Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බාත් ටබ් එකේ බුබුළු බලන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාත් ටබ් එකේ බුබුළු බලන්න...

ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි.

මිස් : ආයුබෝවන් ළමායි�

ළමයි : ආයුබෝවන් ටීචර්.

මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු.

1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න.

2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ�

3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න.

1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න.

මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න.

2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න.

මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා�

3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න.

මිස් කලන්තේ දාල වැටුනලු.......

බස් ඩ්රයිවර්

ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…

දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..

ඇම්ඩා බස් ඩ්රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,

ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

“ඩ්රයිවර් අංකල් දන්නවද..?”

“අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

මේක අහපු ඩ්රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”

ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

“අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”

දැන් ඩ්රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

“අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”

දැන් ඩ්රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….

ඩ්රවරයට පහල උනා අදහසක් …….

“හරි පුතා මම ඔයාගෙන් ප්රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

ඇම්ඩ ඉතින් මේ challenge එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

“හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

ඇම්ඩ එසැනින් කිව්වලු…..”බස් ඩ්රයිවර් කෙනෙක්….”

කපිතාන් සහ රතුපාට කමිසය

මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත නාවික හමුදාවේ හිටියා බොහෝම ප්රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි ප්රංශ යුධ නැවක් අපි දිහාට එනවා"

මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

"ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"

දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන් එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.

ජයග්රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

"ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"

කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

"යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම ධෛර්යමත්ව සටන් කරයි"

මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත් ස්ථානෝචිත ප්රඥාවත් ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"

මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

"කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.

හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

"රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "

දොස්තර උපදෙස..............

"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"

දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"

"නැහැ කවදාවත් කටේ තියල නැහැ"

දොස්තර - "එතකොට අරක්කු එහෙම"

"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"

දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"

"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"

දොස්තර - "එහෙනම් මොන කෙහෙල්මලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

උද්දච්චකම

නැවකට රේඩියෝ පණිවිඩයක් පැමිණෙයි.

"අමතන්න අමතන්න.."

"ඔව් අමතනවා අමතනවා.."

"කරුණාකර මේ නැව වමට හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්"

"අපට ඉදිරිය අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න."

"ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න."

"මේ නැව යුධ නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න."

"උපදෙස් පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි."

"මොන මගුලකටද මම ඔහෙගෙ උපදෙස් පිළිපදින්නෙ. කිව්වම තේරුම් ගන්නවා. මේක යුධ නැවක්. අපි යුද්දෙටයි යන්නෙ. අපිට හරස් වෙන්න කාටවත් බෑ. ඔය කෙහෙල්මල් නැව හරව ගන්නවා. "

"මේක නැවක් නෙවෙයි. ප්රදීපාගාරයක්"

"ඌප්ස්"

දඩෝං..

රී පොස්ට් නම් සොරි වෙන් ඕනේ......

කතා ටික හොද නම් රෙප් එකකුත් දීලා යන් හොදේ....

[QUOTE="mysterious boy, post: 12956861, member: 322329"] [b]බාත් ටබ් එකේ බුබුළු බලන්න...[/b] [SIZE=6]ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි. මිස් : ආයුබෝවන් ළමායි� ළමයි : ආයුබෝවන් ටීචර්. මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු. 1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න. 2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ� 3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න. 1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න. මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න. 2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න. මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා� 3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න. මිස් කලන්තේ දාල වැටුනලු....... :shocked::shocked: ========================================================= බස් ඩ්රයිවර් ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක… දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති….. ඇම්ඩා බස් ඩ්රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු…., ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු….. “ඩ්රයිවර් අංකල් දන්නවද..?” “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….” මේක අහපු ඩ්රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….” ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..” දැන් ඩ්රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….” “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……” දැන් ඩ්රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා…. ඩ්රවරයට පහල උනා අදහසක් ……. “හරි පුතා මම ඔයාගෙන් ප්රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..” ඇම්ඩ ඉතින් මේ challenge එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ…. “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?” ඇම්ඩ එසැනින් කිව්වලු…..”බස් ඩ්රයිවර් කෙනෙක්….” ========================================================= කපිතාන් සහ රතුපාට කමිසය මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත නාවික හමුදාවේ හිටියා බොහෝම ප්රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා. "කපිතාන්තුමනි ප්රංශ යුධ නැවක් අපි දිහාට එනවා" මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා. "ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න" දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන් එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා. ජයග්රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා "ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?" කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා "යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම ධෛර්යමත්ව සටන් කරයි" මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත් ස්ථානෝචිත ප්රඥාවත් ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා. "කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා" මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා "කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා. හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා. "රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම " ========================================================= දොස්තර උපදෙස.............. "අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?" දොස්තර - "ඔබ සිගරට් බොනවද ?" "නැහැ කවදාවත් කටේ තියල නැහැ" දොස්තර - "එතකොට අරක්කු එහෙම" "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ" දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?" "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ" දොස්තර - "එහෙනම් මොන කෙහෙල්මලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?" ========================================================= උද්දච්චකම නැවකට රේඩියෝ පණිවිඩයක් පැමිණෙයි. "අමතන්න අමතන්න.." "ඔව් අමතනවා අමතනවා.." "කරුණාකර මේ නැව වමට හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්" "අපට ඉදිරිය අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න." "මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න." "ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න." "මා නැවතත් දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න." "මේ නැව යුධ නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න." "උපදෙස් පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි." "මොන මගුලකටද මම ඔහෙගෙ උපදෙස් පිළිපදින්නෙ. කිව්වම තේරුම් ගන්නවා. මේක යුධ නැවක්. අපි යුද්දෙටයි යන්නෙ. අපිට හරස් වෙන්න කාටවත් බෑ. ඔය කෙහෙල්මල් නැව හරව ගන්නවා. " "මේක නැවක් නෙවෙයි. ප්රදීපාගාරයක්" "ඌප්ස්" දඩෝං.. ========================================================= [SIZE=5][COLOR=DarkGreen]රී පොස්ට් නම් සොරි වෙන් ඕනේ...... කතා ටික හොද නම් රෙප් එකකුත් දීලා යන් හොදේ....[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom