Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.

කේස් වගයක් තියෙනවා.

1. ලොකු කාලයක් යනවා.

2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)

3. ලිස්සනවා හුරේ කියලා

4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි

5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.

6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.

7. maintain කරන්නත් ඕනේ ටිකක්

වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.

[QUOTE="jasz, post: 19126412, member: 51642"] [COLOR="Blue"][SIZE="3"]ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා. කේස් වගයක් තියෙනවා. 1. ලොකු කාලයක් යනවා. 2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි) 3. ලිස්සනවා හුරේ කියලා 4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි 5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන. 6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ. 7. maintain කරන්නත් ඕනේ ටිකක් වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom