Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මචාරී සහ අබ්රහ්මචාරී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතැනදි පේන්නෙ දැන් ඉන්න අරහතුන් නැත්නම් මහණුන් මෛථුනයයි බ්‍රහ්මචරියාවයි පටලවන් ඉන්නවා කියලා. ඒක පැහැදිලි වෙනවා උපෝසථ සූත්‍රයෙ මෙන්න මේ කොටසට අවධානය යොමු කළාම. මොකක් ද ඒ කියන්නේ.

මෙතැනදි රහතුන් අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචරියාවේ හැසිරෙන බවත්, ගැමි දහම වූ මෛථුනයෙන් වැළකෙන බවත් කියලා කියනවා. ඒ දෙක එකම අර්ථයෙන් නෙමෙයි ගන්නෙ. දෙකක් විදියට. නැත්නම් ඉස්සෙල්ලා කියපු බ්‍රහ්මචරිය සූත්‍රයත් එක්ක ගැටෙනවානේ. මේක තවත් පැහැදිලිවෙනවා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය කියවද්දි. ඒ සූත්‍රයෙ මෙහෙම තියෙනවා.

පේනවා නේද? හැබැයි මේ කියන්නේ පැවිදි වූවකු ගැන. දැන් බලන්න මහාතණ්හාසඞ්ඛය සූත්‍රයෙ ඇති මේ සඳහන.

මේකත් පැවිදිවූවකු ගැන ම තමයි. තවත් මේ ගැන පැහැදිලි වෙන සූත්‍රයක් තමයි ඝොටමුඛ සූත්‍රය. ඒකත් පැවිදිවූවකු ගැන. ඒකෙ මෙහෙම සඳහන් වෙනවා.

ඉතින් පේනවානේ. තව මේ වගේ සූත්‍ර කීපයක් ම සූත්‍ර පිටකයේ දකින්න පුළුවන්. බණක් කියන්න ගියාම මේ සේරම දිහා බලලා එපැයි කියන්න. එහෙම බවක් පේන්නෙ නෑ. දෙපැත්තම කියන්න ඕනා. දෙපැත්තම මිනිස්සුන්ට පෙන්වලා දෙන්න ඕනා. එතකොට මිනිස්සු කැමැති දේ තෝරා ගනීවි.

දැන් මේ කියන විදියට බැලුවම බඹසර කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයෙ ගමන් කිරීම. ඒකට කියන්නේ ශ්‍රේෂ්ට ආචාරය කියලා. මෛථුනය කියන්නෙ ග්‍රාම ධර්මයි. මේ ගැන තවත් පැහැදිලි වෙනවා තිස්සමෙත්තෙය්යසූත්රනිර්දෙශය බැලුවම. ඒකෙ තියෙනවා මෙහෙම සඳහනක්.

මේවා දකිද්දි තමයි මන් කිව්වෙ අද බණ කියන සමහර මහණුන් බුද්ධධර්මයයි තව මොකක් හරි එකක් පටලවාගෙනයි කියලා. අනෙක පැවිදි විනයයි ගිහි විනයයිත් පටලවන්. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි බුදු දහම ඇතුළට සමහරක් මහණුන් ක්‍රිස්තියානි මතවාද අරන් එන එක. ඔය කියන හුඟක් දේවල ආරම්භය තියෙන්නෙ ක්‍රිස්තියානි ධර්මයේ.

ඒත් මේ ඉතින් ඒවා ගැන කථා කරන්න වෙලාව නෙමෙයි.

දැන් අපි මේ කථාව පටන් ගත්තෙ බ්‍රහ්මචර්යාවයි අබ්රහ්මචර්යාවයි ගැන කියලනෙ. කලින් කිව්ව උපෝසථ සූත්රයෙදි අටසිල් ගැන දේශනා කෙරෙනවා. එතැනදි කියන්නේ රහතුන් වහන්සේලාට මේ මේ ශීල ගුණ තියෙනවා, මමත් ඒවා කරනවා කියන පදනමෙන්. මන් කිව්වනෙ දැන් බණ කියද්දී මොකක් හෝ පටලවන් තියෙන්නෙ කියලා. ඒක තමයි ගිහි වතයි පැවිදි වතයි. ගිහියට අමතක වෙනවා තමුන් ගිහියෙක් ය කියලා. පැවිද්දට අමතක වෙනවා තමන් පැවිද්දෙක්ය කියලා. පැවිද්දා ගිහියන්ට බණ කියද්දි දන්නෙ නෑ යකෝ මන් මේ බණ කියන්නේ ගිහියන්ටනෙ කියලා. ගිහිය බණ අහද්දි දන්නෙ නෑ යකඩො මේ බණ කියන්නෙ පැවිද්දෙක්නෙ කියලා. ඕකයි සිද්ධිය.

බලන්න ධම්මික සූත්‍රය. මේ සූත්‍රයෙ දැක්වෙන විදියට දවසක් ධම්මික උපාසක බුදුරජාණන්වහන්සේ හම්බ වෙලා අහනවා ගිහිගෙදර ඉන්න අයයි පැවිදිවෙන අයයි ඒක හරියට කරන්නෙ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන්වහන්සේ මේ ආරාධනය අනුව මුලින්ම දේශනා කරන්නේ පැවිදි වත. ඉන්පස්සෙ ගිහි වත. මේ ගිහි වත දේශනා කරන්නෙ මෙහෙමයි.

බලන්න. මේ ගිහිවත. පංචශීලයයි පොහොය අටසිල් ගැනයි මේ කියන්නෙ. පංචශීලය තමයි ගිහියට වැඩි කාලයක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි ඒක අටසිල්ම උනත් නෙමෙයි වෙනවා නම් හොඳයි. සාමාන්‍ය දිනවල පංචශීලය, පොහොය දිනට අටසිල්.

------ Post added on [DATETIME="UT"]1655803815[/DATETIME]

[QUOTE="hpalpola, post: 27856572, member: 321413"] [SIZE=5] මෙතැනදි පේන්නෙ දැන් ඉන්න අරහතුන් නැත්නම් මහණුන් මෛථුනයයි බ්‍රහ්මචරියාවයි පටලවන් ඉන්නවා කියලා. ඒක පැහැදිලි වෙනවා [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/441?s=22268'][SIZE=5]උපෝසථ[/SIZE][/URL][SIZE=5] සූත්‍රයෙ මෙන්න මේ කොටසට අවධානය යොමු කළාම. මොකක් ද ඒ කියන්නේ. [/SIZE] [SIZE=5] මෙතැනදි රහතුන් අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචරියාවේ හැසිරෙන බවත්, ගැමි දහම වූ මෛථුනයෙන් වැළකෙන බවත් කියලා කියනවා. ඒ දෙක එකම අර්ථයෙන් නෙමෙයි ගන්නෙ. දෙකක් විදියට. නැත්නම් ඉස්සෙල්ලා කියපු බ්‍රහ්මචරිය සූත්‍රයත් එක්ක ගැටෙනවානේ. මේක තවත් පැහැදිලිවෙනවා [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/39?s=126'][SIZE=5]චුල්ලහත්ථිපදෝපම[/SIZE][/URL][SIZE=5] සූත්‍රය කියවද්දි. ඒ සූත්‍රයෙ මෙහෙම තියෙනවා. [/SIZE] [SIZE=5] පේනවා නේද? හැබැයි මේ කියන්නේ පැවිදි වූවකු ගැන. දැන් බලන්න [B][URL='https://elakiri.com/javascript%3Avoid(0)']මහාතණ්හාසඞ්ඛය [/URL][/B]සූත්‍රයෙ ඇති මේ සඳහන. [/SIZE] [SIZE=5] මේකත් පැවිදිවූවකු ගැන ම තමයි. තවත් මේ ගැන පැහැදිලි වෙන සූත්‍රයක් තමයි [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/63?s=193'][SIZE=5]ඝොටමුඛ[/SIZE][/URL][SIZE=5] සූත්‍රය. ඒකත් පැවිදිවූවකු ගැන. ඒකෙ මෙහෙම සඳහන් වෙනවා. [/SIZE] [SIZE=5] ඉතින් පේනවානේ. තව මේ වගේ සූත්‍ර කීපයක් ම සූත්‍ර පිටකයේ දකින්න පුළුවන්. බණක් කියන්න ගියාම මේ සේරම දිහා බලලා එපැයි කියන්න. එහෙම බවක් පේන්නෙ නෑ. දෙපැත්තම කියන්න ඕනා. දෙපැත්තම මිනිස්සුන්ට පෙන්වලා දෙන්න ඕනා. එතකොට මිනිස්සු කැමැති දේ තෝරා ගනීවි. දැන් මේ කියන විදියට බැලුවම බඹසර කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයෙ ගමන් කිරීම. ඒකට කියන්නේ ශ්‍රේෂ්ට ආචාරය කියලා. මෛථුනය කියන්නෙ ග්‍රාම ධර්මයි. මේ ගැන තවත් පැහැදිලි වෙනවා [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/1267?s=24732'][SIZE=5]තිස්සමෙත්තෙය්යසූත්රනිර්දෙශය[/SIZE][/URL][SIZE=5] බැලුවම. ඒකෙ තියෙනවා මෙහෙම සඳහනක්. [/SIZE] [SIZE=5] මේවා දකිද්දි තමයි මන් කිව්වෙ අද බණ කියන සමහර මහණුන් බුද්ධධර්මයයි තව මොකක් හරි එකක් පටලවාගෙනයි කියලා. අනෙක පැවිදි විනයයි ගිහි විනයයිත් පටලවන්. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි බුදු දහම ඇතුළට සමහරක් මහණුන් ක්‍රිස්තියානි මතවාද අරන් එන එක. ඔය කියන හුඟක් දේවල ආරම්භය තියෙන්නෙ ක්‍රිස්තියානි ධර්මයේ.[/SIZE] [HR][/HR] [SIZE=5]ඒත් මේ ඉතින් ඒවා ගැන කථා කරන්න වෙලාව නෙමෙයි. දැන් අපි මේ කථාව පටන් ගත්තෙ බ්‍රහ්මචර්යාවයි අබ්රහ්මචර්යාවයි ගැන කියලනෙ. කලින් කිව්ව උපෝසථ සූත්රයෙදි අටසිල් ගැන දේශනා කෙරෙනවා. එතැනදි කියන්නේ රහතුන් වහන්සේලාට මේ මේ ශීල ගුණ තියෙනවා, මමත් ඒවා කරනවා කියන පදනමෙන්. මන් කිව්වනෙ දැන් බණ කියද්දී මොකක් හෝ පටලවන් තියෙන්නෙ කියලා. ඒක තමයි ගිහි වතයි පැවිදි වතයි. ගිහියට අමතක වෙනවා තමුන් ගිහියෙක් ය කියලා. පැවිද්දට අමතක වෙනවා තමන් පැවිද්දෙක්ය කියලා. පැවිද්දා ගිහියන්ට බණ කියද්දි දන්නෙ නෑ යකෝ මන් මේ බණ කියන්නේ ගිහියන්ටනෙ කියලා. ගිහිය බණ අහද්දි දන්නෙ නෑ යකඩො මේ බණ කියන්නෙ පැවිද්දෙක්නෙ කියලා. ඕකයි සිද්ධිය. බලන්න [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21145'][SIZE=5]ධම්මික[/SIZE][/URL][SIZE=5] සූත්‍රය. මේ සූත්‍රයෙ දැක්වෙන විදියට දවසක් ධම්මික උපාසක බුදුරජාණන්වහන්සේ හම්බ වෙලා අහනවා ගිහිගෙදර ඉන්න අයයි පැවිදිවෙන අයයි ඒක හරියට කරන්නෙ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන්වහන්සේ මේ ආරාධනය අනුව මුලින්ම දේශනා කරන්නේ පැවිදි වත. ඉන්පස්සෙ ගිහි වත. මේ ගිහි වත දේශනා කරන්නෙ මෙහෙමයි. [/SIZE] [SIZE=5] බලන්න. මේ ගිහිවත. පංචශීලයයි පොහොය අටසිල් ගැනයි මේ කියන්නෙ. පංචශීලය තමයි ගිහියට වැඩි කාලයක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි ඒක අටසිල්ම උනත් නෙමෙයි වෙනවා නම් හොඳයි. සාමාන්‍ය දිනවල පංචශීලය, පොහොය දිනට අටසිල්.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1655803815[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom