Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්ට්කොයින්/Bitcoin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ට්කොයින්/Bitcoin මුදල්

මෙ ටිකෙ එලකිරියෙ දෙශපාලන thread කියොලා එපාවෙලා ඉන්නෙ  එක හින්දා මන් දන්න දෙයක් බෙදාගන්න හිතුවා උබලා එක්ක

මොනවද මේ බිට්කොයින් කියන්නෙ?

බිට්කොයින් කියන්න ඩිජිටල් මුදල් වර්ගයක්, ඒ කිව්වෙ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමේ.මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ.අපිට තියෙන්නෙ හම්බෙන බිට්කොයින් වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න හො බිට්කොයින්

වලින් ගනුදෙනු කරන merchent කෙනෙක්ගෙන් බඩු ගන්න

මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සතොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා මු කව්ද කියලා තාම FBI එකටවත් හොයාගන්න බෑලු  මුට ගොව්රවයක් ලෙස BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සතොශි නමින් (1 Satoshi = 0.00000001 BTC)

Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්.

BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 352.83 ක් (352.83 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 46062.41ක්. පහළ තියෙන්නෙ BTC උප ඒකක වල අගයන් කීපයක්.

1 Satoshi = 0.00000001 BTC

1 μBTC = 0.00000100 BTC

1 mBTC = 0.00100000 BTC

1 cBTC = 0.01000000 BTC

1 MBTC = 0.10000000 BTC

1 BTC = `352.83 $

price chart

http://www.coindesk.com/price/

මෙන්න මේ video එකත් බලන්න to get a better understanding

[YOUTUBE]Um63OQz3bjo[/YOUTUBE]

බිට්කොයින් ආරක්ෂිතද?

ඔව් බිට්කොයින් ආරක්ෂිතව මුදල් උපයන ක්‍රමයක්.ඒ ගැන වැඩිදුර තොරතුරු මෙන්න මේ වෙබ් අඩවියෙන් ඔයාලට බලාගන්න පුලුවන්. https://bitcoin.org

බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන්ද?

ඔව් ලංකාවෙනන් මට හම්බුනෙ තෑන් දෙකයි  (see map below)

http://coinmap.org/

සමහර රටවල් වල බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන් කඩ සාප්පු තියනවා.ඒවගේම ඔයාලට අන්තර්ජාලය හරහා බිට්කොයින් වලින් විවිධ ගනුදෙනු කරන්න පුලුවන්

http://www.coindesk.com/information/what-can-you-buy-with-bitcoins/

බිට්කොයින් වල වාසි මොනවද?

බිට් කොයින් වලින් අපිට ඕනෙම ගානක් ගෙවන්න පුලුවන්.බැංකු නිවාඩු දවස් මොනවත් අදාල වෙන්නෙ නෑ ඒ වගේම බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කිසිම ලිමිට් එකකුත් නෑ.

අනික ආරක්ශිතයි,මොකද ඉතින් පේන්න එක කාසියක්වත් නෑ

දෑනට සිදුවන live transactions බලන්න ඔනනන් පහල link එකෙන් බලන්න

https://blockchain.info/

මෙ වගෙ දවසකට US $ 100,000,000 විතර සන්සරනය වෙනවා

https://blockchain.info/charts/estimated-transaction-volume-usd

මෙ බිට්කොයින් store වෙන්නෙ personal wallets වල මෙ තියෙන්නෙ මගෙ wallet එක

බ්ට්කොයින් කොහොමද හොයන්නෙ ?

මෙකට කියන්නෙ bitcoin mining කියලා.

මුල්කාලෙනන් මිනිස්සු PC /GPU (https://en.bitcoin.it/wiki/Mining_rig) හරහා තමයි බිට්කොයින් මයින් කලෙ එ කාලෙ බිට්කොයින් price:difficulty(mine කරන්න ගතවන කාලය/යොදා ගන්නා resources අනුව වෙනස්වෙ)

අඩු හින්ද profitable .එත් එන්න එන්න mining dificulty එක වෑඩිඋන නිසා බිට්කොයින් ම්යින් කිරිම සදහාම වෙන්වු යන්ත්‍ර නිපදවුවා (https://en.bitcoin.it/wiki/Mining_Hardware_Comparison)

මෙව පට්ට ගනන් හෑබයි වියදන් කරන්න සල්ලි තියෙනවානන් එ වියදන් කරපු මුදල් පහසුවෙන්ම හොයන්න පුලුව්න්

පහල තියෙනවා ROI (return of interest ) cal එකක් එකෙන් හොයන්න පුලුවන් වියදන් කරපු මුදල් නෑවත ලබා ගන්න ගතවන කාලය

http://www.coinwarz.com/calculators/bitcoin-mining-calculator/

ඔකෙන් පෙනවනෙ බ්ට්කොයින් මයින් කිරිමට ගතවන වියදම්(විදුලි බිල්/කාලය/යන්ත්‍රොපකරන මිල)

මෙ initial cost ඉතා අඩ්කව්ම නිසා මයින් කරන්නන් එකට එකතුවි mining pool හදන් තමා දෑන් මයින් කරන්නෙ

https://en.bitcoin.it/wiki/Pooled_mining

පහල තියෙනවා famous මයිනින් pools

https://blockchain.info/pools

මටනන් කියන්න තියෙන්නෙ මෙවයෙ මයින් කරන්න උනත් සෑහෙන ගනක් යනවා එකහින්ද ලoකාව වගෙ ම්ඩ්යම ආදායම් ලබන රටක අයට මෙක කරන්න අමාරුයි මෙතනදි තමා ALTcoin(alternative coins) වෑදගත් වෙන්නෙ

දෑන් type කරලා අත රිදෙනවා ALTcoin ගෑන හා එයින් මුදල් හොයන්නෙ කොහොමද කියලා මෙ ත්‍ර්ඩ් එකට එන ප්‍රතිචාර අනුව ඉලග thread එකෙ දාන්නන්

උපුටා ගෑනිම් :

softwarelanthaya

zoom lk : gamisc thread

wiki

coindesk

[QUOTE="ryanex, post: 17507009, member: 109217"] [b]බ්ට්කොයින්/Bitcoin මුදල්[/b] [SIZE="4"][FONT="Arial Black"] මෙ ටිකෙ එලකිරියෙ දෙශපාලන thread කියොලා එපාවෙලා ඉන්නෙ :growl: එක හින්දා මන් දන්න දෙයක් බෙදාගන්න හිතුවා උබලා එක්ක මොනවද මේ බිට්කොයින් කියන්නෙ? [IMG]http://cdn3-i.hitc-s.com/128/bitcoin_logo_31993.jpg[/IMG] [IMG]http://bitcoinula.com/wp-content/uploads/2013/12/gollum-with-a-bitcoin.jpg[/IMG] බිට්කොයින් කියන්න ඩිජිටල් මුදල් වර්ගයක්, ඒ කිව්වෙ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමේ.මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ.අපිට තියෙන්නෙ හම්බෙන බිට්කොයින් වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න හො බිට්කොයින් වලින් ගනුදෙනු කරන merchent කෙනෙක්ගෙන් බඩු ගන්න මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සතොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා මු කව්ද කියලා තාම FBI එකටවත් හොයාගන්න බෑලු :baffled: මුට ගොව්රවයක් ලෙස BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සතොශි නමින් (1 Satoshi = 0.00000001 BTC) Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්. BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 352.83 ක් (352.83 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 46062.41ක්. පහළ තියෙන්නෙ BTC උප ඒකක වල අගයන් කීපයක්. 1 Satoshi = 0.00000001 BTC 1 μBTC = 0.00000100 BTC 1 mBTC = 0.00100000 BTC 1 cBTC = 0.01000000 BTC 1 MBTC = 0.10000000 BTC 1 BTC = `352.83 $ price chart [URL="http://www.coindesk.com/price/"]http://www.coindesk.com/price/[/URL] [IMG]http://media.coindesk.com/2014/01/coindesk-bpi-chart-1.png[/IMG] මෙන්න මේ video එකත් බලන්න to get a better understanding [YOUTUBE]Um63OQz3bjo[/YOUTUBE] බිට්කොයින් ආරක්ෂිතද? ඔව් බිට්කොයින් ආරක්ෂිතව මුදල් උපයන ක්‍රමයක්.ඒ ගැන වැඩිදුර තොරතුරු මෙන්න මේ වෙබ් අඩවියෙන් ඔයාලට බලාගන්න පුලුවන්. [URL="https://bitcoin.org"]https://bitcoin.org[/URL] බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන්ද? ඔව් ලංකාවෙනන් මට හම්බුනෙ තෑන් දෙකයි :dull: (see map below) [URL="http://coinmap.org/"]http://coinmap.org/[/URL] [IMG]http://i60.tinypic.com/axnvhj.jpg[/IMG] සමහර රටවල් වල බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන් කඩ සාප්පු තියනවා.ඒවගේම ඔයාලට අන්තර්ජාලය හරහා බිට්කොයින් වලින් විවිධ ගනුදෙනු කරන්න පුලුවන් [URL="http://www.coindesk.com/information/what-can-you-buy-with-bitcoins/"]http://www.coindesk.com/information/what-can-you-buy-with-bitcoins/[/URL] බිට්කොයින් වල වාසි මොනවද? බිට් කොයින් වලින් අපිට ඕනෙම ගානක් ගෙවන්න පුලුවන්.බැංකු නිවාඩු දවස් මොනවත් අදාල වෙන්නෙ නෑ ඒ වගේම බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කිසිම ලිමිට් එකකුත් නෑ. අනික ආරක්ශිතයි,මොකද ඉතින් පේන්න එක කාසියක්වත් නෑ දෑනට සිදුවන live transactions බලන්න ඔනනන් පහල link එකෙන් බලන්න [URL="https://blockchain.info/"] https://blockchain.info/ [/URL] මෙ වගෙ දවසකට US $ 100,000,000 විතර සන්සරනය වෙනවා :shocked: [URL="https://blockchain.info/charts/estimated-transaction-volume-usd"]https://blockchain.info/charts/estimated-transaction-volume-usd[/URL] මෙ බිට්කොයින් store වෙන්නෙ personal wallets වල මෙ තියෙන්නෙ මගෙ wallet එක ;) [IMG]http://i61.tinypic.com/24o3kms.png[/IMG] බ්ට්කොයින් කොහොමද හොයන්නෙ ? [IMG]http://bitcoinexaminer.org/wp-content/uploads/2013/05/The-Plan-Man-Rig-mod.jpg[/IMG] මෙකට කියන්නෙ bitcoin mining කියලා. මුල්කාලෙනන් මිනිස්සු PC /GPU ([url]https://en.bitcoin.it/wiki/Mining_rig[/url]) හරහා තමයි බිට්කොයින් මයින් කලෙ එ කාලෙ බිට්කොයින් price:difficulty(mine කරන්න ගතවන කාලය/යොදා ගන්නා resources අනුව වෙනස්වෙ) අඩු හින්ද profitable .එත් එන්න එන්න mining dificulty එක වෑඩිඋන නිසා බිට්කොයින් ම්යින් කිරිම සදහාම වෙන්වු යන්ත්‍ර නිපදවුවා ([url]https://en.bitcoin.it/wiki/Mining_Hardware_Comparison[/url]) මෙව පට්ට ගනන් හෑබයි වියදන් කරන්න සල්ලි තියෙනවානන් එ වියදන් කරපු මුදල් පහසුවෙන්ම හොයන්න පුලුව්න් ;) පහල තියෙනවා ROI (return of interest ) cal එකක් එකෙන් හොයන්න පුලුවන් වියදන් කරපු මුදල් නෑවත ලබා ගන්න ගතවන කාලය [URL="http://www.coinwarz.com/calculators/bitcoin-mining-calculator/"]http://www.coinwarz.com/calculators/bitcoin-mining-calculator/[/URL] ඔකෙන් පෙනවනෙ බ්ට්කොයින් මයින් කිරිමට ගතවන වියදම්(විදුලි බිල්/කාලය/යන්ත්‍රොපකරන මිල) [IMG]http://bitcoinmemes.com/wp-content/uploads/2014/06/134.jpg[/IMG] මෙ initial cost ඉතා අඩ්කව්ම නිසා මයින් කරන්නන් එකට එකතුවි mining pool හදන් තමා දෑන් මයින් කරන්නෙ [URL="https://en.bitcoin.it/wiki/Pooled_mining"]https://en.bitcoin.it/wiki/Pooled_mining[/URL] පහල තියෙනවා famous මයිනින් pools [URL="https://blockchain.info/pools"]https://blockchain.info/pools[/URL] මටනන් කියන්න තියෙන්නෙ මෙවයෙ මයින් කරන්න උනත් සෑහෙන ගනක් යනවා එකහින්ද ලoකාව වගෙ ම්ඩ්යම ආදායම් ලබන රටක අයට මෙක කරන්න අමාරුයි මෙතනදි තමා ALTcoin(alternative coins) වෑදගත් වෙන්නෙ දෑන් type කරලා අත රිදෙනවා ALTcoin ගෑන හා එයින් මුදල් හොයන්නෙ කොහොමද කියලා මෙ ත්‍ර්ඩ් එකට එන ප්‍රතිචාර අනුව ඉලග thread එකෙ දාන්නන් ;) උපුටා ගෑනිම් : softwarelanthaya zoom lk : gamisc thread wiki coindesk[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom