Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රහ්මයන්ගේ ජිවන තතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රහ්මයන්ගේ ජිවන තතු

සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්ස්වාසය වනුයේ ලෝකය නිර්මාණය කලේ බ්‍රහ්මයන් බවයි. ඔව්න්ගේ මතය අනුව ද්යාන වැඩීමෙන්බ්රහ්මය සමග එක්විය හැකි බව පවසයි.

බුදු දහමේ එන බ්‍රහ්ම සංකල්පයට අනුව භාවනා වැඩීමෙන් ද්යාන උපදවා ගත් අයද අනාගාමි මාර්ග පලයට පැමිණි පුද්ගලයන්ද මරණින් මතු බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන බවයි.

බුදු දහමේ කියවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන දිවය ලෝක ගන්නට වඩා වැඩිය.බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැන විස්තට පහත දැක්වේ.

1. බ්‍රහ්ම පාරිසද්‍ය

ප්රතමද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 1/3

2.බ්‍රහ්ම පුරෝහිතය

ප්රතමද්යානය උපදින භූමියකි ආයුෂ කල්ප 1/2

3.maha බ්‍රහ්මය

ප්රතමද්යානය උපදින භූමියකි ආයුෂ kalpayaki

4.පරිත්තාභය

ද්විතියද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 2

5.අප්පමානාභය

ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 4

6.ආභස්සරය

ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 8. විශ්වය විනාශ වන කල්හි ආභාස්සරයට ඔඅහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ

7.පරිත්තසුභය

තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 16

8.අප්පමානසුභය

තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 32

9.සුභතින්හය

තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 64. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින ඇති සියලු භුමි වැනසෙ.

10.වේහප්පලය

ආයුෂ කල්ප 500. චතුර්තද්යාන භූමියකි . ලෝකය වායු කුනාටු වලින් නැසෙන කල්හි මෙයට යටින් ඇති සියලු භුමි වැනසෙ.

11. අසංඥ තලය

ආයුෂ කල්ප 500. අසංඥ සමාදිය වඩන අය මෙහි උපදී. upan අය කල්ප 500 ක මුළු කාලය එකම ඉරියව්වෙන් ඉඩ සිහිසුන්ව මෙන් හිද ගෙවා දමයි.

12.අවීහය

ආයුෂ කල්ප 1000. ද්යානලැබී අනාගාමීහු මරණින් මතු මෙහි උපදිති. ද්යාන රහිත අනාගාමීහු මරණින් මතු වෙනත් බඹලොවක ඉපිද ඉන් මතු අවිහයෙහි උපදිති .

13.අතප්පය

ආයුෂ කල්ප 2000.අවිහයෙහි කාලය නිම වී ඉන් චුත වන යෝගීන් එක්කෝ නිවන් දකිති නතහිත් අතප්පයෙහි උපදී

14. සුදස්සය

මෙහි ආයුෂය කල්ප 4000 කි . ආයුෂ ගෙවී ගොස් තාප්පයෙන් චුත වෙන අනාගාමීහු එක්කෝ නිර්වාණයට හෝ සුදස්සයෙහි උපදී

15. සුදස්සිය

ආයුෂ කල්ප 8000. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමීහු එක්කෝ නිවනට හෝ සුදස්සියට පිවිසෙති .

16.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය )

ආයුෂ කල්ප 16000. මෙහි සිටින හැම කෙනෙකුම අනෙකාට නොදවෙනි වන තරම් ප්‍රඥා සම්මපන්න වෙති .බල සම්මපන්න වෙති. ගරු කටයතු වෙති.මෙහි උපදිනුයේ අනුපිළිවෙලින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී බ්‍රහ්ම ලෝක සතර ඉක්මවා පැමිණි අනාගාමින්ය .එබැවින් අකනිෂ්ටයේ උපන් සත්වයෝ අකනිට්ටගාමි ක්‍රමයට (එකින් එක ලෝක පිළිවෙලින් ගෙවා ගොස් ) එහි උපත ලබා සිටිති. අකනිෂ්ටයේ උපන් යම් අනාගාමිකයෙක් එහිදී රහත් නොව්නහොත් ආයුෂ ගෙවී ගොස් නිරුත්සාහිවම පිරිනිවනට පත් වේ .

17.අකාසනඤ්චායතනය

පළමු අරුපාවචර ද්යානය ලද අය මෙහි මරණින් මතු උපදිති. මෙය පළමු අරුපාවචර භූමියයි . ආයුෂ කල්ප 20 000. මෙහි උපන් සත්වයන්ට එකිනෙකා නොපෙනේ. අවම වශයෙන් තමා වත් නොපෙනේ. යම් මාර්ග පල ලාබියෙක් මෙතැන් සිට ඉදිරි ලෝකයක උපත ලද හොත් හේ එම ලෝකයේදීම පිරිනිවන් පා සසර දුක කෙළවර කරයි.

18. වීඤ්ඤාංචායතනය

දෙවන අරුපාවචර ද්යාන ලැබූ අය උපදින භූමියයි ආයුෂ කල්ප 40 000.

19.ආකිංචංඤායතනය

ආයුෂ කල්ප 60000. තෙවන අරුපාවචර භූමියයි

20.නේවසඤ්ඤානාසඤ්ඤායතනය

මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර ද්යාන භූමියයි ආයුෂ කල්ප 84 000

http://www.elakiri.com/forum/showthread.php?t=1144964 = සදෙව් ලොව අසිරිය

http://www.elakiri.com/forum/showthread.php?t=1144964 = සදෙව් ලොව අසිරිය

[QUOTE="smsanjaya, post: 10353038, member: 293795"] [b]බ්‍රහ්මයන්ගේ ජිවන තතු[/b] [SIZE="5"][COLOR="Blue"]සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්ස්වාසය වනුයේ ලෝකය නිර්මාණය කලේ බ්‍රහ්මයන් බවයි. ඔව්න්ගේ මතය අනුව ද්යාන වැඩීමෙන්බ්රහ්මය සමග එක්විය හැකි බව පවසයි. බුදු දහමේ එන බ්‍රහ්ම සංකල්පයට අනුව භාවනා වැඩීමෙන් ද්යාන උපදවා ගත් අයද අනාගාමි මාර්ග පලයට පැමිණි පුද්ගලයන්ද මරණින් මතු බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබන බවයි. බුදු දහමේ කියවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන දිවය ලෝක ගන්නට වඩා වැඩිය.බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැන විස්තට පහත දැක්වේ. 1. බ්‍රහ්ම පාරිසද්‍ය ප්රතමද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 1/3 2.බ්‍රහ්ම පුරෝහිතය ප්රතමද්යානය උපදින භූමියකි ආයුෂ කල්ප 1/2 3.maha බ්‍රහ්මය ප්රතමද්යානය උපදින භූමියකි ආයුෂ kalpayaki 4.පරිත්තාභය ද්විතියද්යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 2 5.අප්පමානාභය ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 4 6.ආභස්සරය ද්විතියද්යානය භූමියකි. ආයුෂ කල්ප 8. විශ්වය විනාශ වන කල්හි ආභාස්සරයට ඔඅහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ 7.පරිත්තසුභය තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 16 8.අප්පමානසුභය තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 32 9.සුභතින්හය තෘතියද්‍යාන භූමියකි. ආයුෂ කල්ප 64. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින ඇති සියලු භුමි වැනසෙ. 10.වේහප්පලය ආයුෂ කල්ප 500. චතුර්තද්යාන භූමියකි . ලෝකය වායු කුනාටු වලින් නැසෙන කල්හි මෙයට යටින් ඇති සියලු භුමි වැනසෙ. 11. අසංඥ තලය ආයුෂ කල්ප 500. අසංඥ සමාදිය වඩන අය මෙහි උපදී. upan අය කල්ප 500 ක මුළු කාලය එකම ඉරියව්වෙන් ඉඩ සිහිසුන්ව මෙන් හිද ගෙවා දමයි. 12.අවීහය ආයුෂ කල්ප 1000. ද්යානලැබී අනාගාමීහු මරණින් මතු මෙහි උපදිති. ද්යාන රහිත අනාගාමීහු මරණින් මතු වෙනත් බඹලොවක ඉපිද ඉන් මතු අවිහයෙහි උපදිති . 13.අතප්පය ආයුෂ කල්ප 2000.අවිහයෙහි කාලය නිම වී ඉන් චුත වන යෝගීන් එක්කෝ නිවන් දකිති නතහිත් අතප්පයෙහි උපදී 14. සුදස්සය මෙහි ආයුෂය කල්ප 4000 කි . ආයුෂ ගෙවී ගොස් තාප්පයෙන් චුත වෙන අනාගාමීහු එක්කෝ නිර්වාණයට හෝ සුදස්සයෙහි උපදී 15. සුදස්සිය ආයුෂ කල්ප 8000. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමීහු එක්කෝ නිවනට හෝ සුදස්සියට පිවිසෙති . 16.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය ) ආයුෂ කල්ප 16000. මෙහි සිටින හැම කෙනෙකුම අනෙකාට නොදවෙනි වන තරම් ප්‍රඥා සම්මපන්න වෙති .බල සම්මපන්න වෙති. ගරු කටයතු වෙති.මෙහි උපදිනුයේ අනුපිළිවෙලින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී බ්‍රහ්ම ලෝක සතර ඉක්මවා පැමිණි අනාගාමින්ය .එබැවින් අකනිෂ්ටයේ උපන් සත්වයෝ අකනිට්ටගාමි ක්‍රමයට (එකින් එක ලෝක පිළිවෙලින් ගෙවා ගොස් ) එහි උපත ලබා සිටිති. අකනිෂ්ටයේ උපන් යම් අනාගාමිකයෙක් එහිදී රහත් නොව්නහොත් ආයුෂ ගෙවී ගොස් නිරුත්සාහිවම පිරිනිවනට පත් වේ . 17.අකාසනඤ්චායතනය පළමු අරුපාවචර ද්යානය ලද අය මෙහි මරණින් මතු උපදිති. මෙය පළමු අරුපාවචර භූමියයි . ආයුෂ කල්ප 20 000. මෙහි උපන් සත්වයන්ට එකිනෙකා නොපෙනේ. අවම වශයෙන් තමා වත් නොපෙනේ. යම් මාර්ග පල ලාබියෙක් මෙතැන් සිට ඉදිරි ලෝකයක උපත ලද හොත් හේ එම ලෝකයේදීම පිරිනිවන් පා සසර දුක කෙළවර කරයි. 18. වීඤ්ඤාංචායතනය දෙවන අරුපාවචර ද්යාන ලැබූ අය උපදින භූමියයි ආයුෂ කල්ප 40 000. 19.ආකිංචංඤායතනය ආයුෂ කල්ප 60000. තෙවන අරුපාවචර භූමියයි 20.නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර ද්යාන භූමියයි ආයුෂ කල්ප 84 000 [/COLOR][/SIZE] [SIZE="3"]http://www.elakiri.com/forum/showthread.php?t=1144964 = සදෙව් ලොව අසිරිය [/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1144964[/url] = සදෙව් ලොව අසිරිය [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom