Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රිගේඩියර්ව_පිටුවහල්_කරන්න_කොටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිගේඩියර්ව_පිටුවහල්_කරන්න_කොටි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහා පිටුවහල් කරන්නැයි ඉල්ලමින් විදෙස්ගත කොටි ඩයස්පෝරාව විසින් ඒ ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රී 7.30ට පමණ එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ.

පසුගිය 04 වනදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර එම උද්ඝෝෂකයින්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් අභිනයෙන් සිදුකළ දැනුම්දීමකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ.

සිංහ කොඩියට දැඩි ලෙස අපහාස කරමින් බිම මොවුන් විසින් විරෝධතාය පවත්වා ඇත.

කෙසේවෙතත් අදාළ උද්ඝෝෂණයට සමගාමීව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සහය පළ කිරීමට එම ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකික පිරිස ඊට සිංහ කොඩි ඔසවමින් විරෝධය පා ඇති අතර පසුව පොලීසිය පැමිණ සිදුවීම පාලනය කර ඇත.

බ්‍රිගේඩියර් ප්‍රියංක රටින් පිටුවහල් කරන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරු ඉල්ලති..!

පසුගිය නිදහස් දිනයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකට දැක්වූ ප්‍රතිචාරය නිසා ඇතිවූ බ්‍රිගේඩියර්වරයාගේ ප්රශ්නය ජනපති මැදිහත්වී නතර කළද ඉන්පසු පරීක්ෂණ අවශ්‍ය නැතැයි යුදහමුදාපතිවරයා දැන්වීමෙන් පසු තවම අවසන්වී නැත.

මේ වනවිට කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීමට එරෙහිව නැවත උද්ඝෝෂණ අරඹා තිබෙන අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරුන් වන Ed Davey,Paul Scully ,Joan Ryan හා Siobhan McDonagh බ්‍රිගේඩියර්වරයා එරටින් පිටුවහල් කළ යුතු බවට ඉල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වෙත පත්රිකාවක්ද යොමු කර තිබේ. ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන කෙනෙකුගෙන් සාමකාමී උද්ඝෝෂණයකදී මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නට නොහැකි බවයි.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් Boris Johnson ඊට දක්වන පිළිතුරු අනුව මෙය දුරදිග යන ලකුණු පෙනෙන්නට තිබේ. ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රී ඩේවි මාධ්‍යයට පැවසුවේ “සාමකාමී ලෙස විරෝධතා දැක්වූ දෙමළ ජාතිකයන් බිය ගැන්වීම පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. ඔහු එක්සත් රාජධානියේ ආගන්තුකයෙක්.ඔහු මෙහි දී අපගේ රටේ පුරවැසියන්ට ගරු කිරීම අපේක්ෂා කරනවා ” ලෙසිනි.

කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාට එරෙහිව පාරට බසිද්දී ලන්ඩනයේ සිංහල සංවිධාන නිදහස් දිනයේ මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට එම කණ්ඩායම්වල අවිනීත හැසිරීමට විරුද්ධව උද්ඝෝෂණ අරඹා ඇත.

VIDEO

https://www.facebook.com/apearata/videos/1577789172328878/

[QUOTE="ruchira55, post: 22834783, member: 396673"] [b]බ්‍රිගේඩියර්ව_පිටුවහල්_කරන්න_කොටි[/b] [SIZE=4]බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහා පිටුවහල් කරන්නැයි ඉල්ලමින් විදෙස්ගත කොටි ඩයස්පෝරාව විසින් ඒ ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රී 7.30ට පමණ එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ. පසුගිය 04 වනදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර එම උද්ඝෝෂකයින්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් අභිනයෙන් සිදුකළ දැනුම්දීමකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ. සිංහ කොඩියට දැඩි ලෙස අපහාස කරමින් බිම මොවුන් විසින් විරෝධතාය පවත්වා ඇත. කෙසේවෙතත් අදාළ උද්ඝෝෂණයට සමගාමීව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සහය පළ කිරීමට එම ස්ථානයට පැමිණ තිබේ. ශ්‍රී ලංකික පිරිස ඊට සිංහ කොඩි ඔසවමින් විරෝධය පා ඇති අතර පසුව පොලීසිය පැමිණ සිදුවීම පාලනය කර ඇත. බ්‍රිගේඩියර් ප්‍රියංක රටින් පිටුවහල් කරන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරු ඉල්ලති..! පසුගිය නිදහස් දිනයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකට දැක්වූ ප්‍රතිචාරය නිසා ඇතිවූ බ්‍රිගේඩියර්වරයාගේ ප්රශ්නය ජනපති මැදිහත්වී නතර කළද ඉන්පසු පරීක්ෂණ අවශ්‍ය නැතැයි යුදහමුදාපතිවරයා දැන්වීමෙන් පසු තවම අවසන්වී නැත. මේ වනවිට කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීමට එරෙහිව නැවත උද්ඝෝෂණ අරඹා තිබෙන අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරුන් වන Ed Davey,Paul Scully ,Joan Ryan හා Siobhan McDonagh බ්‍රිගේඩියර්වරයා එරටින් පිටුවහල් කළ යුතු බවට ඉල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වෙත පත්රිකාවක්ද යොමු කර තිබේ. ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන කෙනෙකුගෙන් සාමකාමී උද්ඝෝෂණයකදී මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නට නොහැකි බවයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් Boris Johnson ඊට දක්වන පිළිතුරු අනුව මෙය දුරදිග යන ලකුණු පෙනෙන්නට තිබේ. ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රී ඩේවි මාධ්‍යයට පැවසුවේ “සාමකාමී ලෙස විරෝධතා දැක්වූ දෙමළ ජාතිකයන් බිය ගැන්වීම පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. ඔහු එක්සත් රාජධානියේ ආගන්තුකයෙක්.ඔහු මෙහි දී අපගේ රටේ පුරවැසියන්ට ගරු කිරීම අපේක්ෂා කරනවා ” ලෙසිනි. කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාට එරෙහිව පාරට බසිද්දී ලන්ඩනයේ සිංහල සංවිධාන නිදහස් දිනයේ මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට එම කණ්ඩායම්වල අවිනීත හැසිරීමට විරුද්ධව උද්ඝෝෂණ අරඹා ඇත.[/SIZE] [SIZE=6][COLOR=Red]VIDEO[/COLOR][/SIZE] [URL]https://www.facebook.com/apearata/videos/1577789172328878/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom