේ දේදුනු විප්ලවය විසින් ප්රජාතන්ත්රවාදයේ දොර කවුලු විවර කර ඇති බවයි. නමුත් එය අවස්ථාවාදී තක්කඩියන් සුළු පිරිසක් හාරණ බොරු වලක නොවැටී ඉෂ්ට සිද්ධ කර ගැනීමට ද යහපාලනප්‍රේමීන් වග බලා ගත යුතුය.[/B] [/SIZE] [B][SIZE=5]අනතුරු ඇඟවීම[/SIZE][/B] [SIZE=3]1971 කැරැලි ගසන සරසවි සිසුන් ප්රමුඛ ප්රචණ්ඩවාදීන් පිරිස තම ප්රචණ්ඩ අරමුණු සාක්ෂාත් කරගන්න යන්නේ 1970 ජුලි මාසයේදී සමගි පෙරමුණ විසින් ජනතා ආශිර්වාදය සහිත තුනෙන් දෙකක බලයකින් යුක්ත ආණ්ඩුවක් පිහිටුවා යාන්තම් මාස 8 ක් ගත වනවාත් සමග ය. 1989 දී සරසවි සිසුන් ප්රමුඛ ප්රචණ්ඩවාදීන් තම ප්රචණ්ඩ අරමුණු තීව්ර කරන්නේ 1989 දී ප්‍රේමදාස මහතා ජනතා ඡන්දයෙන් බලයට පත්වීමෙන් පසුවය. එකල සටන්පාඨය වූයේද ‘ප්‍රේමදාසට මාස 3 යි‘ යනුවෙනි. ඒ අවස්ථා දෙකෙහි දීම ඡන්දයෙන් පැරදුනු ප්රජාතන්ත්රවාදී කණ්ඩායම් පෙර කී ප්රචන්ඩවාදීන්ට නිල නොලත් සහාය දී තිබේ. 1971 දී 15000 ක් මිය ගියා යැයිද 1989 දී 60000 ක් මිය ගියා යයිද කියති. [/SIZE] [SIZE=3]දැන් වසරක් තුල මැතිවරණ 2 ක් පවත්වා යහපාලන සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ඇත. ඉන් ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටු නොවුනා යයි සමාජයේ සත්‍යය ඉක්මවා ගිය අතිශයෝක්තියෙන් යුත් මතයක් ජනගත වී තිබේ. එකම පාඨය වී ඇත්තේ ‘කෝ හොරු ඇල්ලුවාද‘ යනුවෙනි. අපි පරණ රෙජීමය වගේ නොවේ නීතිය අනුවයි කරන්නේ යයි ආන්ඩුව කොතරම් කීවද එම මතය ජනගත වී නැත. එබැවින් යහපාලන විරෝධීන්ගේ වුවමනාව යම් තරමකට ඉන් ඉටු වී තිබේ. යහපාලන විරෝධීන් යනු මෙහිදී බලයෙන් ඇද වැටුනු, දඬුවමින් බේරීමට වලිකන රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් ප්රමුඛ කණ්ඩායම ය. ඔවුන් පරාජය වූවද ඊට ඇති සමාජ මතවාදය සුළු පටු නැත. එය ගණනින් ලක්ෂ 48 කි. ඔවුන් ජාතිවාදීන්ය, මෘගවාදීන්ය, චෞරයන්ය, බොරුකාරයන්ය, ඇති තරම් කළු සල්ලි තිබේය, ඕනෑම නීච ක්‍රියාවක් කිරීමට විලි ලැජ්ජාවක් ද නැත. ඉන් බලය නොලැබීම නිසා කඩා වැටුනු මනසින් යුක්තව යම් පිරිසක් ඇතැයි සිතුවද එය යහපාලනප්‍රේමීන්ගේ මානසික කඩා වැටීම තරම් විශාල නොවන්නේය.[/SIZE] [SIZE=3]මෙවැනි පසුබිමක කුමාර් ගුණරත්නම් වැනි එලොවටත් මෙලොවටත් නැති, ප්‍රතිපත්තියකුත් නැති, කටේ තොලේ ගා ගත් විමුක්තිවාදයක් ද සහිත, රහසිගත ජීවිතයකට පෙම් බඳින, මානසික විකෘතියෙන් පෙලෙන චරිතයක් පසුපස හැඟීම්බර, අන්තවාදයට යොමු කළ හැකි, ප්රචන්ඩප්රිය සරසවි සිසුන්ද සහිත 10,000 කට යාන්තම් අඩු පිරිසක් සිටීමත් ඔවුන්ගෙන් ප්‍රධානියෙකු මෙම ලිපිය ආරම්භයේදීම කීවා සේ ‘පවතින නීතිය පිලිගන්නේ නැතැයි‘ කීමත් සුළු කොට තැකිය නොහැකිය. මොවුන් ප්රචන්ඩත්වයට දක්කා යහපාලනය විනාශ කිරීමට පෙර කී ලක්ෂ 48 ප්රමුඛ මෘග චෞරයන්ට විශාල හැකියාවක් තිබේ. [/SIZE] [B][SIZE=3]තමන්ගේ දූවරුන් පිටරට යවා හොඳින් උගන්වන අතරේ HNDA සිසුවිය පහර කන පින්තූරය දුටු පමණින් “අභීත දුවේ නොසැලී ඉදිරියට යන්න“ යි ලියමින් රැල්ලට දොඩෝන අවස්ථාවාදී වැඩිහිටියන්ට අනතුරු ඇඟවිය යුතුය. කළ යුත්තේ ජාතියේ දරුවන් ගොනාට ඇන්දවීම නොවේ. ජාතියේ දරුවන් ගොනාට ඇන්දවීමෙන් බේරා ගැනීමය. තරුණ මළ මිනී ගණනින් ඉතිහාසය පිරුණා හොඳටම ඇතිය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom