Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රැන්ඩික්ස් ලොක්කා කව්ද මේ ඔමාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා ලංකාවට ආවේ සිංහල අවුරුද්ද කට ළඟ තියලාය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල අවුරුද්ද සමරන්න සිංහලයන්ට නොහැකි විය. එයට හේතුව ඉන්දියාවේ ආගමික සමුළුවකට සහභාගි වූ මුස්ලිම් බැතිමතුන් නිසා යැයි මතයක් එකල මාධ්‍ය රට තුළ සමාජගත කොට තිබුණි. මෙය ඇමැති අලුත්ගමගේද ප්‍රසිද්ධියේ මාධ්‍යයන්ට කීවේය.

‘දැන් බලන්න. අද දවසේ මේ ආසාදනයට ලක්වෙච්ච රෝගීන් සංඛ්‍යාව විස්සයි. ඒකෙන් 19 දෙනෙක් මුස්ලිම් බැතිමතුන්. අද මේ වෛරසය පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ මේ අය නිසා…’

මේ ඔහු රටටම ඇහෙන්න මාධ්‍යයට කී කතාවය.

‘ඉතින් අද කොරෝනා දෙවැනි රැල්ල පටන් අරගෙන තියෙන්නේ මුස්ලිම් සම්භවයකට අයත් ව්‍යාපාරික ආයතනයකින්නෙ. ඉතින් ඇයි ඇමැතිවරු, මාධ්‍ය නිහඬ…?’

මේ මිනිස්සු අහන ප්‍රශ්නයය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය මුස්ලිම් සම්භවයක් සහිත ඔමාර් පවුලට අයත් ආයතනයකි. මේ ආයතනයේ ප්‍රධානියා ඕමාර් අශ්රොෆ්ය. ඔමාර් මෙරට තිරය පිටුපස දේශපාලනයේ ප්‍රබල චරිතයකි.

මොහු තිරය පිටුපස දේශපාලනයට එන්නේ රනිල්ගේ 2002 ආණ්ඩුව හරහාය. ඒ රනිල්ගේ ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තයට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට යුරෝපා සංගමය සමඟ කළ සාකච්ඡා හරහාය. රනිල්ගේ ආණ්ඩුවෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට ඔමාර් අෂ්රෆ් රනිල් සමඟ සමීපව වැඩ කළේය. 2004දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරිය විට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමේ සාකච්ඡා කඩාකප්පල් විය. මේ නිසා 2005 ජනාධිපතිවරණයේදී රනිල්ව ජනාධිපති කරන්න ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් එක්වී හදපු රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් කමිටුවට ඔමාර් අෂ්රෆ්ද එක්විය. රනිල්ගේ ප්‍රතිරූපය රට තුළ හැදිය යුත්තේ කෙසේද, රනිල්ගේ ප්‍රතිවාදියා වූ මහින්දගේ ප්‍රතිරූපයට පහර දිය යුත්තේ කෙසේද යන්න තීරණය කළේ ඒ කමිටුවෙනි. රනිල්ගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට අරමුදල් හෙව්වේද මේ කමිටුවෙනි. මේ කමිටුවේ අනුදැනුමකින් තොරව කිසිදු පෝස්ටරයක් හෝ අත් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම තහනම් විය. වරක් එවකට යූ.ඇන්.පී. මන්ත්‍රීවරයකුව සිටි බන්ධුල ගුණවර්ධන කොළඹ නගර සභාව අසල පාරේ ලයිට් කණුවල රනිල්ගේ කටවුට් එල්ලන්න පටන් ගත්තේය. වහාම ඕමාර් අෂ්රෆ්ලාගේ කමිටුවෙන් නියෝග ලැබුණි. බන්ධුලට කටවුට් ගැහිල්ල අකුළාගන්න සිදුවිය. මේ කමිටුවේ ව්‍යාපාරිකයන් ඇරුණු විට හිටියේ එවකට යූ.ඇන්.පී. මන්ත්‍රී මිලින්ද මොරගොඩ සහ පක්ෂ සභාපති මලික් සමරවික්‍රම පමණි. එවකට යූ.ඇන්.පී.යේ සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් පවා මේ කමිටුව ගැන දැන සිටියේ නැත. රනිල් 2005 ජනාධිපතිවරණය දින්නොත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දගේ අපේක්ෂකත්වයට එරෙහිව වැඩ කරමින් සිටි අනුර බණ්ඩාරනායකව උප ජනාධිපති කරනවා යැයි ජී. එල්. දැනගත්තේ ඔමාර් අෂ්රෆ්ගෙන්ය.

ජී. එල්. යූ.ඇන්.පී.ය හැර යන්න මේ කමිටුවද එක් හේතුවක් විය. ජී. එල්. සමඟ මිලින්ද ද යූ.ඇන්.පී.ය අතහැර මහින්දට එක් වූහ. ටික කලකින් මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරමුදල් හොයන්න ව්‍යාපාරික හමුවක් පැවැත්වීය. එවකට මහින්දගේ ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලද මිලින්ද ඕමාර් අෂ්රොෆ්ව මේ හමුවට ගෙනැවිත් රාජපක්ෂලාට සෙට් කළේය. එතැන් සිට ඔමාර් අෂ්රොෆ් දැඩි රාජපක්ෂවාදියෙක් විය.

බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් විවෘත කරන විට එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ එවකට මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වූ ජී. එල්. පීරිස්ය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය වූ පසුව ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති අපේක්ෂක කිරීමේ ප්රචාරක ව්‍යාපාරයේ ඔමාර් අෂ්රෆ් කැපී පෙනෙන වැඩ කොටසක් කළේය. ඔහු වැඩ කළේ මිලින්ද මොරගොඩ ඇතුළු කණ්ඩායමත් සමඟය. 2019 ජනාධිපතිවරණයේදී ද ඔහු ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්රචාරක වැඩවලට අරමුදල් හොයන වැඩවලට සම්බන්ධ වී සිටි බව එකල වෙබ් අඩවි වාර්තා කොට තිබුණි. 2019 ගෝඨාභය ජනාධිපති වී කොරෝනා ලංකාව ගිලගත් විට පශ්චාත් කොරෝනා සමයේ රටේ ආර්ථිකය හදන්න යෝජනා දෙන ලෙස ගෝඨාභයගේ ආණ්ඩුව කළ ඉල්ලීමකට අනුව මිලින්ද යෝජනා සකස් කිරීමට කමිටුවක් පත්කළ අතර, ඔමාර් අෂ්රෆ්ද ඒ කමිටුවේ සිටියේය. මිලින්ද එම යෝජනා ගෝඨාභයට ඉදිරිපත් කළත් ජාතික සංවිධානවලින් මිලින්දට එල්ල වූ විරෝධය නිසා යෝජනා යටපත් විය.

‘කොරෝනා දෙවැනි රැල්ල ගෙන ආවේ බ්‍රැන්ඩික්ස් යැයි ආණ්ඩුවවත්, ආණ්ඩුවට කඬේ යන මාධ්‍යයවත් චෝදනා නොකරන්නේ ඔමාර් අෂ්රෆ් ආණ්ඩුවත් එක්ක තියෙන ආලවන්තකම නිසාද..?’

‘රිෂාඞ්ගේ හරි හකීම්ගේ හරි විපක්ෂයට හිතවත් මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ කර්මාන්ත ශාලාවකින් මේ දෙවැනි රැල්ල ආවා නම් අද ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය කොහොමට විපක්ෂය හප කරයිද..?’

කොරෝනා හැදුණු විට කොරෝනා රෝගියාට වෛර කරන පුරුද්ද ඇති කළේ ආණ්ඩුවත්, ආණ්ඩුවට කඬේ යන මාධ්යයත්ය. එදා ඉන්දියාවේ මුස්ලිම් ආගමික රැස්වීමකට ගොස් පැමිණි මුස්ලිම් ජාතිකයන්ට කොරෝනා ආසාදිත වූ විට ආණ්ඩුව සහ ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය ඔවුන්ව පෙන්නුවේ ත්රස්තවාදීන් ලෙසය. පාස්කු බෝම්බකරුවන්ටත් වඩා අමානුෂික ත්රස්තවාදීන් ලෙසය. හේතුව ඔවුන් නිසා සිංහලයන්ට අවුරුදු කන්න බැරි වුණා කියාය. ඉන්පසු දඹදිව වන්දනාවේ ගොස් පැමිණි මවකට කොරෝනා වැලඳී මාලිගාවත්තේ නව කොරෝනා පොකුරක් ඇති වූ විට ආණ්ඩුවත්, ඒ මාධ්‍යයත් සද්දෙ වසාගත්හ. ඉන්දියාවේ ආගමික රැස්වීමකට සහභාගි වී පැමිණි මුස්ලිම් ජාතිකයන් කොරෝනා බෝ කරන අමනුස්සයෝ වීමත්, ඉන්දියාවේ දඹදිව සිට පැමිණි මවත් කොරෝනා වාහක කතක් වීමත් ඉන්දියාවේ සිට ගුවන් යානයකින් ලංකාවට රැගෙන ආ ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් ලංකාවට කොරෝනා ගෙන ආවේ නැතැයි සහතික දීමත් මිනිසුන්ට නම් අමුතු කතාය.

‘ඉන්දියාවෙන් ගෙන ආ බ්‍රැන්ඩික්ස් සේවකයන් නිසි ලෙස නිරෝධායනය කළා යැයි ආණ්ඩුව සහතික පිට සහතික දෙන්නේ ඇයි..?’

හොරේ තියෙන්නේ එතැනය. ආණ්ඩුව පරාජය කළාය කී කොරෝනා යළි ජයග්‍රහණය කළේ ආණ්ඩුවේ හතුරකුගේ වරදින් නොව ආණ්ඩුවේ මිතුරකුගේ වරදින් බව ආණ්ඩුව දනී. මේ නිසා ආණ්ඩුවට වෙලා තියෙන්නේ පැස්බරා මෙන් වැල්ලේ ඔළුව සඟවාගෙන දත්මිටි කන්නටය.

[QUOTE="kazzen, post: 25748208, member: 62457"] [IMG]https://lankatruth.com/si/wp-content/uploads/2020/10/xBrandix-CEO-Mr-Ashroff-scaled-2020.10.10.jpg.pagespeed.ic.N8NSKBYJYI.webp[/IMG] [SIZE=6]කොරෝනා ලංකාවට ආවේ සිංහල අවුරුද්ද කට ළඟ තියලාය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල අවුරුද්ද සමරන්න සිංහලයන්ට නොහැකි විය. එයට හේතුව ඉන්දියාවේ ආගමික සමුළුවකට සහභාගි වූ මුස්ලිම් බැතිමතුන් නිසා යැයි මතයක් එකල මාධ්‍ය රට තුළ සමාජගත කොට තිබුණි. මෙය ඇමැති අලුත්ගමගේද ප්‍රසිද්ධියේ මාධ්‍යයන්ට කීවේය. ‘දැන් බලන්න. අද දවසේ මේ ආසාදනයට ලක්වෙච්ච රෝගීන් සංඛ්‍යාව විස්සයි. ඒකෙන් 19 දෙනෙක් මුස්ලිම් බැතිමතුන්. අද මේ වෛරසය පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ මේ අය නිසා…’ මේ ඔහු රටටම ඇහෙන්න මාධ්‍යයට කී කතාවය. ‘ඉතින් අද කොරෝනා දෙවැනි රැල්ල පටන් අරගෙන තියෙන්නේ මුස්ලිම් සම්භවයකට අයත් ව්‍යාපාරික ආයතනයකින්නෙ. ඉතින් ඇයි ඇමැතිවරු, මාධ්‍ය නිහඬ…?’ මේ මිනිස්සු අහන ප්‍රශ්නයය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය මුස්ලිම් සම්භවයක් සහිත ඔමාර් පවුලට අයත් ආයතනයකි. මේ ආයතනයේ ප්‍රධානියා ඕමාර් අශ්රොෆ්ය. ඔමාර් මෙරට තිරය පිටුපස දේශපාලනයේ ප්‍රබල චරිතයකි. මොහු තිරය පිටුපස දේශපාලනයට එන්නේ රනිල්ගේ 2002 ආණ්ඩුව හරහාය. ඒ රනිල්ගේ ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තයට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට යුරෝපා සංගමය සමඟ කළ සාකච්ඡා හරහාය. රනිල්ගේ ආණ්ඩුවෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට ඔමාර් අෂ්රෆ් රනිල් සමඟ සමීපව වැඩ කළේය. 2004දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරිය විට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමේ සාකච්ඡා කඩාකප්පල් විය. මේ නිසා 2005 ජනාධිපතිවරණයේදී රනිල්ව ජනාධිපති කරන්න ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් එක්වී හදපු රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් කමිටුවට ඔමාර් අෂ්රෆ්ද එක්විය. රනිල්ගේ ප්‍රතිරූපය රට තුළ හැදිය යුත්තේ කෙසේද, රනිල්ගේ ප්‍රතිවාදියා වූ මහින්දගේ ප්‍රතිරූපයට පහර දිය යුත්තේ කෙසේද යන්න තීරණය කළේ ඒ කමිටුවෙනි. රනිල්ගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට අරමුදල් හෙව්වේද මේ කමිටුවෙනි. මේ කමිටුවේ අනුදැනුමකින් තොරව කිසිදු පෝස්ටරයක් හෝ අත් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම තහනම් විය. වරක් එවකට යූ.ඇන්.පී. මන්ත්‍රීවරයකුව සිටි බන්ධුල ගුණවර්ධන කොළඹ නගර සභාව අසල පාරේ ලයිට් කණුවල රනිල්ගේ කටවුට් එල්ලන්න පටන් ගත්තේය. වහාම ඕමාර් අෂ්රෆ්ලාගේ කමිටුවෙන් නියෝග ලැබුණි. බන්ධුලට කටවුට් ගැහිල්ල අකුළාගන්න සිදුවිය. මේ කමිටුවේ ව්‍යාපාරිකයන් ඇරුණු විට හිටියේ එවකට යූ.ඇන්.පී. මන්ත්‍රී මිලින්ද මොරගොඩ සහ පක්ෂ සභාපති මලික් සමරවික්‍රම පමණි. එවකට යූ.ඇන්.පී.යේ සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් පවා මේ කමිටුව ගැන දැන සිටියේ නැත. රනිල් 2005 ජනාධිපතිවරණය දින්නොත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දගේ අපේක්ෂකත්වයට එරෙහිව වැඩ කරමින් සිටි අනුර බණ්ඩාරනායකව උප ජනාධිපති කරනවා යැයි ජී. එල්. දැනගත්තේ ඔමාර් අෂ්රෆ්ගෙන්ය. ජී. එල්. යූ.ඇන්.පී.ය හැර යන්න මේ කමිටුවද එක් හේතුවක් විය. ජී. එල්. සමඟ මිලින්ද ද යූ.ඇන්.පී.ය අතහැර මහින්දට එක් වූහ. ටික කලකින් මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරමුදල් හොයන්න ව්‍යාපාරික හමුවක් පැවැත්වීය. එවකට මහින්දගේ ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලද මිලින්ද ඕමාර් අෂ්රොෆ්ව මේ හමුවට ගෙනැවිත් රාජපක්ෂලාට සෙට් කළේය. එතැන් සිට ඔමාර් අෂ්රොෆ් දැඩි රාජපක්ෂවාදියෙක් විය. බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් විවෘත කරන විට එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ එවකට මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වූ ජී. එල්. පීරිස්ය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය වූ පසුව ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති අපේක්ෂක කිරීමේ ප්රචාරක ව්‍යාපාරයේ ඔමාර් අෂ්රෆ් කැපී පෙනෙන වැඩ කොටසක් කළේය. ඔහු වැඩ කළේ මිලින්ද මොරගොඩ ඇතුළු කණ්ඩායමත් සමඟය. 2019 ජනාධිපතිවරණයේදී ද ඔහු ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්රචාරක වැඩවලට අරමුදල් හොයන වැඩවලට සම්බන්ධ වී සිටි බව එකල වෙබ් අඩවි වාර්තා කොට තිබුණි. 2019 ගෝඨාභය ජනාධිපති වී කොරෝනා ලංකාව ගිලගත් විට පශ්චාත් කොරෝනා සමයේ රටේ ආර්ථිකය හදන්න යෝජනා දෙන ලෙස ගෝඨාභයගේ ආණ්ඩුව කළ ඉල්ලීමකට අනුව මිලින්ද යෝජනා සකස් කිරීමට කමිටුවක් පත්කළ අතර, ඔමාර් අෂ්රෆ්ද ඒ කමිටුවේ සිටියේය. මිලින්ද එම යෝජනා ගෝඨාභයට ඉදිරිපත් කළත් ජාතික සංවිධානවලින් මිලින්දට එල්ල වූ විරෝධය නිසා යෝජනා යටපත් විය. ‘කොරෝනා දෙවැනි රැල්ල ගෙන ආවේ බ්‍රැන්ඩික්ස් යැයි ආණ්ඩුවවත්, ආණ්ඩුවට කඬේ යන මාධ්‍යයවත් චෝදනා නොකරන්නේ ඔමාර් අෂ්රෆ් ආණ්ඩුවත් එක්ක තියෙන ආලවන්තකම නිසාද..?’ ‘රිෂාඞ්ගේ හරි හකීම්ගේ හරි විපක්ෂයට හිතවත් මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ කර්මාන්ත ශාලාවකින් මේ දෙවැනි රැල්ල ආවා නම් අද ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය කොහොමට විපක්ෂය හප කරයිද..?’ කොරෝනා හැදුණු විට කොරෝනා රෝගියාට වෛර කරන පුරුද්ද ඇති කළේ ආණ්ඩුවත්, ආණ්ඩුවට කඬේ යන මාධ්යයත්ය. එදා ඉන්දියාවේ මුස්ලිම් ආගමික රැස්වීමකට ගොස් පැමිණි මුස්ලිම් ජාතිකයන්ට කොරෝනා ආසාදිත වූ විට ආණ්ඩුව සහ ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය ඔවුන්ව පෙන්නුවේ ත්රස්තවාදීන් ලෙසය. පාස්කු බෝම්බකරුවන්ටත් වඩා අමානුෂික ත්රස්තවාදීන් ලෙසය. හේතුව ඔවුන් නිසා සිංහලයන්ට අවුරුදු කන්න බැරි වුණා කියාය. ඉන්පසු දඹදිව වන්දනාවේ ගොස් පැමිණි මවකට කොරෝනා වැලඳී මාලිගාවත්තේ නව කොරෝනා පොකුරක් ඇති වූ විට ආණ්ඩුවත්, ඒ මාධ්‍යයත් සද්දෙ වසාගත්හ. ඉන්දියාවේ ආගමික රැස්වීමකට සහභාගි වී පැමිණි මුස්ලිම් ජාතිකයන් කොරෝනා බෝ කරන අමනුස්සයෝ වීමත්, ඉන්දියාවේ දඹදිව සිට පැමිණි මවත් කොරෝනා වාහක කතක් වීමත් ඉන්දියාවේ සිට ගුවන් යානයකින් ලංකාවට රැගෙන ආ ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් ලංකාවට කොරෝනා ගෙන ආවේ නැතැයි සහතික දීමත් මිනිසුන්ට නම් අමුතු කතාය. ‘ඉන්දියාවෙන් ගෙන ආ බ්‍රැන්ඩික්ස් සේවකයන් නිසි ලෙස නිරෝධායනය කළා යැයි ආණ්ඩුව සහතික පිට සහතික දෙන්නේ ඇයි..?’ හොරේ තියෙන්නේ එතැනය. ආණ්ඩුව පරාජය කළාය කී කොරෝනා යළි ජයග්‍රහණය කළේ ආණ්ඩුවේ හතුරකුගේ වරදින් නොව ආණ්ඩුවේ මිතුරකුගේ වරදින් බව ආණ්ඩුව දනී. මේ නිසා ආණ්ඩුවට වෙලා තියෙන්නේ පැස්බරා මෙන් වැල්ලේ ඔළුව සඟවාගෙන දත්මිටි කන්නටය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom