Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රිතාන්‍යයේදී_අමානුෂික ලෙස ඝාතනයට ලක්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යයේදී_අමානුෂික ලෙස ඝාතනයට ලක්&

බ්‍රිතාන්‍යයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ තවීෂගේ ඝාතකයා වරද පිළිගනී

බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී ඝාතනයට ලක්වූ තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කළ බවට 18 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණයෙකු වරද පිළිගෙන තිබේ.

kasimඑරට මාධ්‍ය වාර්තා කළේ, කාසිම් අහමඩ් නමැති ඩාර්නෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ෂෙෆීල්ඩ් රාජකීය අධිකරණය හමුවේ එලෙස වරද පිළිගත් බව ය.

මෙම ඝාතනය සිදුකළ දිනයේ ඔහු තවත් කොල්ලකෑම් දෙකක් සිදු කළ බව ද අධිකරණයේදී හෙළි විය.

තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශකයෙකු බවට පත්වීමේ අරමුණින් ඒ සම්බන්ධයෙන් උපාධියක් ද හදාරා ඇති තවීෂ ලකිඳු පීරිස් ඝාතනයට ලක්වන විට පීට්සා බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිට තිබිණි.

තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටි ඔහු ඝාතනයට ලක්වූයේ, සිය අවසන් පීට්සා බෙදීමට ගිය අවස්ථාවේදී ය.

25 හැවිරිදි තවීෂ, බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ, සැපවත් ජීවිතයක් ගොඩ නගා ගැනීමේ අරමුණිනි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගත් කාසිම් අහමඩ්ට දඬුවම් නියම කිරීම මෙතෙක් සිදු කර නොමැත.

තවීෂ ලකිඳු පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සමග BBC පුවත් සේවය කළ සාකච්ඡාමය විශේෂාංගය පහත දැක්වේ.

[YOUTUBE]OAEUsDIO2Ag[/YOUTUBE]

newsfirst

[QUOTE="deanXX, post: 16869148, member: 492830"] [b]බ්‍රිතාන්‍යයේදී_අමානුෂික ලෙස ඝාතනයට ලක්&[/b] [CENTER][COLOR="Black"][SIZE="6"]බ්‍රිතාන්‍යයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ තවීෂගේ ඝාතකයා වරද පිළිගනී[/SIZE][/COLOR] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/kasim.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී ඝාතනයට ලක්වූ තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කළ බවට 18 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණයෙකු වරද පිළිගෙන තිබේ. kasimඑරට මාධ්‍ය වාර්තා කළේ, කාසිම් අහමඩ් නමැති ඩාර්නෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ෂෙෆීල්ඩ් රාජකීය අධිකරණය හමුවේ එලෙස වරද පිළිගත් බව ය. මෙම ඝාතනය සිදුකළ දිනයේ ඔහු තවත් කොල්ලකෑම් දෙකක් සිදු කළ බව ද අධිකරණයේදී හෙළි විය. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශකයෙකු බවට පත්වීමේ අරමුණින් ඒ සම්බන්ධයෙන් උපාධියක් ද හදාරා ඇති තවීෂ ලකිඳු පීරිස් ඝාතනයට ලක්වන විට පීට්සා බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිට තිබිණි. තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටි ඔහු ඝාතනයට ලක්වූයේ, සිය අවසන් පීට්සා බෙදීමට ගිය අවස්ථාවේදී ය. 25 හැවිරිදි තවීෂ, බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ, සැපවත් ජීවිතයක් ගොඩ නගා ගැනීමේ අරමුණිනි. මෙම ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගත් කාසිම් අහමඩ්ට දඬුවම් නියම කිරීම මෙතෙක් සිදු කර නොමැත. තවීෂ ලකිඳු පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සමග BBC පුවත් සේවය කළ සාකච්ඡාමය විශේෂාංගය පහත දැක්වේ.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]OAEUsDIO2Ag[/YOUTUBE] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/thavisha.jpg[/IMG] newsfirst[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom