Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රයිස්මේඩ් නාඩගම් පුවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනාලියගේ මුහුණේ වල ගොඩැලි වසා දමා මට්ටම් කරන අතරවාරයේ ඇගේ දුරකථනයට නිවනක් නැති ය.. මනාලයාගෙන් ඇමතුම් ය, ගෙදරින් ඇමතුම් ය, කැමරාමන්ගෙන් ඇමතුම් ය, හෝටලයෙන් ඇමතුම් ය.. "මගෙ ඔළුව විකාර වෙලා තියෙන්නෙ.. අයියෝ තව පැයයි.. කැමරාමන් එනවලු.." ඈට දාහක් ගැටළු ය.. සැලෝන් අක්කා කුයික් වන්නේ එවිට ය.. යාලු මනාලියන් සමග ඇති පෙර වෛරයක් පිරිමහන්නට මෙන් කොණ්ඩයට කටු ගසනවා ය.. ඔළුවෙත් ඇනෙනවා ය.. ඒ අව් අස්සේ ඔළුවෙ ගහන මල් ටික සොයාගන්නට නැත.. හෝටල් කාමරය අංගොඩ වාට්ටු සමඟ සැසඳීම ජාතික මානසික විද්‍යායතනයට කරන නිගරුවක් ය.. මනාලිය ගෙයින් එළියට බහින නැකත උදාවත් ම ඈ හෝටල් කාමරයෙන් එපිටට ගොස් බකන් නිලා ඉන්නවා ය.. ගෙදරින් එළියට යෑමේ නැකත කරන්නේ හෝටලයේ සිට ය..

කැමරාමන්ගේ බලකිරිල්ලට ම හෝටල් කාමරයෙන් එළියට ගන්නවා මිසක සැලෝන් අක්කා අපිව දෙන පාටක් නැත.. මූණෙ දාහක් පාට උලනවා ය, අලුත් ඇහිපිහාටු අලවනවා ය.. ඒක අලවන්නට දැමූ මැලියම් ජුන්ඩක් ඇහැට ගිය විට එතන මල කෙළියක් ය.. කෙසේ හෝ පණ කෙන්ද බේරාගෙන එතනින් එළියට පැමිණෙන්නේ ඊළඟ වික්‍රමය සඳහා ය.. ඒ පොටෝ ෂූට් කෙරුවාව ය.. ප්‍රී සූට් එකට කකුල් රිදෙනතුරු උඩ පැන්නාට, නැටුවාට පසු මගුල් ෂූට් එකටත් ඒ ටික ම කරන්නට ඕනෑ ය.. කැමරාමන් "නංගි බෙස්මන්ට ලං වෙන්න.. කෝ.. තව චුට්ටක්.. තව චුට්ටක්.." කියද්දි ම, "තමුසෙ ඔය යාලු මනමාලයට ඉන්න එකා එක්ක එහෙම වැඩිය සිරික්කිය දාන්නෑ තේරුණාද..? ලං වෙලා ෆොටෝ ගහන්නෙ එහෙම නෑ.. ඌ එක්ක ෆොටෝ ගහලා අහු උනොත් බලාගන්නම්කො මං.." යනුවෙන් වෙන්ඩ හබියා කළ තර්ජන ගර්ජන ඔළුව වටේ රැව් පිළිරැව් දෙනවා ය.. කොල්ලාගෙන් බේරෙන්නටත් ඕනෑ ය.. කැමරාමන් කියන උලව් කරන්නටත් ඕනා ය.. කොහෙන් ගියත් වෙන්නේ අනුන්ගෙ මගුලක් නිසා තමන්ගේ මගුලට කෙලවීම ය..

යාලු මනාලයා ජෙන්ටල්මන් කෙනෙක් උනොත් හොඳ ය.. ඌ පැණියෙක් උනොත් ඒ යකාගෙනුත් නොම්බරය නොදී ජාමෙ බේරාගත යුතු ය.. පැයක් දෙකක් යද්දී කකුල් දෙකටත්, කොන්දටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ය.. අඩිපතුල් පුපුරු ගසද්දීත් කැමරාමන් අඩියක් ඉස්සරට, අඩියක් පස්සට කියමින් වන් ටූ ත්‍රී බම්බල්

බී කරද්දී සපත්තු දෙක උගේ බෙල්ලෙ එල්ලන්නට නොහිතුණොත් පුදුම ය.. නමුත් මෙතන වැදගත් වන්නේ ම කැමරාමන්ව ටෝක් කරගැනීම ය.. අන්තිමේදී පොටෝ එකක් හරි ඉල්ලාගැනීමට නම් පෙර සිට ම ඌව ටෝක් කරගත යුතු ය.. මගුල අහවර වූ පසු වැදගත්කමක් ඇත්තේ උගෙන් පමණ ය.. ඒ නිසා කැමරාමන් කියන කියන අතට හැරුණාට පාඩුවක් නැත...

ෆ්ලවර් ගර්ල්ස් බේජ් බෝයිස් යන පොඩි ඇච්චො බැච්චො සිටින මගුලක් තවත් කචල් ය.. ඊළඟ වැඩය වන්නේ උන් නැළවීම ය.. උන්ට ලලබායි කීම ය.. "අම්මා ඕනෑ ය, පොටෝවලට ඉන්නට බැරි ය, කකුල් රිදෙනවා ය.." කියමින් උන් අඬද්දී දේශපාලඥයෙක් සේ "හොඳට හිටියොත් අයිස්ක්‍රීම් අරන් දෙනවා ය.. ලස්සනට හිනා උනොත් පෝන් එකෙන් ගේම් එකක් ගහන්නට දෙනවා ය.." වැනි ලෝක බොරු කියා උන් ආණ්ඩුමට්ටු කළ යුතු ය.. කැමරාමන් කියන කියන අතට උන්ව හරවන්නට ඕනෑ ය.. එක අතකින් මනමාලිගෙ වේල් එකත්, අනිත් අතේ ඇඟිල්ලකින් උන්වත් එල්ලාගෙන ඉන්ට ඕනෑ ය..

කැමරාකාරයාගේ හොම්බ දිග කැමරාව ඉදිරියේ දත් විලිස්ස විලිස්ස හිඳ අවසානයේ කපල් එක පෝරු මස්තකප්රාප්ත වූ පසු අෂ්ඨක අවසන් වන තුරු අපි කුඹුරේ පඹයන් සේ සිටගෙන ය.. පල්ලියේ මගුලක් නං මනමාලි යන යන තැන වේල් එක උස්සලා ම අතේ ජොයින්ට්වල පොට ගෙවිලා ය.. පල්ලියේ මගුල්වලට නං යාලු මනාලියන් දෙන්නෙක් ම ඕනෑ ය.. එක යාලු මනාලියෙක් මනාලියගේ වේල් එක උස්සාගෙන සිටින අතර, යාලු මනාලිගේ මල් පොකුර උස්සාගෙන සිටීමට තවත් එකියක් සිටීම වැදගත් ය.. යාර එකසිය හැටහතාමාරක් පමණ දිගට දිගේ දමන වේල් එක, මගුල අස්සේ මනාලිය නැගිටින, දණගහන, ඉඳගන්න වාරයක් පාසා ම පුටු පත්තෙන් පසුපසට දැමීම යාලු මනාලියගේ රාජකාරිය ය.. එයා හොස්ටස් සහ බ්‍රයිස්මේඩ් අතර ලොකු වෙනසක් නැති ය.. හැඩට ඇඳ පැලඳ අඩි දහයක් පමණ උඩින් ඇවිද්දා ට අපි දෙගොල්ලො ම කරන්නේ තේ අල්ලන, වේල් අල්ලන, කඩේ යන රාජකාරියක් ය..

කැමරාකාරයා ඇන්ඩ් ටූ හන්ඩ්‍රඩ් අදර් පාටි පීපල්ස්ගෙන් සැඟවී කන්ග්‍රැජුලේෂන්ස් ගීතය නෑහෙන මානයක පිහිටි බාත්රූම් එකක් අස්සට රිංගාගෙන සුළු මොහොතක් ඒ තුළට වී ඉන්නේ අඩි උස සෙරප්පු හොයාගත් එකාලාගේ දෙමාපියන් සිහිකරමින් ය.. කන්න කට හොයාගත නොහැකි ගාණට හෙම්බත්ව සිටිද්දී ද ජෝඩුව සමඟ ඉඳගෙන කන්නට වෙන්නේ මවාගත් වැදගත්කමකින් ය.. බත් එක

ඉස්සරහත් කැමරා අටවගෙන ය.. බත් ජූන්ඩක් කා බඩ පුරවාගත් විට ඇඟට දැනෙන සනීපය වචනවලින් විස්තර කරන්නට බැරි ය.. ලිප්ස්ටික් ටික බඩට යතැයි බියෙන් දවස තිස්සේ ම වතුරු උගුරක් බොන්නේ අතිශය ප්‍රවේශමෙන් ය.. සැරෙන් සැරේ ටිෂූ එකක් කට දෙපස තබා දහදිය පිසින්නේ සෙන්ටිමීටර කාලක් පමණ ඝනකමට දැමූ මේකප් තට්ටුව රැලි වැටෙන නිසා ය.. ඔයාකාරයෙන් වැඩිම වේලාවක් බඩගින්නේ සිටීම වැනි වැඩද අර කිවූ වැඩ කෝටියට ඇතුළත් ය..

"හොඳම හරිය ඇඟිල්ලෙනෙ ඩාලිං.."

[QUOTE="paralk, post: 23564240, member: 102451"] මනාලියගේ මුහුණේ වල ගොඩැලි වසා දමා මට්ටම් කරන අතරවාරයේ ඇගේ දුරකථනයට නිවනක් නැති ය.. මනාලයාගෙන් ඇමතුම් ය, ගෙදරින් ඇමතුම් ය, කැමරාමන්ගෙන් ඇමතුම් ය, හෝටලයෙන් ඇමතුම් ය.. "මගෙ ඔළුව විකාර වෙලා තියෙන්නෙ.. අයියෝ තව පැයයි.. කැමරාමන් එනවලු.." ඈට දාහක් ගැටළු ය.. සැලෝන් අක්කා කුයික් වන්නේ එවිට ය.. යාලු මනාලියන් සමග ඇති පෙර වෛරයක් පිරිමහන්නට මෙන් කොණ්ඩයට කටු ගසනවා ය.. ඔළුවෙත් ඇනෙනවා ය.. ඒ අව් අස්සේ ඔළුවෙ ගහන මල් ටික සොයාගන්නට නැත.. හෝටල් කාමරය අංගොඩ වාට්ටු සමඟ සැසඳීම ජාතික මානසික විද්‍යායතනයට කරන නිගරුවක් ය.. මනාලිය ගෙයින් එළියට බහින නැකත උදාවත් ම ඈ හෝටල් කාමරයෙන් එපිටට ගොස් බකන් නිලා ඉන්නවා ය.. ගෙදරින් එළියට යෑමේ නැකත කරන්නේ හෝටලයේ සිට ය.. කැමරාමන්ගේ බලකිරිල්ලට ම හෝටල් කාමරයෙන් එළියට ගන්නවා මිසක සැලෝන් අක්කා අපිව දෙන පාටක් නැත.. මූණෙ දාහක් පාට උලනවා ය, අලුත් ඇහිපිහාටු අලවනවා ය.. ඒක අලවන්නට දැමූ මැලියම් ජුන්ඩක් ඇහැට ගිය විට එතන මල කෙළියක් ය.. කෙසේ හෝ පණ කෙන්ද බේරාගෙන එතනින් එළියට පැමිණෙන්නේ ඊළඟ වික්‍රමය සඳහා ය.. ඒ පොටෝ ෂූට් කෙරුවාව ය.. ප්‍රී සූට් එකට කකුල් රිදෙනතුරු උඩ පැන්නාට, නැටුවාට පසු මගුල් ෂූට් එකටත් ඒ ටික ම කරන්නට ඕනෑ ය.. කැමරාමන් "නංගි බෙස්මන්ට ලං වෙන්න.. කෝ.. තව චුට්ටක්.. තව චුට්ටක්.." කියද්දි ම, "තමුසෙ ඔය යාලු මනමාලයට ඉන්න එකා එක්ක එහෙම වැඩිය සිරික්කිය දාන්නෑ තේරුණාද..? ලං වෙලා ෆොටෝ ගහන්නෙ එහෙම නෑ.. ඌ එක්ක ෆොටෝ ගහලා අහු උනොත් බලාගන්නම්කො මං.." යනුවෙන් වෙන්ඩ හබියා කළ තර්ජන ගර්ජන ඔළුව වටේ රැව් පිළිරැව් දෙනවා ය.. කොල්ලාගෙන් බේරෙන්නටත් ඕනෑ ය.. කැමරාමන් කියන උලව් කරන්නටත් ඕනා ය.. කොහෙන් ගියත් වෙන්නේ අනුන්ගෙ මගුලක් නිසා තමන්ගේ මගුලට කෙලවීම ය.. යාලු මනාලයා ජෙන්ටල්මන් කෙනෙක් උනොත් හොඳ ය.. ඌ පැණියෙක් උනොත් ඒ යකාගෙනුත් නොම්බරය නොදී ජාමෙ බේරාගත යුතු ය.. පැයක් දෙකක් යද්දී කකුල් දෙකටත්, කොන්දටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ය.. අඩිපතුල් පුපුරු ගසද්දීත් කැමරාමන් අඩියක් ඉස්සරට, අඩියක් පස්සට කියමින් වන් ටූ ත්‍රී බම්බල් බී කරද්දී සපත්තු දෙක උගේ බෙල්ලෙ එල්ලන්නට නොහිතුණොත් පුදුම ය.. නමුත් මෙතන වැදගත් වන්නේ ම කැමරාමන්ව ටෝක් කරගැනීම ය.. අන්තිමේදී පොටෝ එකක් හරි ඉල්ලාගැනීමට නම් පෙර සිට ම ඌව ටෝක් කරගත යුතු ය.. මගුල අහවර වූ පසු වැදගත්කමක් ඇත්තේ උගෙන් පමණ ය.. ඒ නිසා කැමරාමන් කියන කියන අතට හැරුණාට පාඩුවක් නැත... ෆ්ලවර් ගර්ල්ස් බේජ් බෝයිස් යන පොඩි ඇච්චො බැච්චො සිටින මගුලක් තවත් කචල් ය.. ඊළඟ වැඩය වන්නේ උන් නැළවීම ය.. උන්ට ලලබායි කීම ය.. "අම්මා ඕනෑ ය, පොටෝවලට ඉන්නට බැරි ය, කකුල් රිදෙනවා ය.." කියමින් උන් අඬද්දී දේශපාලඥයෙක් සේ "හොඳට හිටියොත් අයිස්ක්‍රීම් අරන් දෙනවා ය.. ලස්සනට හිනා උනොත් පෝන් එකෙන් ගේම් එකක් ගහන්නට දෙනවා ය.." වැනි ලෝක බොරු කියා උන් ආණ්ඩුමට්ටු කළ යුතු ය.. කැමරාමන් කියන කියන අතට උන්ව හරවන්නට ඕනෑ ය.. එක අතකින් මනමාලිගෙ වේල් එකත්, අනිත් අතේ ඇඟිල්ලකින් උන්වත් එල්ලාගෙන ඉන්ට ඕනෑ ය.. කැමරාකාරයාගේ හොම්බ දිග කැමරාව ඉදිරියේ දත් විලිස්ස විලිස්ස හිඳ අවසානයේ කපල් එක පෝරු මස්තකප්රාප්ත වූ පසු අෂ්ඨක අවසන් වන තුරු අපි කුඹුරේ පඹයන් සේ සිටගෙන ය.. පල්ලියේ මගුලක් නං මනමාලි යන යන තැන වේල් එක උස්සලා ම අතේ ජොයින්ට්වල පොට ගෙවිලා ය.. පල්ලියේ මගුල්වලට නං යාලු මනාලියන් දෙන්නෙක් ම ඕනෑ ය.. එක යාලු මනාලියෙක් මනාලියගේ වේල් එක උස්සාගෙන සිටින අතර, යාලු මනාලිගේ මල් පොකුර උස්සාගෙන සිටීමට තවත් එකියක් සිටීම වැදගත් ය.. යාර එකසිය හැටහතාමාරක් පමණ දිගට දිගේ දමන වේල් එක, මගුල අස්සේ මනාලිය නැගිටින, දණගහන, ඉඳගන්න වාරයක් පාසා ම පුටු පත්තෙන් පසුපසට දැමීම යාලු මනාලියගේ රාජකාරිය ය.. එයා හොස්ටස් සහ බ්‍රයිස්මේඩ් අතර ලොකු වෙනසක් නැති ය.. හැඩට ඇඳ පැලඳ අඩි දහයක් පමණ උඩින් ඇවිද්දා ට අපි දෙගොල්ලො ම කරන්නේ තේ අල්ලන, වේල් අල්ලන, කඩේ යන රාජකාරියක් ය.. කැමරාකාරයා ඇන්ඩ් ටූ හන්ඩ්‍රඩ් අදර් පාටි පීපල්ස්ගෙන් සැඟවී කන්ග්‍රැජුලේෂන්ස් ගීතය නෑහෙන මානයක පිහිටි බාත්රූම් එකක් අස්සට රිංගාගෙන සුළු මොහොතක් ඒ තුළට වී ඉන්නේ අඩි උස සෙරප්පු හොයාගත් එකාලාගේ දෙමාපියන් සිහිකරමින් ය.. කන්න කට හොයාගත නොහැකි ගාණට හෙම්බත්ව සිටිද්දී ද ජෝඩුව සමඟ ඉඳගෙන කන්නට වෙන්නේ මවාගත් වැදගත්කමකින් ය.. බත් එක ඉස්සරහත් කැමරා අටවගෙන ය.. බත් ජූන්ඩක් කා බඩ පුරවාගත් විට ඇඟට දැනෙන සනීපය වචනවලින් විස්තර කරන්නට බැරි ය.. ලිප්ස්ටික් ටික බඩට යතැයි බියෙන් දවස තිස්සේ ම වතුරු උගුරක් බොන්නේ අතිශය ප්‍රවේශමෙන් ය.. සැරෙන් සැරේ ටිෂූ එකක් කට දෙපස තබා දහදිය පිසින්නේ සෙන්ටිමීටර කාලක් පමණ ඝනකමට දැමූ මේකප් තට්ටුව රැලි වැටෙන නිසා ය.. ඔයාකාරයෙන් වැඩිම වේලාවක් බඩගින්නේ සිටීම වැනි වැඩද අර කිවූ වැඩ කෝටියට ඇතුළත් ය.. "හොඳම හරිය ඇඟිල්ලෙනෙ ඩාලිං.." [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom