Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ෂණයක කාලයක්වත් අන්‍යන්ගේ සතුට වෙනුවෙන් භික්ෂුවකගේ සිතේ මෛත්‍රිය පවත්වා ගැනීමට හැකි වේ නම්, එකී සිතුවිල්ල නොකැඩෙන ඒකාග්‍රතාවයෙන් ඇති වේ නම් එසේ අන් අය කෙරේ නොසැලෙන මෛත්‍රිය පැතුරවීමට සමත් භික්ෂුව ධ්‍යාන සම්පත් නැති අයෙක් සැලකිය නොහැක. ඔහු තථාගතයන් වහන්සේගේ මාර්ගය නියමාකාරයෙන් පිළිපදින්නෙක් වේ. (අංගුත්තර - ඒකනිපාත- 53 සූත්‍රය 54/55 ඇසුරින්) එසේම ඔහු පළාතේ ජනතාව ලබාදෙන දානය පිළිගැනීමට සුදුස්සෙක් වේ. එහෙනම් කොහොමද නිතරම මෛත්‍රිය වඩවන කෙනෙක් ධ්‍යාන සම්පත් වලින් තොර වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ තමයි බුද්ධ දේශනාව. ධ්‍යාන සම්පත් නැති වුනත් ඒ කෙනා ඒ වගේ තැනැත්තෙක් බවයි කියන්නේ.

මේ දේශනාවට අනුව එක ක්ෂණයක කාලයක් වත් මෙත් සිතුවිල්ලක් තියාගන්න කෙනා ධ්‍යාන සම්පත් නැත්තෙක් කියලා හඳුන්වන්නේ නෑ. ඔහුව සලකන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මය ඒ ආකාරයෙන් පිළිපදින කෙනෙක් හැටියට. ඔහු භික්ෂුවක් නම් තමන්ට පිළිගන්වන දානය පිළිගන්න සුදුසු තැනැත්තෙක් වෙනවා. එසේම දානය දෙන තැනැත්තහන්ට කුසල් වැඩෙන ආකාරයෙන් දානය පිළිගන්න සුදුසු අයෙක් විදියට ඔහුව සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් එසේ නොවන ආකාරයට දානය පිළිගන්න භික්ෂුවක් හඳුන්වන්නේ ණයට කෑම ගන්න කෙනෙක් විදියට. ඊට හේතුව තමයි සතර ශීලයෙන් පිරුණු භික්ෂුවක් එක්ක ගත්තම ශීලයෙන් නොපිරුණ භික්ෂුවක් තමන්ට ලැබුණු දානය වළඳනවානම් ඔහුට සිද්ධ වෙනවා පසුව වත් සීලය සම්පූර්ණ කරන්න. මේ නිසායි ණයට කෑම ගන්න කෙනෙක් වෙන්නේ. ඒ වගේම දානය දෙන තැනැත්තාටත් සම්පූර්ණ පින අත්වෙන්නේ සිල් පිරුණ තැනැත්තෙක්ට දෙන දානයෙන්. ඒ හින්ද තමයි අටුවා වලදී මේ ණයට කෑම ගැන සඳහන් වෙලා තියෙන්නේ.

ක්ෂණයක් වත් අන්යන් කෙරේ මෙත් සිත් ඇති කරගෙන තමන්ට ලැබෙන දේ පිළිගන්න භික්ෂුවක් ඒ දේ සඳහා නියම හිමිකරුවෙක් විදියට සැලකෙනවා. ඔහු ඒ දේපලේ උරුමකරු විදියට හිතන්න පුළුවන්. ඒ නිසයි කිසිම ප්‍රශ්ණයක් නැතිව දානය පිළිගන්න සුදුසු තැනැත්තෙක් බවට ඔහු පත්වෙන්නේ. අට්ටකථා වලට අනුව සංඝයාට දෙනු ලබන දානය මහත්ඵල ඇති කරනවා ( සන්ගේ දින්න දානම් මහතියම් හෝති මහප්පලම්).

සුභූති හාමුදුරුවන් විසින් මෛත්‍රිය වැඩූ ආකාරය.

මෙත්තා සමාධිය ඇති කරගැනීම දායකයින් කෙරේ හොඳ ප්‍රතිඵල ඇති කරවනවා. අර්හත් සුභූති හාමුදුරුවෝ තමන් පිණ්ඩපාතයේ යද්දී දානය පිළිගැනීමට පෙර දායකයාගේ යහපත වෙනුවෙන් සලකලා මෙත්තා සමාධියට සමවැදෙනවා. ඒ මෙත්තා සමාධියෙන් අවධිවුනාට පස්සේ තමයි දානය පිළිගන්නේ. ඒ තමන්ට දානය ලබාදෙන දායකයාට මහත්ඵල ලැබෙන්නයි. පස්සේ කාලෙකදි බුදුහාමුදුරුවෝ සුභූති හාමුදුරුවෝ දානය පිළිගන්නන් අතරෙන් අග්‍රස්ථානයේ තැබුවා. අදටත් සමහර අවස්ථා වලදී දානය පිළිගනිද්දී සමහර හාමුදුරුවෝ මෙත්ත සූත්‍රය සජ්ජායනය තරනවා අපි කෙරේ තියෙන මෛත්‍රිය නිසා. එතනදිත් මෛත්‍රිය ඇතිව මෙත්ත සූත්‍රය දේශනා කරනවා නම් මහත් ඵල බව මතක තියා ගන්න ඕනා.

ඒ වගේම මතක තියාගන්න ඕනා ධර්මයට සවන් දෙද්දී මෛත්‍රිය වඩන එක මහත්ථල ආනිශංස බව. තමන් ඉන්න ඕනාම තැනකදී කාලවේලාව ඉඩ ප්‍රස්ථාව ලැබෙන පරිදි මෙත්තා භාවනාව වඩන්න අපි පුරුදු වෙන්න ඕනා. අඩු තරමේ බුද්ධ වන්දනාවෙන් පස්සේ වත් මෙත් වඩන්න පුරුදු වෙන්න ඕනා. තමන්ගේ කුසල් වැඩිලා තියෙනවා නම් මෙත් වැඩීමේදී මෙත්තා ධ්‍යාන වුනත් ඇති වෙන්න පුළුවන්. හරියට ධනන්ජානී බ්‍රාහ්මණයාගේ සිද්ධියේදී වගේ.

[QUOTE="hpalpola, post: 9370403, member: 321413"] [SIZE="4"] ක්ෂණයක කාලයක්වත් අන්‍යන්ගේ සතුට වෙනුවෙන් භික්ෂුවකගේ සිතේ මෛත්‍රිය පවත්වා ගැනීමට හැකි වේ නම්, එකී සිතුවිල්ල නොකැඩෙන ඒකාග්‍රතාවයෙන් ඇති වේ නම් එසේ අන් අය කෙරේ නොසැලෙන මෛත්‍රිය පැතුරවීමට සමත් භික්ෂුව ධ්‍යාන සම්පත් නැති අයෙක් සැලකිය නොහැක. ඔහු තථාගතයන් වහන්සේගේ මාර්ගය නියමාකාරයෙන් පිළිපදින්නෙක් වේ. ([B]අංගුත්තර - ඒකනිපාත- 53 සූත්‍රය 54/55 ඇසුරින්[/B]) එසේම ඔහු පළාතේ ජනතාව ලබාදෙන දානය පිළිගැනීමට සුදුස්සෙක් වේ. එහෙනම් කොහොමද නිතරම මෛත්‍රිය වඩවන කෙනෙක් ධ්‍යාන සම්පත් වලින් තොර වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ තමයි බුද්ධ දේශනාව. ධ්‍යාන සම්පත් නැති වුනත් ඒ කෙනා ඒ වගේ තැනැත්තෙක් බවයි කියන්නේ. මේ දේශනාවට අනුව එක ක්ෂණයක කාලයක් වත් මෙත් සිතුවිල්ලක් තියාගන්න කෙනා ධ්‍යාන සම්පත් නැත්තෙක් කියලා හඳුන්වන්නේ නෑ. ඔහුව සලකන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මය ඒ ආකාරයෙන් පිළිපදින කෙනෙක් හැටියට. ඔහු භික්ෂුවක් නම් තමන්ට පිළිගන්වන දානය පිළිගන්න සුදුසු තැනැත්තෙක් වෙනවා. එසේම දානය දෙන තැනැත්තහන්ට කුසල් වැඩෙන ආකාරයෙන් දානය පිළිගන්න සුදුසු අයෙක් විදියට ඔහුව සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් එසේ නොවන ආකාරයට දානය පිළිගන්න භික්ෂුවක් හඳුන්වන්නේ ණයට කෑම ගන්න කෙනෙක් විදියට. ඊට හේතුව තමයි සතර ශීලයෙන් පිරුණු භික්ෂුවක් එක්ක ගත්තම ශීලයෙන් නොපිරුණ භික්ෂුවක් තමන්ට ලැබුණු දානය වළඳනවානම් ඔහුට සිද්ධ වෙනවා පසුව වත් සීලය සම්පූර්ණ කරන්න. මේ නිසායි ණයට කෑම ගන්න කෙනෙක් වෙන්නේ. ඒ වගේම දානය දෙන තැනැත්තාටත් සම්පූර්ණ පින අත්වෙන්නේ සිල් පිරුණ තැනැත්තෙක්ට දෙන දානයෙන්. ඒ හින්ද තමයි අටුවා වලදී මේ ණයට කෑම ගැන සඳහන් වෙලා තියෙන්නේ. ක්ෂණයක් වත් අන්යන් කෙරේ මෙත් සිත් ඇති කරගෙන තමන්ට ලැබෙන දේ පිළිගන්න භික්ෂුවක් ඒ දේ සඳහා නියම හිමිකරුවෙක් විදියට සැලකෙනවා. ඔහු ඒ දේපලේ උරුමකරු විදියට හිතන්න පුළුවන්. ඒ නිසයි කිසිම ප්‍රශ්ණයක් නැතිව දානය පිළිගන්න සුදුසු තැනැත්තෙක් බවට ඔහු පත්වෙන්නේ. අට්ටකථා වලට අනුව සංඝයාට දෙනු ලබන දානය මහත්ඵල ඇති කරනවා ( [B]සන්ගේ දින්න දානම් මහතියම් හෝති මහප්පලම්[/B]). [B][CENTER]සුභූති හාමුදුරුවන් විසින් මෛත්‍රිය වැඩූ ආකාරය.[/CENTER][/B] මෙත්තා සමාධිය ඇති කරගැනීම දායකයින් කෙරේ හොඳ ප්‍රතිඵල ඇති කරවනවා. අර්හත් සුභූති හාමුදුරුවෝ තමන් පිණ්ඩපාතයේ යද්දී දානය පිළිගැනීමට පෙර දායකයාගේ යහපත වෙනුවෙන් සලකලා මෙත්තා සමාධියට සමවැදෙනවා. ඒ මෙත්තා සමාධියෙන් අවධිවුනාට පස්සේ තමයි දානය පිළිගන්නේ. ඒ තමන්ට දානය ලබාදෙන දායකයාට මහත්ඵල ලැබෙන්නයි. පස්සේ කාලෙකදි බුදුහාමුදුරුවෝ සුභූති හාමුදුරුවෝ දානය පිළිගන්නන් අතරෙන් අග්‍රස්ථානයේ තැබුවා. අදටත් සමහර අවස්ථා වලදී දානය පිළිගනිද්දී සමහර හාමුදුරුවෝ මෙත්ත සූත්‍රය සජ්ජායනය තරනවා අපි කෙරේ තියෙන මෛත්‍රිය නිසා. එතනදිත් මෛත්‍රිය ඇතිව මෙත්ත සූත්‍රය දේශනා කරනවා නම් මහත් ඵල බව මතක තියා ගන්න ඕනා. ඒ වගේම මතක තියාගන්න ඕනා ධර්මයට සවන් දෙද්දී මෛත්‍රිය වඩන එක මහත්ථල ආනිශංස බව. තමන් ඉන්න ඕනාම තැනකදී කාලවේලාව ඉඩ ප්‍රස්ථාව ලැබෙන පරිදි මෙත්තා භාවනාව වඩන්න අපි පුරුදු වෙන්න ඕනා. අඩු තරමේ බුද්ධ වන්දනාවෙන් පස්සේ වත් මෙත් වඩන්න පුරුදු වෙන්න ඕනා. තමන්ගේ කුසල් වැඩිලා තියෙනවා නම් මෙත් වැඩීමේදී මෙත්තා ධ්‍යාන වුනත් ඇති වෙන්න පුළුවන්. හරියට ධනන්ජානී බ්‍රාහ්මණයාගේ සිද්ධියේදී වගේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom