Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4.

මීළඟට අපි බලමු ක්ෂාන්තිය නැත්නම් ඉවසීමේ ප්‍රතිඵල මොනවාද කියලා. ඉවසීම නැත්නම් මින් ඉදිරියට මන් ක්ෂාන්තිය කියලා හඳුන්වන ධර්මය තමයි වෛරයට ප්‍රතිවිරුද්ධ ධර්මය. නැත්නම් අදෝෂ විදියටත් හඳුන්වන්න පුළුවන්. මෛත්‍රියටත් සමාන තත්වයක් ක්ෂාන්තිය දැක්වුවත් ගැඹුරින් බලන කොට පේනවා මෛත්‍රිය ක්ෂාන්තියට වඩා විශේෂයි කියලා. ක්ෂාන්තියේදී කුමනාකාරයේ තරහා ගැස්වීමක් ආවත් නරකක් නපුරක් කරන්නේ නැතිව ඒ අවස්ථාවේ ඉවසීමෙන් සිටීම අදහස් වෙනවා. නමුත් මෛත්රියේදී ඊට වඩා දුරට ගිහිල්ලා අනිත් අයට මොනම අවස්ථාවකදී වුනත් යහපත් ප්‍රර්ථනා කිරීමත් අන් අයගේ සතුට නිරන්තරයෙන් ප්‍රර්ථනා කිරීමත් දකින්නට පුළුවන්. විශුද්ධි මාර්ගයේ පහත දැක්වෙන ආකාරයට ක්ෂාන්තියේ වටිනාකම් දක්වලා තියෙනවා. ඒ කොහොමද කියනවානම්,

ඛන්තී පරමං තපො තිතික්ඛා - මේ පාලි පාඨයේ අරුත විදියට දකින්න පුළුවන් ඉවසීම පරම තපසය යන්න.

ඛන්තීබලං බලාණිකං - මේ තුලදී අදහස් කරන්නේ ක්ෂාන්තිය බලය කොට ගෙන ඇති ක්ෂාන්තිය බල ඇණි කොට ඇති ඔහු බ්‍රහ්මණයා යයි කියමි යන්නයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක්. මේ තුලින් අරුත් ගන්වන්නේ තව දුරටත් කියනවානම් වෛරය පරද්දන්න පුළුවන් ආකාරයේ ක්ෂාන්තිය හරියට සතුරන් පරද්දන්න පුළුවන් හමුදාවක් විදියට සැලකිය හැකි බවයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ ආකාරයේ ක්ෂාන්තියක් දරා සිටින තැනැත්තා බ්‍රහ්මණයෙක් නැත්නම් උත්තම පුරුෂයෙක් විදියට හැඳින්වූවා.

සදත්තපරම අත්ත, ඛන්ත්රිභියො නා විජ්ජාතී - මේ පාලි පාඨයේ අරුත සියළුම අවස්ථාවන්ගෙන් වඩාත් උතුම් වන්නේ තමන්ගේ ලැබීම් වන බවත්, ඒ අතරිනුත් ඉවසීමෙන් ලැබෙන ප්‍රතිඵල කිසිවකින් පහත දැමිය නොහැකි බවත්. සක්‍ර දෙවියා විසින් මේ විදියට දක්වා ඇති අයුරින් අපිට පුළුවන් ක්ෂාන්තියේ ඇති වටිනාකම දකින්න.

මේ ආකාරයට දක්වද්දී ක්ෂාන්තිය උත්තම වගේම යහපත්ම පුහුණු කිරීම විදියට දක්වන්න පුළුවන්. යමෙක්ට ක්ෂාන්තිය තියෙනවා කියන්නේ තමන්ට එන ඕනාම ආකාරයේ විවේචනයක්, අපවාදයක් හමුවේ නොසැලී ඉන්නට පුළුවන් කියන එකයි. මේ විදියට ඉන්න පුළුවන් කෙනාගේ කීර්තිය ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙනවා. අන් අයගේ ගෞරවාදරයට එකී තැනැත්තා පත් වෙනවා. කිසිම කෙනෙක් ඔහුත් එක්ක වෛරයෙන් ඉන්නේ නෑ. ඒ වගේම දුෂ්කර අවස්ථා වලදී උපකාරයට උවමනා තරම් පිරිස් ඔහු වටේ සිටිනවා ක්ෂාන්තිය නිසා.

කෙනෙක්ට එල්ල වෙන වාචික ප්‍රහාරයකට උත්තර දෙන්න ගියාම ඒ තුලින් උණුසුම් විවාදයක් දෙපාර්ශවය අතර ඇති වෙන්න පුළුවන් වගේම තවත් දුරට ගොස් එතන රණ්ඩුවක් වුනත් ඇති වෙන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී මේ තත්වයන් ඔයාලා අත් විඳලා ඇති. කේන්තියේ ප්‍රතිඵලයක් විදියට දෙපාර්ශවයක් මුළු ජීවිත කාලය පුරාවටම තරහකාරයෝ වෙලා ඉන්න පුළුවන්. නමුත් ක්ෂාන්තිය ඇති කර ගත්තොත් මේ එකක්වත් ඇති වෙන්නේ නෑ. ඒ බව අපිට අපේ මනසින් දකින්න පුළුවන් වෙන්න ඕනා. එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ විසින් මෙලෙසට භික්ෂූන්ට ප්රාතිමොක්ඛයක් පණවනවා.

ඛන්තී පරමං තපො තිතික්ඛා නිබ්බාණංපරමංවදන්ති... විදියට.මේ ගැන ඉස්සෙල්ලා කෙටියෙන් දැක්වූවා. නිබ්බාණ කියන්නේ අති උතුම් සහ දැනීමනේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ ඉගැන්වීම් වලදී දක්වන්නට යෙදුනා සෑම ආකාරයකම වාගේ ඉගැන්වීමක්ම නිසි ලෙස පුහුණු කරන්න ලැබෙන්නේ එතන ක්ෂාන්තිය නැත්නම් ඉවසීම තියෙනවානම් කියලා. අපි දානයක් දෙනවානම් ඒ දානයේ මහත්ඵල මහානිසංශ ගන්න අවශ්‍යනම් අපි හොඳ ඉවසිල්ලෙන් ඒ දානය දෙන කටයුතු කරන්න ඕනා. ශීලය ආරක්ෂා කරනවානම් එතනදිත් ඉවසීම අනිවාර්යමයි. ඒ බව විස්තර කරන්න අවශ්‍යය නෑ නේ. භාවනාව පුහුණු කරද්දී වගේම දියුණු කරද්දිත් ඉවසීම අනිවාර්යියි. බලන්නකො අපි මනස නිදහස් කරන්න හදද්දී නොයෙකුත් ආකරයේ සිතිවිලි පහල වෙනවා. ඒ වගේම තමයි අත, පය, ඇඟ රිදෙන්න ගන්නවා. නොයෙකුත් වේදනාවන් ඇති වෙනවා. ඒ හැම දේම හොඳ ඉවසීමක් යුතුව දැකලා වීර්යය කලේ නැත්නම් ඉතින් සමාධිය ඇති කර ගන්නවා කියන දේ ප්‍රායෝගික නෑ. හිතන්න්කෝ කකුල හිරි වැටෙන සැරයක් සැරයක් ගානේ හිඳන් ඉන්න හැටි වෙනස් කරන්න ගියොත් කොහොමද අපි සමාධිය කඩන්නේ නැතිව තියා ගන්නේ කියලා. ඉතින් සමාධිය ලබා ගන්න අමාරු වෙද්දී විපස්සනා අත් කර ගන්නේ කෝමද? හොඳ ඉවසීමෙන් විමර්ශනය කරනු ලැබූවෙකුට තමයි ධ්‍යාන සමාධි අත්කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට විතරයි මාර්ග ඵල ඥාණ ඇතිව විපස්සනා අත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදියට බැළුවම ක්ෂාන්තිය කියන්නේ උත්තම පුහුණුවයි කියන්නේ ඇයි කියලා තේරෙනවා ඇතිනේ.

පරණ කියමනක් තියෙනවා ඉවසීම සැනසීම ගෙනෙයි කියලා. සැනසීම කියන්නේ වෙන මොකුත් නෙමෙයි නිර්වාණය. ඉතින් මේ කියමනේ සරලම අරුත තමයි ඉවසීම නිර්වාණය අත් කරනවා කියන එක. බලන්නකෝ අපි නිවන් දකින්න නම් දස පාරමිතා සම්පූර්ණ කරන්න ඕනානේ. ඒ හැම පාරමිතාවක්ම ඉතා පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන් ඉවසීම අදාල කර ගත්තොත්. ඔයාලා නුවණින් විමසනවානම් ඒ මාර්ගය පැහැදිලි වෙයි. මේ පාරමිතා අතරින් අධිෂ්ඨාණ, වීර්යය සහ ප්‍රඥා පාරමිතා තමයි නිර්වාණයට වඩාත් ලඟ පාරමිතා. නිර්වාණය ලැබීමේ අධිෂ්ඨාණයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව වීර්යය වැඩුවොත් විතරයි ආර්යය මාර්ග ඥාණ සහ විපස්සනා ඥාණය සම්පූර්ණයෙන්ම අත්කරගන්න පුළුවන් වෙන්නේ. මනා ඉවසීමෙන් යුක්තව උත්සහයෙන් පුහුණුකළොත් අරහත්භාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ අරහත් ඵලයට පත්වෙච්ච තැනැත්තෙක් තමයි මනා ඉවසීමෙන් සන්නද්ධ උසස් බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. නිර්වාණය කරා මෙහෙයවන උසස්ම පුහුණු කිරීම එය වන බවට ඉතින් කුමන කථාද?

මෛත්‍රිය වැඩීමේදී ක්ෂාන්තිය පුහුණු කිරීම අනිවාර්යෙන්ම අවශ්‍යමයි. කේන්තිය නොමැතිව ඉවසීම පුහුණු කරද්දී තමයි මෛත්‍රිය සහ සමාධිය වැඩෙන්නේ. මේ හේතුව නිසායි මෛත්‍රිය වර්ධනය කිරීමට කලියෙන් ක්ෂාන්තියේ නැත්නම් ඉවසීමේ තියෙන වටිනාකම් දකින්න මගපෙන්වීමක් කරන්නේ.

[QUOTE="hpalpola, post: 9305700, member: 321413"] [SIZE="4"] 4. මීළඟට අපි බලමු ක්ෂාන්තිය නැත්නම් ඉවසීමේ ප්‍රතිඵල මොනවාද කියලා. ඉවසීම නැත්නම් මින් ඉදිරියට මන් [B]ක්ෂාන්තිය[/B] කියලා හඳුන්වන ධර්මය තමයි වෛරයට ප්‍රතිවිරුද්ධ ධර්මය. නැත්නම් [B]අදෝෂ[/B] විදියටත් හඳුන්වන්න පුළුවන්. මෛත්‍රියටත් සමාන තත්වයක් ක්ෂාන්තිය දැක්වුවත් ගැඹුරින් බලන කොට පේනවා මෛත්‍රිය ක්ෂාන්තියට වඩා විශේෂයි කියලා. ක්ෂාන්තියේදී කුමනාකාරයේ තරහා ගැස්වීමක් ආවත් නරකක් නපුරක් කරන්නේ නැතිව ඒ අවස්ථාවේ ඉවසීමෙන් සිටීම අදහස් වෙනවා. නමුත් මෛත්රියේදී ඊට වඩා දුරට ගිහිල්ලා අනිත් අයට මොනම අවස්ථාවකදී වුනත් යහපත් ප්‍රර්ථනා කිරීමත් අන් අයගේ සතුට නිරන්තරයෙන් ප්‍රර්ථනා කිරීමත් දකින්නට පුළුවන්. විශුද්ධි මාර්ගයේ පහත දැක්වෙන ආකාරයට ක්ෂාන්තියේ වටිනාකම් දක්වලා තියෙනවා. ඒ කොහොමද කියනවානම්, [B]ඛන්තී පරමං තපො තිතික්ඛා[/B] - මේ පාලි පාඨයේ අරුත විදියට දකින්න පුළුවන් ඉවසීම පරම තපසය යන්න. [B]ඛන්තීබලං බලාණිකං [/B]- මේ තුලදී අදහස් කරන්නේ ක්ෂාන්තිය බලය කොට ගෙන ඇති ක්ෂාන්තිය බල ඇණි කොට ඇති ඔහු බ්‍රහ්මණයා යයි කියමි යන්නයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක්. මේ තුලින් අරුත් ගන්වන්නේ තව දුරටත් කියනවානම් වෛරය පරද්දන්න පුළුවන් ආකාරයේ ක්ෂාන්තිය හරියට සතුරන් පරද්දන්න පුළුවන් හමුදාවක් විදියට සැලකිය හැකි බවයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ ආකාරයේ ක්ෂාන්තියක් දරා සිටින තැනැත්තා බ්‍රහ්මණයෙක් නැත්නම් උත්තම පුරුෂයෙක් විදියට හැඳින්වූවා. [B]සදත්තපරම අත්ත, ඛන්ත්රිභියො නා විජ්ජාතී [/B]- මේ පාලි පාඨයේ අරුත සියළුම අවස්ථාවන්ගෙන් වඩාත් උතුම් වන්නේ තමන්ගේ ලැබීම් වන බවත්, ඒ අතරිනුත් ඉවසීමෙන් ලැබෙන ප්‍රතිඵල කිසිවකින් පහත දැමිය නොහැකි බවත්. සක්‍ර දෙවියා විසින් මේ විදියට දක්වා ඇති අයුරින් අපිට පුළුවන් ක්ෂාන්තියේ ඇති වටිනාකම දකින්න. මේ ආකාරයට දක්වද්දී ක්ෂාන්තිය උත්තම වගේම යහපත්ම පුහුණු කිරීම විදියට දක්වන්න පුළුවන්. යමෙක්ට ක්ෂාන්තිය තියෙනවා කියන්නේ තමන්ට එන ඕනාම ආකාරයේ විවේචනයක්, අපවාදයක් හමුවේ නොසැලී ඉන්නට පුළුවන් කියන එකයි. මේ විදියට ඉන්න පුළුවන් කෙනාගේ කීර්තිය ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙනවා. අන් අයගේ ගෞරවාදරයට එකී තැනැත්තා පත් වෙනවා. කිසිම කෙනෙක් ඔහුත් එක්ක වෛරයෙන් ඉන්නේ නෑ. ඒ වගේම දුෂ්කර අවස්ථා වලදී උපකාරයට උවමනා තරම් පිරිස් ඔහු වටේ සිටිනවා ක්ෂාන්තිය නිසා. කෙනෙක්ට එල්ල වෙන වාචික ප්‍රහාරයකට උත්තර දෙන්න ගියාම ඒ තුලින් උණුසුම් විවාදයක් දෙපාර්ශවය අතර ඇති වෙන්න පුළුවන් වගේම තවත් දුරට ගොස් එතන රණ්ඩුවක් වුනත් ඇති වෙන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී මේ තත්වයන් ඔයාලා අත් විඳලා ඇති. කේන්තියේ ප්‍රතිඵලයක් විදියට දෙපාර්ශවයක් මුළු ජීවිත කාලය පුරාවටම තරහකාරයෝ වෙලා ඉන්න පුළුවන්. නමුත් ක්ෂාන්තිය ඇති කර ගත්තොත් මේ එකක්වත් ඇති වෙන්නේ නෑ. ඒ බව අපිට අපේ මනසින් දකින්න පුළුවන් වෙන්න ඕනා. එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ විසින් මෙලෙසට භික්ෂූන්ට ප්රාතිමොක්ඛයක් පණවනවා. [B]ඛන්තී පරමං තපො තිතික්ඛා නිබ්බාණංපරමංවදන්ති...[/B] විදියට.මේ ගැන ඉස්සෙල්ලා කෙටියෙන් දැක්වූවා. [B]නිබ්බාණ [/B]කියන්නේ අති උතුම් සහ දැනීමනේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ ඉගැන්වීම් වලදී දක්වන්නට යෙදුනා සෑම ආකාරයකම වාගේ ඉගැන්වීමක්ම නිසි ලෙස පුහුණු කරන්න ලැබෙන්නේ එතන ක්ෂාන්තිය නැත්නම් ඉවසීම තියෙනවානම් කියලා. අපි දානයක් දෙනවානම් ඒ දානයේ මහත්ඵල මහානිසංශ ගන්න අවශ්‍යනම් අපි හොඳ ඉවසිල්ලෙන් ඒ දානය දෙන කටයුතු කරන්න ඕනා. ශීලය ආරක්ෂා කරනවානම් එතනදිත් ඉවසීම අනිවාර්යමයි. ඒ බව විස්තර කරන්න අවශ්‍යය නෑ නේ. භාවනාව පුහුණු කරද්දී වගේම දියුණු කරද්දිත් ඉවසීම අනිවාර්යියි. බලන්නකො අපි මනස නිදහස් කරන්න හදද්දී නොයෙකුත් ආකරයේ සිතිවිලි පහල වෙනවා. ඒ වගේම තමයි අත, පය, ඇඟ රිදෙන්න ගන්නවා. නොයෙකුත් වේදනාවන් ඇති වෙනවා. ඒ හැම දේම හොඳ ඉවසීමක් යුතුව දැකලා වීර්යය කලේ නැත්නම් ඉතින් සමාධිය ඇති කර ගන්නවා කියන දේ ප්‍රායෝගික නෑ. හිතන්න්කෝ කකුල හිරි වැටෙන සැරයක් සැරයක් ගානේ හිඳන් ඉන්න හැටි වෙනස් කරන්න ගියොත් කොහොමද අපි සමාධිය කඩන්නේ නැතිව තියා ගන්නේ කියලා. ඉතින් සමාධිය ලබා ගන්න අමාරු වෙද්දී විපස්සනා අත් කර ගන්නේ කෝමද? හොඳ ඉවසීමෙන් විමර්ශනය කරනු ලැබූවෙකුට තමයි [B]ධ්‍යාන සමාධි[/B] අත්කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට විතරයි[B] මාර්ග ඵල ඥාණ [/B]ඇතිව විපස්සනා අත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදියට බැළුවම ක්ෂාන්තිය කියන්නේ උත්තම පුහුණුවයි කියන්නේ ඇයි කියලා තේරෙනවා ඇතිනේ. පරණ කියමනක් තියෙනවා ඉවසීම සැනසීම ගෙනෙයි කියලා. සැනසීම කියන්නේ වෙන මොකුත් නෙමෙයි නිර්වාණය. ඉතින් මේ කියමනේ සරලම අරුත තමයි ඉවසීම නිර්වාණය අත් කරනවා කියන එක. බලන්නකෝ අපි නිවන් දකින්න නම් දස පාරමිතා සම්පූර්ණ කරන්න ඕනානේ. ඒ හැම පාරමිතාවක්ම ඉතා පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන් ඉවසීම අදාල කර ගත්තොත්. ඔයාලා නුවණින් විමසනවානම් ඒ මාර්ගය පැහැදිලි වෙයි. මේ පාරමිතා අතරින් [B]අධිෂ්ඨාණ, වීර්යය සහ ප්‍රඥා [/B]පාරමිතා තමයි නිර්වාණයට වඩාත් ලඟ පාරමිතා. නිර්වාණය ලැබීමේ අධිෂ්ඨාණයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව වීර්යය වැඩුවොත් විතරයි [B]ආර්යය මාර්ග ඥාණ [/B]සහ [B]විපස්සනා ඥාණ[/B]ය සම්පූර්ණයෙන්ම අත්කරගන්න පුළුවන් වෙන්නේ. මනා ඉවසීමෙන් යුක්තව උත්සහයෙන් පුහුණුකළොත් අරහත්භාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ අරහත් ඵලයට පත්වෙච්ච තැනැත්තෙක් තමයි මනා ඉවසීමෙන් සන්නද්ධ උසස් බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. නිර්වාණය කරා මෙහෙයවන උසස්ම පුහුණු කිරීම එය වන බවට ඉතින් කුමන කථාද? මෛත්‍රිය වැඩීමේදී ක්ෂාන්තිය පුහුණු කිරීම අනිවාර්යෙන්ම අවශ්‍යමයි. කේන්තිය නොමැතිව ඉවසීම පුහුණු කරද්දී තමයි මෛත්‍රිය සහ සමාධිය වැඩෙන්නේ. මේ හේතුව නිසායි මෛත්‍රිය වර්ධනය කිරීමට කලියෙන් ක්ෂාන්තියේ නැත්නම් ඉවසීමේ තියෙන වටිනාකම් දකින්න මගපෙන්වීමක් කරන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom