Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රා පිස්සුවෙන් ගුවන් හමුදාව තුල facebook තහනමš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රා පිස්සුවෙන් ගුවන් හමුදාව තුල facebook තහනමš

ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහලට වැළඳුනු එන්රික් උන්මාදය සුව කර ගැනීමට නොහැකි වූ ගුවන් හමුදාපතිවරයා ඒ වෙනුවට සමස්ථ ගුවන් හමුදාවේ 4000 ක් පමණ වන සෙබළුන්ගේ/නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරමින් නීති විරෝධී ලෙස පලිගෙන තිබෙන අසාමාන්‍ය පුවතක් වාර්තා වේ.

ඒ නම් ගුවන් හමුදාවේ සෑම සියළු දෙනාටම ෆේස් බුක් ගිණුම් පවත්වා ගෙන යෑම තහනම් කර තිබේ. මේ සම්බන්ධ නියෝගයක් ඊයේ ගුවන් හමුදා පරිපාලන අධ්යක්ෂ වරයා විසින් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ ගුවන් හමුදා සාමාජිකයන් මේ වන විට පවත්වාගෙන යන ෆේස් බුක් ගිණුම් වහාම වසා දමන ලෙසත් අලුතින් ගිණුම් ආරම්භ කිරීම අත්හිටුවන ලෙසත්ය. මීට පෙර සෑම හමුදාවකම නිලධාරීන්ට පැවැති නීතිය නම් තමන්ගේ සමාජ ජාලා ගිණුම් වල හමුදා නිල ඇඳුමින් පෙනී සිටීම වළක්වන නියෝගයක් පමණි.

ගුවන් හමුදාපතිවරයා පවසා ඇත්තේ මෙය ආරක්ෂක මණ්ඩලය විසින් ගත් තීන්දුවක් බව වුවද මේ දක්වා වෙනත් හමුදාවල සාමාජිකයන්ට එවැනි නියෝගයක් නිකුත් කර නැත.

පසුගියදා එන්රික් ඉග්ලේසියස් නම් ලතින් ඇමරිකානු පොප් ගායකයාගේ ශ්‍රී ලංකා සන්දර්ශනයේදී ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය වියරුවෙන් මෙන් වේදිකාවට පැන ගායකයා බදා ගෙන බලෙන් සිප වැළඳ ගැනීම හෙලි කිරීමෙන් පසුව අන්තර් ජාලය සහ සමාජ ජාලා තුල මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. ඊට කිසියම් අයෙකු ගායකයාට තනපටයක් විසිකිරීමද එකතු වීමෙන් පසුව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පිස්සු වට්ටවමින් ‘මඩු වලිගෙන් තැලීම‘ වැනි ශිෂ්ඨාචාර සමාජය පිලිකුල් කරන ප්‍රකාශ කිරීම දක්වා තව තවත් විකාර රූපී විය.ගුවන් හමුදාපතිවරයා ෆේස් බුක් නමැති ලොව ජනප්‍රිය මෙන්ම ජනතාවට නැතිවම බැරි වී ඇති සමාජ ජාලය ගුවන් හමුදා සාමාජිකයන්ට තහනම් කර තිබේ.

ගගන් බුලත්සිංහලගේ සොරකම් සම්බන්ධයෙන් හෙලි කිරීමෙන් පසු ගුවන් හමුදාව තුලදී ෆේස් බුක් සමාජ ජාලයට පිවිසීම මීට පෙර තහනම් කරන ලද අතර ලංකා ඊ නිව්ස් ඒ සම්බන්ධයෙන් වාර්තා කෙළේය. එහිදී ගුවන් හමුදා උසස් නිලධාරීන් පවසා සිටියේ පද්ධතියේ ප්රතිසංස්කරණයක් නිසා තාවකාලිකව අත් හිටුවා තිබෙන බවකි. නමුත් දැන් ගුවන් හමුදා සාමාජිකයන්ට ෆේස් බුක් ගිණුමක් පවත්වා ගෙන යෑම පවා තහනම් කර තිබේ.

මේ හේතුවෙන් 4000 ක් පමණ වන ගුවන් හමුදා සාමාජිකයන්ට තම ඥාතීන් සමග සම්බන්ධතා පවා පවත්වාගෙන යෑම පවා නොහැකි වී ඇති අතර අත්‍යාවශ්‍ය දැනුම හුවමාරු කර ගැනීම ද නොහැකි වී ඇත. මෙය සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාපතිවරයාට තම දුව හදාගැනීමට නොහැකී වීම නිසා හමුදා සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය.

සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවාරි 8 වෙනිදා ජනතාව බලය දුන්නේ මාධ්‍ය වාරණයට නොව රාජපක්ෂලා වාරණය කරන ලද මාධ්‍ය නිරාවරණයට ය. මේ නම් අයේන්ද්‍රාට වැළඳුනු පිස්සුව ගුවන් හමුදාපතිටත් ඩබල් වී වැළඳීමකි..

srilankantribune-

[QUOTE="kukku baba, post: 19525089, member: 249844"] [b]බ්‍රා පිස්සුවෙන් ගුවන් හමුදාව තුල facebook තහනමš[/b] [IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/01/FACEBOOK_AIR_LNW.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-ehAN6W7_dDs/VonxTZLcWRI/AAAAAAAAK_E/PhBcOEQ69Zw/s320/Capture.JPG[/IMG] [IMG]http://4.bp.blogspot.com/-G7P4kSMERy0/VneRhlMZH1I/AAAAAAAADus/ksooAJ7HdKA/s400/enri%2Bkis2.jpg[/IMG] [SIZE=3]ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහලට වැළඳුනු එන්රික් උන්මාදය සුව කර ගැනීමට නොහැකි වූ ගුවන් හමුදාපතිවරයා ඒ වෙනුවට සමස්ථ ගුවන් හමුදාවේ 4000 ක් පමණ වන සෙබළුන්ගේ/නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරමින් නීති විරෝධී ලෙස පලිගෙන තිබෙන අසාමාන්‍ය පුවතක් වාර්තා වේ. ඒ නම් ගුවන් හමුදාවේ සෑම සියළු දෙනාටම ෆේස් බුක් ගිණුම් පවත්වා ගෙන යෑම තහනම් කර තිබේ. මේ සම්බන්ධ නියෝගයක් ඊයේ ගුවන් හමුදා පරිපාලන අධ්යක්ෂ වරයා විසින් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ ගුවන් හමුදා සාමාජිකයන් මේ වන විට පවත්වාගෙන යන ෆේස් බුක් ගිණුම් වහාම වසා දමන ලෙසත් අලුතින් ගිණුම් ආරම්භ කිරීම අත්හිටුවන ලෙසත්ය. මීට පෙර සෑම හමුදාවකම නිලධාරීන්ට පැවැති නීතිය නම් තමන්ගේ සමාජ ජාලා ගිණුම් වල හමුදා නිල ඇඳුමින් පෙනී සිටීම වළක්වන නියෝගයක් පමණි. ගුවන් හමුදාපතිවරයා පවසා ඇත්තේ මෙය ආරක්ෂක මණ්ඩලය විසින් ගත් තීන්දුවක් බව වුවද මේ දක්වා වෙනත් හමුදාවල සාමාජිකයන්ට එවැනි නියෝගයක් නිකුත් කර නැත. පසුගියදා එන්රික් ඉග්ලේසියස් නම් ලතින් ඇමරිකානු පොප් ගායකයාගේ ශ්‍රී ලංකා සන්දර්ශනයේදී ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය වියරුවෙන් මෙන් වේදිකාවට පැන ගායකයා බදා ගෙන බලෙන් සිප වැළඳ ගැනීම හෙලි කිරීමෙන් පසුව අන්තර් ජාලය සහ සමාජ ජාලා තුල මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. ඊට කිසියම් අයෙකු ගායකයාට තනපටයක් විසිකිරීමද එකතු වීමෙන් පසුව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පිස්සු වට්ටවමින් ‘මඩු වලිගෙන් තැලීම‘ වැනි ශිෂ්ඨාචාර සමාජය පිලිකුල් කරන ප්‍රකාශ කිරීම දක්වා තව තවත් විකාර රූපී විය.ගුවන් හමුදාපතිවරයා ෆේස් බුක් නමැති ලොව ජනප්‍රිය මෙන්ම ජනතාවට නැතිවම බැරි වී ඇති සමාජ ජාලය ගුවන් හමුදා සාමාජිකයන්ට තහනම් කර තිබේ. ගගන් බුලත්සිංහලගේ සොරකම් සම්බන්ධයෙන් හෙලි කිරීමෙන් පසු ගුවන් හමුදාව තුලදී ෆේස් බුක් සමාජ ජාලයට පිවිසීම මීට පෙර තහනම් කරන ලද අතර ලංකා ඊ නිව්ස් ඒ සම්බන්ධයෙන් වාර්තා කෙළේය. එහිදී ගුවන් හමුදා උසස් නිලධාරීන් පවසා සිටියේ පද්ධතියේ ප්රතිසංස්කරණයක් නිසා තාවකාලිකව අත් හිටුවා තිබෙන බවකි. නමුත් දැන් ගුවන් හමුදා සාමාජිකයන්ට ෆේස් බුක් ගිණුමක් පවත්වා ගෙන යෑම පවා තහනම් කර තිබේ. මේ හේතුවෙන් 4000 ක් පමණ වන ගුවන් හමුදා සාමාජිකයන්ට තම ඥාතීන් සමග සම්බන්ධතා පවා පවත්වාගෙන යෑම පවා නොහැකි වී ඇති අතර අත්‍යාවශ්‍ය දැනුම හුවමාරු කර ගැනීම ද නොහැකි වී ඇත. මෙය සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාපතිවරයාට තම දුව හදාගැනීමට නොහැකී වීම නිසා හමුදා සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය. සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවාරි 8 වෙනිදා ජනතාව බලය දුන්නේ මාධ්‍ය වාරණයට නොව රාජපක්ෂලා වාරණය කරන ලද මාධ්‍ය නිරාවරණයට ය. මේ නම් අයේන්ද්‍රාට වැළඳුනු පිස්සුව ගුවන් හමුදාපතිටත් ඩබල් වී වැළඳීමකි.. [B]srilankantribune- [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom