Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්රහ්මචාරිය පතඃ ගෑණු නොපතඃ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමුසේ බූට් එකක් කෑවා කියලා අනික් එවුන්ට බන දෙසන්න එපා ඔයි. අර නැට්ට නැති නරියාගේ කතාව මතක් උනා.

ඔන්න එකමත් එක කාලේක බොහෝම රූස්සට ගස් කොළන් වැවෙන පැත්තක හිටියා නරියෙක්.නරියෙක් කිව්වම උබලා දන්නවා ඇතිනේ බොහෝම කපටි , ඕන මගඩියක් දාලා තමන්ගේ ජාමේ බේරගෙන ඕනම රෙද්දක් අස්සේ රිංගලා තමන්ගේ උවමනා ඒපා කම් කරගන්න දන්න එකෙක් කියලා.

ඉතින් මේ ජාතියේ නරියෙක් දවසක් දා ගියා දඩයමේ. දැන් ඉතින් මූ යනවා යනවා ඉවරයක් නෑ කැලෑවේ එහාට යනවාමෙහාට යනවා. මෙහාට යනවා එහාට යනවා කොච්චර ගියත් ගොදුරක් හොයාගන්න බැරිවුනා.

දැන් ඉතින් මූටත් එකසිය ගාණට මළ. මළ කියන්නේ මළ පහයන තරමට මූට දැන් ඉතින් මළ. ඔහොම හිටියට දැන් ඉතින් මූගේ බඩගින්නත් දෙසිය ගාණට වැඩි ඒ මදිවට මහන්සිය නිසා කෙලින් ඉන්නත් පන නෑ වගේ. මෙහෙම ඉන්න ගමන් මූට හොද කල්පනාවක් ආවා ගම්මානේ පැත්තේ වත් ගියානම් කුකුළ් නාම්බෙක් හරි කොටාබාගන්න පුලුවන් කියලා.

මෙහෙම කිව්වා වගේ නෙවෙයි ගම රාළට එහෙම අහුවුනොත් හොදට කන්න වෙනවා කියලත් මූ දන්නවා. ඔන්න ඔහේ ඕන් එක්ක වෙච්ච දෙන් කියලා මේ නරියා හීන් සීරුවේ ඇදුනා ගම්මානේ දිහාවට ටිකෙන් ටික, හීන් සැරේ රිංගලා ගියාට මොකද මූට ගම්මානේ ළගටවත් යන්න හම්බවුනේ නෑ අහුවූනේ නැතැයි නැට්ට උගුලකට. මේ උගුල ගැන කිව්වොත් මේක බැදලා තියෙන්නේ

නරි අල්ලන්නමයි ගමේ ඉන්න කොල්ල කුරුට්ටෝ ටික උන්දෑළගේ මහ එවුන්ගේ

නියෝගෙට.

ගමට කුකුළ් නාම්බෝ කොටාබාන්න එන නරි අල්ලන එකත් එසේ මෙසේ කාරියක් නෙවෙයි. එහෙම එකේ උන්ව අල්ලන්න උගුල් බදින එක පුංචි සන්දියේම කරන එකත් ඉතින් මේ විසේ කාරයන්ට ලොකු ආඩම්බරයක්. ආඩම්බරය වගේ නෙවෙයි මහඑවුන්ගෙන් ගතමනාවට ලැබෙන පුහුල් දෝසී ඊට වඩා වටිනවා කියලා අබරන් කොලුව කියනවා ගමේ එවුන් නොදන්නවත් නෙවෙයි.

ඉතින් උගුලට අසුවුනු නරියට දැන් මොනවද වුනේ කියලා උබලා හිතනවත් ඇති. මම ඒක ආදා දැම්මා කියලා හිතන එවුනුත් ඉන්න පුලුවන්. ඒ කොහොමවුනත් කියන්න තියෙන්නේ මේකයි නරියා පන දාලා වේරදාලා ඇද්ද පාරට ඌගේ නැට්ටත් කඩාගෙන හෝ ඌට ඒකෙන් බේරන්න පුලුවන් වුන බවයි.

දැන් නැට්ට නැති නරියා කල්පනා කරා. මම කොහොමද මෙහෙම මගේ සනුහරේ බලන්න යන්නේ. උන්මට මගේම එවුන් හිනාවෙයි, නක්කලේ දායි, කින්ඩි දායි, පුකෙනුත් හිනාවෙයි අනේ මම දැන් ඉදලත් ඉවරයි. අයියො සල්ලි කිය කිය ඉන්නකොට මූට කල්පනා උනා කක්කි අදහසක්.ඒ අදහසත් එකක්ම මූ සත්වනක් ප්රීතියෙන් නටාගෙන ගියා සනුවරේ ළගට. ගියා විතරක් නෙවෙයි දැන් මූගේ සුදානම හෙන ලෙක්චෑර් එකක් දෙන්නයි.

"මිත්ර වරුනි මේ බලන්න මගේ නැට්ට නෑ. නැට්ට නැතුව මම කොච්චර ලස්සනද බලන්න. මේ නැට්ට හරි වදයක් මේක හෝදන්න ලේසි නෑ , හැමතැනම වැදෙනවා මඩ ගෑවෙනවා, කුණු ගෑවෙනවා, කොටි නාම්බෙක් පැන්නුවොත් මේක ගල් දෙබොක්කයක් අස්සේ අහුවෙන්නත් පුලුවන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ යනකොට. මම දැන් කොච්චර ලස්සනද බලන්න. මිත්ර වරුනි ඔබලත් ඇයි මම වගේ නැට්ට කපාගන්නේ නැත්තේ. මේක කොච්චර ප්රයෝජනවත්ද කියලා බලන්න. මේක කොච්චර සුන්දරද කියලා බලන්න. "

මේ වගේ වල් හෑල්ලක් කියාගෙන ඉන්න කොට තව ඌගෙම සනුහරේ එකෙක් ඉන්නම බැරිතැන කියන්න ගත්තා මෙහෙම.

"අනේ හු*ත්තේ තෝ හොරකමේ ගම රාළගේ රෙද්ද අස්සේ රිංගන්න ගිහින් උගුලකට නැට්ට කඩාගත්තා නේ? දැන් තෝ ප*කෙන්ද බොරු කියන්නේ මෙතන. අපිට ඕ මරිසි හරියන්නේ නෑ. හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ "

[QUOTE="anton_malli, post: 23701503, member: 568765"] [SIZE=4]තමුසේ බූට් එකක් කෑවා කියලා අනික් එවුන්ට බන දෙසන්න එපා ඔයි. අර නැට්ට නැති නරියාගේ කතාව මතක් උනා. ... [/SIZE] [SIZE=3]ඔන්න එකමත් එක කාලේක බොහෝම රූස්සට ගස් කොළන් වැවෙන පැත්තක හිටියා නරියෙක්.නරියෙක් කිව්වම උබලා දන්නවා ඇතිනේ බොහෝම කපටි , ඕන මගඩියක් දාලා තමන්ගේ ජාමේ බේරගෙන ඕනම රෙද්දක් අස්සේ රිංගලා තමන්ගේ උවමනා ඒපා කම් කරගන්න දන්න එකෙක් කියලා. ඉතින් මේ ජාතියේ නරියෙක් දවසක් දා ගියා දඩයමේ. දැන් ඉතින් මූ යනවා යනවා ඉවරයක් නෑ කැලෑවේ එහාට යනවාමෙහාට යනවා. මෙහාට යනවා එහාට යනවා කොච්චර ගියත් ගොදුරක් හොයාගන්න බැරිවුනා. දැන් ඉතින් මූටත් එකසිය ගාණට මළ. මළ කියන්නේ මළ පහයන තරමට මූට දැන් ඉතින් මළ. ඔහොම හිටියට දැන් ඉතින් මූගේ බඩගින්නත් දෙසිය ගාණට වැඩි ඒ මදිවට මහන්සිය නිසා කෙලින් ඉන්නත් පන නෑ වගේ. මෙහෙම ඉන්න ගමන් මූට හොද කල්පනාවක් ආවා ගම්මානේ පැත්තේ වත් ගියානම් කුකුළ් නාම්බෙක් හරි කොටාබාගන්න පුලුවන් කියලා. මෙහෙම කිව්වා වගේ නෙවෙයි ගම රාළට එහෙම අහුවුනොත් හොදට කන්න වෙනවා කියලත් මූ දන්නවා. ඔන්න ඔහේ ඕන් එක්ක වෙච්ච දෙන් කියලා මේ නරියා හීන් සීරුවේ ඇදුනා ගම්මානේ දිහාවට ටිකෙන් ටික, හීන් සැරේ රිංගලා ගියාට මොකද මූට ගම්මානේ ළගටවත් යන්න හම්බවුනේ නෑ අහුවූනේ නැතැයි නැට්ට උගුලකට. මේ උගුල ගැන කිව්වොත් මේක බැදලා තියෙන්නේ නරි අල්ලන්නමයි ගමේ ඉන්න කොල්ල කුරුට්ටෝ ටික උන්දෑළගේ මහ එවුන්ගේ නියෝගෙට. ගමට කුකුළ් නාම්බෝ කොටාබාන්න එන නරි අල්ලන එකත් එසේ මෙසේ කාරියක් නෙවෙයි. එහෙම එකේ උන්ව අල්ලන්න උගුල් බදින එක පුංචි සන්දියේම කරන එකත් ඉතින් මේ විසේ කාරයන්ට ලොකු ආඩම්බරයක්. ආඩම්බරය වගේ නෙවෙයි මහඑවුන්ගෙන් ගතමනාවට ලැබෙන පුහුල් දෝසී ඊට වඩා වටිනවා කියලා අබරන් කොලුව කියනවා ගමේ එවුන් නොදන්නවත් නෙවෙයි. ඉතින් උගුලට අසුවුනු නරියට දැන් මොනවද වුනේ කියලා උබලා හිතනවත් ඇති. මම ඒක ආදා දැම්මා කියලා හිතන එවුනුත් ඉන්න පුලුවන්. ඒ කොහොමවුනත් කියන්න තියෙන්නේ මේකයි නරියා පන දාලා වේරදාලා ඇද්ද පාරට ඌගේ නැට්ටත් කඩාගෙන හෝ ඌට ඒකෙන් බේරන්න පුලුවන් වුන බවයි. දැන් නැට්ට නැති නරියා කල්පනා කරා. මම කොහොමද මෙහෙම මගේ සනුහරේ බලන්න යන්නේ. උන්මට මගේම එවුන් හිනාවෙයි, නක්කලේ දායි, කින්ඩි දායි, පුකෙනුත් හිනාවෙයි අනේ මම දැන් ඉදලත් ඉවරයි. අයියො සල්ලි කිය කිය ඉන්නකොට මූට කල්පනා උනා කක්කි අදහසක්.ඒ අදහසත් එකක්ම මූ සත්වනක් ප්රීතියෙන් නටාගෙන ගියා සනුවරේ ළගට. ගියා විතරක් නෙවෙයි දැන් මූගේ සුදානම හෙන ලෙක්චෑර් එකක් දෙන්නයි. "මිත්ර වරුනි මේ බලන්න මගේ නැට්ට නෑ. නැට්ට නැතුව මම කොච්චර ලස්සනද බලන්න. මේ නැට්ට හරි වදයක් මේක හෝදන්න ලේසි නෑ , හැමතැනම වැදෙනවා මඩ ගෑවෙනවා, කුණු ගෑවෙනවා, කොටි නාම්බෙක් පැන්නුවොත් මේක ගල් දෙබොක්කයක් අස්සේ අහුවෙන්නත් පුලුවන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ යනකොට. මම දැන් කොච්චර ලස්සනද බලන්න. මිත්ර වරුනි ඔබලත් ඇයි මම වගේ නැට්ට කපාගන්නේ නැත්තේ. මේක කොච්චර ප්රයෝජනවත්ද කියලා බලන්න. මේක කොච්චර සුන්දරද කියලා බලන්න. " මේ වගේ වල් හෑල්ලක් කියාගෙන ඉන්න කොට තව ඌගෙම සනුහරේ එකෙක් ඉන්නම බැරිතැන කියන්න ගත්තා මෙහෙම. "අනේ හු*ත්තේ තෝ හොරකමේ ගම රාළගේ රෙද්ද අස්සේ රිංගන්න ගිහින් උගුලකට නැට්ට කඩාගත්තා නේ? දැන් තෝ ප*කෙන්ද බොරු කියන්නේ මෙතන. අපිට ඕ මරිසි හරියන්නේ නෑ. හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ හූ " [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom