Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මේ ගණනින් කියපු දේ ගැන අදහසක් ගන්න අපි මේ විදියට සජ්ජායනා කරමින් මෛත්‍රිය පතුරුවමු.

1. සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

2. හුස්ම ගන්නා සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස්

වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

මෛත්‍රිය වර්ධනය කිරීමේදී උවදුරු වලින් නිදහස් වෙත්වා කියද්දී එතනට සමාධි ගත වෙන මනස නිදහස් වෙත්වා කියද්දී අවසානයට පත් වෙනවා. මෙතනදි මේ ඇති වෙන නැති වෙන නාම රූප අපි අවධානයට ගන්න අවශ්‍යයි. එහෙම කර ගත්තොත් මෙතනදි සමථ මෙත්තා එක්කම විපස්සනාවත් යුගල වශයෙන් වර්ධනය වෙනවා. මේ විදියට දිගින් දිගටම සමථ හා විපස්සනා යුගල වශයෙන් අවධානයට ලක් කිරීම යුගානන්ද විපස්සනා විදියට හඳුන්වනවා. මේ අනුව අපි යුගානන්ද ක්‍රමවේදයට අනුව මෛත්‍රිය වර්ධනය කරමු.

3. ප්රකටව පෙනෙන සියළුම ජීවත්වන සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

4. සියළුම පුද්ගලයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

5. ස්කන්ධභාව පරිහරණය කරන සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). (දැන් මෙතන ආකාර 5 x 4 = 20 )

1. සියළු සත්‍රියෝ ( මෙතනදි සත්‍රියෝ කිව්වාම ගැහැණු විතරක් නෙමෙයි දේවතාවියෝ, ගැහැණු තිරිසන් සත්තු, කාන්තා අසුරයෝ වගේම අපාය වාසී කාන්තාවෝ පවා ඇතුලත් වෙනවා) උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

2. සියළු පිරිමි ( මෙතනදිත් අර ඉස්සෙල්ලා කිව්වා විදියටම දෙවියෝ ආදී විදියට ඇතුලත් වෙනවා) උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

3. සියළු ආර්යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

4. සියළු පෘථග්ජනයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

5. සියළු දෙවියෝ, අභ්‍යවකාශය මුල් කරගෙන ජීවත් වන්නෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

6. සියළු මනුෂ්‍යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).

7. අපාය වාසී සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). ( දැන් මෙතන ආකාර 7 x 4 = 28 )

මේ තමයි 28 ආකාරයේ ඕදිස මෙත්තාව. ඉස්සෙල්ලා කියාපු විසි (20) ආකාරයේ අනොදිස මෙත්තාව මෙතනට එක් කල විටදී ඔන්න 48 ආකාරයේ මෙත්තා ඇති වෙනවා. ඉන් පසුව අපිට පුළුවන් නැගෙනහිර දිශාවෙන් පටන් අරන් අනිකුත් සෑම දිශාවක්ම මුල් කරගෙන සෑම වාක්‍යයකම 48 ආකාරයේ මෛත්‍රිය ඇතුලත් වන ආකාරයෙන් මෛත්‍රිය වර්ධනය කරන්න. මේ ආකාරයේ මෙත් වැඩීම සෑම බෞද්ධයෙක්ටම කරන්න පුළුවන්. හරිම ලේසියි. මහ ලොකු අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන්. අපි පටන් ගමු..

1. නැගෙනහිර දිශාවේ සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ හුස්ම ගන්නා සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ ප්රකටව පෙනෙන සියළුම ජීවත්වන සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළුම පුද්ගලයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ ස්කන්ධභාව පරිහරණය කරන සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළු සත්‍රියෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළු පිරිමි උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළු ආර්යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළු පෘථග්ජනයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළු දෙවියෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළු මනුෂ්‍යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

නැගෙනහිර දිශාවේ සියළු අපායවාසීහු උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා.

මින් පසුව අනිත් දිශාවන් 9 ත් මුල් කරගෙන මේ විදියටම මෙත් සිත පතුරුවන්න පුළුවන්. මෙතනදි සිරස් දිශාවේ සහ පහත දිශාවේ ජීවත් වෙන දෙවියෝ මිනිස්සු සහ අපායේ ඉන්න සත්තු කවුද කියන එක ගැන ප්‍රශ්ණයක් ඇති වුනොත් ඒ ගැන හොඳින් හිතන්න.

මේ විදියට අපි 528 ආකාරයේ මෙත් වැඩීම සිදු කරන්න පුළුවන්. බැලුවම හුඟක් වෙලා යනවා වගේ පේනවත් ඇති. නමුත් මේ විදියට තමයි මෙත්තා ධ්‍යාන ලබා ගත්ත පුද්ගලයෝ ඒ ධ්‍යාන ලබා ගත් හැටි ප්‍රකාශ කරලා තියෙන්නේ. කෙනෙක්ට තාම ධ්‍යාන ලැබිලා නැති වුනත් මේ විදියට මෛත්‍රිය පතුරුවන්න පුළුවන්. යම් විදියකින් ධ්‍යාන ලබා ගන්න නොහැකි වුනත් ඵලදායී ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්.

[QUOTE="hpalpola, post: 9363897, member: 321413"] [SIZE="4"] ඉතින් මේ ගණනින් කියපු දේ ගැන අදහසක් ගන්න අපි මේ විදියට සජ්ජායනා කරමින් මෛත්‍රිය පතුරුවමු. 1. සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 2. හුස්ම ගන්නා සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). [B]මෛත්‍රිය වර්ධනය කිරීමේදී උවදුරු වලින් නිදහස් වෙත්වා කියද්දී එතනට සමාධි ගත වෙන මනස නිදහස් වෙත්වා කියද්දී අවසානයට පත් වෙනවා. මෙතනදි මේ ඇති වෙන නැති වෙන නාම රූප අපි අවධානයට ගන්න අවශ්‍යයි. එහෙම කර ගත්තොත් මෙතනදි සමථ මෙත්තා එක්කම විපස්සනාවත් යුගල වශයෙන් වර්ධනය වෙනවා. මේ විදියට දිගින් දිගටම සමථ හා විපස්සනා යුගල වශයෙන් අවධානයට ලක් කිරීම [U][I]යුගානන්ද විපස්සනා [/I][/U]විදියට හඳුන්වනවා. මේ අනුව අපි යුගානන්ද ක්‍රමවේදයට අනුව මෛත්‍රිය වර්ධනය කරමු. [/B] 3. ප්රකටව පෙනෙන සියළුම ජීවත්වන සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 4. සියළුම පුද්ගලයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 5. ස්කන්ධභාව පරිහරණය කරන සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). (දැන් මෙතන ආකාර 5 x 4 = 20 ) 1. සියළු සත්‍රියෝ ( මෙතනදි සත්‍රියෝ කිව්වාම ගැහැණු විතරක් නෙමෙයි දේවතාවියෝ, ගැහැණු තිරිසන් සත්තු, කාන්තා අසුරයෝ වගේම අපාය වාසී කාන්තාවෝ පවා ඇතුලත් වෙනවා) උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 2. සියළු පිරිමි ( මෙතනදිත් අර ඉස්සෙල්ලා කිව්වා විදියටම දෙවියෝ ආදී විදියට ඇතුලත් වෙනවා) උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 3. සියළු ආර්යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 4. සියළු පෘථග්ජනයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 5. සියළු දෙවියෝ, අභ්‍යවකාශය මුල් කරගෙන ජීවත් වන්නෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 6. සියළු මනුෂ්‍යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). 7. අපාය වාසී සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි). ( දැන් මෙතන ආකාර 7 x 4 = 28 ) මේ තමයි 28 ආකාරයේ ඕදිස මෙත්තාව. ඉස්සෙල්ලා කියාපු විසි (20) ආකාරයේ අනොදිස මෙත්තාව මෙතනට එක් කල විටදී ඔන්න 48 ආකාරයේ මෙත්තා ඇති වෙනවා. ඉන් පසුව අපිට පුළුවන් නැගෙනහිර දිශාවෙන් පටන් අරන් අනිකුත් සෑම දිශාවක්ම මුල් කරගෙන සෑම වාක්‍යයකම 48 ආකාරයේ මෛත්‍රිය ඇතුලත් වන ආකාරයෙන් මෛත්‍රිය වර්ධනය කරන්න. මේ ආකාරයේ මෙත් වැඩීම සෑම බෞද්ධයෙක්ටම කරන්න පුළුවන්. හරිම ලේසියි. මහ ලොකු අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන්. අපි පටන් ගමු.. 1. නැගෙනහිර දිශාවේ සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ හුස්ම ගන්නා සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ ප්රකටව පෙනෙන සියළුම ජීවත්වන සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළුම පුද්ගලයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ ස්කන්ධභාව පරිහරණය කරන සියල්ලෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළු සත්‍රියෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළු පිරිමි උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළු ආර්යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළු පෘථග්ජනයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළු දෙවියෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළු මනුෂ්‍යයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. නැගෙනහිර දිශාවේ සියළු අපායවාසීහු උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා. මින් පසුව අනිත් දිශාවන් 9 ත් මුල් කරගෙන මේ විදියටම මෙත් සිත පතුරුවන්න පුළුවන්. මෙතනදි සිරස් දිශාවේ සහ පහත දිශාවේ ජීවත් වෙන දෙවියෝ මිනිස්සු සහ අපායේ ඉන්න සත්තු කවුද කියන එක ගැන ප්‍රශ්ණයක් ඇති වුනොත් ඒ ගැන හොඳින් හිතන්න. මේ විදියට අපි 528 ආකාරයේ මෙත් වැඩීම සිදු කරන්න පුළුවන්. බැලුවම හුඟක් වෙලා යනවා වගේ පේනවත් ඇති. නමුත් මේ විදියට තමයි මෙත්තා ධ්‍යාන ලබා ගත්ත පුද්ගලයෝ ඒ ධ්‍යාන ලබා ගත් හැටි ප්‍රකාශ කරලා තියෙන්නේ. කෙනෙක්ට තාම ධ්‍යාන ලැබිලා නැති වුනත් මේ විදියට මෛත්‍රිය පතුරුවන්න පුළුවන්. යම් විදියකින් ධ්‍යාන ලබා ගන්න නොහැකි වුනත් ඵලදායී ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom