Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6.

528 ආකාරයෙන් මෛත්‍රිය වර්ධනය කිරීම

මෙත්තා ධ්‍යාන ලබාගත් අයගේ අත්දැකීම් අනුව 528 ආකාරයෙන් මෛත්‍රිය වඩන ආකාරය සම්බන්ධයෙන් පටිසම්භිදාමග්ග පාළියේ මාර්ගය දක්වලා තියෙනවා. අද වෙනකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම භික්ෂුවකගේ යුතුකමක් වගේම උපාසකයන්ගේ යුතුකමක් තමයි මෛත් වැඩීම කියලා. ඒ වෙනදේකට නෙමෙයි අපිට පාරමිතා සහ කුසල් වර්ධනය කිරීම සඳහා. ලංකාවේ අපි වැඩිය භාවිතා නොකලට තායිලන්තයේ බුරුමයේ වගේ රටවල මේ වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන බව දකින්න ලැබෙනවා. ඒ සඳහා සජ්ජායනා වෙන පාලි වාක්‍ය කොටසක් තියෙනවා. ඔයාලා අහලත් ඇති. කොහොම වුනත් අපි නැවතත් ඒ ගැන අවධානය යොමු කරමුකෝ.

සබ්බේ සත්ථා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපනා තමයි පාලි වාක්‍ය ඛණ්ඩය. මෙතන ප්‍රධාන වශයෙන්ම කොටස් පහක් තියෙන බව පේනවා ඇති. මේ කොටස් පහෙන් කිසිම වෙනසක් හා සීමාවක් නැතිව සෑම සත්වයෙක්ම ඇතුලත් කරනවා. ඒ අනුව සබ්බේ සත්ථා - සියළු සත්වයෝ, සබ්බේ පානා - හුස්ම ගන්න සියළු සත්වයෝ, සබ්බේ භූතා - ජීවත්වන සියළු සත්වයෝ, සබ්බේ පුග්ගලා - සියළුම පුද්ගලයෝ සහ සබ්බේ අත්තභාවපරියාපානා - ස්කන්ධ පරිහරණය කරන සෑම දෙනා කියන කොටස් ඇතුලත් වෙනවා. මේ හැම වචනයකින්ම සියළුම සත්වයෝ අන්තර්ගත වෙන බව පේනවා ඇති.

මීළඟට, සබ්බේ ඉත්ථියෝ - සියළුම ස්ත්‍රියෝ, සබ්බේ පුරිසා - සියළුම පිරිමි, සබ්බේ අරියා - සියළුම ආර්යයෝ, සබ්බේ අනාරියා - සියළුම පෘථග්ජනයෝ, සබ්බේ දේවා - සියළුම දෙවිවරු සහ මීට ඇතුලත් වෙනවා බ්‍රහ්ම ආදී අභ්‍යවකාශයේ සියල්ලෝම, සබ්බේ මනුසා - සියළුම මනුෂ්‍යයෝ, සබ්බේ විනිපාතිකා - සතර අපායට අයත් සත්වයෝ කියන වාක්‍ය ඛණ්ඩය. මේ වචන වලින් වෙනස් ආකාරයේ සත්ව කොට්ඨාශ 7 ක් ගැන අවධානයට ලක් කරනවා. මොනවාද, ගැහැණු පිරිමි යුගල, ආර්ය අනාර්ය යුගල, ත්‍රිවිධාකාරයේ සත්වයෝ ඒ කිව්වේ දෙවියෝ, මනුෂ්‍යයෝ සහ අපායට අයත් අය. මේ විදියට මේ හත් ආකාරයේ සත්ව කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගෙන මෛත්‍රිය ඔවුන් වෙත පැතිරවීම ඕදිස මෙත්තා විදියටයි හැඳින්වෙන්නේ. අර මුලින් කිව්ව කොටස් පහේ දී එහෙම වෙනසක් දකින්න බැහැ, අසීමිතයි. සෑම සත්වයෙක්මයි දක්වන්නේ. ඒ විදියට අසීමිතව සහ වෙනසක් නැතිව පතුරුවන මෛත්‍රිය අනෝදිස මෙත්තා විදියට හැඳින්වෙනවා.

මෛත්‍රිය වැඩීමේදී මේ කණ්ඩායම් දෙක එකතු වුනාම එතන කොටස් 12 වෙනවා. මේ 12 සමග සජ්ජායනා කරනවා මේ දක්වන පද 4.. අවේරා හොන්තු - සියළු උවදුරු වලින් දුරු වෙත්වා, අව්යපාජා හොන්තු - මානසික පීඩාවන්ගෙන් දුරු වෙත්වා, අනීඝා හොන්තු - ශාරීරික පීඩාවන්ගෙන් දුරු වෙත්වා, සුඛී අත්තානම්පරීහරන්තු - සුවසේ තමන්ගේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා සමග. මේ අන්තිටම කියාපු පදය යහපත පතුරුවන බව පේනවා ඇති. ඒ පදය හුඟක් තේරුම් සහිතයි. හැම සත්වයෙක්ම නොයෙකුත් ආකාරයේ අනතුරු, පීඩා වලට විවෘතයි. තුවාල වෙනවා. තැලීම් වෙනවා. නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා (දුක්ඛ වේදනා). මේ සේරම පංචස්කන්ධයට වෙන්නේ. ඉතින් යහපත් ශාරීරික සෞඛ්‍යය පවත්වාගෙන යන්න කෙනෙක් හුඟක් දේවල් කරනවා. ශාරීරික අනතුරු, දුක් පීඩා වලින් දුරස් වෙන්න දුරස් වෙන්න තමයි මානසික සුවය ලබාගන්න පුළුවන් වෙන්නේ. නීරෝගී මනසක් අවශ්‍යයි නිවන් දකින්න. නිරෝගී මනසක් තියෙන්නේ නිරෝගී ශරීරයක බව අමතක කරන්න හොඳ නෑ අපි. ඉතින් කවුරු හරි පංචස්කන්ධය හොඳින් පවත්වාගෙන යනවා කියන්නේ එයාට ලෞකික සැප හරි කියන එකයි. ඒ නිසා තමයි මේ අන්තිමට කියපු සුවසේ ආත්මභාවය පරිහරණය කරන්න ලැබේවා කියන දේ වටින්නේ.

මේ විදියට සබ්බේ සත්ථා අවේරා හොන්තූ කියමින් මෛත්‍රි ය වර්ධනය කරද්දී, 5 ආකාරයෝ අනොදිස මෙත්තා සමග මෛත්‍රිය දියුණු කරන ආකාර 4 සමග එක්වීමෙන් එතන ආකාර 20 ක් ඇති වෙනවා. මේ අනුව ගණනින් 20 ක් විදියට අනොදිස මෙත්තාව දක්වන්න පුළුවන්. තව දුරටත් සබ්බේ ඉත්ථියෝ ආදී වශයෙන් ඒත් සමග එක්ව අවේරා හොන්තු ආකාරයෙන් මෛත්‍රිය පතුරවද්දී එතනදි අවස්ථා 28 ක් ඇති වෙනවා. මෙය 28 ආකාරයේ ඕදිස මෙත්තා විදියට හඳුන්වන්න පුළුවන්.දැන් මෙතනට අනොදිස මෙත්තා 20 එක් කළාම ගණනින් 48 ක් වෙනවා. මේ ආකාරයට දිශාවන් වශයෙන් වෙන් නොකර මෛත්‍රී භාවනා වර්ධනය කිරීම දිශා අනොදිස මෙත්තා විදියට හැඳින්වෙනවා.

මේ විදියටම, නැගෙනහිර පැත්තේ - පුරත්ථමායා දිසායා ජීවත් වෙන සියළුම සතුන් මුල් කරගෙන සබ්බේ සත්ථා අවේරා හොන්තු ආකාරයෙන් මෙත්තාව වර්ධනය කිරීම ගණනින් 48 ක් වෙනවා. මේ විදියට අපි මාලිමාවක් ගත්තම ඒකේ දැක්වෙන ආංශතියන්ට මෙත්තාව පතුරුවන්න පුළුවන්. උතුරට (48), බස්නාහිරට (48), දකුණට (48) වගේම අනුදිශාවන් ඊශාන දිග (48), ගිණිකොන දිග (48), නිරිත දිග (48), වයඹ (48) සහ මීට අමතරව උඩට සහ පහතට - හෙට්ටිමායා දිශායා (48) හා උපරිමායා දිශායා (48) විදියට සියළු දිශාවන් මුල් කරගෙන මෙත් වැඩීමේදී මෙතනදි 48 ඒවා 10 ක් 480 ක් බවට පත්වෙ නවා. මේ විදියට සියළු දිශාවන් මුල් කරගෙන කරනු ලබන මෙත්තාව දිශා ඕදිස මෙත්තා විදියට හැඳින්වෙනවා. මේ 480ට අර මුලින් කියපු දිශා අනොදිස මෙත්තා 48 එකතු වෙද්දී 528 ආකාරයේ මෙත්තාව ඇති වෙනවා.

[QUOTE="hpalpola, post: 9363838, member: 321413"] [SIZE="4"]6. [CENTER][B]528 ආකාරයෙන් මෛත්‍රිය වර්ධනය කිරීම [/B][/CENTER] මෙත්තා ධ්‍යාන ලබාගත් අයගේ අත්දැකීම් අනුව 528 ආකාරයෙන් මෛත්‍රිය වඩන ආකාරය සම්බන්ධයෙන් [B]පටිසම්භිදාමග්ග පාළියේ[/B] මාර්ගය දක්වලා තියෙනවා. අද වෙනකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම භික්ෂුවකගේ යුතුකමක් වගේම උපාසකයන්ගේ යුතුකමක් තමයි මෛත් වැඩීම කියලා. ඒ වෙනදේකට නෙමෙයි අපිට පාරමිතා සහ කුසල් වර්ධනය කිරීම සඳහා. ලංකාවේ අපි වැඩිය භාවිතා නොකලට තායිලන්තයේ බුරුමයේ වගේ රටවල මේ වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන බව දකින්න ලැබෙනවා. ඒ සඳහා සජ්ජායනා වෙන පාලි වාක්‍ය කොටසක් තියෙනවා. ඔයාලා අහලත් ඇති. කොහොම වුනත් අපි නැවතත් ඒ ගැන අවධානය යොමු කරමුකෝ. [B]සබ්බේ සත්ථා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපනා[/B] තමයි පාලි වාක්‍ය ඛණ්ඩය. මෙතන ප්‍රධාන වශයෙන්ම කොටස් පහක් තියෙන බව පේනවා ඇති. මේ කොටස් පහෙන් කිසිම වෙනසක් හා සීමාවක් නැතිව සෑම සත්වයෙක්ම ඇතුලත් කරනවා. ඒ අනුව [B]සබ්බේ සත්ථා[/B] - සියළු සත්වයෝ, [B]සබ්බේ පානා[/B] - හුස්ම ගන්න සියළු සත්වයෝ, [B]සබ්බේ භූතා[/B] - ජීවත්වන සියළු සත්වයෝ,[B] සබ්බේ පුග්ගලා [/B]- සියළුම පුද්ගලයෝ සහ [B]සබ්බේ අත්තභාවපරියාපානා[/B] - ස්කන්ධ පරිහරණය කරන සෑම දෙනා කියන කොටස් ඇතුලත් වෙනවා. මේ හැම වචනයකින්ම සියළුම සත්වයෝ අන්තර්ගත වෙන බව පේනවා ඇති. මීළඟට, [B]සබ්බේ ඉත්ථියෝ[/B] - සියළුම ස්ත්‍රියෝ, [B]සබ්බේ පුරිසා [/B]- සියළුම පිරිමි, [B]සබ්බේ අරියා[/B] - සියළුම ආර්යයෝ, [B]සබ්බේ අනාරියා[/B] - සියළුම පෘථග්ජනයෝ, [B]සබ්බේ දේවා [/B]- සියළුම දෙවිවරු සහ මීට ඇතුලත් වෙනවා බ්‍රහ්ම ආදී අභ්‍යවකාශයේ සියල්ලෝම, [B]සබ්බේ මනුසා[/B] - සියළුම මනුෂ්‍යයෝ, [B]සබ්බේ විනිපාතිකා [/B]- සතර අපායට අයත් සත්වයෝ කියන වාක්‍ය ඛණ්ඩය. මේ වචන වලින් වෙනස් ආකාරයේ සත්ව කොට්ඨාශ 7 ක් ගැන අවධානයට ලක් කරනවා. මොනවාද, ගැහැණු පිරිමි යුගල, ආර්ය අනාර්ය යුගල, ත්‍රිවිධාකාරයේ සත්වයෝ ඒ කිව්වේ දෙවියෝ, මනුෂ්‍යයෝ සහ අපායට අයත් අය. මේ විදියට මේ හත් ආකාරයේ සත්ව කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගෙන මෛත්‍රිය ඔවුන් වෙත පැතිරවීම [B]ඕදිස මෙත්තා [/B]විදියටයි හැඳින්වෙන්නේ. අර මුලින් කිව්ව කොටස් පහේ දී එහෙම වෙනසක් දකින්න බැහැ, අසීමිතයි. සෑම සත්වයෙක්මයි දක්වන්නේ. ඒ විදියට අසීමිතව සහ වෙනසක් නැතිව පතුරුවන මෛත්‍රිය [B]අනෝදිස මෙත්තා[/B] විදියට හැඳින්වෙනවා. මෛත්‍රිය වැඩීමේදී මේ කණ්ඩායම් දෙක එකතු වුනාම එතන කොටස් 12 වෙනවා. මේ 12 සමග සජ්ජායනා කරනවා මේ දක්වන පද 4.. [B]අවේරා හොන්තු[/B] - සියළු උවදුරු වලින් දුරු වෙත්වා, [B]අව්යපාජා හොන්තු[/B] - මානසික පීඩාවන්ගෙන් දුරු වෙත්වා, [B]අනීඝා හොන්තු[/B] - ශාරීරික පීඩාවන්ගෙන් දුරු වෙත්වා,[B] සුඛී අත්තානම්පරීහරන්තු[/B] - සුවසේ තමන්ගේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා සමග. මේ අන්තිටම කියාපු පදය යහපත පතුරුවන බව පේනවා ඇති. ඒ පදය හුඟක් තේරුම් සහිතයි. හැම සත්වයෙක්ම නොයෙකුත් ආකාරයේ අනතුරු, පීඩා වලට විවෘතයි. තුවාල වෙනවා. තැලීම් වෙනවා. නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා [B](දුක්ඛ වේදනා)[/B]. මේ සේරම පංචස්කන්ධයට වෙන්නේ. ඉතින් යහපත් ශාරීරික සෞඛ්‍යය පවත්වාගෙන යන්න කෙනෙක් හුඟක් දේවල් කරනවා. ශාරීරික අනතුරු, දුක් පීඩා වලින් දුරස් වෙන්න දුරස් වෙන්න තමයි මානසික සුවය ලබාගන්න පුළුවන් වෙන්නේ. නීරෝගී මනසක් අවශ්‍යයි නිවන් දකින්න. නිරෝගී මනසක් තියෙන්නේ නිරෝගී ශරීරයක බව අමතක කරන්න හොඳ නෑ අපි. ඉතින් කවුරු හරි පංචස්කන්ධය හොඳින් පවත්වාගෙන යනවා කියන්නේ එයාට ලෞකික සැප හරි කියන එකයි. ඒ නිසා තමයි මේ අන්තිමට කියපු සුවසේ ආත්මභාවය පරිහරණය කරන්න ලැබේවා කියන දේ වටින්නේ. මේ විදියට සබ්බේ සත්ථා අවේරා හොන්තූ කියමින් මෛත්‍රි ය වර්ධනය කරද්දී, 5 ආකාරයෝ අනොදිස මෙත්තා සමග මෛත්‍රිය දියුණු කරන ආකාර 4 සමග එක්වීමෙන් එතන ආකාර 20 ක් ඇති වෙනවා. මේ අනුව ගණනින් 20 ක් විදියට අනොදිස මෙත්තාව දක්වන්න පුළුවන්. තව දුරටත් සබ්බේ ඉත්ථියෝ ආදී වශයෙන් ඒත් සමග එක්ව අවේරා හොන්තු ආකාරයෙන් මෛත්‍රිය පතුරවද්දී එතනදි අවස්ථා 28 ක් ඇති වෙනවා. මෙය 28 ආකාරයේ ඕදිස මෙත්තා විදියට හඳුන්වන්න පුළුවන්.දැන් මෙතනට අනොදිස මෙත්තා 20 එක් කළාම ගණනින් 48 ක් වෙනවා. මේ ආකාරයට දිශාවන් වශයෙන් වෙන් නොකර මෛත්‍රී භාවනා වර්ධනය කිරීම [B]දිශා අනොදිස මෙත්තා [/B]විදියට හැඳින්වෙනවා. මේ විදියටම, නැගෙනහිර පැත්තේ - [B]පුරත්ථමායා දිසායා[/B] ජීවත් වෙන සියළුම සතුන් මුල් කරගෙන සබ්බේ සත්ථා අවේරා හොන්තු ආකාරයෙන් මෙත්තාව වර්ධනය කිරීම ගණනින් 48 ක් වෙනවා. මේ විදියට අපි මාලිමාවක් ගත්තම ඒකේ දැක්වෙන ආංශතියන්ට මෙත්තාව පතුරුවන්න පුළුවන්. උතුරට (48), බස්නාහිරට (48), දකුණට (48) වගේම අනුදිශාවන් ඊශාන දිග (48), ගිණිකොන දිග (48), නිරිත දිග (48), වයඹ (48) සහ මීට අමතරව උඩට සහ පහතට -[B] හෙට්ටිමායා දිශායා[/B] (48) හා [B]උපරිමායා දිශායා[/B] (48) විදියට සියළු දිශාවන් මුල් කරගෙන මෙත් වැඩීමේදී මෙතනදි 48 ඒවා 10 ක් 480 ක් බවට පත්වෙ නවා. මේ විදියට සියළු දිශාවන් මුල් කරගෙන කරනු ලබන මෙත්තාව [B]දිශා ඕදිස[/B] මෙත්තා විදියට හැඳින්වෙනවා. මේ 480ට අර මුලින් කියපු දිශා අනොදිස මෙත්තා 48 එකතු වෙද්දී 528 ආකාරයේ මෙත්තාව ඇති වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom