Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්න Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්න Tips

[FONT=&quot]අද කාලේ හැමෝම වගේ කැමති දෙයක්නේ [/FONT][FONT=&quot]Fashion [/FONT][FONT=&quot]කියන්නේ. [/FONT]

[FONT=&quot]ඕනම කොල්ලෙක් කෙල්ලෙක් කැමති ලස්සනට ඇදපැළඳගෙන ගමන් යන්න. [/FONT]

[FONT=&quot]ඒත් එහෙම යන්න නම් ලස්සන ඇදුමක් මිලදී ගන්නත් ඕනනේ. [/FONT]

[FONT=&quot]මේ දවස් වල හැමෝම කැමති බ්‍රෑන්ඩඩ් ඇදුම් ගන්න. [/FONT]

[FONT=&quot]Fb Insta [/FONT][FONT=&quot]වල අපි නිතරම දකිනවා [/FONT][FONT=&quot]Levis, Nike, Tommy [/FONT][FONT=&quot]Hilfiger[/FONT][FONT=&quot],

[/FONT][FONT=&quot]Addidas, Armani Exchange, [/FONT][FONT=&quot]Calvin Klein[/FONT],[FONT=&quot] Abercrombie & Fitch, [/FONT][FONT=&quot]Gap[/FONT], Ralph Lauren, Puma,

American Eagle, NEXT [FONT=&quot]වගේ එකී නොකී බ්‍රෑන්ඩ් වල ඇඳුම් කට්ටිය අඳිනවා. [/FONT]

[FONT=&quot]දැන් මේ ඇදුම් වලට තියන ඉල්ලුම වැඩි වීමත් එක්කම නිශ්පාදකයෝ ගොඩක් ඔරිජිනල් එක වගේම

[/FONT][FONT=&quot]අඩු වියදම් හොර කොපි හදන්න පුරුදු වෙලා තියනවා.

[/FONT]

[FONT=&quot]එතකොට හොඳ ඇදුම් ගන්න කොහෙද තියෙන්නේ ? [/FONT]

[FONT=&quot]දැන් හැම ලොකු ඇදුම් කඩේකම වගේ [/FONT][FONT=&quot]Branded Section [/FONT][FONT=&quot]එකක් වෙනම තියනවා ඔයාලා දැකලා ඇති. [/FONT]

[FONT=&quot]ගනන් එහෙමත් බලලා ඇති සමහරු මිලදීගෙනත් ඇති. [/FONT]

[FONT=&quot]ගණන් අඩුම [/FONT][FONT=&quot]Shirt [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]Jeans[/FONT][FONT=&quot] එකක් රුපියල් 7000ක් වගේ වෙනවා. [/FONT]

[FONT=&quot]අපි හැමදාම මේ වගේ හොද ඇඳුම් මිලදී ගන්නෙ නෑනේ. ([/FONT][FONT=&quot]I mean [/FONT][FONT=&quot]අපේ පැලැන්තියේ අය)

[/FONT][FONT=&quot]එකක් ගන්නත් මහන්සියෙන් උපයපු සල්ලි ගොඩක් වියදම් වෙනවා.

[/FONT][FONT=&quot]ඒත් මෙච්චර ගානක් දීලත් ගන්න බඩුව [/FONT][FONT=&quot]Fake [/FONT][FONT=&quot]එකක් උනොත් මොකද කරන්නේ ?

[/FONT][FONT=&quot]අපරාදෙ නේද ? [/FONT]

[FONT=&quot]හරි දැන් මම කියන්න හදන්නේ ඔයාලට [/FONT][FONT=&quot]Genuine Branded[/FONT][FONT=&quot] ඇදුමක්

[/FONT]

[FONT=&quot]([/FONT][FONT=&quot]Shirts, Trousers, Shoes, Bags & Watches)[/FONT][FONT=&quot] අදුරගන්න වැදගත් [/FONT][FONT=&quot]Tips [/FONT][FONT=&quot]කීපයක්.

[/FONT]

1. [FONT=&quot]මැහුම් පාරවල් දිහා හොදින් බලන්න.[/FONT]

[FONT=&quot]මැහුම් පාරවල් එකතැන පැටලිලා වගේ නැත්නම් ඇද වෙලා වගේ තියනවා නම් ඒක හොර එකක්.

[/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුමක ඇතුල් පැත්තේ තියන [/FONT][FONT=&quot]overlock stitches[/FONT][FONT=&quot] ඒකාකාරීව ඉතා ළඟින් මහලා තියෙන්න ඕන.

[/FONT][FONT=&quot]හොර කොපි වල ඒවා ඈතින් ඈතින් පිහිටා තියෙන්නෙ නූල් වැයවීම අඩු කර ගන්න.

[/FONT][FONT=&quot]තව ඇතුල් පැත්තේ තියන මැහුම් පාරවල් රෙද්දේ ඇතුලේ පාටින්ම තියෙන්න ඕන.

[/FONT][FONT=&quot]සාක්කු මහල තියන රෙදි වර්ගයත් හොද [/FONT][FONT=&quot]Quality [/FONT][FONT=&quot]එකක් වෙන්න ඕන.[/FONT]

2. [FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම් වල තියෙන්නේ නියම ලෙදර්.[/FONT]

[FONT=&quot]ඩෙනිම් වල පිටුපස බැජ් එකේ, හැන්ඩ් බෑග්, පර්ස් වල ලෙදර් කොටස් තියනවා ඔබ දැක ඇති. [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම් වල තියෙන්නේ නියම ලෙදර් සහ හොර කොපි වල තියෙන්නේ [/FONT][FONT=&quot]Rexene[/FONT][FONT=&quot] කියන අමුද්‍රව්‍යය.

[/FONT][FONT=&quot]ඒක ටික කාලෙකින් විනාශ වෙලා යනවා.

[/FONT][FONT=&quot]ලාවට පොඩ්ඩක් නියපොත්තෙන් සූරලා බැලුවොත් හොයා ගන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot](එහෙමයි කියලා කඩේ තියන බඩු හූරලා මුදලාලියගෙන් ගුටි කන්න එහෙම එපා)

[/FONT]

[FONT=&quot]3. ඇඳුම් වල තියන [/FONT][FONT=&quot]Zip[/FONT][FONT=&quot] එක පරීක්ෂා කරන්න.[/FONT]

[FONT=&quot]ඩෙනිමේ, බෑග් එකේ නැත්නම් පර්ස් එකේ තියන [/FONT][FONT=&quot]Zip[/FONT][FONT=&quot] එක ටිකක් වේගෙන් අරින්න වහන්න.

[/FONT][FONT=&quot]එතකොට [/FONT][FONT=&quot]smooth[/FONT][FONT=&quot] විදිහට ඇරෙනවා නම් ඒක හොද එකක්.

[/FONT][FONT=&quot]ඒව හොඳ හයියයි ඒ වගේම[/FONT][FONT=&quot]Zip[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot]Brand Name [/FONT][FONT=&quot]එකත් සඳහන් කරලා තියනවා ගොඩක් වෙලාවට.

[/FONT]

[FONT=&quot]බෑග් වල නම් හැම [/FONT][FONT=&quot]Zip [/FONT][FONT=&quot]එකකම [/FONT][FONT=&quot]Brand[/FONT][FONT=&quot] එක ගහලා තියෙන්න ඕන.[/FONT]

[FONT=&quot]4. බොත්තම් බලන්න[/FONT]

[FONT=&quot]නිතරම [/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම් වල තියන බොත්තම වල [/FONT][FONT=&quot]Brand Name [/FONT][FONT=&quot]එක සඳහන් කරලා තියනවා.

[/FONT][FONT=&quot]තියෙන්නේ නිකම්ම බොත්තම් නම් ඒක බොහොවිට හොර එකක්.

[/FONT][FONT=&quot]හොර කොපි ගහන අයට [/FONT][FONT=&quot]Brand name printed Buttons [/FONT][FONT=&quot]හයි කරන්න තහනම්, අනික ඒ බොත්තම් එයාලට හොයා ගන්නත් අමාරුයි.

[/FONT][FONT=&quot]ඩෙනිම් වල තියන රිවට් වල පවා වර්ගය සඳහන් කරලා තියෙන්නේ.[/FONT]

5. [FONT=&quot]වෙළඳ නාමය හොදින් පරීක්ෂා කරන්න.[/FONT]

[FONT=&quot]හොර කොපි වලත් නිතරම [/FONT][FONT=&quot]Original[/FONT][FONT=&quot] එකේ වගේම [/FONT][FONT=&quot]logos[/FONT][FONT=&quot] ප්‍රින්ට් කරලා එවනවා.

[/FONT][FONT=&quot]හොයන්න ටිකක් අමාරුයි ඇත්තෙන්ම.

[/FONT][FONT=&quot]ඒත් හොඳින් බැලුවොත් පෙනෙයි ඒවාගේ වෙනස් [/FONT][FONT=&quot]Font[/FONT][FONT=&quot] Style[/FONT][FONT=&quot] වගේම [/FONT][FONT=&quot]Spelling Mistakes[/FONT][FONT=&quot]තියනවා.[/FONT]

[FONT=&quot]6. Quality of Material

[/FONT]

[FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම්[/FONT][FONT=&quot]හදන්න සුවපහසු රෙදි වර්ග යොදාගෙන තිබේ.

[/FONT][FONT=&quot]ඒවා සුමුදුයි වගේම හයියයි. දාඩිය දානවත් අඩුයි ඇන්දම. [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]Fade [/FONT][FONT=&quot]වෙනවත් අඩුයි.

[/FONT][FONT=&quot]ඒත් හොර කොපි වල රෙදි බාලයි සුවපහසුවත් අඩුයි.

[/FONT][FONT=&quot]සමහරවිට දාඩිය දානවා කෙලවරක් නැතුව.

[/FONT][FONT=&quot]සමහර හොර ඇදුම් වල රෙදි වර්ගය 100%ක් [/FONT][FONT=&quot]cotton [/FONT][FONT=&quot]කියලා සඳහන් කරලා තියනවා ඒත් අල්ලලා බලනකොට [/FONT][FONT=&quot]Silk [/FONT][FONT=&quot]නැත්නම්[/FONT][FONT=&quot]polyester[/FONT][FONT=&quot] කලවම්[/FONT][FONT=&quot]ගතිය දැනෙනවා.

[/FONT][FONT=&quot]මේක නම් අදුනගන්න ටිකක් පලපුරුද්ද තියනවා නම් හොදයි.[/FONT]

[FONT=&quot]බෑග් වල නම් ඇතුලෙ රෙද්දේ Brand එක [/FONT][FONT=&quot]Print [/FONT][FONT=&quot]කරලා තියෙන්න ඕන.[/FONT]

7. [FONT=&quot]Tag[/FONT][FONT=&quot] වල ලියල තියන ඒවාගේ [/FONT][FONT=&quot]spelling[/FONT][FONT=&quot], නැත්නම් [/FONT][FONT=&quot]guarantee card[/FONT][FONT=&quot] එකක් තියනවද යන වග. ([/FONT][FONT=&quot]specially on Watches)[/FONT]

[FONT=&quot]හොර කොපි වලත් [/FONT][FONT=&quot]Guarantee Card[/FONT][FONT=&quot] ඇවිත් තියනවා වෙන්න පුළුවන්.

[/FONT][FONT=&quot]ඒත් ඒකේ කිසිම වලංගුභාවයක් නෑ.[/FONT]

[FONT=&quot]So Guarantee Card[/FONT][FONT=&quot] එකක් තිබ්බ පළියට ඒක [/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]කියලා පිළිගන්න එපා.

[/FONT]

[FONT=&quot]ඒ වගේම ඇදුම් වල [/FONT][FONT=&quot]Brand Name [/FONT][FONT=&quot]ගහපු ලේබලේකම ඒක සෝදන විදිහ [/FONT][FONT=&quot](Wash Care)[/FONT][FONT=&quot] සදහන් කරලා තියනවා නිතරම.[/FONT]

8. [FONT=&quot]original products [/FONT][FONT=&quot]වල තියන [/FONT][FONT=&quot]Price tags[/FONT]

[FONT=&quot]මේවල [/FONT][FONT=&quot]Price tag[/FONT][FONT=&quot] එකේ මිල [/FONT][FONT=&quot]Print [/FONT][FONT=&quot]කරලමයි එන්නේ. ලේබල් අලවලා නෙමේ.

[/FONT][FONT=&quot]$ වලින් නැත්නම් පවුම් වලින් ගාන ගහල තියෙයි [/FONT][FONT=&quot]etc. [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot](ලංකාවේ කඩවල නම් [/FONT][FONT=&quot]Rupees [/FONT][FONT=&quot]වලින් ලේබල් ගහල තියෙයි. ඒක අවුලක් ගන්න එපා.)

[/FONT]

[FONT=&quot]තව ඒවගේ තියන බාර් කෝඩ් [/FONT][FONT=&quot]QR Code[/FONT][FONT=&quot] ස්කෑන් කලොත් ඒ කම්පැනියේ ඔරිජිනල් වෙබ් අඩවියට යන්න ඕන.[/FONT]

[FONT=&quot]9. භාණ්ඩය [/FONT][FONT=&quot]packaging[/FONT][FONT=&quot] කරල තියන විදිහ. ([/FONT][FONT=&quot]Specially in Watches & Wallets even in Clothing)[/FONT]

[FONT=&quot]Original[/FONT][FONT=&quot] බඩුවක් කවර කීපයක දාලා ලස්සනට වටිනාකම පේන විදිහට පැක් කරලයි එවන්නේ.

[/FONT][FONT=&quot]හොර බඩු නම් ලාභ විදිහට පොඩි කවරෙක දාලා ඇති.[/FONT]

[FONT=&quot]Internet[/FONT][FONT=&quot] එකෙන් [/FONT][FONT=&quot]Original[/FONT][FONT=&quot] packaging[/FONT][FONT=&quot] එක බලා ගන්න පුළුවන්[/FONT][FONT=&quot] ගොඩක් බඩු වල.[/FONT]

10. [FONT=&quot]chronograph dials[/FONT][FONT=&quot] වැඩද බලන්න[/FONT]

[FONT=&quot]හොද ඔරලෝසුවක නම් වැඩ කරන්නෙ නැති [/FONT][FONT=&quot]chronograph[/FONT][FONT=&quot] Gauges Dial[/FONT][FONT=&quot] එකේ දකින්න ලැබෙන් නෑ.

[/FONT]

[FONT=&quot]එකක් හරි වැඩ නැත්නම් ඒක බොහෝ දුරට හොර කොපියක්.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කාටවත් අහු නොවී මහන්සියෙන් හම්බ කරන මුදලට [/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]බඩුවක් ගන්න හැමවිටම උත්සාහ කරන්න. [/FONT]

[FONT=&quot]මේ දේවල් නෙට් එකෙනුත් ආධාර අරගෙන මගෙත් දැනුමෙන් තනිවම ටයිප් කලේ.[/FONT]

[FONT=&quot]උදව්වක් උනා නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක්[/FONT][FONT=&quot] Rep [/FONT][FONT=&quot]එකක් දාගෙන යන්න සහොදරවරුනි ![/FONT]

[FONT=&quot]ඔයාලත් දන්න මේ වගේ [/FONT][FONT=&quot]Tips [/FONT][FONT=&quot]තියනවා නම් [/FONT][FONT=&quot]Comment[/FONT][FONT=&quot] එකක් දාන්න අමතක කරන්න එපා.[/FONT]

[FONT=&quot]PS – [/FONT][FONT=&quot]දැන් ගොඩක් කඩවල් තියනවා පොඩ් පොඩ් [/FONT][FONT=&quot]Damages, [/FONT][FONT=&quot]Defects [/FONT][FONT=&quot]තියන [/FONT][FONT=&quot]Factory [/FONT][FONT=&quot]වලින් පන්නපු [/FONT][FONT=&quot]Branded [/FONT][FONT=&quot]ඇදුම් විකුණන.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඒවගේ තියන [/FONT][FONT=&quot]Damages [/FONT][FONT=&quot]එහෙම නොසලකා ඉන්න පුළුවන් තරම් පොඩියි නම් ඒවා ගත්තට කමක් නෑ. [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]මට නම් ඉන්දියන් චයිනිස් ඇදුම් වලට වඩා ගොඩක් හොදයි ඒවත්. [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]හැබැයි උඩ කියපු ලක්ෂණ නම් ඒවාගේ 90% ක් වත් තියෙන්න ඕන. [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]නැත්නම් ඒවා කිසි වටිනාකමක් නැති [/FONT][FONT=&quot]Fake [/FONT][FONT=&quot]ලාභ බඩු. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]අමතක කරන්න එපා ඔය [/FONT][FONT=&quot]Factory [/FONT][FONT=&quot]වලින් පන්නන ඇදුම් ටිකක් පරණයි. [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]Factory [/FONT][FONT=&quot]වලින් හොරෙන් උනත් ඕවා එළියට දාන්නේ ඇතුලේ කාලයක් තියන් ඉදලා [/FONT][FONT=&quot]Out of Fashion [/FONT][FONT=&quot]උනාම. [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]ඒ නිසා දිරපු ඇදුම් තියෙන්න පුළුවන්. [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]හොදට බලලා ගත්තා නම් එළකිරි තමයි.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]එහෙනම් ස්තූතියි ![/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="AshenTM, post: 23286425, member: 179565"] [b]බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්න Tips[/b] [CENTER][SIZE=4][COLOR=Blue][FONT="]අද කාලේ හැමෝම වගේ කැමති දෙයක්නේ [/FONT][FONT="]Fashion [/FONT][FONT="]කියන්නේ. :cool::cool:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඕනම කොල්ලෙක් කෙල්ලෙක් කැමති ලස්සනට ඇදපැළඳගෙන ගමන් යන්න. :D[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඒත් එහෙම යන්න නම් ලස්සන ඇදුමක් මිලදී ගන්නත් ඕනනේ. ;)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ දවස් වල හැමෝම කැමති බ්‍රෑන්ඩඩ් ඇදුම් ගන්න. :yes::yes:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]Fb [COLOR=Sienna]Insta[/COLOR] [/FONT][FONT="]වල අපි නිතරම දකිනවා [/FONT][FONT="][COLOR=Red]Levis[/COLOR], Nike, Tommy [/FONT][COLOR=red][FONT="]Hilfiger[/FONT][/COLOR][FONT="], [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]Addidas, [COLOR=DarkRed]Armani Exchange[/COLOR], [/FONT][COLOR=Black][FONT="]Calvin Klein[/FONT][/COLOR],[FONT="] [COLOR=DarkGreen]Abercrombie &[/COLOR] [COLOR=DarkOrange]Fitch[/COLOR], [/FONT][COLOR=DarkRed][FONT="]Gap[/FONT][/COLOR], [COLOR=Purple]Ralph Lauren[/COLOR], [COLOR=Magenta]Puma[/COLOR], [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]American Eagle, [COLOR=Purple]NEXT[/COLOR] [FONT="]වගේ එකී නොකී බ්‍රෑන්ඩ් වල ඇඳුම් කට්ටිය අඳිනවා. [/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][FONT="]දැන් මේ ඇදුම් වලට තියන ඉල්ලුම වැඩි වීමත් එක්කම නිශ්පාදකයෝ ගොඩක් ඔරිජිනල් එක වගේම [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]අඩු වියදම් හොර කොපි හදන්න පුරුදු වෙලා තියනවා. :growl: [/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=DarkGreen][FONT="]එතකොට හොඳ ඇදුම් ගන්න කොහෙද තියෙන්නේ ? [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="]දැන් හැම ලොකු ඇදුම් කඩේකම වගේ [/FONT][FONT="]Branded Section [/FONT][FONT="]එකක් වෙනම තියනවා ඔයාලා දැකලා ඇති. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="]ගනන් එහෙමත් බලලා ඇති සමහරු මිලදීගෙනත් ඇති. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="]ගණන් අඩුම [/FONT][FONT="]Shirt [/FONT][FONT="]එකක් [/FONT][FONT="]Jeans[/FONT][FONT="] එකක් රුපියල් 7000ක් වගේ වෙනවා. :shocked:[/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Purple][FONT="]අපි හැමදාම මේ වගේ හොද ඇඳුම් මිලදී ගන්නෙ නෑනේ. ([/FONT][FONT="]I mean [/FONT][FONT="]අපේ පැලැන්තියේ අය) [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][FONT="]එකක් ගන්නත් මහන්සියෙන් උපයපු සල්ලි ගොඩක් වියදම් වෙනවා. [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][FONT="]ඒත් මෙච්චර ගානක් දීලත් ගන්න බඩුව [/FONT][FONT="]Fake [/FONT][FONT="]එකක් උනොත් මොකද කරන්නේ ? [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][FONT="]අපරාදෙ නේද ? :confused:[/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Red][FONT="]හරි දැන් මම කියන්න හදන්නේ ඔයාලට [/FONT][FONT="]Genuine Branded[/FONT][FONT="] ඇදුමක් [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT="]([/FONT][FONT="]Shirts, Trousers, Shoes, Bags & Watches)[/FONT][FONT="] අදුරගන්න වැදගත් [/FONT][FONT="]Tips [/FONT][FONT="]කීපයක්. ;);) [/FONT][/COLOR][/SIZE][/CENTER] [COLOR=Blue] [SIZE=4][FONT=Calibri]1. [/FONT][FONT="]මැහුම් පාරවල් දිහා හොදින් බලන්න.[/FONT][/SIZE][/COLOR] [SIZE=4][FONT="]මැහුම් පාරවල් එකතැන පැටලිලා වගේ නැත්නම් ඇද වෙලා වගේ තියනවා නම් ඒක හොර එකක්. [/FONT][/SIZE][SIZE=4][FONT="]Original [/FONT][FONT="]ඇදුමක ඇතුල් පැත්තේ තියන [/FONT][FONT="]overlock stitches[/FONT][FONT="] ඒකාකාරීව ඉතා ළඟින් මහලා තියෙන්න ඕන. [/FONT][/SIZE][SIZE=4][FONT="]හොර කොපි වල ඒවා ඈතින් ඈතින් පිහිටා තියෙන්නෙ නූල් වැයවීම අඩු කර ගන්න. [/FONT][/SIZE][SIZE=4][FONT="]තව ඇතුල් පැත්තේ තියන මැහුම් පාරවල් රෙද්දේ ඇතුලේ පාටින්ම තියෙන්න ඕන. [/FONT][/SIZE][SIZE=4][FONT="]සාක්කු මහල තියන රෙදි වර්ගයත් හොද [/FONT][FONT="]Quality [/FONT][FONT="]එකක් වෙන්න ඕන.[/FONT][/SIZE] [IMG]https://qph.fs.quoracdn.net/main-qimg-6e8a86fff5fd0f88c9ee7cd63803b244-c[/IMG] [IMG]https://media0.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals1-1449230777.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]2. [/FONT][FONT="]Original [/FONT][FONT="]ඇදුම් වල තියෙන්නේ නියම ලෙදර්.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]ඩෙනිම් වල පිටුපස බැජ් එකේ, හැන්ඩ් බෑග්, පර්ස් වල ලෙදර් කොටස් තියනවා ඔබ දැක ඇති. [/FONT][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]Original [/FONT][FONT="]ඇදුම් වල තියෙන්නේ නියම ලෙදර් සහ හොර කොපි වල තියෙන්නේ [/FONT][FONT="]Rexene[/FONT][FONT="] කියන අමුද්‍රව්‍යය. [/FONT][/SIZE][SIZE=4][FONT="]ඒක ටික කාලෙකින් විනාශ වෙලා යනවා. [/FONT][/SIZE][SIZE=4][FONT="]ලාවට පොඩ්ඩක් නියපොත්තෙන් සූරලා බැලුවොත් හොයා ගන්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=4][FONT="](එහෙමයි කියලා කඩේ තියන බඩු හූරලා මුදලාලියගෙන් ගුටි කන්න එහෙම එපා) :lol::lol::lol: [/FONT][/SIZE] [IMG]https://media1.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals2-1449230796.jpg[/IMG] [SIZE=4][COLOR=blue][FONT="]3. ඇඳුම් වල තියන [/FONT][FONT="]Zip[/FONT][FONT="] එක පරීක්ෂා කරන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]ඩෙනිමේ, බෑග් එකේ නැත්නම් පර්ස් එකේ තියන [/FONT][FONT="]Zip[/FONT][FONT="] එක ටිකක් වේගෙන් අරින්න වහන්න. [/FONT][/SIZE][SIZE=4][FONT="]එතකොට [/FONT][FONT="]smooth[/FONT][FONT="] විදිහට ඇරෙනවා නම් ඒක හොද එකක්. [/FONT][/SIZE][SIZE=4][FONT="]ඒව හොඳ හයියයි ඒ වගේම[/FONT][FONT="]Zip[/FONT][FONT="] එකේ [/FONT][FONT="]Brand Name [/FONT][FONT="]එකත් සඳහන් කරලා තියනවා ගොඩක් වෙලාවට. [/FONT][/SIZE] [SIZE=4][FONT="]බෑග් වල නම් හැම [/FONT][FONT="]Zip [/FONT][FONT="]එකකම [/FONT][FONT="]Brand[/FONT][FONT="] එක ගහලා තියෙන්න ඕන.[/FONT][/SIZE] [IMG]https://media0.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals3-1449230813.jpg[/IMG] [SIZE=4][COLOR=blue][FONT="]4. බොත්තම් බලන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]නිතරම [/FONT][FONT="]Original [/FONT][FONT="]ඇදුම් වල තියන බොත්තම වල [/FONT][FONT="]Brand Name [/FONT][FONT="]එක සඳහන් කරලා තියනවා. [/FONT][/SIZE][SIZE=4][FONT="]තියෙන්නේ නිකම්ම බොත්තම් නම් ඒක බොහොවිට හොර එකක්. [/FONT][/SIZE][SIZE=4][FONT="]හොර කොපි ගහන අයට [/FONT][FONT="]Brand name printed Buttons [/FONT][FONT="]හයි කරන්න තහනම්, අනික ඒ බොත්තම් එයාලට හොයා ගන්නත් අමාරුයි. [/FONT][/SIZE][SIZE=4][FONT="]ඩෙනිම් වල තියන රිවට් වල පවා වර්ගය සඳහන් කරලා තියෙන්නේ.[/FONT][/SIZE] [IMG]https://media3.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals4-1449230853.jpg[/IMG] [SIZE=4][COLOR=blue][FONT=Calibri]5. [/FONT][FONT="]වෙළඳ නාමය හොදින් පරීක්ෂා කරන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]හොර කොපි වලත් නිතරම [/FONT][FONT="]Original[/FONT][FONT="] එකේ වගේම [/FONT][FONT="]logos[/FONT][FONT="] ප්‍රින්ට් කරලා එවනවා. [/FONT][/SIZE][SIZE=4][FONT="]හොයන්න ටිකක් අමාරුයි ඇත්තෙන්ම. [/FONT][/SIZE][SIZE=4][FONT="]ඒත් හොඳින් බැලුවොත් පෙනෙයි ඒවාගේ වෙනස් [/FONT][FONT="][COLOR=Red]Font[/COLOR][/FONT][FONT="][COLOR=Red] Style[/COLOR][/FONT][FONT="] වගේම [/FONT][FONT="][COLOR=red]Spelling Mistakes[/COLOR][/FONT][FONT="]තියනවා.[/FONT][/SIZE] [IMG]https://media0.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals5-1449230906.jpg[/IMG] [SIZE=4][FONT="][COLOR=Blue]6. Quality of Material [/COLOR] [/FONT][/SIZE] [SIZE=4][FONT="]Original [/FONT][FONT="]ඇදුම්[/FONT][FONT="]හදන්න සුවපහසු රෙදි වර්ග යොදාගෙන තිබේ. [/FONT][/SIZE][SIZE=4][FONT="]ඒවා සුමුදුයි වගේම හයියයි. දාඩිය දානවත් අඩුයි ඇන්දම. [/FONT][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]Fade [/FONT][FONT="]වෙනවත් අඩුයි. [/FONT][/SIZE][SIZE=4][FONT="]ඒත් හොර කොපි වල රෙදි බාලයි සුවපහසුවත් අඩුයි. [/FONT][/SIZE][SIZE=4][FONT="]සමහරවිට දාඩිය දානවා කෙලවරක් නැතුව. [/FONT][/SIZE][SIZE=4][FONT="]සමහර හොර ඇදුම් වල රෙදි වර්ගය 100%ක් [/FONT][FONT="]cotton [/FONT][FONT="]කියලා සඳහන් කරලා තියනවා ඒත් අල්ලලා බලනකොට [/FONT][FONT="]Silk [/FONT][FONT="]නැත්නම්[/FONT][FONT="]polyester[/FONT][FONT="] කලවම්[/FONT][FONT="]ගතිය දැනෙනවා. [/FONT][/SIZE][SIZE=4][FONT="]මේක නම් අදුනගන්න ටිකක් පලපුරුද්ද තියනවා නම් හොදයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]බෑග් වල නම් ඇතුලෙ රෙද්දේ Brand එක [/FONT][FONT="]Print [/FONT][FONT="]කරලා තියෙන්න ඕන.[/FONT][/SIZE] [IMG]https://media0.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals6-1449230924.jpg[/IMG] [SIZE=4][COLOR=blue][FONT=Calibri]7. [/FONT][FONT="]Tag[/FONT][FONT="] වල ලියල තියන ඒවාගේ [/FONT][FONT="]spelling[/FONT][FONT="], නැත්නම් [/FONT][FONT="]guarantee card[/FONT][FONT="] එකක් තියනවද යන වග. ([/FONT][FONT="]specially on Watches)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]හොර කොපි වලත් [/FONT][FONT="]Guarantee Card[/FONT][FONT="] ඇවිත් තියනවා වෙන්න පුළුවන්. [/FONT][/SIZE][SIZE=4][FONT="]ඒත් ඒකේ කිසිම වලංගුභාවයක් නෑ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]So Guarantee Card[/FONT][FONT="] එකක් තිබ්බ පළියට ඒක [/FONT][FONT="]Original [/FONT][FONT="]කියලා පිළිගන්න එපා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ වගේම ඇදුම් වල [/FONT][FONT="]Brand Name [/FONT][FONT="]ගහපු ලේබලේකම ඒක සෝදන විදිහ [/FONT][FONT="](Wash Care)[/FONT][FONT="] සදහන් කරලා තියනවා නිතරම.[/FONT][/SIZE] [IMG]https://media3.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals7-1449230940.jpg[/IMG] [SIZE=4][COLOR=blue][FONT=Calibri]8. [/FONT][FONT="]original products [/FONT][FONT="]වල තියන [/FONT][FONT="]Price tags[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]මේවල [/FONT][FONT="]Price tag[/FONT][FONT="] එකේ මිල [/FONT][FONT="]Print [/FONT][FONT="]කරලමයි එන්නේ. ලේබල් අලවලා නෙමේ. [/FONT][/SIZE][SIZE=4][FONT="]$ වලින් නැත්නම් පවුම් වලින් ගාන ගහල තියෙයි [/FONT][FONT="]etc. [/FONT][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="](ලංකාවේ කඩවල නම් [/FONT][FONT="]Rupees [/FONT][FONT="]වලින් ලේබල් ගහල තියෙයි. ඒක අවුලක් ගන්න එපා.) [/FONT][/SIZE] [SIZE=4][FONT="]තව ඒවගේ තියන බාර් කෝඩ් [/FONT][FONT="]QR Code[/FONT][FONT="] ස්කෑන් කලොත් ඒ කම්පැනියේ ඔරිජිනල් වෙබ් අඩවියට යන්න ඕන.[/FONT][/SIZE] [IMG]https://media3.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals8-1449230958.jpg[/IMG] [SIZE=4][COLOR=blue][FONT="]9. භාණ්ඩය [/FONT][FONT="]packaging[/FONT][FONT="] කරල තියන විදිහ. ([/FONT][FONT="]Specially in Watches & Wallets even in Clothing)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]Original[/FONT][FONT="] බඩුවක් කවර කීපයක දාලා ලස්සනට වටිනාකම පේන විදිහට පැක් කරලයි එවන්නේ. [/FONT][/SIZE][SIZE=4][FONT="]හොර බඩු නම් ලාභ විදිහට පොඩි කවරෙක දාලා ඇති.[/FONT][/SIZE] [SIZE=4][FONT="]Internet[/FONT][FONT="] එකෙන් [/FONT][FONT="]Original[/FONT][FONT="] packaging[/FONT][FONT="] එක බලා ගන්න පුළුවන්[/FONT][FONT="] ගොඩක් බඩු වල.[/FONT][/SIZE] [IMG]https://media2.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals9-1449230975.jpg[/IMG] [SIZE=4][COLOR=blue][FONT=Calibri]10. [/FONT][FONT="]chronograph dials[/FONT][FONT="] වැඩද බලන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]හොද ඔරලෝසුවක නම් වැඩ කරන්නෙ නැති [/FONT][FONT="]chronograph[/FONT][FONT="] Gauges Dial[/FONT][FONT="] එකේ දකින්න ලැබෙන් නෑ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]එකක් හරි වැඩ නැත්නම් ඒක බොහෝ දුරට හොර කොපියක්.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]https://media3.mensxp.com/media/content/2015/Dec/tips-on-how-to-spot-first-copy-products-from-originals10-1449230998.jpg[/IMG] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [CENTER][SIZE=4][FONT="]කාටවත් අහු නොවී මහන්සියෙන් හම්බ කරන මුදලට [/FONT][FONT="]Original [/FONT][FONT="]බඩුවක් ගන්න හැමවිටම උත්සාහ කරන්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ දේවල් නෙට් එකෙනුත් ආධාර අරගෙන මගෙත් දැනුමෙන් තනිවම ටයිප් කලේ.[/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][FONT="]උදව්වක් උනා නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක්[/FONT][FONT="] Rep [/FONT][FONT="]එකක් දාගෙන යන්න සහොදරවරුනි ![/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][FONT="]ඔයාලත් දන්න මේ වගේ [/FONT][FONT="]Tips [/FONT][FONT="]තියනවා නම් [/FONT][FONT="]Comment[/FONT][FONT="] එකක් දාන්න අමතක කරන්න එපා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="][COLOR=Red]PS –[/COLOR] [/FONT][FONT="]දැන් ගොඩක් කඩවල් තියනවා පොඩ් පොඩ් [/FONT][FONT="]Damages, [/FONT][FONT="]Defects [/FONT][FONT="]තියන [/FONT][FONT="]Factory [/FONT][FONT="]වලින් පන්නපු [/FONT][FONT="]Branded [/FONT][FONT="]ඇදුම් විකුණන.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒවගේ තියන [/FONT][FONT="]Damages [/FONT][FONT="]එහෙම නොසලකා ඉන්න පුළුවන් තරම් පොඩියි නම් ඒවා ගත්තට කමක් නෑ. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]මට නම් ඉන්දියන් චයිනිස් ඇදුම් වලට වඩා ගොඩක් හොදයි ඒවත්. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]හැබැයි උඩ කියපු ලක්ෂණ නම් ඒවාගේ 90% ක් වත් තියෙන්න ඕන. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]නැත්නම් ඒවා කිසි වටිනාකමක් නැති [/FONT][FONT="]Fake [/FONT][FONT="]ලාභ බඩු. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]අමතක කරන්න එපා ඔය [/FONT][FONT="]Factory [/FONT][FONT="]වලින් පන්නන ඇදුම් ටිකක් පරණයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]Factory [/FONT][FONT="]වලින් හොරෙන් උනත් ඕවා එළියට දාන්නේ ඇතුලේ කාලයක් තියන් ඉදලා [/FONT][FONT="]Out of Fashion [/FONT][FONT="]උනාම. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]ඒ නිසා දිරපු ඇදුම් තියෙන්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]හොදට බලලා ගත්තා නම් එළකිරි තමයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="][/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=6][COLOR=red][FONT="]එහෙනම් ස්තූතියි ![/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom