Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බාත් රූම් හදන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන් මුලින්ම පොලව කොන්ක්‍රීට් කරන්නේ එක ලෙවල් එකට. ඊලඟට බදාම කපද්දී වතුර බහින්න ඕනේ පැත්තට අඟල් බාගයක් ඈන්ගල් කරලා බදාම කපන්න කියන්න. ටයිල් අල්ලන්න කලින් වතුර දාලා බලපන්. හරියට වතුර බහින්නේ නැත්තම් ආපහු හදවපං බැනලා.

රූපය 1

wash බේසින් එකට වතුර බටෙයි වතුර පිට කරන ලොකු බටෙයි එන්නේ මේ විදියට ඔය රවුම් දෙක අර ලස්සන කලු පාට half කර්ව් එක තමා සිංක් එක හිටවන කනුව හිටං. ඔය බට දෙක හරි පේලියට ඇල්ලුවේ නැත්තම් හිටං කනුවේ අස්සට බට දෙක හංගන්න බෑ. ආයේ ගලවලා හදන්නත් බෑ මොකද බට දෙක වෙනස් කරන්න නම් ටයිල් එක ගලවලා සිමෙන්ති පොලව හාරන්න වෙනවා.

බිඩේ ෂවර් වල බටේ අඩු ගානේ වෝටර් ටෙක් වගේ කොලිටි එකක් දාන්න නැත්තම් වතුර ප්‍රෙෂර් එකට බටේ ඇතුලෙන් පුපුරලා බිත්තර දාන්න ඉන්න සාරි ගප්පියෙක් වගේ පිම්බෙනවා.

කොමඩ් සයිස් කීපයක් තියෙනවා.ඉඳගෙන බලලා ලොකු එකක් ගන්න ඉඳගත්තතාම තමුන්ගේ සෙට් එක කොමඩ් එක ඇතුලට දාගන්න පුලුවන් ප්‍රමාණයේ. නැත්තම් කොමඩ් පියන උඩ කජ්ජ වේලෙන්න දාලා තියෙනවා වගේ තියාගන්න වෙන්නේ. අනික විසබීජ.

අනික තමා නාවල කඩ වලින් ගන්නවානම් කොමඩ් එක විතරද කියන ගාණට අයිති එහෙම නැත්තම් කොමඩ් එකේ ඇතුලේ එන කෑලි වෙනම ගන්න ඕනෙද මුලින්ම දැනගන්න. සමහරක් විට ඉතාලි බඩු වල කම්ප්ලීට් සෙට් එකම එනවා එකටම මුන් ඕක කොටස් වෙන වෙනම විකුණන්නේ. අනික කොමඩ්/ වොෂ් බේසින් එකට උඹට අඩු කරන ගාණ ඩබල් අල්ලන්නේ ඔය පොඩි පොඩි බඩු සෙට් එකෙන්

[QUOTE="GMC, post: 22352008, member: 564401"] [SIZE="4"][COLOR="DarkRed"]ඔව් මචන් මුලින්ම පොලව කොන්ක්‍රීට් කරන්නේ එක ලෙවල් එකට. ඊලඟට බදාම කපද්දී වතුර බහින්න ඕනේ පැත්තට අඟල් බාගයක් ඈන්ගල් කරලා බදාම කපන්න කියන්න. ටයිල් අල්ලන්න කලින් වතුර දාලා බලපන්. හරියට වතුර බහින්නේ නැත්තම් ආපහු හදවපං බැනලා. :lol: රූපය 1 :lol: [IMG]http://oi67.tinypic.com/4gkojk.jpg[/IMG] wash බේසින් එකට වතුර බටෙයි වතුර පිට කරන ලොකු බටෙයි එන්නේ මේ විදියට ඔය රවුම් දෙක:lol: අර ලස්සන කලු පාට half කර්ව් එක තමා සිංක් එක හිටවන කනුව හිටං. ඔය බට දෙක හරි පේලියට ඇල්ලුවේ නැත්තම් හිටං කනුවේ අස්සට බට දෙක හංගන්න බෑ. ආයේ ගලවලා හදන්නත් බෑ මොකද බට දෙක වෙනස් කරන්න නම් ටයිල් එක ගලවලා සිමෙන්ති පොලව හාරන්න වෙනවා. බිඩේ ෂවර් වල බටේ අඩු ගානේ වෝටර් ටෙක් වගේ කොලිටි එකක් දාන්න නැත්තම් වතුර ප්‍රෙෂර් එකට බටේ ඇතුලෙන් පුපුරලා බිත්තර දාන්න ඉන්න සාරි ගප්පියෙක් වගේ පිම්බෙනවා. කොමඩ් සයිස් කීපයක් තියෙනවා.ඉඳගෙන බලලා ලොකු එකක් ගන්න ඉඳගත්තතාම තමුන්ගේ සෙට් එක කොමඩ් එක ඇතුලට දාගන්න පුලුවන් ප්‍රමාණයේ. නැත්තම් කොමඩ් පියන උඩ කජ්ජ වේලෙන්න දාලා තියෙනවා වගේ තියාගන්න වෙන්නේ. අනික විසබීජ.:eek: අනික තමා නාවල කඩ වලින් ගන්නවානම් කොමඩ් එක විතරද කියන ගාණට අයිති එහෙම නැත්තම් කොමඩ් එකේ ඇතුලේ එන කෑලි වෙනම ගන්න ඕනෙද මුලින්ම දැනගන්න. සමහරක් විට ඉතාලි බඩු වල කම්ප්ලීට් සෙට් එකම එනවා එකටම මුන් ඕක කොටස් වෙන වෙනම විකුණන්නේ. අනික කොමඩ්/ වොෂ් බේසින් එකට උඹට අඩු කරන ගාණ ඩබල් අල්ලන්නේ ඔය පොඩි පොඩි බඩු සෙට් එකෙන්;) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom