බ්‍රිජට්ගේ දිරිය (Documentary)

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    අවුරුදු තුනහමාරක් පුරා, මොටර්සයිකලයක් මත ලෝකය වටා යන ගමනේදී, ඩිලන් වික්‍රම මුහුණ දුන් විශාලතම අභියෝගය අලලා සැකසුනු කතාවයි මේ.
    කොලොම්බියාවත් පැනමාවත් යන රටවල් දෙක අතර ඇති විශාල වනාන්තරක් හේතුවෙන්, දෙරට සම්බන්ද කරනා ගොඩබිම් මාර්ගයක් නැත.
    ඉතින් හිස් තෙල් බැරල්දහයකින් සෑදු තෙප්පමකින් පැසිෆික් සාගරය මත කල භිහිසුනු ගමනේ අත්දැකීමයි මේ.

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,223
    27,358
    113
    walk GIF