Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8.

මෙත්තාවේ එකළොස් ආනිශංස.

සරලවම කියනවා නම් මෙත්තාවේ එකළොස් ආනිශංස කියන්නේ දියුණු කල මනසක පවත්නා තත්වයන්. හරියට පාවිච්චි කරන්න සූදානම් කරලා තියෙන වාහනයක් වගේ. මේවා හොඳින් පුහුණු කරන්න ඕනා වගේම මනසේ පිහිටවා ගන්නත් ඕනා. මෙත්තා හැඟීම නීවරණයන්ගෙන් තොර වෙන්න ඕනා. සාමාන්‍යයෙන් මෙත්තාව මිත්‍රශීලී බව විදියට හඳුවන්වන්න පුළුවන්. කොහොමවුනත් චේතෝවිමුක්ති දෘෂ්ටියෙන් බලද්දී ධ්‍යානීය මනසින් ගන්න ඕනා. අපිට මේ බව අටුවාවන්ට අනුව පැහැදිලි කර ගන්න පුළුවන්.

මේ කියපු එකළොස් ආනශිංස මේ විදියට දක්වන්න පුළුවන්.

(1) සුඛම් සුපති - හොඳ නින්දක් ලබා දෙනවා. අතර මැදදී නොනැගිටෙන්න. භාවනා පුහුණුව අඩු අය නින්දට යන්නේ විවේකයෙන් නොවේ. ඒ අය සමහර වෙලාවට ගොරවනවා. අත්දැකීම් ඇති. නමුත් මෙත්තා භාවනාවෙන් යුක්ත අය නිදහස් මනසින් යුතුව නින්ද ලබා ගන්නවා. නින්දට ගියාම ඒ කෙනා සමාප්තියට සමවැදුනා වගේ තමයි. ඉතින් මේ තමයි මෙත්තාවේ පළමු ආනිශංසය.

(2) සුඛම් පටිබුජ්ජති - නින්දෙන් පහසුවෙන් නැගිටිනවා. සමහරු නින්දෙන් නැගිටිද්දී ඇඟ මැලි අරිනවා. ඇඟේ හිරි අරින්නේ අස්ථි කැඩෙන ආකාරයෙන්. ඊළඟට නැගිටගන්න හුඟක් අමාරුයි. අත පය දිග ඇරලා. මේ වගේ නොයෙක් විදියට. මෙත්තාව වර්ධනය කරලා නින්දට ගිය අය හරියට නැගිටින්නේ නෙළුමක් පිපෙනවා වගේ. ධම්මපදයේ දැක්වෙන ආකාරයට සුප්පබුද්ධම් පබ්දුම්ජ්ජන්තී සදා ගෝතම සාවකා, යේසම් දිවා ච රත්තෝ ච, නිච්චම් බුද්ධාගාථා සොථි - බුද්ධානුස්මෘතිය ගැන තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඒ අයත් සුව නින්දක් වගේම යහපත් අවදියකට හිමිකම් කියන බව දැක්වෙන්නේ. මෙත්තා භාවනාවත් ඒ වගේ තමයි.

(3) පාපකම් සුපිනම් - නින්දෙදි නපුරු සිහින නොදකින බව. සමහරක් වෙලාවට සමහරු හීනෙන් දකිනවා උසකින් වැටෙනවා, සත්වයන්ගේ ප්රරහාරයන්ට ලක් වෙනවා වගේ හීන. මෙත් වඩන අයත් හීන දකිනවා. නමුත් නපුරු හීන දකින්නේ නෑ. බුදුන් වඳින අවස්ථා වගේම ධ්‍යාන සම්පත් වලින් අහසේ ගමන් කරනවා, තමන්ගේ නුවණැස වර්ධනය වෙන්න බණ අහනවා වගේ දේවල් තමයි දකින්නේ.

(4) මනුස්සානං පිය හොති - මෙත් වඩන කෙනා යහගුණ ඇති කරන් ඉන්න නිසා අන් අය ඔහු වෙතට ඇදෙනවා. ඔහු තමන්ගේ මිතුරුකම අන්යන් වෙත පතුරවන නිසා කාටවත් කරදරයක් දුකක් ඇති කරන්නේ නේ. ලඟින් ඉන්න අය ඒ කෙනාගේ වරදක් දකින්නේ නෑ. ඔහුත් මනසේ කරුණාව ඉවසීම තියෙන නිසා තමන් ලඟට එන ඕනාම කෙනෙක්ගේ ගෞරවයට ලක් වෙනවා. හදවත පතුලින්ම මෙත්තාව වර්ධනය කිරීම අන් අයගේ ගෞරවයට ලක් වීමට වගේම අන්‍යන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට තියෙන හොඳම මාර්ගයයි.

(5) අමනුස්සානං පියහොති - ඒ තැනැත්තා දෙවියන්ගේ ආදරයට කැමැත්තට පවා ලක්වෙනවා. සිව් වන හා පස් වන කරුණු වලින් පෙන්වන්නේ මෙත් වඩන තැනැත්තා මනුෂ්යැයන්ගේ වගේම දෙවියන්ගේ ආදරයට ගෞරවයට ලක් වන බවයි. මේ ආකාරයට දෙවියන්ගේ ආදරය හා ගෞරවය මෙත් වඩන්නෙක්ට ලැබෙන ආකාරය ගැන හොඳ උදාහරණයක් විශුද්ධිමාර්ගයේ දැක්වෙනවා.

[QUOTE="hpalpola, post: 9396401, member: 321413"] [SIZE="4"] 8. මෙත්තාවේ එකළොස් ආනිශංස. සරලවම කියනවා නම් මෙත්තාවේ එකළොස් ආනිශංස කියන්නේ දියුණු කල මනසක පවත්නා තත්වයන්. හරියට පාවිච්චි කරන්න සූදානම් කරලා තියෙන වාහනයක් වගේ. මේවා හොඳින් පුහුණු කරන්න ඕනා වගේම මනසේ පිහිටවා ගන්නත් ඕනා. මෙත්තා හැඟීම නීවරණයන්ගෙන් තොර වෙන්න ඕනා. සාමාන්‍යයෙන් මෙත්තාව මිත්‍රශීලී බව විදියට හඳුවන්වන්න පුළුවන්. කොහොමවුනත් චේතෝවිමුක්ති දෘෂ්ටියෙන් බලද්දී ධ්‍යානීය මනසින් ගන්න ඕනා. අපිට මේ බව අටුවාවන්ට අනුව පැහැදිලි කර ගන්න පුළුවන්. මේ කියපු එකළොස් ආනශිංස මේ විදියට දක්වන්න පුළුවන්. (1)[I] සුඛම් සුපති[/I] - හොඳ නින්දක් ලබා දෙනවා. අතර මැදදී නොනැගිටෙන්න. භාවනා පුහුණුව අඩු අය නින්දට යන්නේ විවේකයෙන් නොවේ. ඒ අය සමහර වෙලාවට ගොරවනවා. අත්දැකීම් ඇති. නමුත් මෙත්තා භාවනාවෙන් යුක්ත අය නිදහස් මනසින් යුතුව නින්ද ලබා ගන්නවා. නින්දට ගියාම ඒ කෙනා සමාප්තියට සමවැදුනා වගේ තමයි. ඉතින් මේ තමයි මෙත්තාවේ පළමු ආනිශංසය. (2)[I] සුඛම් පටිබුජ්ජති [/I]- නින්දෙන් පහසුවෙන් නැගිටිනවා. සමහරු නින්දෙන් නැගිටිද්දී ඇඟ මැලි අරිනවා. ඇඟේ හිරි අරින්නේ අස්ථි කැඩෙන ආකාරයෙන්. ඊළඟට නැගිටගන්න හුඟක් අමාරුයි. අත පය දිග ඇරලා. මේ වගේ නොයෙක් විදියට. මෙත්තාව වර්ධනය කරලා නින්දට ගිය අය හරියට නැගිටින්නේ නෙළුමක් පිපෙනවා වගේ. ධම්මපදයේ දැක්වෙන ආකාරයට [B]සුප්පබුද්ධම් පබ්දුම්ජ්ජන්තී සදා ගෝතම සාවකා, යේසම් දිවා ච රත්තෝ ච, නිච්චම් බුද්ධාගාථා සොථි[/B] - බුද්ධානුස්මෘතිය ගැන තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඒ අයත් සුව නින්දක් වගේම යහපත් අවදියකට හිමිකම් කියන බව දැක්වෙන්නේ. මෙත්තා භාවනාවත් ඒ වගේ තමයි. (3) [I]පාපකම් සුපිනම්[/I] - නින්දෙදි නපුරු සිහින නොදකින බව. සමහරක් වෙලාවට සමහරු හීනෙන් දකිනවා උසකින් වැටෙනවා, සත්වයන්ගේ ප්රරහාරයන්ට ලක් වෙනවා වගේ හීන. මෙත් වඩන අයත් හීන දකිනවා. නමුත් නපුරු හීන දකින්නේ නෑ. බුදුන් වඳින අවස්ථා වගේම ධ්‍යාන සම්පත් වලින් අහසේ ගමන් කරනවා, තමන්ගේ නුවණැස වර්ධනය වෙන්න බණ අහනවා වගේ දේවල් තමයි දකින්නේ. (4) [I]මනුස්සානං පිය හොති [/I]- මෙත් වඩන කෙනා යහගුණ ඇති කරන් ඉන්න නිසා අන් අය ඔහු වෙතට ඇදෙනවා. ඔහු තමන්ගේ මිතුරුකම අන්යන් වෙත පතුරවන නිසා කාටවත් කරදරයක් දුකක් ඇති කරන්නේ නේ. ලඟින් ඉන්න අය ඒ කෙනාගේ වරදක් දකින්නේ නෑ. ඔහුත් මනසේ කරුණාව ඉවසීම තියෙන නිසා තමන් ලඟට එන ඕනාම කෙනෙක්ගේ ගෞරවයට ලක් වෙනවා. හදවත පතුලින්ම මෙත්තාව වර්ධනය කිරීම අන් අයගේ ගෞරවයට ලක් වීමට වගේම අන්‍යන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට තියෙන හොඳම මාර්ගයයි. (5) [I]අමනුස්සානං පියහොති [/I]- ඒ තැනැත්තා දෙවියන්ගේ ආදරයට කැමැත්තට පවා ලක්වෙනවා. සිව් වන හා පස් වන කරුණු වලින් පෙන්වන්නේ මෙත් වඩන තැනැත්තා මනුෂ්යැයන්ගේ වගේම දෙවියන්ගේ ආදරයට ගෞරවයට ලක් වන බවයි. මේ ආකාරයට දෙවියන්ගේ ආදරය හා ගෞරවය මෙත් වඩන්නෙක්ට ලැබෙන ආකාරය ගැන හොඳ උදාහරණයක් විශුද්ධිමාර්ගයේ දැක්වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom