Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින ස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින ස

බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින සිංහල ව්‍යාපාරිකයා

ලන්ඩනයේ ආපනශාලා රජු වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලාංකිකයකු බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ලන්ඩනයේ ඉහළ පැලැන්තියේ ආපනශාලා 34ක් මෙන්ම නිව්යෝර්ක්, පැරිස්, ටෝකියෝ ආදී ලෝකයේ ප්‍රසිද්ධ නගර ගණනාවක තවත් හෝටල් කිහිපයක්ද ඇතුළත් ආපනශාලා ජාලයක හිමිකරු වන මොහු මේ දිනවල එංගලන්තයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නකු බවටද පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඩෙස් ගුණවර්ධන නම් වන මේ 53 හැවිරිදි ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ ඉපිද මෙරට පාසලකින් මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ පදිංචියට ගිය තැනැත්තෙක් වනවා.

එංගලන්තයේදී වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඩෙස් 1981දී අර්නස්ට් ඇන්ඩ් යංග්හි වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා ඉන්පසු 1991දී කොන්රන් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වී තිබෙනවා.

ලන්ඩනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට අයත් මෙම සමාගමේ අවුරුදු 11ක සේවයෙන් පසු ඉන් ඉවත්ව ඇත්තේ හෝටල් ජාලයෙන් කොටසක් මිලදී ගනිමිනි.

ගුණවර්ධන තවත් යහළුවකු සමග D&D නමින් හෝටල හා ආපනශාලා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ලෝක ප්‍රසිද්ධ Le Pont De La Tour, Blue Pring, Lavceston Place, Sky Low Meea ආපනශාලා සියල්ලේම හිමිකරුවා ඔහු බවයි වාර්තා වන්නේ.

ඔහු යටතේ 2300ක සේවක පිරිසක් වැඩ කරන අතර වාර්ෂික ආදායම පවුම් මිලියන සියයක් පමණ වනවා.

වයස 24ක දියණියක් හා වසර 22ක පුතකුද සිටින ඔහුගේ නම 2015 ලන්ඩන් ටයිම්ස් පත්‍රය නිකුත් කළ බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනාගේ ලැයිස්තුවේ ද සඳහන් වනවා.

[QUOTE="Deleted, post: 20824058, member: 559066"] [b]බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින ස[/b] [CENTER][SIZE="4"][COLOR="Navy"][SIZE="5"][B]බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින සිංහල ව්‍යාපාරිකයා[/B][/SIZE][/COLOR][/SIZE][/CENTER][SIZE="4"][COLOR="Navy"] ලන්ඩනයේ ආපනශාලා රජු වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලාංකිකයකු බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා. ලන්ඩනයේ ඉහළ පැලැන්තියේ ආපනශාලා 34ක් මෙන්ම නිව්යෝර්ක්, පැරිස්, ටෝකියෝ ආදී ලෝකයේ ප්‍රසිද්ධ නගර ගණනාවක තවත් හෝටල් කිහිපයක්ද ඇතුළත් ආපනශාලා ජාලයක හිමිකරු වන මොහු මේ දිනවල එංගලන්තයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නකු බවටද පත්ව සිටින බවයි වාර්තා වන්නේ. ඩෙස් ගුණවර්ධන නම් වන මේ 53 හැවිරිදි ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ ඉපිද මෙරට පාසලකින් මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ පදිංචියට ගිය තැනැත්තෙක් වනවා. එංගලන්තයේදී වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඩෙස් 1981දී අර්නස්ට් ඇන්ඩ් යංග්හි වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා ඉන්පසු 1991දී කොන්රන් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වී තිබෙනවා. ලන්ඩනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට අයත් මෙම සමාගමේ අවුරුදු 11ක සේවයෙන් පසු ඉන් ඉවත්ව ඇත්තේ හෝටල් ජාලයෙන් කොටසක් මිලදී ගනිමිනි. ගුණවර්ධන තවත් යහළුවකු සමග D&D නමින් හෝටල හා ආපනශාලා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ලෝක ප්‍රසිද්ධ Le Pont De La Tour, Blue Pring, Lavceston Place, Sky Low Meea ආපනශාලා සියල්ලේම හිමිකරුවා ඔහු බවයි වාර්තා වන්නේ. ඔහු යටතේ 2300ක සේවක පිරිසක් වැඩ කරන අතර වාර්ෂික ආදායම පවුම් මිලියන සියයක් පමණ වනවා. වයස 24ක දියණියක් හා වසර 22ක පුතකුද සිටින ඔහුගේ නම 2015 ලන්ඩන් ටයිම්ස් පත්‍රය නිකුත් කළ බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනාගේ ලැයිස්තුවේ ද සඳහන් වනවා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://nethgossip.lk/wp-content/uploads/2016/10/13DB6B0B00000514-3834579-image-a-5_1476283054590.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2016/10/coq_d_argent_lodge_main.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2016/10/Des-Gunewardena-1-640x400.png[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2016/10/quaglinos-restaurant-1-577fc39217973-578319c501dd5.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom