Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද

බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන එක තමා අපි මුලින්ම දැන ගන්න ඕනෙ. බ්ලොග් එකක් කියන්නෙත් ඇත්තටම ගත්තම වෙබ් අඩවියක් තමයි. හැබැයි සාමාන්*යයෙන් අපි ඔයාලා දන්න වෙබ් අඩවියකට වඩා සැකැස්මෙන් , අන්තර්ගතයෙන්, අරමුණෙන් සහ තව නොයෙක් කාරණා වලින් බ්ලොග් අඩවියක් වෙන් කරල අඳුර ගන්න පුලුවනි.web + log යන පද එක් වීමෙන් තමයි මේ පදය නිර්මාණය වුණේ. වෙබ්ලොග්, ඒ කියන්නේ ජාලයේ ලියන ලොග් සටහන්. පසුව වෙබ් කියල පදයෙ මුල කොටස හැලී ගොස් blog හෙවත් බ්ලොග් බවට පත් වුණා. මේ ලොග් සටහන් පළ වෙන්නේ කාලානුක්*රමික පිළිවෙලකට. අලුත් ම සටහන් ඉහළින් ම තියෙනවා. ඒ වගේ ම rss feed මගින් පාඨකයින් සමග වේගවත් සම්බන්ධයක් පවත්වාගන්නත් බ්ලොග්වලට පුලුවන්. බ්ලොග් අලුත් දෙයක් පළ කළ මොහොතේ ම පාඨකයින්ට ඒ බව දැනගත හැකි යි.

බ්ලොග් එකක් බැලූ බැල්මට දින පොතක් වගෙයි. ගොඩක් අය ජීවිතේ එක පාරක් හරි පෞද්ගලික දින පොතක් ලියල ඇතිනෙ. බ්ලොග් අඩවියක් කියන්නෙ අන්තර්ජාලයේ පලවන දින පොතක් කියල කියන්නත් පුලුවනි එහෙම බලන කොට. හැබැයි ඉතින් ඊට වඩා පුලුල් කාර්ය භාරයක් බ්ලොග් අඩවි වලට තියෙනව.

දින පොතකයි බ්ලොග් එකකයි වෙනස් කමක් තියෙනවද?

උත්තරය ඔව්. සාමාන්*යයයෙන් දින පොතක් කියන්නෙ ලියන කෙනාටම සීමාවුණු පෞද්ගලික දෙයක්නෙ. ඒ වුනාට බ්ලොග් අඩවියක් කියන්නෙ අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරිලා ඉන්න ඕනෑම කෙනෙකුට කියවල බලන්න පුලුවන්න දෙයක්. එතකොට ඒක තමන්ගෙ අදහස් අනිත් උදවිය සමඟ බෙදාගන්න අවස්ථාව ලැබෙනව. වැදගත්ම කාරණාව වෙන්නෙ බ්ලොග් එකක පල කරන්නෙ ලියන (textual) දේවල් විතරක්ම නෙවෙයි. වීඩියෝ, ඡායාරූප සහ සංගීතමය බ්ලොග් අඩවි පවා තියෙනව.

බ්ලොග් එකක් ලිවීමේ මූලික අරමුණ සහ වටිනාකම මොකද්ද?

ඇත්තටම මම නං මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ ලියන්න තිබුනු ආසාව නිසයි. තමන්ගෙ හිතට එන අදහස් කටින් කියල දාන එක නම් එච්චර දෙයක් නෙවෙයි. ඔය සමහරු ඉන්නෙ වක්කඩ කැඩුවා වගේ කියවනවනෙ කටට එන ඕනෙම දෙයක්. ඒ වුනට දෙයක් ලියන්න ගියාම වැඩේ ටිකක් බරපතලයි. කොලයකුයි පෑනකුයි තියෙනවනවනම් ලියන එක ඒ හැටි රාජකාරියක් නම් නෙවෙයි. (හැබැයි ලියන්න අකුරු දැනගෙන ඉන්නත් ඕනෙ). ඉතින් කොහොමහරි ලිව්ව කියමුකො . ලියන ඒවා කියවන්නෙ කවුද? අනික ඒවා පල කරන්නෙ කොතනද?

ඔන්න ඔතනදි තමා බ්ලොග් අඩවි පිහිටට එන්නෙ. මොකද පත්තරේක ලිපියක් පල කරගන්න එක ලේසි වැඩකුත් නෙවෙයි. ඉතින් බ්ලොග් අඩවියක් ලියන එකේ මූලිකම අරමුණ තමයි තමන්ගෙ හිතට එන දේ නිදහසේ, ප්*රසිද්ධියෙ පල කරන එක. බ්ලොග් අඩවියක් අපිට කිසි වියදමකින් තොරව පවත්වාගෙන යන්න පුලුවනි.

පත්තරේක ලිපි පල කරද්දි වගේ අපි ලියන දේ කපන්න කොටන්න කෙනෙකුත් නැති නිසා අත දිග ඇරල ලියන්න තියෙන්නෙ. (හැබැයි ඉතින් නිදහස තිබුනා කියල අපේ එෆ්.එම් නිවේදක නංගිලා මල්ලිලා තේරුමක් නැතුව කියවනවා වගේ චාරයක් නැතුව ලියනව එහෙම නෙවෙයි. )

බ්ලොග් ලියන එකේ වෙනත් අරමුණු මොනවද?

සමහරු බ්ලොග් ලියන්නෙ පාලුව, තනිකම මකාගන්න. එහෙමත් නැත්තම් තමන්ගෙ එදිනෙදා ජීවිතේ හිතට නැගෙන අදහස් අනිත් අය සමඟ බෙදා ගන්න. තවත් අය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමෙ මාධ්*යයයක් විදිහට බ්ලොග් අඩවි යොදා ගන්නව. තව දුරටත් හොයල බැලුවොත් බ්ලොග් අඩවි ලෙස ලියවෙන නවකතා පවා අන්තර්ජාලයේ තියෙනව. මේ හැම දෙයකින්ම වෙන්නෙ එකිනෙකා අතර තොරතුරු හුවමාරුව තමයි. ඒ විතරක් නෙමෙයි අද දේශපාලන පක්ෂ මැතිවරණ ව්*යාපාර, සමාජ ව්*යාපාර, සමාජ සේවා වගේ දේ සඳහා මහජන අවධානය ගන්නත් බ්ලොග් යොදාගැනෙනවා. වර්තමාන ඇමෙරිකානු ජනපතිවරණ ව්*යාපාරයේ ප්*රධාන කණ්ඩායම් සියල්ලම බ්ලොග් යොදාගන්නවා. ආසියානු සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ ශ්*රී ලංකාව ඇතුළු මේ කලාපයේ හා ලොව පුරා බ්ලොග්කරුවන් සහන සැලසීම ඇතුළු විශාල සේවා ගණනාවකට සම්බන්ධ වුණා.

බ්ලොග් අඩවි විහිදෙන්නෙ මොන වගේ මාතෘකා ඔස්සේද?

ඕනෑ ම මාතෘකාවක් ඔස්සෙ යන්න පුළුවන්. මුලින්ම තමන් මුහුණ පෑ අත්දැකීම් ඔස්සේ ලියවෙන බ්ලොග් අඩවි, තාක්ෂණික තොරතුරු, හාස්*යජනක පුවත්, නවකතා, දේශපාලනමය, සාහිත්*යමය සහ සමාජීමය ආදී නොයෙක් මාතෘකා විශාල ප්*රමාණයක් ඔස්සෙ මෙවා විහිදෙනවා.

බ්ලොග් අඩවි ගැන අද දවසේ ඇති උන්නදුව හා පිළිගැනීම මොන වගේද?

බ්ලොග් අඩවි කියන්නෙ අන්තර්ජාලය හරහා ව්*යාප්ත වුණු අති විශිෂ්ඨ සංකල්පයක් බව තමයි කියන්න වෙන්නෙ. විශේෂයෙන්ම බ්ලොග් අඩවි හරහා ලියැවෙන නවකතා සඳහා පිරිනැමෙන blooker සම්මානය ඊට හොඳම නිදසුනක්. ලංකාවෙත් මේ වෙනකොට බ්ලොග් කරණය ගැන ක්*රමක්*රමයෙන් උනන්දුව ඇති වෙමින් තියෙන එක අපි හැමෝටම සතුටට කාරණාවක්.

ලොව වටා පළ වෙන බ්ලොග්වල අන්තර්ගතය දෛනික ව නිරීක්ෂණය කරන Global Voices වෙබ් අඩෙවියේ දී අද පළ වෙන බ්ලොග් විශාල සංඛ්*යාවක් ඔබට සොයාගත හැකියි.

සිංහල බ්ලොග් අඩවි සඳහා මෙතන ඔබන්න.

පහත සඳහන් වෙබ් අඩවියට ගියොත් අන්තර්ජාතිකව ප්*රසිද්ධ වෙච්ච බ්ලොග් අඩවි කිහිපයක් බලාගන්න පුලුවනි.

[QUOTE="hemantha33, post: 2195754, member: 52125"] [b]බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද[/b] [SIZE="5"]බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන එක තමා අපි මුලින්ම දැන ගන්න ඕනෙ. බ්ලොග් එකක් කියන්නෙත් ඇත්තටම ගත්තම වෙබ් අඩවියක් තමයි. හැබැයි සාමාන්*යයෙන් අපි ඔයාලා දන්න වෙබ් අඩවියකට වඩා සැකැස්මෙන් , අන්තර්ගතයෙන්, අරමුණෙන් සහ තව නොයෙක් කාරණා වලින් බ්ලොග් අඩවියක් වෙන් කරල අඳුර ගන්න පුලුවනි.web + log යන පද එක් වීමෙන් තමයි මේ පදය නිර්මාණය වුණේ. වෙබ්ලොග්, ඒ කියන්නේ ජාලයේ ලියන ලොග් සටහන්. පසුව වෙබ් කියල පදයෙ මුල කොටස හැලී ගොස් blog හෙවත් බ්ලොග් බවට පත් වුණා. මේ ලොග් සටහන් පළ වෙන්නේ කාලානුක්*රමික පිළිවෙලකට. අලුත් ම සටහන් ඉහළින් ම තියෙනවා. ඒ වගේ ම rss feed මගින් පාඨකයින් සමග වේගවත් සම්බන්ධයක් පවත්වාගන්නත් බ්ලොග්වලට පුලුවන්. බ්ලොග් අලුත් දෙයක් පළ කළ මොහොතේ ම පාඨකයින්ට ඒ බව දැනගත හැකි යි. බ්ලොග් එකක් බැලූ බැල්මට දින පොතක් වගෙයි. ගොඩක් අය ජීවිතේ එක පාරක් හරි පෞද්ගලික දින පොතක් ලියල ඇතිනෙ. බ්ලොග් අඩවියක් කියන්නෙ අන්තර්ජාලයේ පලවන දින පොතක් කියල කියන්නත් පුලුවනි එහෙම බලන කොට. හැබැයි ඉතින් ඊට වඩා පුලුල් කාර්ය භාරයක් බ්ලොග් අඩවි වලට තියෙනව. දින පොතකයි බ්ලොග් එකකයි වෙනස් කමක් තියෙනවද? උත්තරය ඔව්. සාමාන්*යයයෙන් දින පොතක් කියන්නෙ ලියන කෙනාටම සීමාවුණු පෞද්ගලික දෙයක්නෙ. ඒ වුනාට බ්ලොග් අඩවියක් කියන්නෙ අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරිලා ඉන්න ඕනෑම කෙනෙකුට කියවල බලන්න පුලුවන්න දෙයක්. එතකොට ඒක තමන්ගෙ අදහස් අනිත් උදවිය සමඟ බෙදාගන්න අවස්ථාව ලැබෙනව. වැදගත්ම කාරණාව වෙන්නෙ බ්ලොග් එකක පල කරන්නෙ ලියන (textual) දේවල් විතරක්ම නෙවෙයි. වීඩියෝ, ඡායාරූප සහ සංගීතමය බ්ලොග් අඩවි පවා තියෙනව. බ්ලොග් එකක් ලිවීමේ මූලික අරමුණ සහ වටිනාකම මොකද්ද? ඇත්තටම මම නං මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ ලියන්න තිබුනු ආසාව නිසයි. තමන්ගෙ හිතට එන අදහස් කටින් කියල දාන එක නම් එච්චර දෙයක් නෙවෙයි. ඔය සමහරු ඉන්නෙ වක්කඩ කැඩුවා වගේ කියවනවනෙ කටට එන ඕනෙම දෙයක්. ඒ වුනට දෙයක් ලියන්න ගියාම වැඩේ ටිකක් බරපතලයි. කොලයකුයි පෑනකුයි තියෙනවනවනම් ලියන එක ඒ හැටි රාජකාරියක් නම් නෙවෙයි. (හැබැයි ලියන්න අකුරු දැනගෙන ඉන්නත් ඕනෙ). ඉතින් කොහොමහරි ලිව්ව කියමුකො . ලියන ඒවා කියවන්නෙ කවුද? අනික ඒවා පල කරන්නෙ කොතනද? ඔන්න ඔතනදි තමා බ්ලොග් අඩවි පිහිටට එන්නෙ. මොකද පත්තරේක ලිපියක් පල කරගන්න එක ලේසි වැඩකුත් නෙවෙයි. ඉතින් බ්ලොග් අඩවියක් ලියන එකේ මූලිකම අරමුණ තමයි තමන්ගෙ හිතට එන දේ නිදහසේ, ප්*රසිද්ධියෙ පල කරන එක. බ්ලොග් අඩවියක් අපිට කිසි වියදමකින් තොරව පවත්වාගෙන යන්න පුලුවනි. පත්තරේක ලිපි පල කරද්දි වගේ අපි ලියන දේ කපන්න කොටන්න කෙනෙකුත් නැති නිසා අත දිග ඇරල ලියන්න තියෙන්නෙ. (හැබැයි ඉතින් නිදහස තිබුනා කියල අපේ එෆ්.එම් නිවේදක නංගිලා මල්ලිලා තේරුමක් නැතුව කියවනවා වගේ චාරයක් නැතුව ලියනව එහෙම නෙවෙයි. ) බ්ලොග් ලියන එකේ වෙනත් අරමුණු මොනවද? සමහරු බ්ලොග් ලියන්නෙ පාලුව, තනිකම මකාගන්න. එහෙමත් නැත්තම් තමන්ගෙ එදිනෙදා ජීවිතේ හිතට නැගෙන අදහස් අනිත් අය සමඟ බෙදා ගන්න. තවත් අය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමෙ මාධ්*යයයක් විදිහට බ්ලොග් අඩවි යොදා ගන්නව. තව දුරටත් හොයල බැලුවොත් බ්ලොග් අඩවි ලෙස ලියවෙන නවකතා පවා අන්තර්ජාලයේ තියෙනව. මේ හැම දෙයකින්ම වෙන්නෙ එකිනෙකා අතර තොරතුරු හුවමාරුව තමයි. ඒ විතරක් නෙමෙයි අද දේශපාලන පක්ෂ මැතිවරණ ව්*යාපාර, සමාජ ව්*යාපාර, සමාජ සේවා වගේ දේ සඳහා මහජන අවධානය ගන්නත් බ්ලොග් යොදාගැනෙනවා. වර්තමාන ඇමෙරිකානු ජනපතිවරණ ව්*යාපාරයේ ප්*රධාන කණ්ඩායම් සියල්ලම බ්ලොග් යොදාගන්නවා. ආසියානු සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ ශ්*රී ලංකාව ඇතුළු මේ කලාපයේ හා ලොව පුරා බ්ලොග්කරුවන් සහන සැලසීම ඇතුළු විශාල සේවා ගණනාවකට සම්බන්ධ වුණා. බ්ලොග් අඩවි විහිදෙන්නෙ මොන වගේ මාතෘකා ඔස්සේද? ඕනෑ ම මාතෘකාවක් ඔස්සෙ යන්න පුළුවන්. මුලින්ම තමන් මුහුණ පෑ අත්දැකීම් ඔස්සේ ලියවෙන බ්ලොග් අඩවි, තාක්ෂණික තොරතුරු, හාස්*යජනක පුවත්, නවකතා, දේශපාලනමය, සාහිත්*යමය සහ සමාජීමය ආදී නොයෙක් මාතෘකා විශාල ප්*රමාණයක් ඔස්සෙ මෙවා විහිදෙනවා. බ්ලොග් අඩවි ගැන අද දවසේ ඇති උන්නදුව හා පිළිගැනීම මොන වගේද? බ්ලොග් අඩවි කියන්නෙ අන්තර්ජාලය හරහා ව්*යාප්ත වුණු අති විශිෂ්ඨ සංකල්පයක් බව තමයි කියන්න වෙන්නෙ. විශේෂයෙන්ම බ්ලොග් අඩවි හරහා ලියැවෙන නවකතා සඳහා පිරිනැමෙන blooker සම්මානය ඊට හොඳම නිදසුනක්. ලංකාවෙත් මේ වෙනකොට බ්ලොග් කරණය ගැන ක්*රමක්*රමයෙන් උනන්දුව ඇති වෙමින් තියෙන එක අපි හැමෝටම සතුටට කාරණාවක්. ලොව වටා පළ වෙන බ්ලොග්වල අන්තර්ගතය දෛනික ව නිරීක්ෂණය කරන Global Voices වෙබ් අඩෙවියේ දී අද පළ වෙන බ්ලොග් විශාල සංඛ්*යාවක් ඔබට සොයාගත හැකියි. සිංහල බ්ලොග් අඩවි සඳහා මෙතන ඔබන්න. පහත සඳහන් වෙබ් අඩවියට ගියොත් අන්තර්ජාතිකව ප්*රසිද්ධ වෙච්ච බ්ලොග් අඩවි කිහිපයක් බලාගන්න පුලුවනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom