Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7.

ධනන්ජානී බ්‍රාහ්මණයා සහ මෙත්තා ධ්‍යාන

ධනන්ජානී බ්‍රාහ්මණයා මරණාසන්නව ඉඳිද්දී සැරියුත් හාමුදුරුවන්ට තමන්ව බලන්න වඩින්න කියලා ඉල්ලීමක් කලා. සැරියුත් හාමුදුරුවෝ ඒ ඉල්ලීම භාරගෙන ධනන්ජානී ව බලන්න වැඩියා. තත්වය කොහොමද කියලා විස්තර අහපු හාමුදුරුවෝ තව තවත් විමසීම ඉදිරියට අරන් ගියා. ප්‍රශ්න ඇහුවා..

බ්‍රාහ්මණය නිරයද සත්ව යෝනියද හොඳ ? එතකොට බමුණා කියනවා සත්ව යෝනිය කියලා. ඉතින් මේ විදියට ලෝක යුගල වශයෙන් දිගින් දිගටම ප්‍රශ්න කලා. ඒ කියන්නේ සත්ව යෝනියද ප්‍රේත ලෝකයද, ප්‍රේත ලෝකයද මනුෂ්‍ය ලෝකයද, මනුෂ්‍ය ලෝකයද චතූර්මහාරාජිකයද ආදී විදියට ප්රයශ්න අහලා අන්තිමේදී ඇහුවා බ්‍රහ්මලෝකයද හොඳ පරිනිම්මිතවසවර්තියද කියලා. බ්‍රහ්මලෝක කියලා ඇහුවම ධනන්ජානී බොහොම උනන්දුවෙන් ඇහුවා සැරියුත් හාමුදුරුවෝ ඇත්තටම අදහස් කලේ බ්රරහ්මලෝකයද කියලා. මේ ප්රුශ්නයෙන් සැරියුත් හාමුදුරුවෝ තේරුම් ගත්තා ධනන්ජානීගේ හිත බ්‍රහ්මලෝකයට ඇදිලා තියෙනවා කියලා. ඒ නිසා සැරියුත් හාමුදුරුවෝ බ්‍රහ්මලෝකයට යන මාර්ගය ඔහුට දේශනා කලා.

ඉධ ධනන්ජානී භික්ඛු මෙත්තසහගතේන චේතස ඒකම් දිසම් පාරිත්වා විහරති. තත්ථා දුතියම්. තත්ථා තතියම්. තත්තා චතුතත්තම්. ඉති උද්ධමාදෝ තිරියම් සබ්බධි සබ්බත්තතයා සභවන්තම් ලෝකම් මෙත්තසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානෛන අවෙරෙන අව්යයපච්ජේන පාරිත්වා විහරති. අයම් කෝ ධනන්ජානී බ්‍රාහ්මණම් සහව්යතාය මග්ගෝ (මජ්ජිම පණ්නාස 405)

ධනන්ජානි - ධනන්ජානි බ්‍රාහ්මණය, ඉධ භික්ඛු - මේ ශාසනයේ භික්ෂුවක් , මෙත්ත සහගතේන චේතස - සැපය පතුරුවන මෙත්තා සහගත සිතින් යුත් වන්නේ, ඒකම් දිසම් - එක දිශාවකට, පාරිත්වා විහරති - මෛත්‍රිය පතුරුවමින් වෙසෙයි. තත්ථා දුතියම් - එලෙසින් දෙවන දිශාවටද මෛත්‍රිය පතුරුවමින් සිටියි. තත්ථා තතියම් තත්ථා චතුත්තම් - තෙවන සහ සිව් වන දිශාවන්ටද මෛත්‍රිය පතුරුවමින් වෙසෙයි. ඉති - මේ ආකාරයට, උද්ධම් - ඉහළ දිශාවේ සියළු සත්වයන්ටද, අධෝ - පහළ දිශාවේ සියළු සතුන්ටද, තිරියම් - සිවි දිශාවන්ගේ කෝණ වලට විරුද්ධ දිශාවන්ගේ සියළු සතුන්ටද, සබ්බධී - සියළු දිශාවන්ටද, සබ්බත්තාය - ඇතිවන සෑම මෙත් සිතුවිල්ලකදීම ඒ සියළු සත්වයෝ තම සමානයෝ සේ සලකමින්, සභවන්තම් ලෝකම් - මුළු විශ්වයේ අනෙකුත් සියළු සත්වයන්ටම, මෙත්තසහගතේන චේතේස - අන්‍යන්ගේ සැප වෙනුවෙන් මෙත්තාවෙන් මනස වර්ධනය කරයි, විපුලේන - සියළු ප්‍රදේශ මනසින් ආවරණය කරයි, මහග්ගතේන - මහග්ගත ධ්‍යානයෙන් යුතුව, අප්පමානෛන - අප්‍රමාණ/අසීමිත, - අවෙරෙන - වෛරය නොමැති මනසින්, අව්යපච්ජේන - අප්රසන්නත්වයෙන් බැහැරව, පාරිත්වා විහරති - මෛත්‍රිය පතුරුවයි. ධනන්ජානී - ධනන්ජානී බ්‍රාහ්මණය, අයම් - මෙත්තාව පුහුණු කිරීම, බ්‍රාහ්මණම් සහව්යතාය - බ්‍රහ්මයන් සමග එක්වීමේ, මග්ගෝ - මාර්ගයයි (බ්‍රහ්ම වීමේ මාර්ගයයි).

බ්‍රහ්ම ලෝකයට යන්න තියෙන මාර්ගය දස දිශාවන්හි වසන සියළු සත්වයන් කෙරේ මෙත් සිත පැතිරවීම බව මේ අනුව පේනවා ඇති. කරුණාව, මුදිතාව සහ උපේක්ෂාවත් අපි ඒ විදියටම දකින්න ඕනා. මිත්රශීලීව මේ විදියට ධර්මය දේශනා කල සැරියුත් හාමුදුරුවෝ පන්සලට ඇවිත් බදුහාමුදුරුවන්ට මේ ගැන දැනුම් දුන්නා. ඉතින් මේ වෙලාවෙදි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දොස් පැවරුවා මේ විදියට නිර්වාණයේ සැප සමග බ්‍රහ්මලෝක සමාන කරලා බ්‍රහ්මවිහාර ධ්‍යාන වලට වඩා උතුම් ආර්ය මගඵල ඥාණ වඩා ගන්න මාර්ගය පෙන්නන්නේ නැතුව ආව නේද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කලා දැන් ධනන්ජානී මියගිහිල්ලා බ්‍රහ්මලෝකයේ ඉපදිලා කියලා. මේ ගැන අහපු සැරියුත් හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා ධනන්ජානී බ්‍රහ්මයා මුණ ගැහිලා ධර්මය දේශනා කලා. අට්ටකථා වලට අනුව මෙතැන් පටන් ඉදිරියට තමයි ගාථාවක් කියද්දී චතුරාර්ය සත්‍යයෙන් බැහැර නොවී කියන්න පටන් අරන් තියෙන්නේ.

මෙතනදි කියන්න බලාපොරොත්තු වෙන්නේ ධනන්ජානී බ්‍රහ්මණයා මෙත්තාව වඩන හැටි අහගෙන මැරෙන්න පැය භාගයකට විතර කලියෙන් බොහෝම කෙටි කලයකින් ධ්‍යාන ලබා ගත්තා. මේ ධ්‍යාන නිසා ඔහු බ්‍රහ්ම ලොව ඉපදුනා. ඒ නිසා මතක තියා ගන්න ඕනා වෙන විශේෂ කුසල් වඩලා නැති වුනත් අඩුම තරමේ මැරෙන මොහොතෙදි වත් මෛත්‍රිය වඩනවා නම් එයින් මහඟු ප්‍රතිඵල ලැබෙන බව. හොඳම දේ තමයි ඇති වීම නැති වීම ගැන අවධානය යොමු කරමින් විපස්සනා ආකාරයට සමාධිය පවත්වාගෙන යාම.

තවදුරටත් මෙත්තා භාවනාවේ මහත්ඵල බුදුහාමුදුරුවෝ නිධාන සංයුත්තේ ඕක සූත්‍රයේදී දක්වනවා උදෑසන ගව කිරි දොවන කෙටි කාලය තුලදී, දවල් කාලයේදි වාරයකුත්, රාත්‍රී කාලයේදී වරකුත් හෝ සුවඳ වරක් විඳින අවස්ථාවක ප්‍රමාණයකටවත් හිතේ මෙත් සිතුවිලි ඇති කර ගැනීම මිනිස්සු 3000 කට උදේ, දිවා, රාත්‍රී කෑම ලබා දෙනවාට වඩා ඵලදායිකයි කියලා.

ඉතින් ඒ නිසා පුංචි වෙලාවක් මෙත් වැඩීමේ ප්‍රතිඵල මේ තරම් නම් මහන්සිය සහ කාලය වැය කරලා මෙත් වැඩීමේ ආනිශංස කොහොම වෙයිද කියලා අපි දැනගන්න ඕනා.

තවදුරටත් මෙත්තා භාවනාවේ ආනිශංස අංගුත්තර පාළියේ ඒකදශ නිපාතයේ මෙත්ත සූත්‍රයේ මේ විදියට දක්වනවා.

මෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතායපරිචිතාය සුසමාරඪාය, එකාදසානිසංසාපාටික්කන්ඛා. කතමෙ එකාදස?

සුඛං සුපති, සුඛං පටිබුජ්ජති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියහොති, අමනුස්සානං පියහොති, දෙවතාරක්ඛන්ති, නාස්ස අග්ගිවා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මූළෝ කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ජන්තො බ්රහ්මලොකූපගො හොති.

[QUOTE="hpalpola, post: 9377398, member: 321413"] [SIZE="4"] 7. [B]ධනන්ජානී බ්‍රාහ්මණයා සහ මෙත්තා ධ්‍යාන[/B] ධනන්ජානී බ්‍රාහ්මණයා මරණාසන්නව ඉඳිද්දී සැරියුත් හාමුදුරුවන්ට තමන්ව බලන්න වඩින්න කියලා ඉල්ලීමක් කලා. සැරියුත් හාමුදුරුවෝ ඒ ඉල්ලීම භාරගෙන ධනන්ජානී ව බලන්න වැඩියා. තත්වය කොහොමද කියලා විස්තර අහපු හාමුදුරුවෝ තව තවත් විමසීම ඉදිරියට අරන් ගියා. ප්‍රශ්න ඇහුවා.. බ්‍රාහ්මණය නිරයද සත්ව යෝනියද හොඳ ? එතකොට බමුණා කියනවා සත්ව යෝනිය කියලා. ඉතින් මේ විදියට ලෝක යුගල වශයෙන් දිගින් දිගටම ප්‍රශ්න කලා. ඒ කියන්නේ සත්ව යෝනියද ප්‍රේත ලෝකයද, ප්‍රේත ලෝකයද මනුෂ්‍ය ලෝකයද, මනුෂ්‍ය ලෝකයද චතූර්මහාරාජිකයද ආදී විදියට ප්රයශ්න අහලා අන්තිමේදී ඇහුවා බ්‍රහ්මලෝකයද හොඳ පරිනිම්මිතවසවර්තියද කියලා. බ්‍රහ්මලෝක කියලා ඇහුවම ධනන්ජානී බොහොම උනන්දුවෙන් ඇහුවා සැරියුත් හාමුදුරුවෝ ඇත්තටම අදහස් කලේ බ්රරහ්මලෝකයද කියලා. මේ ප්රුශ්නයෙන් සැරියුත් හාමුදුරුවෝ තේරුම් ගත්තා ධනන්ජානීගේ හිත බ්‍රහ්මලෝකයට ඇදිලා තියෙනවා කියලා. ඒ නිසා සැරියුත් හාමුදුරුවෝ බ්‍රහ්මලෝකයට යන මාර්ගය ඔහුට දේශනා කලා. [CENTER][B]ඉධ ධනන්ජානී භික්ඛු මෙත්තසහගතේන චේතස ඒකම් දිසම් පාරිත්වා විහරති. තත්ථා දුතියම්. තත්ථා තතියම්. තත්තා චතුතත්තම්. ඉති උද්ධමාදෝ තිරියම් සබ්බධි සබ්බත්තතයා සභවන්තම් ලෝකම් මෙත්තසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානෛන අවෙරෙන අව්යයපච්ජේන පාරිත්වා විහරති. අයම් කෝ ධනන්ජානී බ්‍රාහ්මණම් සහව්යතාය මග්ගෝ (මජ්ජිම පණ්නාස 405) [/B][/CENTER] ධනන්ජානි - ධනන්ජානි බ්‍රාහ්මණය, ඉධ භික්ඛු - මේ ශාසනයේ භික්ෂුවක් , මෙත්ත සහගතේන චේතස - සැපය පතුරුවන මෙත්තා සහගත සිතින් යුත් වන්නේ, ඒකම් දිසම් - එක දිශාවකට, පාරිත්වා විහරති - මෛත්‍රිය පතුරුවමින් වෙසෙයි. තත්ථා දුතියම් - එලෙසින් දෙවන දිශාවටද මෛත්‍රිය පතුරුවමින් සිටියි. තත්ථා තතියම් තත්ථා චතුත්තම් - තෙවන සහ සිව් වන දිශාවන්ටද මෛත්‍රිය පතුරුවමින් වෙසෙයි. ඉති - මේ ආකාරයට, උද්ධම් - ඉහළ දිශාවේ සියළු සත්වයන්ටද, අධෝ - පහළ දිශාවේ සියළු සතුන්ටද, තිරියම් - සිවි දිශාවන්ගේ කෝණ වලට විරුද්ධ දිශාවන්ගේ සියළු සතුන්ටද, සබ්බධී - සියළු දිශාවන්ටද, සබ්බත්තාය - ඇතිවන සෑම මෙත් සිතුවිල්ලකදීම ඒ සියළු සත්වයෝ තම සමානයෝ සේ සලකමින්, සභවන්තම් ලෝකම් - මුළු විශ්වයේ අනෙකුත් සියළු සත්වයන්ටම, මෙත්තසහගතේන චේතේස - අන්‍යන්ගේ සැප වෙනුවෙන් මෙත්තාවෙන් මනස වර්ධනය කරයි, විපුලේන - සියළු ප්‍රදේශ මනසින් ආවරණය කරයි, මහග්ගතේන - මහග්ගත ධ්‍යානයෙන් යුතුව, අප්පමානෛන - අප්‍රමාණ/අසීමිත, - අවෙරෙන - වෛරය නොමැති මනසින්, අව්යපච්ජේන - අප්රසන්නත්වයෙන් බැහැරව, පාරිත්වා විහරති - මෛත්‍රිය පතුරුවයි. ධනන්ජානී - ධනන්ජානී බ්‍රාහ්මණය, අයම් - මෙත්තාව පුහුණු කිරීම, බ්‍රාහ්මණම් සහව්යතාය - බ්‍රහ්මයන් සමග එක්වීමේ, මග්ගෝ - මාර්ගයයි (බ්‍රහ්ම වීමේ මාර්ගයයි). බ්‍රහ්ම ලෝකයට යන්න තියෙන මාර්ගය දස දිශාවන්හි වසන සියළු සත්වයන් කෙරේ මෙත් සිත පැතිරවීම බව මේ අනුව පේනවා ඇති. කරුණාව, මුදිතාව සහ උපේක්ෂාවත් අපි ඒ විදියටම දකින්න ඕනා. මිත්රශීලීව මේ විදියට ධර්මය දේශනා කල සැරියුත් හාමුදුරුවෝ පන්සලට ඇවිත් බදුහාමුදුරුවන්ට මේ ගැන දැනුම් දුන්නා. ඉතින් මේ වෙලාවෙදි බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දොස් පැවරුවා මේ විදියට නිර්වාණයේ සැප සමග බ්‍රහ්මලෝක සමාන කරලා බ්‍රහ්මවිහාර ධ්‍යාන වලට වඩා උතුම් ආර්ය මගඵල ඥාණ වඩා ගන්න මාර්ගය පෙන්නන්නේ නැතුව ආව නේද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කලා දැන් ධනන්ජානී මියගිහිල්ලා බ්‍රහ්මලෝකයේ ඉපදිලා කියලා. මේ ගැන අහපු සැරියුත් හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා ධනන්ජානී බ්‍රහ්මයා මුණ ගැහිලා ධර්මය දේශනා කලා. අට්ටකථා වලට අනුව මෙතැන් පටන් ඉදිරියට තමයි ගාථාවක් කියද්දී චතුරාර්ය සත්‍යයෙන් බැහැර නොවී කියන්න පටන් අරන් තියෙන්නේ. මෙතනදි කියන්න බලාපොරොත්තු වෙන්නේ ධනන්ජානී බ්‍රහ්මණයා මෙත්තාව වඩන හැටි අහගෙන මැරෙන්න පැය භාගයකට විතර කලියෙන් බොහෝම කෙටි කලයකින් ධ්‍යාන ලබා ගත්තා. මේ ධ්‍යාන නිසා ඔහු බ්‍රහ්ම ලොව ඉපදුනා. ඒ නිසා මතක තියා ගන්න ඕනා වෙන විශේෂ කුසල් වඩලා නැති වුනත් අඩුම තරමේ මැරෙන මොහොතෙදි වත් මෛත්‍රිය වඩනවා නම් එයින් මහඟු ප්‍රතිඵල ලැබෙන බව. හොඳම දේ තමයි ඇති වීම නැති වීම ගැන අවධානය යොමු කරමින් විපස්සනා ආකාරයට සමාධිය පවත්වාගෙන යාම. තවදුරටත් මෙත්තා භාවනාවේ මහත්ඵල බුදුහාමුදුරුවෝ [B]නිධාන සංයුත්තේ ඕක සූත්‍ර[/B]යේදී දක්වනවා උදෑසන ගව කිරි දොවන කෙටි කාලය තුලදී, දවල් කාලයේදි වාරයකුත්, රාත්‍රී කාලයේදී වරකුත් හෝ සුවඳ වරක් විඳින අවස්ථාවක ප්‍රමාණයකටවත් හිතේ මෙත් සිතුවිලි ඇති කර ගැනීම මිනිස්සු 3000 කට උදේ, දිවා, රාත්‍රී කෑම ලබා දෙනවාට වඩා ඵලදායිකයි කියලා. ඉතින් ඒ නිසා පුංචි වෙලාවක් මෙත් වැඩීමේ ප්‍රතිඵල මේ තරම් නම් මහන්සිය සහ කාලය වැය කරලා මෙත් වැඩීමේ ආනිශංස කොහොම වෙයිද කියලා අපි දැනගන්න ඕනා. තවදුරටත් මෙත්තා භාවනාවේ ආනිශංස [B]අංගුත්තර පාළියේ ඒකදශ නිපාතයේ මෙත්ත සූත්‍රයේ[/B] මේ විදියට දක්වනවා. [B][CENTER]මෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතායපරිචිතාය සුසමාරඪාය, එකාදසානිසංසාපාටික්කන්ඛා. කතමෙ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ජති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියහොති, අමනුස්සානං පියහොති, දෙවතාරක්ඛන්ති, නාස්ස අග්ගිවා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මූළෝ කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ජන්තො බ්රහ්මලොකූපගො හොති.[/CENTER][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom