Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රහස්පති ග්‍රහයා පිනූ යෝධ පිම්මක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රහස්පති ග්‍රහයා පිනූ යෝධ පිම්මක්

http://www.malkakulu.com/2011/11/blog-post_3856.html

තාරකා විද්‍යාඥයන් මෙතෙක් විශ්වාස කළේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ දක්වා සිටියේ බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් යන යෝධ ග්‍රහයන් සිව් දෙනා පමණක් කියායි. ඒත් දැන් මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට පැන ගිය පස්වැනි යෝධ ග්‍රහයකු සිටින්නට ඇතැයි මතයක් පළ වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝහි වයඹ පර්යේෂණ ආයතනයේ ඬේවිඞ් නෙස්වෝනි පරිගණකය යොදා කළ සමාකෘතියක් තුළිනුයි. සංඛ්‍යාත්මකව බලන කල පෙනී යන්නේ සෞරග්‍රහ මණ්ඩල පටන් ගන්නට ඇත්තේ දැනට ඉන්නා මේ යෝධයන් සිවුදෙනාගෙන් පමණක් නොවන බවයි. ඔහුගේ ගණනයන්ට අනුව මෙම සෞරග්‍රහ මණ්ඩලය යෝධ ග්‍රහයන් සිවු දෙනකුගෙන් ආරම්භ වූවා යැයි යන මතය පිළිගැනීමට ඉඩකඩ ඇත්තේ සියයට 2.5ක් පමණ වන අතර තවත් අබිරහස් යෝධ ග්‍රහයකු මේ අතර සිටියායැයි යන මතය පිළිගැනීමට ඇති ඉඩකඩ එමෙන් දස ගුණයකටත් වැඩි බව හෙළි වී තියෙනවා.

මේ මතයට එළඹීමට පෙර නෙස්වෝනි සෞරග්‍රහ මණ්ඩලයේ උපත හා එහි ආරම්භක වර්ධනය පිළිබඳ පරිගණක සමාකෘතීන් 6000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර අධ්‍යයනය කළා.

‘‘සෞරග්‍රහ මණ්ඩලයට යෝධ ග්‍රහයන් පස් දෙනකුට වඩා සිටීමටත් ඒවා පසුව සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වී යාමට ඇති ඉඩකඩ ගැනත් විමසා බැලීමට මූලික වශයෙන් හේතු වුණේ අන්තරීක්ෂ අවකාශය තුළ නිදැල්ලේ පා වී යන ග්‍රහයන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව’’යැයි නෙස්වෝනි මේ ගැන සඳහන් කරමින් කියයි.

ඔහුගේ පැහැදිලි කිරීම් අනුව දැන් විශ්වාස කරන්නේ එක් අවස්ථාවක දී බෘහස්පතී සෞරග්‍රහ මණ්ඩලයේ මැද පෘථිවිය හා අඟහරු සිටිනා දෙසට භයානක ලෙස ඇදී ආ බවත් පසුව හදිසියේ ම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඈත කක්ෂයකට පැන්න බවත් එසේ පනිද්දී එහි වූ අබිරහස් ග්‍රහයා ඈත අභ්‍යවකාශයට විසි වී ගිය බවත්ය.

සෞරග්‍රහ මණ්ඩලය සෑදෙන්නට පටන් ගත්තේ මීට වසර බිලියන හතර හමාරකටත් පෙරදීයි. ඒ දැවැන්ත ¥ලි හා වායු වලාවක් ඝනීභවනය වීමෙන් සූර්යයා නිර්මාණය වීමත් සමගයි. ඊට ග්‍රහයන් එක් වූයේ තවත් මිලියන 10කට පමණ පසුවය. එහෙත් ඒවා දිගු කලක් ගමන් කරමින් තිබුණේ අස්ථාවර කක්ෂවලයි.

දැන් සූර්යයා එහි ජීවිතයෙන් අඩක් පමණ ගෙවා තියෙනවා. තවත් වසර බිලියන පහකින් පමණ එහි ඇති හයිඩ්රජන් ඉන්ධන දැවී අවසන් වන අතර ඉන් පසු එය දැවෙන හීලියම් සහිත යෝධ රතු තරුවක් බවට පත් වනු ඇති. මේ කි‍්‍රයාවලිය තුළ දී පෘථිවිය විනාශ වී යනු ඇති.

Read more: http://www.dailymail.co.uk/sciencetech/article-2060418/Jumping-Jupiter-Scientists-evidence-mystery-fifth-giant-planet-ejected-solar-system.html#ixzz1e15OBuSI

[QUOTE="Alipak, post: 16323351, member: 404215"] [b]බ්‍රහස්පති ග්‍රහයා පිනූ යෝධ පිම්මක්[/b] [B] [URL="http://www.malkakulu.com/2011/11/blog-post_3856.html"][/URL] [/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-bUzg5jmTVV4/TsyvZ4nOc1I/AAAAAAAAAnI/vT3O_anH6Hc/s1600/malarticle.jpg"][IMG]http://1.bp.blogspot.com/-bUzg5jmTVV4/TsyvZ4nOc1I/AAAAAAAAAnI/vT3O_anH6Hc/s1600/malarticle.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5][COLOR=Blue]තාරකා විද්‍යාඥයන් මෙතෙක් විශ්වාස කළේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ දක්වා සිටියේ බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් යන යෝධ ග්‍රහයන් සිව් දෙනා පමණක් කියායි. ඒත් දැන් මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට පැන ගිය පස්වැනි යෝධ ග්‍රහයකු සිටින්නට ඇතැයි මතයක් පළ වී තිබෙනවා. මේ බව හෙළි වී ඇත්තේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝහි වයඹ පර්යේෂණ ආයතනයේ ඬේවිඞ් නෙස්වෝනි පරිගණකය යොදා කළ සමාකෘතියක් තුළිනුයි. සංඛ්‍යාත්මකව බලන කල පෙනී යන්නේ සෞරග්‍රහ මණ්ඩල පටන් ගන්නට ඇත්තේ දැනට ඉන්නා මේ යෝධයන් සිවුදෙනාගෙන් පමණක් නොවන බවයි. ඔහුගේ ගණනයන්ට අනුව මෙම සෞරග්‍රහ මණ්ඩලය යෝධ ග්‍රහයන් සිවු දෙනකුගෙන් ආරම්භ වූවා යැයි යන මතය පිළිගැනීමට ඉඩකඩ ඇත්තේ සියයට 2.5ක් පමණ වන අතර තවත් අබිරහස් යෝධ ග්‍රහයකු මේ අතර සිටියායැයි යන මතය පිළිගැනීමට ඇති ඉඩකඩ එමෙන් දස ගුණයකටත් වැඩි බව හෙළි වී තියෙනවා. මේ මතයට එළඹීමට පෙර නෙස්වෝනි සෞරග්‍රහ මණ්ඩලයේ උපත හා එහි ආරම්භක වර්ධනය පිළිබඳ පරිගණක සමාකෘතීන් 6000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර අධ්‍යයනය කළා. ‘‘සෞරග්‍රහ මණ්ඩලයට යෝධ ග්‍රහයන් පස් දෙනකුට වඩා සිටීමටත් ඒවා පසුව සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වී යාමට ඇති ඉඩකඩ ගැනත් විමසා බැලීමට මූලික වශයෙන් හේතු වුණේ අන්තරීක්ෂ අවකාශය තුළ නිදැල්ලේ පා වී යන ග්‍රහයන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව’’යැයි නෙස්වෝනි මේ ගැන සඳහන් කරමින් කියයි. ඔහුගේ පැහැදිලි කිරීම් අනුව දැන් විශ්වාස කරන්නේ එක් අවස්ථාවක දී බෘහස්පතී සෞරග්‍රහ මණ්ඩලයේ මැද පෘථිවිය හා අඟහරු සිටිනා දෙසට භයානක ලෙස ඇදී ආ බවත් පසුව හදිසියේ ම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඈත කක්ෂයකට පැන්න බවත් එසේ පනිද්දී එහි වූ අබිරහස් ග්‍රහයා ඈත අභ්‍යවකාශයට විසි වී ගිය බවත්ය. සෞරග්‍රහ මණ්ඩලය සෑදෙන්නට පටන් ගත්තේ මීට වසර බිලියන හතර හමාරකටත් පෙරදීයි. ඒ දැවැන්ත ¥ලි හා වායු වලාවක් ඝනීභවනය වීමෙන් සූර්යයා නිර්මාණය වීමත් සමගයි. ඊට ග්‍රහයන් එක් වූයේ තවත් මිලියන 10කට පමණ පසුවය. එහෙත් ඒවා දිගු කලක් ගමන් කරමින් තිබුණේ අස්ථාවර කක්ෂවලයි. දැන් සූර්යයා එහි ජීවිතයෙන් අඩක් පමණ ගෙවා තියෙනවා. තවත් වසර බිලියන පහකින් පමණ එහි ඇති හයිඩ්රජන් ඉන්ධන දැවී අවසන් වන අතර ඉන් පසු එය දැවෙන හීලියම් සහිත යෝධ රතු තරුවක් බවට පත් වනු ඇති. මේ කි‍්‍රයාවලිය තුළ දී පෘථිවිය විනාශ වී යනු ඇති. [SIZE=3][COLOR=Pink]Read more: [COLOR=Pink][URL]http://www.dailymail.co.uk/sciencetech/article-2060418/Jumping-Jupiter-Scientists-evidence-mystery-fifth-giant-planet-ejected-solar-system.html#ixzz1e15OBuSI[/URL][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom