Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
13 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2

පෙර සූදානම

භාවනාව සම්බන්ධයෙන් හදාරන්න අපිට තියෙන හොඳම ගුරු අත්පොත තමයි විශුද්ධි මාර්ගය. පඨවි කසිණය වර්ධනය කරන්න කලින් භාවනානුයෝගියෙක් විසින් මුලින්ම කරන්න අවශ්‍ය කුමක්ද යන්න ඒ තුලදී විස්තරාත්මකව දැක්වෙනවා. ඒ සම්පූර්ණ විස්තරයම මෙතනදි දක්වන්න මන් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපි සරලව ඒ ගැන ටිකක් විමසමු. මුලින්ම භාවනා කරන්න සූදානම් වෙන තැනැත්තෙක් වෙනවා නම් ඒ කෙනා හොඳින් තමන්ගේ සිල් (ශීලය) පිරිසිදු කර ගන්න ඕනා. අද අපි හුඟක් වෙලාවට භාවනා කරන්න යන්නේ පන්ති වලට නිසා මේ සම්බන්ධයෙන් යොදන අවධානය ටිකක් අඩුයි. නමුත් ටිකක් හිතලා බලන්න. අපේ ශීලය පිරිසිදු නැත්නම් ඒ තුලින් මතු වෙන අහිතකර සිතිවිලි අපිට පලිබෝධ විදියට භාවනා කරද්දී මතු වෙනවා. නමුත් පාරිශුද්ධ ශීලයේ පිහිටන කෙනාට ඒ පළිබෝධ මතු නොවන නිසා සැහැල්ලුවෙන් වගේම සතුටින් භාවනා කරන්න පුළුවන්. මීළඟට අවශ්‍ය වන්නේ තමන්ට මෙත්‍රී භාවනාව වර්ධනය කරන්න මග පෙන්වන ගුරුවරයා සම්බන්ධව සහ කියලා දෙන ක්‍රමවේදය සම්බන්ධව ඇති කර ගනු ලබන විශ්වාසය. සාමාන්‍යයෙන් හොඳින් භාවනාව පුහුණු කරන්න නම් ඒ සම්බන්ධව ආරණ්‍යයකට සම්බන්ධ වීම හොඳයි. එහෙමත් නැත්නම් භාවනා වැඩමුළුවකුත් නරක නෑ. නමුත් මේ තෝරා ගැනීම ඒ කියන්නේ තමන්ගේ භාවනා ගුරුවරයා වගේම ස්ථානය සම්බන්ධයෙන් මනාව විමසිලිමත් වීමත් අවශ්‍යයි. මොකද කියනවා නම් අද වෙන කොට භාවනා කරන්න මිනිසුන්ගේ තියෙන කැමැත්ත දඩ මීමා කරන් ඒ තුලින් සංවර්ධනය වෙන්න මිනිස්සු බලාන ඉන්න නිසායි. ඒ වගේම කෑම කාපු ගමන්මත් භාවනා කරන්න වෙලාව වෙන් කර ගැනීමත් සුදුසු නෑ. ඒ නිසා කෑමෙන් පස්සේ භාවනා කරන්න කලින් යම් කාලයක් විවේක ගැනීමත් අනුමත කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට සම්පූර්ණ කරන්න යම් කිසි කාර්යයක් තියෙනවා නම් ඒ කාර්යය අවසන් කිරීමත් වැදගත්. නැත්නම් මෙත්‍රීය වඩන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිතට ඒ අවසන් නොකල කාර්යය අවසන් කරන්න කියලා හැඟීම් ඇති වෙන එක නවත්වන්න ලේසියෙන් බෑ. ඒක භාවනා කිරීමට පළිබෝධයක් වෙනවා. ඒ වගේම මේ සියලු කාර්යයෙන් පස්සේ නිශ්ශබ්ද හෝ නිස්කලංක ස්ථානයක් භාවනා කිරීමට තෝරා ගැනීමත් වැදගත්. ඉන් පස්සේ ඉඳී ඉරියව්වෙන් පහසුවෙන් හිඳ ගන්න පුළුවන්. මෙතනදී තමන්ට පහසු ආකාරයේ හිඳි ඉරියව්වක් අනුගමනය කිරීම භාවනා කරන්නන්ට පහසුවක් වෙයි.

කොහොම වුනත් ඉඳගෙන විතරක් නෙමෙයි සතරාකාර ඉරියාපථයන්ම භාවිතා කරමින් භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට වාඩි වෙලා හරි හිටගෙන හරි ඇවිදිමින් හරි හාන්සි වෙලා හරි භාවනා කරන්න පුළුවන්. ඇත්තටම ටිකක් හිතලා බලන්න මීට වඩා තවත් මොන ඉරියව්වද මිනිහෙක් ට ඉන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි කුමනාකාරයෙන් හිටියත් භාවනාවේ යෙදෙන්න අපිට පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව. මේ බව හොඳින් පැහැදිලි වෙනවා මෙත්ත සූත්‍රයේ තියෙන මේ ගාථා පාඨයෙන්.

තිට්ටම් චරම් නිසින්නෝවා, සයානෝ යාවතස්ස

වීතමිද්දෝ ඒතම් සතිම් අධිට්ට්යෙය

මේ පාලි පද්‍යයේ තේරුම විමසද්දී තිට්ටම් - සිටගෙන සිටීමේදී , චරම් - ඇවිදීමේදී, නිසින්නෝ වා - වාඩි වී සිටීමේදී, සයානෝ - හාන්සි වී සිටීමේදී, යාවත - එම කාල සීමාව තුල, වීතමිද්දෝ - මනස ථීනමිද්දයෙන් තොර, අස්ස - බවට පවතී. යාවත - එකී කාල සීමාවට, ඒතම් සතිම් - මෙත්‍රියෙන් ඇතිවන සමාධිය, අධිට්ට්යෙය - ඒ තුල පිහිටමින් වර්ධනය කල යුතුවේ ලෙස සලකන්න පුළුවන්. බලන්න ඉස්සෙල්ලා කියාපු සතර ඉරියාපථයන් තමයි නේද මේ දේශනා කරලා තියෙන්නේ ? ඒ වගේම මතක තියාගන්න මේ සතර ඉරියාපථයන් මෙත්‍රී භාවනාව පුරුදු කරන්න විතරක් නෙමෙයි සතිපට්ඨාන විදර්ශනා භාවනා වර්ධනයටත් යොදා ගන්නව කියලා. අර දක්වන්නේ ගච්චන්තෝ වා ගච්චමිථි පජානාති යනාකාරයට.

සෑම අවස්ථාවකදීම මෙත්‍රිය වඩන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නිදා ගන්න වැයවෙන කාලය හැර දිගින් දිගටම යෙදීමත් වැදගත්. ඒ වගේම නින්දට ඇඳට ගියාමත් ඒ කියන්නේ 9 ට 10 ට විතරත් අපිට ඒ හාන්සි වෙලා ඉන්න වෙලාවෙදිත් මෙත්‍රිය පුහුණු කරන්න පුළුවන්.

[QUOTE="hpalpola, post: 9271980, member: 321413"] [SIZE="4"] 2 පෙර සූදානම භාවනාව සම්බන්ධයෙන් හදාරන්න අපිට තියෙන හොඳම ගුරු අත්පොත තමයි [B]විශුද්ධි මාර්ගය[/B]. [I]පඨවි කසිණය[/I] වර්ධනය කරන්න කලින් භාවනානුයෝගියෙක් විසින් මුලින්ම කරන්න අවශ්‍ය කුමක්ද යන්න ඒ තුලදී විස්තරාත්මකව දැක්වෙනවා. ඒ සම්පූර්ණ විස්තරයම මෙතනදි දක්වන්න මන් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපි සරලව ඒ ගැන ටිකක් විමසමු. මුලින්ම භාවනා කරන්න සූදානම් වෙන තැනැත්තෙක් වෙනවා නම් ඒ කෙනා හොඳින් තමන්ගේ සිල් (ශීලය) පිරිසිදු කර ගන්න ඕනා. අද අපි හුඟක් වෙලාවට භාවනා කරන්න යන්නේ පන්ති වලට නිසා මේ සම්බන්ධයෙන් යොදන අවධානය ටිකක් අඩුයි. නමුත් ටිකක් හිතලා බලන්න. අපේ ශීලය පිරිසිදු නැත්නම් ඒ තුලින් මතු වෙන අහිතකර සිතිවිලි අපිට පලිබෝධ විදියට භාවනා කරද්දී මතු වෙනවා. නමුත් පාරිශුද්ධ ශීලයේ පිහිටන කෙනාට ඒ පළිබෝධ මතු නොවන නිසා සැහැල්ලුවෙන් වගේම සතුටින් භාවනා කරන්න පුළුවන්. මීළඟට අවශ්‍ය වන්නේ තමන්ට මෙත්‍රී භාවනාව වර්ධනය කරන්න මග පෙන්වන ගුරුවරයා සම්බන්ධව සහ කියලා දෙන ක්‍රමවේදය සම්බන්ධව ඇති කර ගනු ලබන විශ්වාසය. සාමාන්‍යයෙන් හොඳින් භාවනාව පුහුණු කරන්න නම් ඒ සම්බන්ධව ආරණ්‍යයකට සම්බන්ධ වීම හොඳයි. එහෙමත් නැත්නම් භාවනා වැඩමුළුවකුත් නරක නෑ. නමුත් මේ තෝරා ගැනීම ඒ කියන්නේ තමන්ගේ භාවනා ගුරුවරයා වගේම ස්ථානය සම්බන්ධයෙන් මනාව විමසිලිමත් වීමත් අවශ්‍යයි. මොකද කියනවා නම් අද වෙන කොට භාවනා කරන්න මිනිසුන්ගේ තියෙන කැමැත්ත දඩ මීමා කරන් ඒ තුලින් සංවර්ධනය වෙන්න මිනිස්සු බලාන ඉන්න නිසායි. ඒ වගේම කෑම කාපු ගමන්මත් භාවනා කරන්න වෙලාව වෙන් කර ගැනීමත් සුදුසු නෑ. ඒ නිසා කෑමෙන් පස්සේ භාවනා කරන්න කලින් යම් කාලයක් විවේක ගැනීමත් අනුමත කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට සම්පූර්ණ කරන්න යම් කිසි කාර්යයක් තියෙනවා නම් ඒ කාර්යය අවසන් කිරීමත් වැදගත්. නැත්නම් මෙත්‍රීය වඩන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිතට ඒ අවසන් නොකල කාර්යය අවසන් කරන්න කියලා හැඟීම් ඇති වෙන එක නවත්වන්න ලේසියෙන් බෑ. ඒක භාවනා කිරීමට පළිබෝධයක් වෙනවා. ඒ වගේම මේ සියලු කාර්යයෙන් පස්සේ නිශ්ශබ්ද හෝ නිස්කලංක ස්ථානයක් භාවනා කිරීමට තෝරා ගැනීමත් වැදගත්. ඉන් පස්සේ ඉඳී ඉරියව්වෙන් පහසුවෙන් හිඳ ගන්න පුළුවන්. මෙතනදී තමන්ට පහසු ආකාරයේ හිඳි ඉරියව්වක් අනුගමනය කිරීම භාවනා කරන්නන්ට පහසුවක් වෙයි. කොහොම වුනත් ඉඳගෙන විතරක් නෙමෙයි සතරාකාර ඉරියාපථයන්ම භාවිතා කරමින් භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට වාඩි වෙලා හරි හිටගෙන හරි ඇවිදිමින් හරි හාන්සි වෙලා හරි භාවනා කරන්න පුළුවන්. ඇත්තටම ටිකක් හිතලා බලන්න මීට වඩා තවත් මොන ඉරියව්වද මිනිහෙක් ට ඉන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි කුමනාකාරයෙන් හිටියත් භාවනාවේ යෙදෙන්න අපිට පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව. මේ බව හොඳින් පැහැදිලි වෙනවා මෙත්ත සූත්‍රයේ තියෙන මේ ගාථා පාඨයෙන්. [CENTER][B]තිට්ටම් චරම් නිසින්නෝවා, සයානෝ යාවතස්ස වීතමිද්දෝ ඒතම් සතිම් අධිට්ට්යෙය[/B] [/CENTER] මේ පාලි පද්‍යයේ තේරුම විමසද්දී [B]තිට්ටම්[/B] - සිටගෙන සිටීමේදී , [B]චරම්[/B] - ඇවිදීමේදී, [B]නිසින්නෝ වා[/B] - වාඩි වී සිටීමේදී, [B]සයානෝ [/B]- හාන්සි වී සිටීමේදී, [B]යාවත[/B] - එම කාල සීමාව තුල, [B]වීතමිද්දෝ[/B] - මනස ථීනමිද්දයෙන් තොර, [B]අස්ස[/B] - බවට පවතී. [B]යාවත[/B] - එකී කාල සීමාවට, [B]ඒතම් සතිම්[/B] - මෙත්‍රියෙන් ඇතිවන සමාධිය, [B]අධිට්ට්යෙය[/B] - ඒ තුල පිහිටමින් වර්ධනය කල යුතුවේ ලෙස සලකන්න පුළුවන්. බලන්න ඉස්සෙල්ලා කියාපු සතර ඉරියාපථයන් තමයි නේද මේ දේශනා කරලා තියෙන්නේ ? ඒ වගේම මතක තියාගන්න මේ සතර ඉරියාපථයන් මෙත්‍රී භාවනාව පුරුදු කරන්න විතරක් නෙමෙයි [I]සතිපට්ඨාන විදර්ශනා[/I] භාවනා වර්ධනයටත් යොදා ගන්නව කියලා. අර දක්වන්නේ [B]ගච්චන්තෝ වා ගච්චමිථි පජානාති[/B] යනාකාරයට. සෑම අවස්ථාවකදීම මෙත්‍රිය වඩන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නිදා ගන්න වැයවෙන කාලය හැර දිගින් දිගටම යෙදීමත් වැදගත්. ඒ වගේම නින්දට ඇඳට ගියාමත් ඒ කියන්නේ 9 ට 10 ට විතරත් අපිට ඒ හාන්සි වෙලා ඉන්න වෙලාවෙදිත් මෙත්‍රිය පුහුණු කරන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom