Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(6) දේවතා රක්ඛන්ති - දෙවියන් විසින් ආරක්ෂාව සලසන බවයි මෙතනදි කියන්නේ. ඒ ආරක්ෂාව හරියට සමාන කරන්නේ එක දරුවෙක් ඉන්න දෙමාපියෝ ඒ දරුවාට ලබා දෙන ආරක්ෂාව විදියට. ඉතින් දෙවියන්ගේ ආරක්ෂාව කෙනෙක්ට ලැබෙනවා කියන්නේ ඒ කෙනා අනිවාර්යෙන්ම අතුරු ආන්තරාවන්ගෙන් නිදහස් වෙනවා වගේම සතුට ලබා ගන්නවා කියනවා කියන එකයි.

(7) අස්ස - මෙත්තාව වර්ධනය කරන පුද්ගලයෙක්ට අග්ගි වා විසම් වා සතම් වා ඒ කියන්නේ ගින්නෙන්, වස විෂෙන් වගේම ආයුධයන්ගෙන් කමාති, හානි වෙන්නේ නෑ. මේ කියන්නේ අනිත් අතට ගත්තම ශරීරයට හානි වන ගින්න, වස විෂ, දුනු ඊතල හෙලි ආදියෙන් මෙත්තාව පුහුණු කරන කෙනාට හානි වෙන්නේ නෑ කියන එකයි. තුවක්කු, බෝම්බ, මිෂයිල්ස් වගේ අද කාලයේ තියෙන අනිකුත් අවි ආයුධ වලින්ද මේ විදියට බැලුවම මෙත්තාව වඩන කෙනෙක්ට හානි වෙන්න විදියක් නෑ. ඒ වගේ සිදුවීම් පහුගිය යුද්ධ කාලේදී ඕනා තරම් වාර්තා වුනා. ධර්මයේ තියෙන සත්‍යතාවය ඒ තුලින් පෙන්නුම් කරනවා. මොකක්හරි ආසන්න අනතුරුදායක තත්වයක් උද්ගත වෙච්ච වෙලාවලදී ගැඹුරින් මෛත්‍රී සමාධිය ඇති කරගන්න. මේ සම්බන්ධයෙන් විශුද්ධිමාර්ගයේ උදාහරණ කීපයක්ම දක්වනවා. උත්තරා උපාසිකාවගේ කථාව, චූලසිව හාමුදුරුවන්ගේ කථාව වගේම සංකිච්ච සාමණේරයන්ගේ කථාව ආදිය ඒ අතරේ වෙනවා. ඒ වගේම දක්වනවා එළදෙනකගේ කථාවකුත්. මේ එළදෙන තමන්ගේ පැටියට කිරි පොවමින් ඉඳි වෙලාවෙදි දඩයක්කාරයෙක් ඈව දඩයම්කරගන්න හෙල්ලෙන් පහර දුන්නා. ඒත් හෙල්ල ඇඟේ වැදුනට කිසිම දෙයක් වුනේ නෑ. අවස්ථා කීපයක්ම උත්සහ කරලත් එළදෙනට හෙලි පාරක් ඇනගන්න දඩයක්කාරයාට හැකි වුනේ නෑ.ඒ උපච අප්පන්න ධ්‍යාන හින්ද නෙමේ. ඇයි ඒ? ඒ වෙලාවෙදි තමන්ගේ පැටිය ගැන තිබුන මෛත්‍රිය නිසා කියලායි දක්වලා තියෙන්නේ.

කොහොමවුනත් මේ කථා අතුරින් උත්තරා ගැන තියෙන කථාව හරිම ලස්සනයි. ධම්මපදයේත් මේ ගැන දක්වනවා. අපි ටිකක් ඒ කථාව කියවලා බලමු.

උත්තරාගේ කථාව

උත්තරාගේ තාත්තා තමයි පුණ්න. පුණ්න හරිම දුප්පත් කෙනෙක්. මෙයා රජගහ නුවර සිටි සුමන කියන සිටුතුමා ලඟ වැඩ කලා. දවසක් මේ පුණ්න සමාපත්තියෙන් නැගිටපු සැරියුත් හාමුදුරුවන්ට දැහැටි පූජා කලා. ඒ වගේම පුණ්නගේ බිරිඳ හාමුදුරුවන්ට කිරිබත් පූජා කලා. මේ පිනෙන් පුණ්න වැඩ කල බිම පස රත්තරන් බවට පත් වුනා. (අද අපේ අය මේ වගේ දේවල් හිතලු කියලා අපහාසයට ලක්කරනවා. නමුත් 1600-1800 ගණන් වලදී මිනිස්සු හිතුවද කොම්පියුටර් ,සෙල්ෆෝන් හදයි කියලා)

ඉතින් තමන් වැඩ කල කුඹුරේ තිබුන පස් රත්තරන් වලට හැරවුනයින් පසු පුණ්න තවදුරටත් දුප්පතෙක් වුනේ නෑ. (මේ ගැන තවත් විස්තර සද්ධර්මරත්නාවලියේ තියෙනවා) පුණ්න සිටු වරයෙක් වුනා. මෙහෙම ඉද්දි සුමන සිටුවරයා තමන්ගේ පුතාට උත්තරාව යෝජනා කලා. නමුත් පුණ්න මේකට කැමති වුනේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, සුමන සිටුතුමාලා වෙනත් ආගමක් අදහන අය වීමත් පුණ්න, ඔහුගේ බිරිඳ සහ උත්තරා තමන් පොහොසත් වෙලා අළුත් නිවසට ගෙවදිද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අහලා සෝවාන් වෙලා ඉඳීය නිසාත්. මේ පුංචි හේතුව ඒ කියන්නේ තමන්ගේ දුව උපාසිකාවක් වීම නිසාත් සුමනලා එසේ නොවීම නිසාත් තමයි පුණ්න අකමැති වුනේ විවාහ යෝජනාවට. කොහොම වුනත් පස්සේ සුමන එක්ක තරහා වෙන්න එපා කියලා යාළුවෝ උපදෙස් දුන් නිසා පුණ්න මේ යෝජනාවට කැමති වෙලා සුමනගේ පුතාට උත්තරාව විවාහ කරලා දුන්නා.

වෙසක් දවසෙදි උත්තරා සුමනගේ පුතාත් එක්ක ඒ ගෙදරට පිටත් වුනා. ඒ ආවත් හරි ඇයට කිසිම අවස්ථාවක් ලැබුනේ නෑ භික්ෂු භික්ෂුනීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න. අඩු තරමේ දානමය පින් කමක් කරන්න වත් ධර්මයට සවන් දෙන්නවත් අවස්ථාවක් ලැබුනේ නෑ ඇයට. මේ තත්වය මාස දෙකක් දෙකහාමාරක් ගත වෙද්දී ඇයට ලොකු ගැටළුවක් වුනා. ඒ නිසා උත්තරා තමන්ගේ තාත්තට මේ බව දන්වලා යැවුවා. මේ පණිවුඩය ලැබුනාට පස්සේ පුණ්නට හුඟක් දුක හිතුනා. එයා පසුතැවිලි වුනා තමන්ගේ දුව දුකට පත් වෙලා නේද කියලා. මේ නිසා ඔහු උත්තරාට කහවණු 15000ක් යැවුවා. මේ කාලයේ රජගහ නුවර සිරිමා කියලා ප්‍රසිද්ධ ගණිකාවක් වාසය කලා. එයා එක රාත්‍රියකට කහවණු දහසක් ගන්නවා තමන් එකක් සතුටු වෙන කෙනෙක්ගෙන්. ඉතින් මේ සිරිමා ව දවස් 15කට කුලියට ගෙන්න ගත්තා උත්තරාගේ ස්වාමියාව සතුටින් තියන්න කහවණු 15000කට. මේ දවස් 15 තුලදී කුසල් රැස් කරගන්න උත්තරාට තාත්තා එවපු කහවණු 15000 යොදා ගන්න පුළුවන්. උත්තරා ගේ ස්වාමිපුරුෂයා බොහොම සතුටු වුනා සිරිමාව දැකලා. ඒ වගේම උත්තරා කිව්වා සිරිමා මේ කාලයේදී ඔහුව සතුටින් තියයි කියලා. ඒ වෙනුවට තමන්ට දන් පින් කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ස්වාමිපුරුෂයා මේකට කැමති වුනා.

මෙදා ඉඳන් උත්තරා බුදුන් ප්රමුඛ සංඝරත්නය වඩම්මලා තමන්ගේ නිවහනේදී දන් දුන්නා. ඒ වගේ බණ ඇහුවා. ඒ වගේම පුද්ගලිකවම සම්බන්ධ වුනා දානය උයද්දී. ඉතින් 14 වන දවසේදී ඇගේ සැමියා කුස්සිය දිහාවට තමන්ගේ කාමරයේ ඉඳන් බලද්දී සංඝයාට පුද්ගලිකවම දානය හදන්න කටයුතු කරන උත්තරාව දැක්කා. ඒ වෙලාවෙදි දැලි බැඳිලා, දාඩිය ආදිය නිසා ඇය අප්‍රසන්න ගතියකිනුත් තමයි හිටියේ. මේ බව දැක්ක සැමියා කල්පනා කලා මේ මොන මෝඩියක්ද.මෙච්චර සැප පහසුව තියෙන තැන සැප විඳින්න බැරුව කොහොම සැප විඳිනවද මන්ද මුඩු මහණන්ට සංග්‍රහ කරලා සතුටු වෙන හැටි කියලා. ඉන් පස්සේ හිනාවෙමින් ඔහු එතනැන් ඉවත් වුනා.

[QUOTE="hpalpola, post: 9418291, member: 321413"] [SIZE="4"] (6) [I]දේවතා රක්ඛන්ති [/I]- දෙවියන් විසින් ආරක්ෂාව සලසන බවයි මෙතනදි කියන්නේ. ඒ ආරක්ෂාව හරියට සමාන කරන්නේ එක දරුවෙක් ඉන්න දෙමාපියෝ ඒ දරුවාට ලබා දෙන ආරක්ෂාව විදියට. ඉතින් දෙවියන්ගේ ආරක්ෂාව කෙනෙක්ට ලැබෙනවා කියන්නේ ඒ කෙනා අනිවාර්යෙන්ම අතුරු ආන්තරාවන්ගෙන් නිදහස් වෙනවා වගේම සතුට ලබා ගන්නවා කියනවා කියන එකයි. (7) [I]අස්ස [/I]- මෙත්තාව වර්ධනය කරන පුද්ගලයෙක්ට [I]අග්ගි වා විසම් වා සතම් වා[/I] ඒ කියන්නේ ගින්නෙන්, වස විෂෙන් වගේම ආයුධයන්ගෙන් [I]කමාති[/I], හානි වෙන්නේ නෑ. මේ කියන්නේ අනිත් අතට ගත්තම ශරීරයට හානි වන ගින්න, වස විෂ, දුනු ඊතල හෙලි ආදියෙන් මෙත්තාව පුහුණු කරන කෙනාට හානි වෙන්නේ නෑ කියන එකයි. තුවක්කු, බෝම්බ, මිෂයිල්ස් වගේ අද කාලයේ තියෙන අනිකුත් අවි ආයුධ වලින්ද මේ විදියට බැලුවම මෙත්තාව වඩන කෙනෙක්ට හානි වෙන්න විදියක් නෑ. ඒ වගේ සිදුවීම් පහුගිය යුද්ධ කාලේදී ඕනා තරම් වාර්තා වුනා. ධර්මයේ තියෙන සත්‍යතාවය ඒ තුලින් පෙන්නුම් කරනවා. [B]මොකක්හරි ආසන්න අනතුරුදායක තත්වයක් උද්ගත වෙච්ච වෙලාවලදී ගැඹුරින් මෛත්‍රී සමාධිය ඇති කරගන්න[/B]. මේ සම්බන්ධයෙන් විශුද්ධිමාර්ගයේ උදාහරණ කීපයක්ම දක්වනවා. උත්තරා උපාසිකාවගේ කථාව, චූලසිව හාමුදුරුවන්ගේ කථාව වගේම සංකිච්ච සාමණේරයන්ගේ කථාව ආදිය ඒ අතරේ වෙනවා. ඒ වගේම දක්වනවා එළදෙනකගේ කථාවකුත්. මේ එළදෙන තමන්ගේ පැටියට කිරි පොවමින් ඉඳි වෙලාවෙදි දඩයක්කාරයෙක් ඈව දඩයම්කරගන්න හෙල්ලෙන් පහර දුන්නා. ඒත් හෙල්ල ඇඟේ වැදුනට කිසිම දෙයක් වුනේ නෑ. අවස්ථා කීපයක්ම උත්සහ කරලත් එළදෙනට හෙලි පාරක් ඇනගන්න දඩයක්කාරයාට හැකි වුනේ නෑ.ඒ [B]උපච අප්පන්න ධ්‍යාන[/B] හින්ද නෙමේ. ඇයි ඒ? ඒ වෙලාවෙදි තමන්ගේ පැටිය ගැන තිබුන මෛත්‍රිය නිසා කියලායි දක්වලා තියෙන්නේ. කොහොමවුනත් මේ කථා අතුරින් උත්තරා ගැන තියෙන කථාව හරිම ලස්සනයි. ධම්මපදයේත් මේ ගැන දක්වනවා. අපි ටිකක් ඒ කථාව කියවලා බලමු. [CENTER]උත්තරාගේ කථාව [/CENTER] උත්තරාගේ තාත්තා තමයි පුණ්න. පුණ්න හරිම දුප්පත් කෙනෙක්. මෙයා රජගහ නුවර සිටි සුමන කියන සිටුතුමා ලඟ වැඩ කලා. දවසක් මේ පුණ්න සමාපත්තියෙන් නැගිටපු සැරියුත් හාමුදුරුවන්ට දැහැටි පූජා කලා. ඒ වගේම පුණ්නගේ බිරිඳ හාමුදුරුවන්ට කිරිබත් පූජා කලා. මේ පිනෙන් පුණ්න වැඩ කල බිම පස රත්තරන් බවට පත් වුනා. (අද අපේ අය මේ වගේ දේවල් හිතලු කියලා අපහාසයට ලක්කරනවා. නමුත් 1600-1800 ගණන් වලදී මිනිස්සු හිතුවද කොම්පියුටර් ,සෙල්ෆෝන් හදයි කියලා) ඉතින් තමන් වැඩ කල කුඹුරේ තිබුන පස් රත්තරන් වලට හැරවුනයින් පසු පුණ්න තවදුරටත් දුප්පතෙක් වුනේ නෑ. (මේ ගැන තවත් විස්තර [I]සද්ධර්මරත්නාවලියේ [/I]තියෙනවා) පුණ්න සිටු වරයෙක් වුනා. මෙහෙම ඉද්දි සුමන සිටුවරයා තමන්ගේ පුතාට උත්තරාව යෝජනා කලා. නමුත් පුණ්න මේකට කැමති වුනේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, සුමන සිටුතුමාලා වෙනත් ආගමක් අදහන අය වීමත් පුණ්න, ඔහුගේ බිරිඳ සහ උත්තරා තමන් පොහොසත් වෙලා අළුත් නිවසට ගෙවදිද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අහලා සෝවාන් වෙලා ඉඳීය නිසාත්. මේ පුංචි හේතුව ඒ කියන්නේ තමන්ගේ දුව උපාසිකාවක් වීම නිසාත් සුමනලා එසේ නොවීම නිසාත් තමයි පුණ්න අකමැති වුනේ විවාහ යෝජනාවට. කොහොම වුනත් පස්සේ සුමන එක්ක තරහා වෙන්න එපා කියලා යාළුවෝ උපදෙස් දුන් නිසා පුණ්න මේ යෝජනාවට කැමති වෙලා සුමනගේ පුතාට උත්තරාව විවාහ කරලා දුන්නා. වෙසක් දවසෙදි උත්තරා සුමනගේ පුතාත් එක්ක ඒ ගෙදරට පිටත් වුනා. ඒ ආවත් හරි ඇයට කිසිම අවස්ථාවක් ලැබුනේ නෑ භික්ෂු භික්ෂුනීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න. අඩු තරමේ දානමය පින් කමක් කරන්න වත් ධර්මයට සවන් දෙන්නවත් අවස්ථාවක් ලැබුනේ නෑ ඇයට. මේ තත්වය මාස දෙකක් දෙකහාමාරක් ගත වෙද්දී ඇයට ලොකු ගැටළුවක් වුනා. ඒ නිසා උත්තරා තමන්ගේ තාත්තට මේ බව දන්වලා යැවුවා. මේ පණිවුඩය ලැබුනාට පස්සේ පුණ්නට හුඟක් දුක හිතුනා. එයා පසුතැවිලි වුනා තමන්ගේ දුව දුකට පත් වෙලා නේද කියලා. මේ නිසා ඔහු උත්තරාට කහවණු 15000ක් යැවුවා. මේ කාලයේ රජගහ නුවර සිරිමා කියලා ප්‍රසිද්ධ ගණිකාවක් වාසය කලා. එයා එක රාත්‍රියකට කහවණු දහසක් ගන්නවා තමන් එකක් සතුටු වෙන කෙනෙක්ගෙන්. ඉතින් මේ සිරිමා ව දවස් 15කට කුලියට ගෙන්න ගත්තා උත්තරාගේ ස්වාමියාව සතුටින් තියන්න කහවණු 15000කට. මේ දවස් 15 තුලදී කුසල් රැස් කරගන්න උත්තරාට තාත්තා එවපු කහවණු 15000 යොදා ගන්න පුළුවන්. උත්තරා ගේ ස්වාමිපුරුෂයා බොහොම සතුටු වුනා සිරිමාව දැකලා. ඒ වගේම උත්තරා කිව්වා සිරිමා මේ කාලයේදී ඔහුව සතුටින් තියයි කියලා. ඒ වෙනුවට තමන්ට දන් පින් කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ස්වාමිපුරුෂයා මේකට කැමති වුනා. මෙදා ඉඳන් උත්තරා බුදුන් ප්රමුඛ සංඝරත්නය වඩම්මලා තමන්ගේ නිවහනේදී දන් දුන්නා. ඒ වගේ බණ ඇහුවා. ඒ වගේම පුද්ගලිකවම සම්බන්ධ වුනා දානය උයද්දී. ඉතින් 14 වන දවසේදී ඇගේ සැමියා කුස්සිය දිහාවට තමන්ගේ කාමරයේ ඉඳන් බලද්දී සංඝයාට පුද්ගලිකවම දානය හදන්න කටයුතු කරන උත්තරාව දැක්කා. ඒ වෙලාවෙදි දැලි බැඳිලා, දාඩිය ආදිය නිසා ඇය අප්‍රසන්න ගතියකිනුත් තමයි හිටියේ. මේ බව දැක්ක සැමියා කල්පනා කලා මේ මොන මෝඩියක්ද.මෙච්චර සැප පහසුව තියෙන තැන සැප විඳින්න බැරුව කොහොම සැප විඳිනවද මන්ද මුඩු මහණන්ට සංග්‍රහ කරලා සතුටු වෙන හැටි කියලා. ඉන් පස්සේ හිනාවෙමින් ඔහු එතනැන් ඉවත් වුනා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom